Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ජේසුස් කැඳවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ දයාබර කිතුනු සහෝදර, සහෝදරියනි,

මනුෂ්‍යය සමාජය විනාශ මුඛය කරා ගමන් කරමින් සිටි කාල වකවානුවක මිනිස් සමාජය, එම මාර්ගයෙන් මුදවා සත්‍ය වූ මාර්ගය පෙන්වනු පිණිස ජේසුතුමා මෙලොව උපත ලැබුවේය.

යුදෙව් ජාතියේ උපත ලැබූ මෙතුමා යුදෙව් ජනයාට සත්‍ය මාර්ගය පෙන්වනු පිණිස මහත් වෙහෙසක් දැරීය. මොවුනට දේව රාජ්‍ය යනු කුමක්ද, එය අත්පත් කරගන්නේ කෙසේද, යන්න පහදා දීම පිණිස මහත් පරිශුමයක් දැරීය. එතුමාණෝ කථා කරමින් “ මා එවණු ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ, නැති වූ බැටළුවන් වෙත පමණකැයි” වදාළ සේක (මතෙව් 15:24) මෙම බයිබල් පාඨය අනුව ජේසුතුමා පැමිණියේ විනාශ මුඛය කරා ගමන් කරමින් සිටි යුදෙව් ජනතාව වෙනුවෙන් බව අපට මනාව පැහැදිලි වේ.

වර්තමානයේදී ද ඔවුහු (යුදෙව් ජනයා) එතුමාගේ අවවාද අනුශාසනා නොසලකා හරිමින් නොමඟ ගිය බැටළුවන් මෙන් ජීවත් වෙති. දයාබර සහෝදර, සහෝදරිය, ඔබගේ මනස විවර කර බලන්න. දේව රාජ්‍ය අත ලඟය. එය අප වෙනුවෙනි, එහි සදාකාලික ජීවිතයක් ඇත්තේ. මරණය රහිත, එම සදාකාලික ජීවිතය අත්පත් කර ගන්නේ කෙසේද යන්න ජේසුතුමා අපට පෙන්වා දෙන ලදී.

“ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. මාගේ වචනය අසා මා ඒවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවිතය ඇත. ඔහු විනිශ්චයට නොපැමිණෙයි. ඔහු මරණයෙන් ජීවනයට පැමිණි සිටී” (යොහාන් 5:24)

තවත් අවස්ථාවකදී ජේසුතුමා අහස දෙසට තම නෙත් යොමා මෙසේ ප්‍රකාශ කළහ. “සදාතන ජීවින මේය. එකම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද, දැන ගැනීමය” (යොහාන් 17:3).

එසේ නම් සදාකාලික ජීවිතය අත්පත් කර ගැනීමට පැහැදිලි සත්‍ය මාර්ගය පෙන්වා දී තිබියදීත්, අප වෙනත් (නොයායුතු) මාර්ගයක ගමන් කරමින් සිටින්නෙමු. කිසිවෙකු හෝ නිරයට යා යුතුයැයි සිහිනයින් හෝ නොසිතන්න. සදාකාලික ජීවනය වන ස්වර්ගය අත්පත් කර ගැනීම අපගේ අරමුණ විය යුතුය. කුමන මොහොතක හෝ මරණය අප කරා ලඟා විය හැක. එම මරණ මංචකයේ (මොහොතේ) දී හෝ අපට කිසි දෙයක් සිතා ක්‍රියාවට නැංවීමට නොහැක. එබැවින් ජීවත් වන මෙම කෙටි කාලය තුළ අප අනබෝධාත්මකව වහා ක්‍රියාවට නැංවිය යුතුය. අපහට සදාකාල ජීවනය නොහොත් ස්වර්ගය අත්පත් කර ගත හැක්කේ තම සිතැඟි අනුව ජීවත් වීමෙන් නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වීමෙන් බව ජේසුතුමා පැහැදිලිව පෙන්වා දුන්නේය.

“ස්වර්ගයෙහි වැඩ වසන, මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට (ජේසුතුමාට) “ස්වාමිනි, ස්වාමිනි” යි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය” (මතෙව් 7:21).

ජේසුතුමා පැහැදිලිව ප්‍රකාශ කළේ තමා (ජේසුතුමා) ව නොඅදහා එතුමන් එවනු ලැබූ තැනැන් වහන්සේ අදහා, උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය ස්වර්ගයට ප්‍රවේශ වන බවය. මෙය කෙතරම් පැහැදිලිද?

මෙහි සිතා බැලිය යුතු කරුණු බොහෝමයක් ගැබ්ව ඇත. ජේසුතුමා “පියාණනී” යනුවෙන් පැවසූ වදන මුල් භාෂාවේ දැක්වූයේ කුමන අර්ථයක් ද, එය කවුරුන් උදෙසා පියා (තාත්තා) අමතන ලද්දේ ද, එම මූලික වදනින්ම ද එසේ නම් ජේසුතුමා ආමන්ත්‍රණය කළේ කා හටද? යනුවෙන් විමසා බැලීම මනුෂ්‍යන් වශයෙන් වගකීමක් (යුතුකමක්) නොවන්නේද?

සහෝදර, සහෝදරිය, ජේසුතුමා පැවසූ පරිදි “මිහිපිට කිසිවෙකුට පියාණෙනි යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයේ වැඩ වසන එකම දෙවියන් වහන්සේය” (මතෙව් 23:9). මෙහි අර්ථය කුමක්ද? මදක් සිතා බලන්න. මෙය ගැඹුරින් කල්පනා කළහොත් ඔබට තේරුම් යනු ඇත. සහෝදර, සහෝදරිය, මෙයින් අර්ථ දක්වා ඇත්තේ මහ පොළවෙහි වසන කිසිවකුට දෙවියන් වහන්සේ යැයි නොකියන්න. ස්වර්ගයෙහි වැඩ වසන තැනැන් වහන්සේ ඔබගේ දෙවියන් වහන්සේය. මෙය අප හොඳින් අවබෝධ කරගත යුතුය. තවදුරටත් අර්ථ කථනයෙහි යෙදුනහොත් ස්වර්ගයෙහි වැඩ වසන දෙවියන් වහන්සේට හැර තමාගේ පියාට පියාණෙනි යි යනුවෙන් ඇමතීමට නොහැකි දැයි යනුවෙන් ප්‍රකාශයක් පැන නැගේ. ජේසුතුමා තම අනුගාමිකයන්ට යාඥා කිරීමට ඉගැන්වූයේ මේ ආකාරයටය.

“එහෙයින් මෙසේ යාඥා කරන්න. ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා”.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ඉටුවේවා. ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේම වේවා”.

“අපගේ දවස්පතා හෝජනය අද අපට දුන මැනව”

“අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපගේ වරදට අපට කමා වුව මැනව”.

“අප පරික්ෂාවට නොපමුණවා නපුරාගෙන් අපව මිදුව මැනව” (මතෙව් 6:9-13).

යනුවෙන් දෙවි පියාණන්ගේ බල මහිමයන් පිළිබඳව පෙන්වා දී ඇත. දෙවි පියාණන්හට ප්‍රධානත්වය දී තම යහපත් භාවය දක්වා ජේසුතුමන් මහත් ප්‍රසාදයක් පෙන්නුම් කර ඇත.

තවදුරටත් ජේසුතුමන් “මා යහපත් යැයි ඔබ කියන්නේ මන්ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ” (මාර්ක් 10:18).

තවත් අවස්ථාවකදී යුදෙව්වන් අවසාන දිනය පිළිබඳව විමසූ අවස්ථාවක දී ජේසුතුමන් මෙසේ වදාළ සේක, “ඒ දිනය පිළිබඳව හෝ ඒ පැය පිළිබඳව හෝ කිසිවෙක් නොදනිති. ස්වර්ගයෙහි දූතයෝවත්, පුත්රයාණෝවත් නොදනිති. එය දන්නේ පියාණන් වහන්සේ පමණක්ය” (මාර්ක් 13:32).

සහෝදර, සහෝදරිය, මදක් සිතන්න, විශ්ව රහස් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවත්, දෙවියන් වහන්සේ අසම සම බල සම්පන්න බවත් ජේසුතුමන් නොසඟවා පැහැදිලිව පෙන්වා දුන්හ.

ඒ අනුව අප අපගේ හදවතින් විමසා බැලිය යුතුය. බයිබලය “සියල්ල විමසා බලා යහපත් දේ තදින් අල්ලාගත්හ” (1 තෙයලෝනික 5:21) යනුවෙන් පෙන්වා දෙයි.

එමනිසා අප කල්පනාකාරීව සැබෑව වටහාගෙන ස්වර්ග රාජ්‍යය අත්පත් කර ගැනීමට අදිටන් කර ගනිමු. ජේසුතුමන් එදා පැවසූ දේ එතුමාගේ ගෝලයකු වූ යොහාන් ශුද්ධාත්ම පෙළඹවීම මත ජේසු තුමාගේ වදනක් බයිබලයේ මෙසේ පෙන්වා දෙයි.

“එහෙත් ඔවුන් මා එවා වදාළ උන්වහන්සේව නාඳුනන බැවින්, මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත”

එසේ නම් ජේසුතුමන් මෙළොවට එවූ තැනැන් වහන්සේ අවබෝධ කර නොගත් ජනයා, ජේසුතුමාට වන්දනා මාන කරන්නේ කුමන මූලාශ්‍රයක් ආධාර කරගෙනද? (පදනම් කරගෙනද?)

බයිබලයේ විවිධ ස්ථානයන්හි තමා තමාව පහළ කළ තැනැන් වහන්සේ, ගරු කටයුතුව දේශනා කර ඇති බව දැකිය හැක.

“ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන්ම, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ” (යොහාන් 13:16).

“මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නොහැකිය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණය. මන්ද, මාගේ අරමුණ, මාගේම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමය” (යොහාන් 5:30).

“මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේම කැමැත්ත කරන පිණිස නොවේ, මා එවා වදාළ තැනැන් වහන්සේ ගේ කැමැත්ත කරන පිණිසය” (යොහාන් 6:38).

එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් “මාගේ ඉගැන්වීම මාගේම නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේය” (යොහාන් 7:16).

මෙම වදන් (බයිබල් පාඨ) අනුව මෙහිදී ද ජේසුතුමන් වක්තෘවරයෙකු ලෙස දූරදර්ශීව කටයුතු කර ඇති බව පැහැදිලිය.

[QUOTE="M.RIZ, post: 10344432, member: 185640"] [SIZE="4"]මාගේ දයාබර කිතුනු සහෝදර, සහෝදරියනි, මනුෂ්‍යය සමාජය විනාශ මුඛය කරා ගමන් කරමින් සිටි කාල වකවානුවක මිනිස් සමාජය, එම මාර්ගයෙන් මුදවා සත්‍ය වූ මාර්ගය පෙන්වනු පිණිස ජේසුතුමා මෙලොව උපත ලැබුවේය. යුදෙව් ජාතියේ උපත ලැබූ මෙතුමා යුදෙව් ජනයාට සත්‍ය මාර්ගය පෙන්වනු පිණිස මහත් වෙහෙසක් දැරීය. මොවුනට දේව රාජ්‍ය යනු කුමක්ද, එය අත්පත් කරගන්නේ කෙසේද, යන්න පහදා දීම පිණිස මහත් පරිශුමයක් දැරීය. එතුමාණෝ කථා කරමින් “ මා එවණු ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ, නැති වූ බැටළුවන් වෙත පමණකැයි” වදාළ සේක (මතෙව් 15:24) මෙම බයිබල් පාඨය අනුව ජේසුතුමා පැමිණියේ විනාශ මුඛය කරා ගමන් කරමින් සිටි යුදෙව් ජනතාව වෙනුවෙන් බව අපට මනාව පැහැදිලි වේ. වර්තමානයේදී ද ඔවුහු (යුදෙව් ජනයා) එතුමාගේ අවවාද අනුශාසනා නොසලකා හරිමින් නොමඟ ගිය බැටළුවන් මෙන් ජීවත් වෙති. දයාබර සහෝදර, සහෝදරිය, ඔබගේ මනස විවර කර බලන්න. දේව රාජ්‍ය අත ලඟය. එය අප වෙනුවෙනි, එහි සදාකාලික ජීවිතයක් ඇත්තේ. මරණය රහිත, එම සදාකාලික ජීවිතය අත්පත් කර ගන්නේ කෙසේද යන්න ජේසුතුමා අපට පෙන්වා දෙන ලදී. “ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. මාගේ වචනය අසා මා ඒවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවිතය ඇත. ඔහු විනිශ්චයට නොපැමිණෙයි. ඔහු මරණයෙන් ජීවනයට පැමිණි සිටී” (යොහාන් 5:24) තවත් අවස්ථාවකදී ජේසුතුමා අහස දෙසට තම නෙත් යොමා මෙසේ ප්‍රකාශ කළහ. “සදාතන ජීවින මේය. එකම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද, දැන ගැනීමය” (යොහාන් 17:3). එසේ නම් සදාකාලික ජීවිතය අත්පත් කර ගැනීමට පැහැදිලි සත්‍ය මාර්ගය පෙන්වා දී තිබියදීත්, අප වෙනත් (නොයායුතු) මාර්ගයක ගමන් කරමින් සිටින්නෙමු. කිසිවෙකු හෝ නිරයට යා යුතුයැයි සිහිනයින් හෝ නොසිතන්න. සදාකාලික ජීවනය වන ස්වර්ගය අත්පත් කර ගැනීම අපගේ අරමුණ විය යුතුය. කුමන මොහොතක හෝ මරණය අප කරා ලඟා විය හැක. එම මරණ මංචකයේ (මොහොතේ) දී හෝ අපට කිසි දෙයක් සිතා ක්‍රියාවට නැංවීමට නොහැක. එබැවින් ජීවත් වන මෙම කෙටි කාලය තුළ අප අනබෝධාත්මකව වහා ක්‍රියාවට නැංවිය යුතුය. අපහට සදාකාල ජීවනය නොහොත් ස්වර්ගය අත්පත් කර ගත හැක්කේ තම සිතැඟි අනුව ජීවත් වීමෙන් නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වීමෙන් බව ජේසුතුමා පැහැදිලිව පෙන්වා දුන්නේය. “ස්වර්ගයෙහි වැඩ වසන, මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට (ජේසුතුමාට) “ස්වාමිනි, ස්වාමිනි” යි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය” (මතෙව් 7:21). ජේසුතුමා පැහැදිලිව ප්‍රකාශ කළේ තමා (ජේසුතුමා) ව නොඅදහා එතුමන් එවනු ලැබූ තැනැන් වහන්සේ අදහා, උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය ස්වර්ගයට ප්‍රවේශ වන බවය. මෙය කෙතරම් පැහැදිලිද? මෙහි සිතා බැලිය යුතු කරුණු බොහෝමයක් ගැබ්ව ඇත. ජේසුතුමා “පියාණනී” යනුවෙන් පැවසූ වදන මුල් භාෂාවේ දැක්වූයේ කුමන අර්ථයක් ද, එය කවුරුන් උදෙසා පියා (තාත්තා) අමතන ලද්දේ ද, එම මූලික වදනින්ම ද එසේ නම් ජේසුතුමා ආමන්ත්‍රණය කළේ කා හටද? යනුවෙන් විමසා බැලීම මනුෂ්‍යන් වශයෙන් වගකීමක් (යුතුකමක්) නොවන්නේද? සහෝදර, සහෝදරිය, ජේසුතුමා පැවසූ පරිදි “මිහිපිට කිසිවෙකුට පියාණෙනි යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයේ වැඩ වසන එකම දෙවියන් වහන්සේය” (මතෙව් 23:9). මෙහි අර්ථය කුමක්ද? මදක් සිතා බලන්න. මෙය ගැඹුරින් කල්පනා කළහොත් ඔබට තේරුම් යනු ඇත. සහෝදර, සහෝදරිය, මෙයින් අර්ථ දක්වා ඇත්තේ මහ පොළවෙහි වසන කිසිවකුට දෙවියන් වහන්සේ යැයි නොකියන්න. ස්වර්ගයෙහි වැඩ වසන තැනැන් වහන්සේ ඔබගේ දෙවියන් වහන්සේය. මෙය අප හොඳින් අවබෝධ කරගත යුතුය. තවදුරටත් අර්ථ කථනයෙහි යෙදුනහොත් ස්වර්ගයෙහි වැඩ වසන දෙවියන් වහන්සේට හැර තමාගේ පියාට පියාණෙනි යි යනුවෙන් ඇමතීමට නොහැකි දැයි යනුවෙන් ප්‍රකාශයක් පැන නැගේ. ජේසුතුමා තම අනුගාමිකයන්ට යාඥා කිරීමට ඉගැන්වූයේ මේ ආකාරයටය. “එහෙයින් මෙසේ යාඥා කරන්න. ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා”. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ඉටුවේවා. ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේම වේවා”. “අපගේ දවස්පතා හෝජනය අද අපට දුන මැනව” “අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපගේ වරදට අපට කමා වුව මැනව”. “අප පරික්ෂාවට නොපමුණවා නපුරාගෙන් අපව මිදුව මැනව” (මතෙව් 6:9-13). යනුවෙන් දෙවි පියාණන්ගේ බල මහිමයන් පිළිබඳව පෙන්වා දී ඇත. දෙවි පියාණන්හට ප්‍රධානත්වය දී තම යහපත් භාවය දක්වා ජේසුතුමන් මහත් ප්‍රසාදයක් පෙන්නුම් කර ඇත. තවදුරටත් ජේසුතුමන් “මා යහපත් යැයි ඔබ කියන්නේ මන්ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ” (මාර්ක් 10:18). තවත් අවස්ථාවකදී යුදෙව්වන් අවසාන දිනය පිළිබඳව විමසූ අවස්ථාවක දී ජේසුතුමන් මෙසේ වදාළ සේක, “ඒ දිනය පිළිබඳව හෝ ඒ පැය පිළිබඳව හෝ කිසිවෙක් නොදනිති. ස්වර්ගයෙහි දූතයෝවත්, පුත්රයාණෝවත් නොදනිති. එය දන්නේ පියාණන් වහන්සේ පමණක්ය” (මාර්ක් 13:32). සහෝදර, සහෝදරිය, මදක් සිතන්න, විශ්ව රහස් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බවත්, දෙවියන් වහන්සේ අසම සම බල සම්පන්න බවත් ජේසුතුමන් නොසඟවා පැහැදිලිව පෙන්වා දුන්හ. ඒ අනුව අප අපගේ හදවතින් විමසා බැලිය යුතුය. බයිබලය “සියල්ල විමසා බලා යහපත් දේ තදින් අල්ලාගත්හ” (1 තෙයලෝනික 5:21) යනුවෙන් පෙන්වා දෙයි. එමනිසා අප කල්පනාකාරීව සැබෑව වටහාගෙන ස්වර්ග රාජ්‍යය අත්පත් කර ගැනීමට අදිටන් කර ගනිමු. ජේසුතුමන් එදා පැවසූ දේ එතුමාගේ ගෝලයකු වූ යොහාන් ශුද්ධාත්ම පෙළඹවීම මත ජේසු තුමාගේ වදනක් බයිබලයේ මෙසේ පෙන්වා දෙයි. “එහෙත් ඔවුන් මා එවා වදාළ උන්වහන්සේව නාඳුනන බැවින්, මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත” එසේ නම් ජේසුතුමන් මෙළොවට එවූ තැනැන් වහන්සේ අවබෝධ කර නොගත් ජනයා, ජේසුතුමාට වන්දනා මාන කරන්නේ කුමන මූලාශ්‍රයක් ආධාර කරගෙනද? (පදනම් කරගෙනද?) බයිබලයේ විවිධ ස්ථානයන්හි තමා තමාව පහළ කළ තැනැන් වහන්සේ, ගරු කටයුතුව දේශනා කර ඇති බව දැකිය හැක. “ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන්ම, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ” (යොහාන් 13:16). “මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නොහැකිය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණය. මන්ද, මාගේ අරමුණ, මාගේම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමය” (යොහාන් 5:30). “මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේම කැමැත්ත කරන පිණිස නොවේ, මා එවා වදාළ තැනැන් වහන්සේ ගේ කැමැත්ත කරන පිණිසය” (යොහාන් 6:38). එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් “මාගේ ඉගැන්වීම මාගේම නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේය” (යොහාන් 7:16). මෙම වදන් (බයිබල් පාඨ) අනුව මෙහිදී ද ජේසුතුමන් වක්තෘවරයෙකු ලෙස දූරදර්ශීව කටයුතු කර ඇති බව පැහැදිලිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom