Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛතේරය මහා නාහිමිපාණන් වහන්සේ අදින් දශක අටකට පෙර එනම් 1934 සැප්තැම්බර් මස 29 වැනි දින සිංහල බෞද්ධයා පත්‍රයට ලියූ ලිපියකින් මේ මේරු පර්වතය පිළිබඳ විමසා බලමු.

මේරු, සුමේරු, සුනෙරු, මහාමේරු, යන නම්වලින් දර්ශිත පර්වතය ලොවැ කිසි තැනෙක ඇති දෙයක්ද? නැතහොත් කාව්‍යකාරයන්ගේ මනඃකල්පනා මාත්රයෙක්ද?

(අ) හින්දූන්ගේ බ්‍රාහ්මණ, උපනිෂද්, පුරාණ නක්ෂත්ර යෝග කාව්‍ය ග්රන්ථයන්හිද,

(ආ) බෞද්ධයන්ගේ පෙළ අටුවා ටීකා පොත්වලද,

(ඉ) පැරණි පාර්ෂි ධර්මායන්ත ඇතැම් ග්රන්ථයන්හිද,

(ඊ) ග්‍රීක් ඓතිහාසිකයන්ගේ ඇතැම් පොතෙකද,

මේරු නාමය දක්නා ලැබේ. ඉන් සමහරෙක සුමේරු, සුනේරු, මහා මේරු යන නාමයෝම මේරු යන්නෙන් සංඥත වස්තුවට ව්‍යවහෘත වෙත්.

මෙයින් දක්වන ලද පර්වතය එකක්ම යැයි සිතූ ඇතැම් කෙනෙක් ඒ සම්බන්ධ කී ගති ගුණ ඇති කිසිදු එකම පර්වතයක් මේ මහ පොළොවෙහි වර්තමාන ශාස්ත්‍රානුකූලව නොදන්නාහු මෙය කිසි තැනෙකත් අවිද්‍යමාන වස්තුවක් කොට හෝ පැරණියන්ගේ කීම් කෙසේ නමුත් රැක ගත යුතු යැයි සිතා ඇතැම් කෙනෙක් එය මේ පෘථිවියෙන් පිට අන් භූමියෙකැ ඇති එකක් කොටැ කියා පාති.

මේ ගැන බොහෝ කරුණු විමසා බැලීමෙන් අප පැමිණි නිශ්චය තත්ත්වය විචාරණයෙහි තත්පර ලෝකයාට ප්‍රයෝජන වෙතැයි සිතුණෝ මෙසේ ඉදිරිපත් කරම්හ.

මේරු නාමයෙන් ග්රන්ථයන්හි කියැවෙනුයේ එකෙක්ම නොවේ. කිහිපයකි. නක්ෂත්ර ඉතිහාසාදී ග්රන්ථයන්හි ඒ සම්බන්ධයෙන් ආ විස්තර පරීක්ෂණයෙන් සසඳා බැලීමේදී ඒ හැඟේ.

ඒ මේරුහු නම්,

i නක්ෂත්ර ශාස්ත්රගත මේරුව,

ii ඉතිහාසගත මේරුව

iii ආධ්‍යාත්මික මේරුව

iv බෞද්ධ මේරුව

යැයි අප විසින් සතර කොටසකැ ලා සැලකෙනු ලැබෙති.

මෙකී සිව් මේරුයෙන්,

i නක්ෂත්රාගත මේරුව

කවරේද? කෙබඳුද?

පෘථිවියෙන් උත්තර ධ්රැව ප්‍රදේශයෙහි වූ ධ්රැව පර්වතය නක්ෂත්රයෙහි මේරු නමින් දක්නා ලැබේ. මේරුයෙහි ඉන්නා දෙවියන් ඉර නැගුණු පසු එය දක්නා සැටි සූර්ය සිද්ධාන්තයෙහි දොළොස් වන අධ්‍යායයේ සත් සැටවන සිලෝයෙහි දැක්වේ.

උත්තර ධ්‍රැවය පටන් දක්ෂිණ ධ්‍රැවය තෙක් පෘථිවි මධ්‍යගත අක්ෂය මේරු දණ්ඩ නමින්ද හඟිනු ලැබේ.

ii ඉතිහාස ගත මේරු

කිහිපයෙකි.

(අ) ඉන් පැරණි මැ මේරුව උත්තර ධ්රැව ප්රදේශයයි. ඉතා පෙර මෙහි මිනිසුන් වූසු බව පුරාතත්ත්ව විද්‍යාවේදීහු පිළිගනිති. පැරණි ධර්ම ශාස්ත්‍ර ග්රන්ථවලින්ද ඒ ස්ථුට වේ. ධ්රැව ප්‍රදේශයට වර්ෂයාගේ උත්තරායන සමය දිවා කාලයද දක්ෂිණායන සමය රාත්‍රී කාලයද වේ.

අතරක් නැතිව දිගටම පවත්නා ආලෝකය එක් දාවලත් වශයෙනුත් සමසක් පවත්නා දික් කළුවර එක් රැයක් වශයෙනුත් ගත් කල ජම්බුද්වීපවාසීන්ගේ දොළොස් මසක් (වර්ෂයක්) ධ්රැව ප්‍රදේශවාසීන්ට එක් රෑ දාවලෙක් දවසෙක් වේ.

ෙදෙව රාත්රහනී වර්ෂ

ප්රවිභාගස් හයොඃ පුනඃ

අහස් තතේරාදගයනං

රාත්‍රිඃ සසාද්දක්ෂිණායනම්,

යන මනුස්මෘති වචනයෙන්ද දෙවියන්ගේ එක් රෑ දවාලක් අපේ වර්ෂයක් බවත් ඉන් සූර්යයාගේ උත්තරායන කාලය දාවල බවත් දක්ෂිණායන කාලය රාත්‍රිය බවත් කියන ලදී.

මේ බව

ස්ව තේජසා තස්ස නගෝත්තමස්ස

මහෞෂධීනාං ච තථා ප්‍රභාවාත්

විභක්ත භාවෝන බභූව කශ්වි

දහෝ නිශානං පුරුෂප්රවීර

බභූව රාත්රිර්දිවසශ්ව තේෂාං

සංවත්ස්රේෙණෙව සමාන රූපඃ

යනුවෙන් මහා භාරතයේ වන පර්වතයෙහි එක් සිය සූසැට වන අධ්‍යායයෙහි ද දක්වන ලද්දේය.

එනං ත්වභරහ මේරුං

සූර්යයචන්ද්ර මසෞ ධ්රැවං

ප්රදක්ෂිණ මූපාවෘත්ය

කුරුණාකුරු තන්දන

ජ්යොනීංසි චාප්යශෙෂෙණ

සර්වාණ්යනස සර්ණඃ

පරියන්ති මහාරාජ

ගිරිරාංජං ප්රදක්ෂිණාම්

යනුවෙන් සූර්ය චන්ද්‍ර තාරකාවන් දිනපතා මේරු පර්වතය ප්රදක්ෂිණා කරන (දකුණු අතට යන) බව දක්වන ලදී.

ඒ පර්වත රාජයාගේ තේජස හෙයින්ද එහි වූ ඖෂධීය වෘක්ෂයන්ගේ ආනුභාවයෙන්ද එහි රාත්‍රි කාලයා ගේ දවාලට වඩා වෙහෙසක් නැති බව යට කී ශ්ලෝකයක සඳහන් විය. මෙහි ඖෂධී වෘක්ෂයෝ කවුරුන්දැයි අනිශ්චිතයි. රාත්‍රියට කදොපැණියන්ගේ එළිය බඳු දීප්තිමත් ආලෝකයක් ඇති බිම්මල් (හතු) වර්ගයක් සමහර පළාත්වල ඇති වේ. සමහර දිරාගිය ලී කැබලිවලද වැස්සෙන් තෙමුණු විට මෙබඳු එළියෙක් ඇති වේ. සමහර තැන්වල බිම් කණින විට මෙබඳු එළියක් ඇති පසක් කිසි විටෙක දක්නට ලැබේ. එබඳු එළියෙන් යුත් වැල් විශේෂයෙක් ඇතැයිද වෘක්ෂ කෙනෙකුත් ඇත්තාහයිද ජනශ්‍රැතියි. අධික ශීත දේශගුණය පැවැති ධ්රැව පර්වතයේ මෙකී ලක්ෂණ ඇති යම් වෘක්ෂ හෝ පැළෑටි විශේෂයක් වී දෝයි නොදනිමු. එසේ වී නම් යට කියන ලද්ද ඒ සඳහා විය හැකි.

ඒ සිලෝයෙහි තත් පර්වතයාගේ තේජස යන්නෙන් දැක්වුණේ දැනුදු උත්තර ධ්‍රැවයෙහි අහසැ පෙනෙන Aurora Borealis (ඖරෝරා බොරෙආලිස්) නමින් දන්නා ලද ආලෝක විශේෂය දෝයි සිතම්හ.

පාර්සීන්ගේ පැරණි ධර්ම ග්රන්ථයක් වූ වෙන්ඩිවාඩ්හි දෙවන වාර්ගාඩ්හි (පරිච්ජේදයේ)

නළුව අයර ෙචෙත්‍ය එන්නේ යත් යරේ යන්නෙන් ඔවුහු යමක් (අපේ) වර්ෂයද (එය) දවසක් කොට සලකත් යැයි කියන ලදී. මෙය ම හින්දුන්ගේ තෛතිරිය බ්‍රාහ්මණ ග්රන්ථයෙහි ඒකං වා එතද්දේවානාමහඃ යත් සංවත්සරං යැයි සඳහන් වේ. හිරෝඩෝටස් නම් පඩිවරයා ස්වීය ග්රන්ථයෙහි හතරවන පරිච්ජේදයෙහි සූවිසි වන පෙළෙහි සමසක් තිදන මනුෂ්‍ය වර්ගයක් තමාගේ කාලයෙහිත් සිටි බව සඳහන් කළේය. සමසක් තිදනා යන්නෙන් අපේ සමසක් රාත්‍රි කාලය වශයෙන් ගත කරන යන්න වෙනස් වී කටින් කට ආ ප්‍රවෘත්තිය උඩ එතුමා තුළ වූ හැඟීම් දැක්වේ. මෙහි කී ඒ මනුෂ්‍ය වර්ගය මේරු තුළැ වූ හැඟීම් දැක්වේ. මෙහි කී ඒ මනුෂ්‍ය වර්ගය මේරු ප්‍රදේශවාසීන් විනා අන් කවරහුද?

මෙසේ වූ ඒ මේරු (උත්තර ධ්රැව) ප්‍රදේශවාසී මිනිසුන් පෙරැ කලෙකැ දේව නමින් හඳුන්වන ලද්දාහ. ඔවුන් හා කලින් කලැ ඉන් පහත රටවල වැසි ජනයාගේ කලහ ඇති විය. දේවවර්ගයේ ජනයෝ ඒ අදේවයන් අධර්මිෂ්ටයන් සේද, ඒ අදේව ගෝත්‍රිකයෝ දේවයන් පවිටන් ලෙසද තැකූහ.

පාර්සි ග්රන්ථයන්හි මේ දේව ශත්රෑහු අහුර නමින්ද දේවයෝ දළුව නමින්ද දැක්වෙයි. හින්දු ලබ්බිකයන් අසුරයන් යම් සේ පහත් කොට සලකත්ද අහුර නමස්කාරය කරන පාර්සීහු එසේම අහුර (අසුර) යන් උස් තැන තබා දළුව (දේව) යන් පහත් කොට සලකත්. මෙසේ ඉතා පෙර දේවයන් වූසු මේරුව නම් උත්තර ධ්රැව ප්රදේශයයි. මේ එක් ඓතිහාසික මේරුවකි.

(ආ) කල් යාමේදී දේව ජාතිකයෝ ධ්රැව ප්‍රදේශය හැර ක්‍රමයෙන් දකුණු දිගට ආවාහු. මධ්‍යම ආසියාවට පැමිණ එහි තැන් තැන්හි දීර්ඝ කාලයක්ම වුසූහ. ඉනුත් එහි වූ ඉරාණ ප්‍රදේශයේ ඔවුන් වැඩි දෙනකුත් දික් කලක් වුසූ බිම යැයි සිතිය හැකියි. ඉරාණ ශබ්දය ගැන නා නා මත පවතී. මින් තද්භව වී යැයි ගත හැකි ඉරණ ශබ්දයක් පාලි භාෂාවෙහි පෙනේ.

තේවිජ්ජා ඉරණන්ති තේවිජ්ජා අරඤ්ඤං

ඉරණන්ති අගාමනං මහා රුඤ්ඤංවුඩ්ඩතී

යනුවෙන් මහා කුලයට ඉරණ යැයි කී බවක් දැක්වේ. සංස්කෘත භාෂාවෙන් ඉරණ, ඉරිණ ශබ්දයෝ අගාමක ප්‍රදේශයටත් කරමැටි බිමටත් ව්‍යවහාරයි.

[QUOTE="B_i_n_g_o, post: 22404792, member: 431880"] [SIZE="4"][B][B][COLOR="Red"][B]අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛතේරය මහා නාහිමිපාණන් වහන්සේ අදින් දශක අටකට පෙර එනම් 1934 සැප්තැම්බර් මස 29 වැනි දින සිංහල බෞද්ධයා පත්‍රයට ලියූ ලිපියකින්[/B][/COLOR] මේ මේරු පර්වතය පිළිබඳ විමසා බලමු. මේරු, සුමේරු, සුනෙරු, මහාමේරු, යන නම්වලින් දර්ශිත පර්වතය ලොවැ කිසි තැනෙක ඇති දෙයක්ද? නැතහොත් කාව්‍යකාරයන්ගේ මනඃකල්පනා මාත්රයෙක්ද? (අ) හින්දූන්ගේ බ්‍රාහ්මණ, උපනිෂද්, පුරාණ නක්ෂත්ර යෝග කාව්‍ය ග්රන්ථයන්හිද, (ආ) බෞද්ධයන්ගේ පෙළ අටුවා ටීකා පොත්වලද, (ඉ) පැරණි පාර්ෂි ධර්මායන්ත ඇතැම් ග්රන්ථයන්හිද, (ඊ) ග්‍රීක් ඓතිහාසිකයන්ගේ ඇතැම් පොතෙකද, මේරු නාමය දක්නා ලැබේ. ඉන් සමහරෙක සුමේරු, සුනේරු, මහා මේරු යන නාමයෝම මේරු යන්නෙන් සංඥත වස්තුවට ව්‍යවහෘත වෙත්. මෙයින් දක්වන ලද පර්වතය එකක්ම යැයි සිතූ ඇතැම් කෙනෙක් ඒ සම්බන්ධ කී ගති ගුණ ඇති කිසිදු එකම පර්වතයක් මේ මහ පොළොවෙහි වර්තමාන ශාස්ත්‍රානුකූලව නොදන්නාහු මෙය කිසි තැනෙකත් අවිද්‍යමාන වස්තුවක් කොට හෝ පැරණියන්ගේ කීම් කෙසේ නමුත් රැක ගත යුතු යැයි සිතා ඇතැම් කෙනෙක් එය මේ පෘථිවියෙන් පිට අන් භූමියෙකැ ඇති එකක් කොටැ කියා පාති. මේ ගැන බොහෝ කරුණු විමසා බැලීමෙන් අප පැමිණි නිශ්චය තත්ත්වය විචාරණයෙහි තත්පර ලෝකයාට ප්‍රයෝජන වෙතැයි සිතුණෝ මෙසේ ඉදිරිපත් කරම්හ. මේරු නාමයෙන් ග්රන්ථයන්හි කියැවෙනුයේ එකෙක්ම නොවේ. කිහිපයකි. නක්ෂත්ර ඉතිහාසාදී ග්රන්ථයන්හි ඒ සම්බන්ධයෙන් ආ විස්තර පරීක්ෂණයෙන් සසඳා බැලීමේදී ඒ හැඟේ. ඒ මේරුහු නම්, i නක්ෂත්ර ශාස්ත්රගත මේරුව, ii ඉතිහාසගත මේරුව iii ආධ්‍යාත්මික මේරුව iv බෞද්ධ මේරුව යැයි අප විසින් සතර කොටසකැ ලා සැලකෙනු ලැබෙති. මෙකී සිව් මේරුයෙන්, i නක්ෂත්රාගත මේරුව කවරේද? කෙබඳුද? පෘථිවියෙන් උත්තර ධ්රැව ප්‍රදේශයෙහි වූ ධ්රැව පර්වතය නක්ෂත්රයෙහි මේරු නමින් දක්නා ලැබේ. මේරුයෙහි ඉන්නා දෙවියන් ඉර නැගුණු පසු එය දක්නා සැටි සූර්ය සිද්ධාන්තයෙහි දොළොස් වන අධ්‍යායයේ සත් සැටවන සිලෝයෙහි දැක්වේ. උත්තර ධ්‍රැවය පටන් දක්ෂිණ ධ්‍රැවය තෙක් පෘථිවි මධ්‍යගත අක්ෂය මේරු දණ්ඩ නමින්ද හඟිනු ලැබේ. ii ඉතිහාස ගත මේරු කිහිපයෙකි. (අ) ඉන් පැරණි මැ මේරුව උත්තර ධ්රැව ප්රදේශයයි. ඉතා පෙර මෙහි මිනිසුන් වූසු බව පුරාතත්ත්ව විද්‍යාවේදීහු පිළිගනිති. පැරණි ධර්ම ශාස්ත්‍ර ග්රන්ථවලින්ද ඒ ස්ථුට වේ. ධ්රැව ප්‍රදේශයට වර්ෂයාගේ උත්තරායන සමය දිවා කාලයද දක්ෂිණායන සමය රාත්‍රී කාලයද වේ. අතරක් නැතිව දිගටම පවත්නා ආලෝකය එක් දාවලත් වශයෙනුත් සමසක් පවත්නා දික් කළුවර එක් රැයක් වශයෙනුත් ගත් කල ජම්බුද්වීපවාසීන්ගේ දොළොස් මසක් (වර්ෂයක්) ධ්රැව ප්‍රදේශවාසීන්ට එක් රෑ දාවලෙක් දවසෙක් වේ. ෙදෙව රාත්රහනී වර්ෂ ප්රවිභාගස් හයොඃ පුනඃ අහස් තතේරාදගයනං රාත්‍රිඃ සසාද්දක්ෂිණායනම්, යන මනුස්මෘති වචනයෙන්ද දෙවියන්ගේ එක් රෑ දවාලක් අපේ වර්ෂයක් බවත් ඉන් සූර්යයාගේ උත්තරායන කාලය දාවල බවත් දක්ෂිණායන කාලය රාත්‍රිය බවත් කියන ලදී. මේ බව ස්ව තේජසා තස්ස නගෝත්තමස්ස මහෞෂධීනාං ච තථා ප්‍රභාවාත් විභක්ත භාවෝන බභූව කශ්වි දහෝ නිශානං පුරුෂප්රවීර බභූව රාත්රිර්දිවසශ්ව තේෂාං සංවත්ස්රේෙණෙව සමාන රූපඃ යනුවෙන් මහා භාරතයේ වන පර්වතයෙහි එක් සිය සූසැට වන අධ්‍යායයෙහි ද දක්වන ලද්දේය. එනං ත්වභරහ මේරුං සූර්යයචන්ද්ර මසෞ ධ්රැවං ප්රදක්ෂිණ මූපාවෘත්ය කුරුණාකුරු තන්දන ජ්යොනීංසි චාප්යශෙෂෙණ සර්වාණ්යනස සර්ණඃ පරියන්ති මහාරාජ ගිරිරාංජං ප්රදක්ෂිණාම් යනුවෙන් සූර්ය චන්ද්‍ර තාරකාවන් දිනපතා මේරු පර්වතය ප්රදක්ෂිණා කරන (දකුණු අතට යන) බව දක්වන ලදී. ඒ පර්වත රාජයාගේ තේජස හෙයින්ද එහි වූ ඖෂධීය වෘක්ෂයන්ගේ ආනුභාවයෙන්ද එහි රාත්‍රි කාලයා ගේ දවාලට වඩා වෙහෙසක් නැති බව යට කී ශ්ලෝකයක සඳහන් විය. මෙහි ඖෂධී වෘක්ෂයෝ කවුරුන්දැයි අනිශ්චිතයි. රාත්‍රියට කදොපැණියන්ගේ එළිය බඳු දීප්තිමත් ආලෝකයක් ඇති බිම්මල් (හතු) වර්ගයක් සමහර පළාත්වල ඇති වේ. සමහර දිරාගිය ලී කැබලිවලද වැස්සෙන් තෙමුණු විට මෙබඳු එළියෙක් ඇති වේ. සමහර තැන්වල බිම් කණින විට මෙබඳු එළියක් ඇති පසක් කිසි විටෙක දක්නට ලැබේ. එබඳු එළියෙන් යුත් වැල් විශේෂයෙක් ඇතැයිද වෘක්ෂ කෙනෙකුත් ඇත්තාහයිද ජනශ්‍රැතියි. අධික ශීත දේශගුණය පැවැති ධ්රැව පර්වතයේ මෙකී ලක්ෂණ ඇති යම් වෘක්ෂ හෝ පැළෑටි විශේෂයක් වී දෝයි නොදනිමු. එසේ වී නම් යට කියන ලද්ද ඒ සඳහා විය හැකි. ඒ සිලෝයෙහි තත් පර්වතයාගේ තේජස යන්නෙන් දැක්වුණේ දැනුදු උත්තර ධ්‍රැවයෙහි අහසැ පෙනෙන Aurora Borealis (ඖරෝරා බොරෙආලිස්) නමින් දන්නා ලද ආලෝක විශේෂය දෝයි සිතම්හ. පාර්සීන්ගේ පැරණි ධර්ම ග්රන්ථයක් වූ වෙන්ඩිවාඩ්හි දෙවන වාර්ගාඩ්හි (පරිච්ජේදයේ) නළුව අයර ෙචෙත්‍ය එන්නේ යත් යරේ යන්නෙන් ඔවුහු යමක් (අපේ) වර්ෂයද (එය) දවසක් කොට සලකත් යැයි කියන ලදී. මෙය ම හින්දුන්ගේ තෛතිරිය බ්‍රාහ්මණ ග්රන්ථයෙහි ඒකං වා එතද්දේවානාමහඃ යත් සංවත්සරං යැයි සඳහන් වේ. හිරෝඩෝටස් නම් පඩිවරයා ස්වීය ග්රන්ථයෙහි හතරවන පරිච්ජේදයෙහි සූවිසි වන පෙළෙහි සමසක් තිදන මනුෂ්‍ය වර්ගයක් තමාගේ කාලයෙහිත් සිටි බව සඳහන් කළේය. සමසක් තිදනා යන්නෙන් අපේ සමසක් රාත්‍රි කාලය වශයෙන් ගත කරන යන්න වෙනස් වී කටින් කට ආ ප්‍රවෘත්තිය උඩ එතුමා තුළ වූ හැඟීම් දැක්වේ. මෙහි කී ඒ මනුෂ්‍ය වර්ගය මේරු තුළැ වූ හැඟීම් දැක්වේ. මෙහි කී ඒ මනුෂ්‍ය වර්ගය මේරු ප්‍රදේශවාසීන් විනා අන් කවරහුද? මෙසේ වූ ඒ මේරු (උත්තර ධ්රැව) ප්‍රදේශවාසී මිනිසුන් පෙරැ කලෙකැ දේව නමින් හඳුන්වන ලද්දාහ. ඔවුන් හා කලින් කලැ ඉන් පහත රටවල වැසි ජනයාගේ කලහ ඇති විය. දේවවර්ගයේ ජනයෝ ඒ අදේවයන් අධර්මිෂ්ටයන් සේද, ඒ අදේව ගෝත්‍රිකයෝ දේවයන් පවිටන් ලෙසද තැකූහ. පාර්සි ග්රන්ථයන්හි මේ දේව ශත්රෑහු අහුර නමින්ද දේවයෝ දළුව නමින්ද දැක්වෙයි. හින්දු ලබ්බිකයන් අසුරයන් යම් සේ පහත් කොට සලකත්ද අහුර නමස්කාරය කරන පාර්සීහු එසේම අහුර (අසුර) යන් උස් තැන තබා දළුව (දේව) යන් පහත් කොට සලකත්. මෙසේ ඉතා පෙර දේවයන් වූසු මේරුව නම් උත්තර ධ්රැව ප්රදේශයයි. මේ එක් ඓතිහාසික මේරුවකි. (ආ) කල් යාමේදී දේව ජාතිකයෝ ධ්රැව ප්‍රදේශය හැර ක්‍රමයෙන් දකුණු දිගට ආවාහු. මධ්‍යම ආසියාවට පැමිණ එහි තැන් තැන්හි දීර්ඝ කාලයක්ම වුසූහ. ඉනුත් එහි වූ ඉරාණ ප්‍රදේශයේ ඔවුන් වැඩි දෙනකුත් දික් කලක් වුසූ බිම යැයි සිතිය හැකියි. ඉරාණ ශබ්දය ගැන නා නා මත පවතී. මින් තද්භව වී යැයි ගත හැකි ඉරණ ශබ්දයක් පාලි භාෂාවෙහි පෙනේ. තේවිජ්ජා ඉරණන්ති තේවිජ්ජා අරඤ්ඤං ඉරණන්ති අගාමනං මහා රුඤ්ඤංවුඩ්ඩතී යනුවෙන් මහා කුලයට ඉරණ යැයි කී බවක් දැක්වේ. සංස්කෘත භාෂාවෙන් ඉරණ, ඉරිණ ශබ්දයෝ අගාමක ප්‍රදේශයටත් කරමැටි බිමටත් ව්‍යවහාරයි.[/B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom