Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම උඹගේ වයස, තරාතිරම දන්නේ නෑ.... උඹ ඔය කරන්නේ බුදු දහමේ අවබෝධාත්මක පිළිවෙල පවා හෑල්ලුවට ලක් කරනවා කියන එකයි... සකෘදාගාමි උඹගේ සංවරකම ඔහොම නම්, උඹගේ සෝවාන්කම කොහොමට තියෙන්න ඇද්ද.... මචං ආගමක ඉගැන්වීම වැඩියෙන්ම කාබාසිනියා කරන්නේ ඒකෙන් අන්ධ වෙච්චි එවුන්... මමත් බෞද්ධ, උඹත් බෞද්ධ... හැබැයි මම සිල් රෙද්ද ඇඳගෙන හොර වැඩ තුප්පහි වැඩ කරන්නේ නැති නිසා මගෙන් ආගමට වෙන හානිය අවමයි... හැබැයි සිල් රෙද්ද ඇඳගෙන න්‍යායාත්මක බෞද්ධකම කරපින්නාගෙන උඹත් මම වගේ හැසිරෙන කොට ආගමට වෙන හානිය වැඩියි.... මොකද සමාජය කියන්නේ සිවුරු ඇඳගෙන සිල් රෙද්ද ඇඳගෙන අරූ කරපු අර වැඩේ බලපංකෝ කියලයි.... අද වැඩියෙන්ම භික්ෂුව අතින් බුද්ධාගම හෑල්ලු වෙන්නේ ඒ නිසයි....

බුදු දහම ආගමක් විදියට සලකල අදහල වැඩක් නෑ... ඒක දර්ශනයක්... ඒ දර්ශනය තුළ අනෙක් ආගම්වලට ‘‘සාපේක්ෂව’’ ප්‍රායෝගික ඉගැන්වීම් තියෙනවා....

බුදුන් තුන්වරක් ලංකාවට වැඩම කරලත් ගස් ගල්වලට වැන්ද, නැවත වරක් මිහිදු හිමියන් වැඩම කළාට පසුව අදත් ගස් ගල්වලට වැඳල, මෙගා සරුවපිත්තල ප්‍රෝඩාවන් වලින් නිවන් යන්න උත්සහා කරන බෞද්ධ සමාජයක් බිහි වුණෙත් උඹල වගේ ප්‍රායෝගික නැති බෞද්ධයින් රොත්තක් බුදු දහම බයිට් එකට ගත්ත නිසයි....

සමහරක් විට උඹ කියන ඔය මාර්ගය සත්‍ය වුවත් උඹට ඔය මාර්ගයේ කෙළවරට යන්න බෑ... මොකද උඹ උඹවම රවට්ටගෙන සිතියම කියව කියව ඉන්නවා මිසක ගමන ආරම්භ කර නැති නිසයි....

මේ දේවල්වලින් කිසිම ආගමක් හෑල්ලු කරන්නවත්, උස්සල තියන්නවත් උත්සහා කළේ නෑ.... ඇත්ත ඇති සැටියෙන් දකින්න, ප්‍රායෝගිකව කකුල් දෙක පොළවේ ගහල හිතන්න පුරුදුවෙලා ඉන්න නිසයි මේ තරම්වත් මේකෙ ලැගල හිටියේ....

අපි ඉපදුනා සීමිත කාලයක් තුළ ජීවත් වෙලා පොළවට පස්වෙලා යනවා..... ඒ සීමිත කාලය පරලොවක් ගැන සොයන්න තියා මෙලොව තියන දේවල් ටිකවත් සොයා ගන්න අමාරුයි.... ජීවිතය විදින්න... හැබැයි තවත් එකෙක්ට විදවන්න ඉඩ තියන්න එපා...

[QUOTE="Pathfinder_A2Z, post: 22404779, member: 558124"] [SIZE=3][/SIZE][SIZE=3][/SIZE][SIZE=3] [SIZE=5][COLOR=Blue]මචං මම උඹගේ වයස, තරාතිරම දන්නේ නෑ.... උඹ ඔය කරන්නේ බුදු දහමේ අවබෝධාත්මක පිළිවෙල පවා හෑල්ලුවට ලක් කරනවා කියන එකයි... සකෘදාගාමි උඹගේ සංවරකම ඔහොම නම්, උඹගේ සෝවාන්කම කොහොමට තියෙන්න ඇද්ද.... මචං ආගමක ඉගැන්වීම වැඩියෙන්ම කාබාසිනියා කරන්නේ ඒකෙන් අන්ධ වෙච්චි එවුන්... මමත් බෞද්ධ, උඹත් බෞද්ධ... හැබැයි මම සිල් රෙද්ද ඇඳගෙන හොර වැඩ තුප්පහි වැඩ කරන්නේ නැති නිසා මගෙන් ආගමට වෙන හානිය අවමයි... හැබැයි සිල් රෙද්ද ඇඳගෙන න්‍යායාත්මක බෞද්ධකම කරපින්නාගෙන උඹත් මම වගේ හැසිරෙන කොට ආගමට වෙන හානිය වැඩියි.... මොකද සමාජය කියන්නේ සිවුරු ඇඳගෙන සිල් රෙද්ද ඇඳගෙන අරූ කරපු අර වැඩේ බලපංකෝ කියලයි.... අද වැඩියෙන්ම භික්ෂුව අතින් බුද්ධාගම හෑල්ලු වෙන්නේ ඒ නිසයි.... බුදු දහම ආගමක් විදියට සලකල අදහල වැඩක් නෑ... ඒක දර්ශනයක්... ඒ දර්ශනය තුළ අනෙක් ආගම්වලට ‘‘සාපේක්ෂව’’ ප්‍රායෝගික ඉගැන්වීම් තියෙනවා.... බුදුන් තුන්වරක් ලංකාවට වැඩම කරලත් ගස් ගල්වලට වැන්ද, නැවත වරක් මිහිදු හිමියන් වැඩම කළාට පසුව අදත් ගස් ගල්වලට වැඳල, මෙගා සරුවපිත්තල ප්‍රෝඩාවන් වලින් නිවන් යන්න උත්සහා කරන බෞද්ධ සමාජයක් බිහි වුණෙත් උඹල වගේ ප්‍රායෝගික නැති බෞද්ධයින් රොත්තක් බුදු දහම බයිට් එකට ගත්ත නිසයි.... සමහරක් විට උඹ කියන ඔය මාර්ගය සත්‍ය වුවත් උඹට ඔය මාර්ගයේ කෙළවරට යන්න බෑ... මොකද උඹ උඹවම රවට්ටගෙන සිතියම කියව කියව ඉන්නවා මිසක ගමන ආරම්භ කර නැති නිසයි.... මේ දේවල්වලින් කිසිම ආගමක් හෑල්ලු කරන්නවත්, උස්සල තියන්නවත් උත්සහා කළේ නෑ.... ඇත්ත ඇති සැටියෙන් දකින්න, ප්‍රායෝගිකව කකුල් දෙක පොළවේ ගහල හිතන්න පුරුදුවෙලා ඉන්න නිසයි මේ තරම්වත් මේකෙ ලැගල හිටියේ.... අපි ඉපදුනා සීමිත කාලයක් තුළ ජීවත් වෙලා පොළවට පස්වෙලා යනවා..... ඒ සීමිත කාලය පරලොවක් ගැන සොයන්න තියා මෙලොව තියන දේවල් ටිකවත් සොයා ගන්න අමාරුයි.... ජීවිතය විදින්න... හැබැයි තවත් එකෙක්ට විදවන්න ඉඩ තියන්න එපා... [/COLOR][/SIZE][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom