Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යස්.. කල්ට් සීන් එකක් වගේ තමයි. මචං මෙහෙම සීන් එකකුත් තියනවා. උඹ දැකල තියනවද හොඳට ධර්මානුකූලව හිටපු භික්ෂූන් වහන්සේලා, ගිහියෝ එක පාරටම පිස්සුවෙන් වගේ U Turn ගහන අවස්ථා.. දැන් ලංකාවෙත් කාලෙන් කාලෙට ඒ වගේ සීන් එනවා. ඒ වෙන්නේ ගොඩක් අවස්ථාවලදි භාවනා කරද්දි එයාල කරගන්න වැරදීම් වල ප්‍රථිපල නිසා යම් ආකාරයකට උන්මත්තක වීම්. මෙහෙම කිව්වා කියලා භාවනා කරන අය භය වෙන්න එපා. කසින භාවනා ගැන අහලා තිබෙනවාද ? අන්න ඒවා සුදුසු නැහැ නිසි කමටහන් නැතිව කරන්න.

බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාන එක ගැන අහලා තියනවා නේද ? යමාමහ පෙළහර කියන්නේ බුදු කෙනෙකුට පමණක් කරන්න පුලුවන් ප්රාථිහාර්යයක්. එකෙදි උන් වහන්සේ කරන්නේ කසින සමාපත්තීන් අතර ක්ෂණිකව මාරුවීමක්. අපෝ කසින සමාපත්තියෙන් තේජෝ කසින සමාපත්තියට ඒකෙන් නීල කසින සමාපත්තියට වගේ කසින සමාපත්තීන්වලට ක්ෂණිකව Switch වීමේ හැකියාව බුදු කෙනෙකුට තිබෙනවා. එවිට තමයි අර කියන ජලය, ගින්දර ,වර්ණයන් ආදී සහිතව යමාමහ පෙළහර බලාඉන්න අයට පේන්නේ.

සමහර අය භාවනා කරන්න ගියාම භාවනාවෙ මුඛ්‍ය අරමුණට නැතිව අතුරු අරමුණු වලට යන්න ගන්නවා. එහෙම යද්දි එයාලට විවිද දේවල් පේන්න පටන්ගන්නවා. කෙනෙක් Wrong turn වුනාම එයාලව අන්දන්න බලාගන ඉන්න කට්ටිය ඉන්නවා (අදෘෂ්‍යමාන බලවේග) . ඉතින් Wrong turn ගිය කෙනෙක් භාවනා කරද්දි එයාට සමහර විට පේන්න පුලුවන් දෙවි කෙනෙක් ඇවිත් එයාට වඳිනවා වගේ සීන්... දෙවිකෙනෙක් ඇවිත් වැඳලා “ඔබ රහත් වෙලා“ වගේ කියන සීන්. ඉතින් භාවනාව කරද්දි ඕක උනාම අර භාවනාව වැරදි විදිහට කරන දෙනා හිතනවා “අම්මට සිරි මේක ඇත්ත“ කියලා. එහෙම හිතලා මුලාවෙ වැටිලා කල්ට් එකක් පටන්ගන්නවා ඒක බුද්ධාගමෙන් විකරණය වෙනවා. භාවනාකරද්දි එයාව අමාරුවෙන් දාන්න බලාගන ඉන්න කට්ටිය කියන කියන බොරු මෙයා ප්රත්යක්ෂ කරපු ආකාරයට දේශනා කරන්න ගන්නවා.

මේක ඇත්තද නැද්ද කියන එක ඔයාලටම බලන්න පුලුවන් ප්‍රාෙයා්ගික උදාහරණ ලංකාවෙ තිබෙනවා. ඒ පිස්සු කෙලින හාමුදුරුවරුන්ගෙ අතීතය බලපුවාම පැහැදිලිව පේන දෙයක් තමා අපූරුවට ධර්ම මාර්ගෙ ගිහිල්ලා... භාවනා කරලා.. ඉතා හොඳ ධර්ම ඥාණයක් තිබුන කෙනෙක් එක පාරටම පිස්සු කෙලින්න පටන් අරන් තියෙන්නේ කියලා....

ඒක ඉතිං ගිහියන්ටත් වෙන්න පුුලුවන්. අපේ පැත්තෙ ඉන්නවා බුවෙක්. පොර මුචලින්ද නාගයා කියාගත්ත. පිස්සෙක් නෙමෙයි. රස්සාවක් කරගන ධර්මය අහගන භාවනා කරගන ඉන්න කෙනෙක්. බට් පොර මුචලින්ද නාගයාලු, පරාක්‍රමබාහු රජ්ජුරුවොලු. ටීවි එකෙත් පෙන්නුවා බුවාව සැරයක් දෙකක්.

[QUOTE="a2mdb, post: 22391805, member: 488489"] [SIZE="4"]යස්.. කල්ට් සීන් එකක් වගේ තමයි. මචං මෙහෙම සීන් එකකුත් තියනවා. උඹ දැකල තියනවද හොඳට ධර්මානුකූලව හිටපු භික්ෂූන් වහන්සේලා, ගිහියෝ එක පාරටම පිස්සුවෙන් වගේ U Turn ගහන අවස්ථා.. දැන් ලංකාවෙත් කාලෙන් කාලෙට ඒ වගේ සීන් එනවා. ඒ වෙන්නේ ගොඩක් අවස්ථාවලදි භාවනා කරද්දි එයාල කරගන්න වැරදීම් වල ප්‍රථිපල නිසා යම් ආකාරයකට උන්මත්තක වීම්. මෙහෙම කිව්වා කියලා භාවනා කරන අය භය වෙන්න එපා. කසින භාවනා ගැන අහලා තිබෙනවාද ? අන්න ඒවා සුදුසු නැහැ නිසි කමටහන් නැතිව කරන්න. බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාන එක ගැන අහලා තියනවා නේද ? යමාමහ පෙළහර කියන්නේ බුදු කෙනෙකුට පමණක් කරන්න පුලුවන් ප්රාථිහාර්යයක්. එකෙදි උන් වහන්සේ කරන්නේ කසින සමාපත්තීන් අතර ක්ෂණිකව මාරුවීමක්. අපෝ කසින සමාපත්තියෙන් තේජෝ කසින සමාපත්තියට ඒකෙන් නීල කසින සමාපත්තියට වගේ කසින සමාපත්තීන්වලට ක්ෂණිකව Switch වීමේ හැකියාව බුදු කෙනෙකුට තිබෙනවා. එවිට තමයි අර කියන ජලය, ගින්දර ,වර්ණයන් ආදී සහිතව යමාමහ පෙළහර බලාඉන්න අයට පේන්නේ. සමහර අය භාවනා කරන්න ගියාම භාවනාවෙ මුඛ්‍ය අරමුණට නැතිව අතුරු අරමුණු වලට යන්න ගන්නවා. එහෙම යද්දි එයාලට විවිද දේවල් පේන්න පටන්ගන්නවා. කෙනෙක් Wrong turn වුනාම එයාලව අන්දන්න බලාගන ඉන්න කට්ටිය ඉන්නවා (අදෘෂ්‍යමාන බලවේග) . ඉතින් Wrong turn ගිය කෙනෙක් භාවනා කරද්දි එයාට සමහර විට පේන්න පුලුවන් දෙවි කෙනෙක් ඇවිත් එයාට වඳිනවා වගේ සීන්... දෙවිකෙනෙක් ඇවිත් වැඳලා “ඔබ රහත් වෙලා“ වගේ කියන සීන්. ඉතින් භාවනාව කරද්දි ඕක උනාම අර භාවනාව වැරදි විදිහට කරන දෙනා හිතනවා “අම්මට සිරි මේක ඇත්ත“ කියලා. එහෙම හිතලා මුලාවෙ වැටිලා කල්ට් එකක් පටන්ගන්නවා ඒක බුද්ධාගමෙන් විකරණය වෙනවා. භාවනාකරද්දි එයාව අමාරුවෙන් දාන්න බලාගන ඉන්න කට්ටිය කියන කියන බොරු මෙයා ප්රත්යක්ෂ කරපු ආකාරයට දේශනා කරන්න ගන්නවා. මේක ඇත්තද නැද්ද කියන එක ඔයාලටම බලන්න පුලුවන් ප්‍රාෙයා්ගික උදාහරණ ලංකාවෙ තිබෙනවා. ඒ පිස්සු කෙලින හාමුදුරුවරුන්ගෙ අතීතය බලපුවාම පැහැදිලිව පේන දෙයක් තමා අපූරුවට ධර්ම මාර්ගෙ ගිහිල්ලා... භාවනා කරලා.. ඉතා හොඳ ධර්ම ඥාණයක් තිබුන කෙනෙක් එක පාරටම පිස්සු කෙලින්න පටන් අරන් තියෙන්නේ කියලා.... ඒක ඉතිං ගිහියන්ටත් වෙන්න පුුලුවන්. අපේ පැත්තෙ ඉන්නවා බුවෙක්. පොර මුචලින්ද නාගයා කියාගත්ත. පිස්සෙක් නෙමෙයි. රස්සාවක් කරගන ධර්මය අහගන භාවනා කරගන ඉන්න කෙනෙක්. බට් පොර මුචලින්ද නාගයාලු, පරාක්‍රමබාහු රජ්ජුරුවොලු. ටීවි එකෙත් පෙන්නුවා බුවාව සැරයක් දෙකක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom