Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pathfinder_A2Z ඔබ කියලා තියෙන හැම කරුණක්ම ඇත්ත ඒවා නැවත කියන්න අවශ්‍ය නෑ . මේ කා ගහන උන්ට උන්ගේ හිතෙන්ම අහලා බලන්න කියන්න . උන් ආගම අභාරණයක් කරගෙන ඉන්නවා විතරයි තාත්වික දෙයක් දකින්න තරම් වත් මොලයක් නෑ

http://www.elakiri.com/forum/showthread.php?t=1798835

http://www.elakiri.com/forum/showthread.php?t=1528985

නිකමට ඔය ත්‍රෙඩ් බලන්න කොච්චර බොලදද කියලා මිත්‍යාව පසුපස දුවනවද කියලා ඒ වගේම නිවන් මග ගමන් කරනවද අනුන්ගේ කුණු කන්දල් හොයන මග ගමන් කරනවද කියලා නැත්තම් කැසිනෝ මග ගමන් කරනවද කියලා

බල්ලෙක් කිවිවොත් මම රහත් කියලා උටත් වදිනවා ආගම තුල අන්ධ වෙලා ඔය දුපත් මානසිකත්වය තියෙනකම් ලංකාව මෙතනමයි බුද්ධාගමත් අභාවයට යනවා ඒකයි වෙන්නේ .

තමන් මහා ලොකු බෞද්ධයා කියාගෙන දගලන උන් අදහන ආගමක් නෑ තමන් නියම බෞද්ධයෙක් කියල අදහස් දක්වන්න ඉදිරිපත් වෙනවනම් තමන් ඒ මග ගමන් කරන්න ඕනේ . නැතුව අන් අයට කියන්න බෑ බෞද්ධ නෙමේ කියලා . ඒවාට සිංහල ජනවහරේ කියන්නේ වැදී බණ කියලා

බෞද්ධ ආගමේ තියෙන්නේ අත් හැරීම ගැන එහෙනම් ආගම නිවැරදිව අදහන වනම් කසාද බදින්න ළමයි හදන්න එළකිරි එන්න බෑ මොකද ඇල්මක් ඇතිවෙනවා කියන්නේ එතන බැදීමක් . බැදීම වැඩිවන තරමට නිවන් මග දික්වෙනවා . නිවන් මග දික්වෙනවන්ම් ඒ දහමෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කිරීමක් .මේ පුද්ගලයින්ට අනුව ඒවා වැරදි නෑ . මට කියන්න තියෙන්න බක පණ්ඩිත බෞද්ධ උපාසක මහතුන් නිවැරදි මග ගමන් කරන්න බැරි උනාට කමක් නෑ තමන් බෞද්ධ කියලා පොෂ් වෙන්න නැත්තම් අර ට්‍රෙන්ඩ් එකට දගලන්න හදන්න එපා . වැඩක් නෑ නුවනින් බලන්නට තෙරෙනේවා අන්තිමට ඔය කතා කරන අයත් නාමික බෞද්ධ කියලා

පිළිවෙත දන්නවා අනුගමනය කරන්නේ නෑ කියලා රගලා වැඩක් නෑ දුකින් මිදෙන්න ඕනෙනම් දුකෙන් මිදීමේ මග අනුගමනය කරන්න ඕනේ නැත්තම් ඒ මග ගමන් කරන්නේ නෑ

මොකද අපි ගත කරන මේ ජිවන රටාව තුල ගොඩක් අයට ඒ මග ගමන් කරන්න බෑ . අල්ලාහ් ගේ ආගමේ නම් තියෙන දැඩි නිතිමාලාව තුල ඔවුන් තමන්ගේ කටයුතු පවත්වාගෙන යනවා එතන ගැටලුවක් නෑ හේතුව ඒ ආගම අදහන්නන් ගේ සැප ලබා ගැනීම උදෙසා ආගම සකස් කරලා තියන්නේ ඒ නිසා ඔවුන් එය හොදින් පවත්වාගෙන යනවා . කතෝලික ආගම තුල නීති නෑ නමුත් සැප උදෙසා ගැටළුවක් නෑ ඒ නිසා එකත් නැගලම යනවා

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වර්තමානයේ ලංකාව තුල පවතින අලුත්ම රැල්ල තමන් මහා ලොකු බෞද්ධයා නැත්තම් තමන් අහවල් හාමුදුරුවන්ගේ අනුගමිකයෙන් යන්න විදහා දක්වමින් හැසිරීම යි එය ත් ලගා නොකරගතයුතු මාන්නයක් ඔබ එහි කොටසක් වෙන්න එපා . ආගම බදාගන්න ඕනේ නම් මත පතුර පතුර ඉන්න එපා ඒ නිවැරදි දහම තුල ගමන් කරන්න තමන්ට නිසි මාර්ගයක් ලැබෙනවනම් ලැබෙයි නැත්තම් මා වගේම ඔබත් දිනෙක මිය යයි මට යන්න තැනක් නෑ මොකද මාව මැරිලා පස් වෙනවා . ඔබ සුගතගාමී වෙයි එක මට ගැටළුවක් නෑ . තවද කිවයුතු කරුණ වන්නේ තමන් නිවැරදි බෞද්ධයෙක් නෙමේ කියලා මෙතන පිළිගන්න මොකද බක පණ්ඩිත කතා කිවුවට පිළිගැනීමක් නැති නිසා තමන් හොද නාමික බෞද්ධයෙක් කියලා පිළිගත්තා නම් ඒ ඇති

* අනිත් දෙය මට කාගෙවත් අතිතිය වැඩක් නෑ අර ඔබ තුමන්ලාගේ පැරණ ත්‍රෙඩ් 3 ක් ගැන මෙතන විස්තර දැමීම පිළිබද සමාවෙන්න . එය දාන්න සිදු උනා ඔබලාගේ ඇත්ත මානසිකත්වය මතක් කරවීම උදෙසා

* නැවත මෙම ත්‍රෙඩ් එකට අදහස් දැක්වීමට ද අදහස් නොකරන්නෙමි එයට හේතුව සැදැහැවත් බෞද්ධයන් කියන මිත්‍යාව මෙන්ම සාමාන්‍ය වීඩියෝ එඩිටින් එකක් ගැනවත් හරියට බලල තේරුම් ගන්න බැරි බොලදයන් සහ අනුන්ගේ කුණු කන්දල් හොයන සහ කැසිනෝ ගහන කැසිනෝ බෞද්ධ යන් සමග තර්ක කිරීමට අවශ්‍යතාවයක් නොමැති බැවින්

* තවද තමන් නිවරදි මග ගමන් නොකර අන් අය බෞද්ධ නෙමෙයි කිය කියා ඔප්පු කිරීමට යාමෙන් ඔබලා අමු මෝඩයන් වූ බවද සිහි තබා ගන්න

* ඔබ මා අතර පුද්ගලික තරහක් නොමැති බවත් සලකන්න

* මින් ඉදිරියට මෙහි නියම බෞද්ධයන් ලෙස පෙනී සිටිමින් අදහස් දැක්වූ කිහිප දෙනා නැවත එලෙස පෙනී සිටීමට උත්සහ නොකරන්න එසේ කරනවනම් නිවැරදි මග ගමන් කිරීමට ආරම්භ කර ඔබේ අදහස් ප්‍රකශ කරන්න

* ඔබ සැමට ස්තුතියි

[QUOTE="akshalikas, post: 22404565, member: 541620"] [SIZE="5"][COLOR="Navy"] Pathfinder_A2Z ඔබ කියලා තියෙන හැම කරුණක්ම ඇත්ත ඒවා නැවත කියන්න අවශ්‍ය නෑ . මේ කා ගහන උන්ට උන්ගේ හිතෙන්ම අහලා බලන්න කියන්න . උන් ආගම අභාරණයක් කරගෙන ඉන්නවා විතරයි තාත්වික දෙයක් දකින්න තරම් වත් මොලයක් නෑ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1798835[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1528985[/url] නිකමට ඔය ත්‍රෙඩ් බලන්න කොච්චර බොලදද කියලා මිත්‍යාව පසුපස දුවනවද කියලා ඒ වගේම නිවන් මග ගමන් කරනවද අනුන්ගේ කුණු කන්දල් හොයන මග ගමන් කරනවද කියලා නැත්තම් කැසිනෝ මග ගමන් කරනවද කියලා බල්ලෙක් කිවිවොත් මම රහත් කියලා උටත් වදිනවා ආගම තුල අන්ධ වෙලා ඔය දුපත් මානසිකත්වය තියෙනකම් ලංකාව මෙතනමයි බුද්ධාගමත් අභාවයට යනවා ඒකයි වෙන්නේ . තමන් මහා ලොකු බෞද්ධයා කියාගෙන දගලන උන් අදහන ආගමක් නෑ තමන් නියම බෞද්ධයෙක් කියල අදහස් දක්වන්න ඉදිරිපත් වෙනවනම් තමන් ඒ මග ගමන් කරන්න ඕනේ . නැතුව අන් අයට කියන්න බෑ බෞද්ධ නෙමේ කියලා . ඒවාට සිංහල ජනවහරේ කියන්නේ වැදී බණ කියලා බෞද්ධ ආගමේ තියෙන්නේ අත් හැරීම ගැන එහෙනම් ආගම නිවැරදිව අදහන වනම් කසාද බදින්න ළමයි හදන්න එළකිරි එන්න බෑ මොකද ඇල්මක් ඇතිවෙනවා කියන්නේ එතන බැදීමක් . බැදීම වැඩිවන තරමට නිවන් මග දික්වෙනවා . නිවන් මග දික්වෙනවන්ම් ඒ දහමෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කිරීමක් .මේ පුද්ගලයින්ට අනුව ඒවා වැරදි නෑ . මට කියන්න තියෙන්න බක පණ්ඩිත බෞද්ධ උපාසක මහතුන් නිවැරදි මග ගමන් කරන්න බැරි උනාට කමක් නෑ තමන් බෞද්ධ කියලා පොෂ් වෙන්න නැත්තම් අර ට්‍රෙන්ඩ් එකට දගලන්න හදන්න එපා . වැඩක් නෑ නුවනින් බලන්නට තෙරෙනේවා අන්තිමට ඔය කතා කරන අයත් නාමික බෞද්ධ කියලා පිළිවෙත දන්නවා අනුගමනය කරන්නේ නෑ කියලා රගලා වැඩක් නෑ දුකින් මිදෙන්න ඕනෙනම් දුකෙන් මිදීමේ මග අනුගමනය කරන්න ඕනේ නැත්තම් ඒ මග ගමන් කරන්නේ නෑ මොකද අපි ගත කරන මේ ජිවන රටාව තුල ගොඩක් අයට ඒ මග ගමන් කරන්න බෑ . අල්ලාහ් ගේ ආගමේ නම් තියෙන දැඩි නිතිමාලාව තුල ඔවුන් තමන්ගේ කටයුතු පවත්වාගෙන යනවා එතන ගැටලුවක් නෑ හේතුව ඒ ආගම අදහන්නන් ගේ සැප ලබා ගැනීම උදෙසා ආගම සකස් කරලා තියන්නේ ඒ නිසා ඔවුන් එය හොදින් පවත්වාගෙන යනවා . කතෝලික ආගම තුල නීති නෑ නමුත් සැප උදෙසා ගැටළුවක් නෑ ඒ නිසා එකත් නැගලම යනවා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වර්තමානයේ ලංකාව තුල පවතින අලුත්ම රැල්ල තමන් මහා ලොකු බෞද්ධයා නැත්තම් තමන් අහවල් හාමුදුරුවන්ගේ අනුගමිකයෙන් යන්න විදහා දක්වමින් හැසිරීම යි එය ත් ලගා නොකරගතයුතු මාන්නයක් ඔබ එහි කොටසක් වෙන්න එපා . ආගම බදාගන්න ඕනේ නම් මත පතුර පතුර ඉන්න එපා ඒ නිවැරදි දහම තුල ගමන් කරන්න තමන්ට නිසි මාර්ගයක් ලැබෙනවනම් ලැබෙයි නැත්තම් මා වගේම ඔබත් දිනෙක මිය යයි මට යන්න තැනක් නෑ මොකද මාව මැරිලා පස් වෙනවා . ඔබ සුගතගාමී වෙයි එක මට ගැටළුවක් නෑ . තවද කිවයුතු කරුණ වන්නේ තමන් නිවැරදි බෞද්ධයෙක් නෙමේ කියලා මෙතන පිළිගන්න මොකද බක පණ්ඩිත කතා කිවුවට පිළිගැනීමක් නැති නිසා තමන් හොද නාමික බෞද්ධයෙක් කියලා පිළිගත්තා නම් ඒ ඇති * අනිත් දෙය මට කාගෙවත් අතිතිය වැඩක් නෑ අර ඔබ තුමන්ලාගේ පැරණ ත්‍රෙඩ් 3 ක් ගැන මෙතන විස්තර දැමීම පිළිබද සමාවෙන්න . එය දාන්න සිදු උනා ඔබලාගේ ඇත්ත මානසිකත්වය මතක් කරවීම උදෙසා * නැවත මෙම ත්‍රෙඩ් එකට අදහස් දැක්වීමට ද අදහස් නොකරන්නෙමි එයට හේතුව සැදැහැවත් බෞද්ධයන් කියන මිත්‍යාව මෙන්ම සාමාන්‍ය වීඩියෝ එඩිටින් එකක් ගැනවත් හරියට බලල තේරුම් ගන්න බැරි බොලදයන් සහ අනුන්ගේ කුණු කන්දල් හොයන සහ කැසිනෝ ගහන කැසිනෝ බෞද්ධ යන් සමග තර්ක කිරීමට අවශ්‍යතාවයක් නොමැති බැවින් * තවද තමන් නිවරදි මග ගමන් නොකර අන් අය බෞද්ධ නෙමෙයි කිය කියා ඔප්පු කිරීමට යාමෙන් ඔබලා අමු මෝඩයන් වූ බවද සිහි තබා ගන්න * ඔබ මා අතර පුද්ගලික තරහක් නොමැති බවත් සලකන්න * මින් ඉදිරියට මෙහි නියම බෞද්ධයන් ලෙස පෙනී සිටිමින් අදහස් දැක්වූ කිහිප දෙනා නැවත එලෙස පෙනී සිටීමට උත්සහ නොකරන්න එසේ කරනවනම් නිවැරදි මග ගමන් කිරීමට ආරම්භ කර ඔබේ අදහස් ප්‍රකශ කරන්න * ඔබ සැමට ස්තුතියි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom