Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා හැම වෙලාවකම සාධාරණ ඔප්පු කිරීමක් කරන්න අසමත් වුණා කියලා මේක මුල ඉඳන් කියවන ඕනම එකෙකුට තේරෙනවා... උඹලා හැම වෙලාවකම නන් දොඩවන්නේ අසවලා කියල තියෙනව කියල කියන තර්කය මත... උඹල ඔච්චර ආගමෙන් කෙළ පැමිණි, එය ප්‍රතිශතවලින් දක්වන්න තරම් දක්ෂ නම් උඹල උඹලගේ මතය සාධාරණ ක්රමවේ්දයකට ඔප්පු කරල පෙන්වන්න ඕන.... නැතිව ති‍්‍රපිටකයෙන් හෝ බයිබලයෙන් හෝ කුරානයෙන් තොරතුරු ගෙන හැර පාලා වැඩක් නෑ.... මොකද ඒ හැම එකක්ම ලියවිලා තියෙන්නේ තමන්ගේ ආගමික සංකල්පය තහවුරු කරන්න මිසක ඒවා බිඳ හෙලීමට නෙවෙයි....

මම ලොලිපොප් නමින් ආගමක් නිර්මාණය කරල ඒකට කරුණු ඇතුළත් කරනවා ”ඔබ මරණාසන්න මොහොතක ලොලිපොප් එකක් කටේ ගහගෙන මිය යා යුතුය.. එලෙස සිදු කළහොත් ඔබගේ මරණින් මතු ජීවිතය ලොලිපොප් නැමති ලොවක අමරණීය වනවා ඇත...” කියලා... ඉතිං දවසක එකෙක් ඇවිල්ල මගේ අනුගාමිකයෙක්ගෙන් තර්ක කරනවා ලොලිපොප් එකක් කටේ ගහගෙන මැරිල වැඩක් නෑ... ලොලිපොප් එක කාල මැරියන් ඒක ටිකක් ප්‍රායෝගිකයි කියල...” එතකොට මගේ අනුගාමිකයා මගේ ලොලිපොප් පොත දිග ඇරල පාත්ත උතුමාණන් මෙන්න මෙහෙම කියල තියෙනවා ඒ හින්ද ඒක තමයි ඇත්ත...” කියල කියන එක සාධාරණ ද...?

මේක හැම ආගමකටම සත්‍ය පොදු කරුණක්... ආගම් භක්තියෙන් අන්තයට ගිය හැම එකාටම අනෙක් සියල්ලම බොරුය... තමන්ගේ ආගම් පොත ශාස්තෘවරයා යනු පරම සත්‍යයකි...

සෑම ආගමකම ඉස් මුදුණින් පිළිගත හැකි යථාර්ථයක් මෙන්ම පයට පෑගෙන දුවිල්ලක් තරම් නොවටිනා දේවල් ඇත... අමාරුම කාර්යය වන්නේ ආගම වෙනුවෙන් පෙනී සිටීම නොව, තමන්ගේ ආගම අනුව තමන් කොයිතරම් දුරට එය ප්‍රායෝගිකව භාවිතා කරනවාද යන්න පමණි....

එකම ආගමක් තුළ නිකායවල බෙදී ගහ මරා ගන්නේ ද ඒ නිසාය... නැත්තම් සුන්නි ෂියා කියා මුසල්මානුවන් දෙකට බෙදිය යුතු නැත... කි්රස්තියානි, රෝමානු කතෝලික, ඇංගලිකන් ලෙස බෙදිය යුතු නැත... මහායාන හීනයාන ලෙස බෙදිය යුතු නැත... එලෙස වී ඇත්තේ සෑම ආගමක්ම පරම සත්‍ය නොවන බැවිනි... තමන්ගේ කලාපයට, තමන්ගේ දේශගුණයට, තමන්ගේ ජීවන රටාවට අනුව ආගම ගලපා ගැනීමක් සිදුකරනවා.... අද වෙන කොට එදා අල්ලාහ්ට හරම් වූ කාන්තා රියදුරු බලපත්‍රය අද හලාල් වී ඇත්තේ එබැවිනි.... එදා භික්ෂුවට අකැප යැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කළ දෑ අද භික්ෂූන්ට කැප වී ඇත්තේ එබැවිනි.... ලංකාවේ මුස්ලිම් කාන්තාව පර්දාව නැතිව පාරේ යද්දී අරාබි කාන්තාව කකුල පවා නොපෙන්වා පොරවාගෙන යන්නේ එබැවිනි.... එහෙම බලපුවාම මේ සියලූම ආගම් බිහි වී ඇත්තේ ඉපදිලා මැරිල යන අරමුණක් නොමැති ජිවිතයට අරමුුණක් පෙන්වීමටය.. හිත හදා ගැනීමටය... එතනින් එහා දෙයක් නැත...

[QUOTE="Pathfinder_A2Z, post: 22404145, member: 558124"] [SIZE=4][COLOR=Indigo]උඹලා හැම වෙලාවකම සාධාරණ ඔප්පු කිරීමක් කරන්න අසමත් වුණා කියලා මේක මුල ඉඳන් කියවන ඕනම එකෙකුට තේරෙනවා... උඹලා හැම වෙලාවකම නන් දොඩවන්නේ අසවලා කියල තියෙනව කියල කියන තර්කය මත... උඹල ඔච්චර ආගමෙන් කෙළ පැමිණි, එය ප්‍රතිශතවලින් දක්වන්න තරම් දක්ෂ නම් උඹල උඹලගේ මතය සාධාරණ ක්රමවේ්දයකට ඔප්පු කරල පෙන්වන්න ඕන.... නැතිව ති‍්‍රපිටකයෙන් හෝ බයිබලයෙන් හෝ කුරානයෙන් තොරතුරු ගෙන හැර පාලා වැඩක් නෑ.... මොකද ඒ හැම එකක්ම ලියවිලා තියෙන්නේ තමන්ගේ ආගමික සංකල්පය තහවුරු කරන්න මිසක ඒවා බිඳ හෙලීමට නෙවෙයි.... මම ලොලිපොප් නමින් ආගමක් නිර්මාණය කරල ඒකට කරුණු ඇතුළත් කරනවා ”ඔබ මරණාසන්න මොහොතක ලොලිපොප් එකක් කටේ ගහගෙන මිය යා යුතුය.. එලෙස සිදු කළහොත් ඔබගේ මරණින් මතු ජීවිතය ලොලිපොප් නැමති ලොවක අමරණීය වනවා ඇත...” කියලා... ඉතිං දවසක එකෙක් ඇවිල්ල මගේ අනුගාමිකයෙක්ගෙන් තර්ක කරනවා ලොලිපොප් එකක් කටේ ගහගෙන මැරිල වැඩක් නෑ... ලොලිපොප් එක කාල මැරියන් ඒක ටිකක් ප්‍රායෝගිකයි කියල...” එතකොට මගේ අනුගාමිකයා මගේ ලොලිපොප් පොත දිග ඇරල පාත්ත උතුමාණන් මෙන්න මෙහෙම කියල තියෙනවා ඒ හින්ද ඒක තමයි ඇත්ත...” කියල කියන එක සාධාරණ ද...? මේක හැම ආගමකටම සත්‍ය පොදු කරුණක්... ආගම් භක්තියෙන් අන්තයට ගිය හැම එකාටම අනෙක් සියල්ලම බොරුය... තමන්ගේ ආගම් පොත ශාස්තෘවරයා යනු පරම සත්‍යයකි... සෑම ආගමකම ඉස් මුදුණින් පිළිගත හැකි යථාර්ථයක් මෙන්ම පයට පෑගෙන දුවිල්ලක් තරම් නොවටිනා දේවල් ඇත... අමාරුම කාර්යය වන්නේ ආගම වෙනුවෙන් පෙනී සිටීම නොව, තමන්ගේ ආගම අනුව තමන් කොයිතරම් දුරට එය ප්‍රායෝගිකව භාවිතා කරනවාද යන්න පමණි.... එකම ආගමක් තුළ නිකායවල බෙදී ගහ මරා ගන්නේ ද ඒ නිසාය... නැත්තම් සුන්නි ෂියා කියා මුසල්මානුවන් දෙකට බෙදිය යුතු නැත... කි්රස්තියානි, රෝමානු කතෝලික, ඇංගලිකන් ලෙස බෙදිය යුතු නැත... මහායාන හීනයාන ලෙස බෙදිය යුතු නැත... එලෙස වී ඇත්තේ සෑම ආගමක්ම පරම සත්‍ය නොවන බැවිනි... තමන්ගේ කලාපයට, තමන්ගේ දේශගුණයට, තමන්ගේ ජීවන රටාවට අනුව ආගම ගලපා ගැනීමක් සිදුකරනවා.... අද වෙන කොට එදා අල්ලාහ්ට හරම් වූ කාන්තා රියදුරු බලපත්‍රය අද හලාල් වී ඇත්තේ එබැවිනි.... එදා භික්ෂුවට අකැප යැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කළ දෑ අද භික්ෂූන්ට කැප වී ඇත්තේ එබැවිනි.... ලංකාවේ මුස්ලිම් කාන්තාව පර්දාව නැතිව පාරේ යද්දී අරාබි කාන්තාව කකුල පවා නොපෙන්වා පොරවාගෙන යන්නේ එබැවිනි.... එහෙම බලපුවාම මේ සියලූම ආගම් බිහි වී ඇත්තේ ඉපදිලා මැරිල යන අරමුණක් නොමැති ජිවිතයට අරමුුණක් පෙන්වීමටය.. හිත හදා ගැනීමටය... එතනින් එහා දෙයක් නැත... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom