Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිලිගන්න අකමැත්තක් නෑ. . පිලිගන්න හරි ශාක්ශි තියෙනවනම් පිලිගන්න පුලුවන්. .

නුවනින් විමසානේ පිලිගන්න කියන්නේ. . බුදුදහම පිලිගන්නෙත් ඒ විදියටනේ. .

දැන් ඔතනදි ජේසුස් බුදුන් සරන ගියානම් පැනනගින ප්‍රශ්න කීයයක් තියෙනවා. .

* ඇයි ජේසුස් තිසරන සරන ගියේ නැත්තේ

* ඇයි ශ්‍රී සද්දර්මය තියෙද්දි වෙනත් දහමක් දේශනා කලේ

* ඇයි උතුම් නිර්වානය තියෙද්දි සර්වබලදාරියෙක් ගැන කිව්වේ

* ඇයි නිවන් අවබෝද කරගැනීම ගැන නැතිව ස්වර්ගයට යාම ගැන කිව්වේ

* බුදුදහමේ දිව්‍ය ලෝක, බ්‍රක්ම ලෝකවල ආයුශ අවසන් වෙනවා කියලා පැහැදිලිව කියද්දි ඇයි ජේසුස් ස්වර්ගයේ ජීවිතය සදා අමරනීයයි කිව්වේ

* ඇයි නයාම දර්ම වලට අනුව ජීවය, විශ්වය පවතිනවා කියන්නේ නැතුව සර්වබලදාරියෙක් සියල්ල මැව්වා කිව්වේ

තව කියනවනම් ගොඩක් තියෙනවා. . ජේසුස් බුදුන් සරන ගියනැති බව කියන්න ඔයටික ඇතිවෙයි. .

බුදුන් සරන ගිය හැමෝම එක්කෝ මාර්ගපල ලැබුවා නැත්තන් උපාසක වුනා. . කවුරුවත් අලුත් ආගම් හදන්න ගියේ නෑ. . ඇයි බුදුන් සරන ගියානම් ජේසුස් විතරක් බුදු දහම ගැන කිසිම සදහනක් නොකර අලුත්ම ආගමක් හැදුවේ. .

දැන් ජේසු ආගමත් හදලා අවසාන කාලේ බුදුන් සරන ගියා කියලද කියන්නේ?

[QUOTE="XibitZ, post: 22392455, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]පිලිගන්න අකමැත්තක් නෑ. . පිලිගන්න හරි ශාක්ශි තියෙනවනම් පිලිගන්න පුලුවන්. . නුවනින් විමසානේ පිලිගන්න කියන්නේ. . බුදුදහම පිලිගන්නෙත් ඒ විදියටනේ. . දැන් ඔතනදි ජේසුස් බුදුන් සරන ගියානම් පැනනගින ප්‍රශ්න කීයයක් තියෙනවා. . * ඇයි ජේසුස් තිසරන සරන ගියේ නැත්තේ * ඇයි ශ්‍රී සද්දර්මය තියෙද්දි වෙනත් දහමක් දේශනා කලේ * ඇයි උතුම් නිර්වානය තියෙද්දි සර්වබලදාරියෙක් ගැන කිව්වේ * ඇයි නිවන් අවබෝද කරගැනීම ගැන නැතිව ස්වර්ගයට යාම ගැන කිව්වේ * බුදුදහමේ දිව්‍ය ලෝක, බ්‍රක්ම ලෝකවල ආයුශ අවසන් වෙනවා කියලා පැහැදිලිව කියද්දි ඇයි ජේසුස් ස්වර්ගයේ ජීවිතය සදා අමරනීයයි කිව්වේ * ඇයි නයාම දර්ම වලට අනුව ජීවය, විශ්වය පවතිනවා කියන්නේ නැතුව සර්වබලදාරියෙක් සියල්ල මැව්වා කිව්වේ තව කියනවනම් ගොඩක් තියෙනවා. . ජේසුස් බුදුන් සරන ගියනැති බව කියන්න ඔයටික ඇතිවෙයි. . බුදුන් සරන ගිය හැමෝම එක්කෝ මාර්ගපල ලැබුවා නැත්තන් උපාසක වුනා. . කවුරුවත් අලුත් ආගම් හදන්න ගියේ නෑ. . ඇයි බුදුන් සරන ගියානම් ජේසුස් විතරක් බුදු දහම ගැන කිසිම සදහනක් නොකර අලුත්ම ආගමක් හැදුවේ. . දැන් ජේසු ආගමත් හදලා අවසාන කාලේ බුදුන් සරන ගියා කියලද කියන්නේ?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom