Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ජේසුස් කැඳවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවද බයිබලයේ නව ගිවිසුමෙහි (මතෙව් 1:1) හි, ජේසු තුමන්ගේ පරම්පරාව පිළිබඳව සඳහන් කර ඇත. ඒ ආබ්‍රහම්ගේ පුත් දාවිත් ද දාවිත් ගේ පුත් ජේසු තුමන් ද වශයෙන් එම වංශාවලියෙහි සඳහන්ව ඇත.

මිනිසුන් ජේසුතුමන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව පවසති. ශුද්ධාත්මානුභාවයෙන් ලියැවුණු බයිබලයෙහි පෙන්වා දෙන්නේ ජේසුතුමන් දාවිත් ගේ පුත්‍රයාණන් බවය. (මතෙව් 1:1) ශුද්ධාත්මානුභාවයෙන් ලියැවුණු බයිබලයෙහි එක් මතයක් ද මනුෂ්‍යයන් තවත් මතයක් ද ඉදිරිපත් කරමින් නිවැරදි මතය කුමක් දැයි තෝරා ගැනීම උභතෝකෝටික ප්රශ්නයකි.

බයිබලය තවදුරටත් ගැඹුරින් හදාරන කල්හි එක් එක් අවස්ථාවලදී පහළ වූ වක්තෘවරුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන්, වශයෙන් ආමන්ත්‍රණය කර ඇති බව දැකිය හැක. මේ අනුව බලන කළ ජේසුතුමන් ද එක්තරා වකවානුවක දී බිහිවූ අනාගත වක්තෘවරයෙකු බවට කිසි සැකයක් නැත. එය අවිවාදයෙන් යුතුව පිළිගත හැක.

ප්‍රථම මිනිසා වන ආදම් හට දෙමාපියන් සිටියේ නැත. නමුත් දෙවියන් වහන්සේ ජේසුතුමන් මෙළොවට එවනු ලැබුයේ “වේවා” යි යන එක වදනකිනි.

දෙවියන් වහන්සේට ඉපදීමක් හෝ මරණයක් නැත. උන්වහන්සේ පාරිශුද්ධ, සර්වබලධාරී, ස්වර්ග්රණීය උන්වහන්සේව, කිසිවෙකුට හෝ යම්දෙයකට සම කළ නොහැකිය. නමුත් උන්වහන්සේ සියල්ලන් හා සියළු ක්‍රියාවන් දකින සේක. උන්වහන්සේට ඒකියත්වයක් ඇති අතර නින්ද, කුසගින්න, පිපාසය, මහන්සිය, අමතකවීම වැනි මනුෂ්‍ය ස්වභාවයන්ගෙන් තොරය. උන්වහන්සේ සත්‍ය වන්තය. මිනිසෙකුට කිසි විටෙකත් දෙවියන් විය නොහැකිය. නැවත උපදීම වැනි මතයන් ජේසුතුමන්ගේ ධර්මයට පටහැනිය. එතුමන් දේශනා කළේ එකම දෙවියන් වහන්සේට නමස්කාර කරන ලෙසය. ජේසුතුමන්ගේ ඉගැන්වීම් වලට අනුව එතුමන් ප්‍රකාශ කර ඇත්තේ තමන් දෙවියන් වහන්සේ වෙතින් ආ පණිවුඩකරුවෙකු ලෙසය.

එම යුගයේ ජීවත් වූ ජනයා එතුමන්ට “රබී” යනුවෙන් ආමන්ත්‍රණය කළහ. හේබ්‍රෙව් එහි අර්ථය ගුරුවරයා යන්නයි. එකල විසූ එම ජනයා ජේසුතුමන්ව දෙවියන් වහන්සේ ලෙස සැලකුයේ නම් “ගුරුතුමනි” යනුවෙන් ආමන්ත්‍රණය කළේ මන්ද? එබැවින් කෙසේ කල්පනා කළ ද ජේසුතුමන් ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකු මිස දෙවියන් වහන්සේ විය නොහැක.

“ඔබේ අදහස “එසේය” කීම නම් “එසේය” කියාද “නැත” කීම නම් “නැත” කියාද වේවා. ඊට වැඩිය යමක් ඇද්ද එය එන්නේ නපුරාගෙන්ය”. (මතෙව් 5:37)

ජේසුතුමා කිසි විටෙකත් තම ගරු මහිමය උදෙසා මෙහෙවරෙහි නිරත නොවීය. එය ජනතාවට එතුමන් පැහැදිලිව ප්‍රකාශ කළේය.

“එසේ වුවද, මම මගේම ගෞරවය නොසොයමි. එය සොයන විනිශ්චය කරන කෙනෙක් සිටීති”. (යොහාන් 8:50)

මේ අනුව ගෞරවය, මහිමය, ප්‍රශංසාව ලැබිය යුතු එකම තැනැන් වහන්සේ දෙවියන් වහන්සේ පමණක් බව ජේසුතුමන් පැහැදිලිවම පෙන්වා දී ඇත. දෙවියන් වහන්සේ පිළිබඳව උපමා සහිතව කථා කළ එතුමා කාලය ආ කල්හි විවෘතව ම ඒ පිළිබඳව දන්වන බව දැන්වූහ.

“මේ දේවල් උපමා මගින් මම ඔබට කීවෙමි. එහෙත් තවත් උපමා මගින් කථා නොකර, පියාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි ලෙස ඔබට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේය”. (යොහාන් 16:25)

එබැවින් මෙය අනිවාර්ය සිදුවීමකි. ජේසුතුමා දෙවන වරට (නැවත) මෙළොවට පහල වූ කල්හි, දෙවියන් වහන්සේ පිළිබඳ විවෘතව කථා කරනු ඇත.

තවත් බොහෝ දේ කථා කිරීමට කැමැත්තෙන් සිටියද එම ජනයාට එය දරාගත නොහැකි නිසා එම අදහස මග හරිනු ලැබුවේය.

“ඔබට කීමට තවත් බොහෝ දේ මට ඇත. එහෙත් දැන් ඒවා දරා ගැනීමට ඔබට නොහැකිය”. (යොහාන් 16:12)

නමුත් තව වක්තෘවරයෙකු පහළ වන බවත්, එතුමා සත්‍ය ම දේශනා කරන බවත්, එතුමා තමාගේ කැමැත්ත පරිදි කිසිවක් නොපවසන අතර සත්‍ය ධර්මය (මාර්ගය) සකල ලෝක වාසී ජනතාවට ම මග පෙන්වන බවටත් අනාගත සිදුවීම් පිළිබඳ දැනුම් දෙන අතර, ජේසුතුමාව ද ගෞරවයට පාත්‍ර කරන බවත් එතුමාණන් පෙන්වා දුන්නේය. මෙයින් දැනගත යුත්තේ කුමක්ද යත්, ජේසු තුමන්ගෙන් පසු තවත් වක්තෘවරයෙකු (දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවෙකු) ලොවට පැමිණෙන බවය.

“එසේ වී නමුත් ඒ තැනන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කළ උන්වහන්සේ, සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබ මග පෙන්වන සේක. උන්වහන්සේ සිය කැමැත්තෙන් ම කථා නොකොට, උන්වහන්සේ අසන දේම පවසා මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත”. (යොහාන් 16:13)

තවද ජේසුතුමා, පැහැදිලිව ප්‍රකාශ කළේ “එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහයදායකයාණන් වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක”. (යොහාන් 14:26)

තවද ජේසුතුමා අනාගතයේදී පහළ වන තැනැත්තා ජේසුතුමන් පිළිබඳව සාක්ෂි දරන්නෙකු වන බවද ප්‍රකාශ කළේය.

“මා විසින් ඔබ වෙත එවා වදාරණ සහයදායකයාණන්, එනම් පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කළ උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක.” (යොහාන් 15:26)

ඇත්තෙන්ම මෙය විශ්මයජනකය. ජේසුතුමන් පැවසූ සියල්ල සිදුවිය. සත්‍ය මාර්ගය දේශනා කොට ලෝ වැසියන්ට යහමග ජේසුතුමන් ගෞරවයට පාත්‍ර කොට ජේසුතුමාගේ මව පතිවත රැකගත් පවිත්‍ර කාන්තාවක් ලෙස ලෝ වැසියන්ට පැහැදිලි කර, දෙවියන් වහන්සේගේ නියමය පරිදි එක් වදකින් ජේසුතුමා පිළිසිඳ ගත් බව ලෝ වැසියන්ට අවබෝධ කර, ජේසුතුමා කී පරිදි එතුමන්ගේ දෙවන වර පහළ වීමද සහතික කළේය. තවද ජේසු යන වදන උච්චාරණය කරන කල්හි එතුමන්ට ශාන්තිය උදා වේවායි යන වචනයද එක්කර පවසන ලෙස ලෝ වැසියන්ට පැවසූ එතුමන් පැවසූයේ අසම සම වූ දෙවියන් වහන්සේටම පමණක් නමස්කාර කරන ලෙසය. එතුමාණෝ යුදෙව්, රෝම සමාජයේ පැවත් පිළිම වන්දනය තදින්ම තහනම් කළේය.

[QUOTE="M.RIZ, post: 10344504, member: 185640"] [SIZE="4"]තවද බයිබලයේ නව ගිවිසුමෙහි (මතෙව් 1:1) හි, ජේසු තුමන්ගේ පරම්පරාව පිළිබඳව සඳහන් කර ඇත. ඒ ආබ්‍රහම්ගේ පුත් දාවිත් ද දාවිත් ගේ පුත් ජේසු තුමන් ද වශයෙන් එම වංශාවලියෙහි සඳහන්ව ඇත. මිනිසුන් ජේසුතුමන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව පවසති. ශුද්ධාත්මානුභාවයෙන් ලියැවුණු බයිබලයෙහි පෙන්වා දෙන්නේ ජේසුතුමන් දාවිත් ගේ පුත්‍රයාණන් බවය. (මතෙව් 1:1) ශුද්ධාත්මානුභාවයෙන් ලියැවුණු බයිබලයෙහි එක් මතයක් ද මනුෂ්‍යයන් තවත් මතයක් ද ඉදිරිපත් කරමින් නිවැරදි මතය කුමක් දැයි තෝරා ගැනීම උභතෝකෝටික ප්රශ්නයකි. බයිබලය තවදුරටත් ගැඹුරින් හදාරන කල්හි එක් එක් අවස්ථාවලදී පහළ වූ වක්තෘවරුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන්, වශයෙන් ආමන්ත්‍රණය කර ඇති බව දැකිය හැක. මේ අනුව බලන කළ ජේසුතුමන් ද එක්තරා වකවානුවක දී බිහිවූ අනාගත වක්තෘවරයෙකු බවට කිසි සැකයක් නැත. එය අවිවාදයෙන් යුතුව පිළිගත හැක. ප්‍රථම මිනිසා වන ආදම් හට දෙමාපියන් සිටියේ නැත. නමුත් දෙවියන් වහන්සේ ජේසුතුමන් මෙළොවට එවනු ලැබුයේ “වේවා” යි යන එක වදනකිනි. දෙවියන් වහන්සේට ඉපදීමක් හෝ මරණයක් නැත. උන්වහන්සේ පාරිශුද්ධ, සර්වබලධාරී, ස්වර්ග්රණීය උන්වහන්සේව, කිසිවෙකුට හෝ යම්දෙයකට සම කළ නොහැකිය. නමුත් උන්වහන්සේ සියල්ලන් හා සියළු ක්‍රියාවන් දකින සේක. උන්වහන්සේට ඒකියත්වයක් ඇති අතර නින්ද, කුසගින්න, පිපාසය, මහන්සිය, අමතකවීම වැනි මනුෂ්‍ය ස්වභාවයන්ගෙන් තොරය. උන්වහන්සේ සත්‍ය වන්තය. මිනිසෙකුට කිසි විටෙකත් දෙවියන් විය නොහැකිය. නැවත උපදීම වැනි මතයන් ජේසුතුමන්ගේ ධර්මයට පටහැනිය. එතුමන් දේශනා කළේ එකම දෙවියන් වහන්සේට නමස්කාර කරන ලෙසය. ජේසුතුමන්ගේ ඉගැන්වීම් වලට අනුව එතුමන් ප්‍රකාශ කර ඇත්තේ තමන් දෙවියන් වහන්සේ වෙතින් ආ පණිවුඩකරුවෙකු ලෙසය. එම යුගයේ ජීවත් වූ ජනයා එතුමන්ට “රබී” යනුවෙන් ආමන්ත්‍රණය කළහ. හේබ්‍රෙව් එහි අර්ථය ගුරුවරයා යන්නයි. එකල විසූ එම ජනයා ජේසුතුමන්ව දෙවියන් වහන්සේ ලෙස සැලකුයේ නම් “ගුරුතුමනි” යනුවෙන් ආමන්ත්‍රණය කළේ මන්ද? එබැවින් කෙසේ කල්පනා කළ ද ජේසුතුමන් ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකු මිස දෙවියන් වහන්සේ විය නොහැක. “ඔබේ අදහස “එසේය” කීම නම් “එසේය” කියාද “නැත” කීම නම් “නැත” කියාද වේවා. ඊට වැඩිය යමක් ඇද්ද එය එන්නේ නපුරාගෙන්ය”. (මතෙව් 5:37) ජේසුතුමා කිසි විටෙකත් තම ගරු මහිමය උදෙසා මෙහෙවරෙහි නිරත නොවීය. එය ජනතාවට එතුමන් පැහැදිලිව ප්‍රකාශ කළේය. “එසේ වුවද, මම මගේම ගෞරවය නොසොයමි. එය සොයන විනිශ්චය කරන කෙනෙක් සිටීති”. (යොහාන් 8:50) මේ අනුව ගෞරවය, මහිමය, ප්‍රශංසාව ලැබිය යුතු එකම තැනැන් වහන්සේ දෙවියන් වහන්සේ පමණක් බව ජේසුතුමන් පැහැදිලිවම පෙන්වා දී ඇත. දෙවියන් වහන්සේ පිළිබඳව උපමා සහිතව කථා කළ එතුමා කාලය ආ කල්හි විවෘතව ම ඒ පිළිබඳව දන්වන බව දැන්වූහ. “මේ දේවල් උපමා මගින් මම ඔබට කීවෙමි. එහෙත් තවත් උපමා මගින් කථා නොකර, පියාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි ලෙස ඔබට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේය”. (යොහාන් 16:25) එබැවින් මෙය අනිවාර්ය සිදුවීමකි. ජේසුතුමා දෙවන වරට (නැවත) මෙළොවට පහල වූ කල්හි, දෙවියන් වහන්සේ පිළිබඳ විවෘතව කථා කරනු ඇත. තවත් බොහෝ දේ කථා කිරීමට කැමැත්තෙන් සිටියද එම ජනයාට එය දරාගත නොහැකි නිසා එම අදහස මග හරිනු ලැබුවේය. “ඔබට කීමට තවත් බොහෝ දේ මට ඇත. එහෙත් දැන් ඒවා දරා ගැනීමට ඔබට නොහැකිය”. (යොහාන් 16:12) නමුත් තව වක්තෘවරයෙකු පහළ වන බවත්, එතුමා සත්‍ය ම දේශනා කරන බවත්, එතුමා තමාගේ කැමැත්ත පරිදි කිසිවක් නොපවසන අතර සත්‍ය ධර්මය (මාර්ගය) සකල ලෝක වාසී ජනතාවට ම මග පෙන්වන බවටත් අනාගත සිදුවීම් පිළිබඳ දැනුම් දෙන අතර, ජේසුතුමාව ද ගෞරවයට පාත්‍ර කරන බවත් එතුමාණන් පෙන්වා දුන්නේය. මෙයින් දැනගත යුත්තේ කුමක්ද යත්, ජේසු තුමන්ගෙන් පසු තවත් වක්තෘවරයෙකු (දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවෙකු) ලොවට පැමිණෙන බවය. “එසේ වී නමුත් ඒ තැනන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කළ උන්වහන්සේ, සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබ මග පෙන්වන සේක. උන්වහන්සේ සිය කැමැත්තෙන් ම කථා නොකොට, උන්වහන්සේ අසන දේම පවසා මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත”. (යොහාන් 16:13) තවද ජේසුතුමා, පැහැදිලිව ප්‍රකාශ කළේ “එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහයදායකයාණන් වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක”. (යොහාන් 14:26) තවද ජේසුතුමා අනාගතයේදී පහළ වන තැනැත්තා ජේසුතුමන් පිළිබඳව සාක්ෂි දරන්නෙකු වන බවද ප්‍රකාශ කළේය. “මා විසින් ඔබ වෙත එවා වදාරණ සහයදායකයාණන්, එනම් පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කළ උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක.” (යොහාන් 15:26) ඇත්තෙන්ම මෙය විශ්මයජනකය. ජේසුතුමන් පැවසූ සියල්ල සිදුවිය. සත්‍ය මාර්ගය දේශනා කොට ලෝ වැසියන්ට යහමග ජේසුතුමන් ගෞරවයට පාත්‍ර කොට ජේසුතුමාගේ මව පතිවත රැකගත් පවිත්‍ර කාන්තාවක් ලෙස ලෝ වැසියන්ට පැහැදිලි කර, දෙවියන් වහන්සේගේ නියමය පරිදි එක් වදකින් ජේසුතුමා පිළිසිඳ ගත් බව ලෝ වැසියන්ට අවබෝධ කර, ජේසුතුමා කී පරිදි එතුමන්ගේ දෙවන වර පහළ වීමද සහතික කළේය. තවද ජේසු යන වදන උච්චාරණය කරන කල්හි එතුමන්ට ශාන්තිය උදා වේවායි යන වචනයද එක්කර පවසන ලෙස ලෝ වැසියන්ට පැවසූ එතුමන් පැවසූයේ අසම සම වූ දෙවියන් වහන්සේටම පමණක් නමස්කාර කරන ලෙසය. එතුමාණෝ යුදෙව්, රෝම සමාජයේ පැවත් පිළිම වන්දනය තදින්ම තහනම් කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom