Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කොහේවත් පැනල ගිහිල්ල නෑ... හැබැයි මෝඩ, ආගමෙන් අන්ධවුණු, කොපි පේස්ට් ඩෑල් එකක් එක්ක වාද කරන එක නිෂ්ඵල වැඩක්... මම ත්‍රෙඩ් තුනක බුද්ධාගම ගැන කියල තියෙන කිසිම දෙයක් ඉල්ලා අස් කරගන්නේ නෑ....

ස්වර්ගය, දිව්‍ය ලෝක, අපාය, නිවන, සර්වබලධාරි, මැවුම් වාද මේ හැම ආගමකම ඉගැන්වීමේ යථාර්ථය (තිත්ත ඇත්ත) සරලව කෙටියෙන් මෙහෙම හඳුන්වන්නම්...

ආගම් යනු මිනිසාගේ මරණයට ඇති බියට නිර්වින්දකයක් ලෙසත්, මරණින් මතු කුමක්වෙයිද යන කුකුසත්, ඉපදිලා මැරිල යන ජීවිතයට ඉලක්කයක් ලබා දීමට මිනිසා විසින් සාදාගත් දර්ශනයන් වේ. ආගමක් මගින් මිනිසා එකී ආගම්වල ඉගැන්වීම් සීමාවේ තබා ගැනීම පිණිස හුවා දක්වා ඇති අපාය හෝ දිව්‍ය ලෝක (එකිනෙක ආගම් අනුව විවිධ නම්වලින් හැඳින්විය හැකි) මනඃකල්පිත ස්ථාන වීමට ඇති ඉඩකඩ අති විශාලය... සියලුම ආගම්වල ආශ්චර්යයන් ඇත්තේ  ‘‘ලු’’ යන අර්ථයෙන් මිසක සැබෑ ප්‍රායෝගික ලොවක නොවේ.... ඕනෑම අයෙකුට සංකල්පනාවක් පිළිබඳව ඕනෑම තරම් තර්ක කළ හැක්කේ ඒ සම්බන්ධව ඔවුන්ට ලැබී ඇති නිදහස වැඩි බැවිනි... මන්ද යත් සාධාරණ ලෙස සංකල්පනා ඔප්පු කිරීමට නොහැකි බැවිනි....

මෙහි වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ ලෝකයේ එක වරකට සත්‍ය විය හැක්කේ එක ආගමක් පමණි... අනෙක් ආගම් සියල්ලම බොරු විය යුතුය.... නැතිනම් සිදුවිය හැකි අනෙක් දේ නම් සියලූම ආගම් බොරු වීමය... මේ දෙකෙන් කුමක් නිවැරදි වුවත් ලෝකයෙන් අතිශයින් බහුතරය හෝ සියල්ලම පාහේ නොමග ගිය මිථ්‍යා දෘෂ්ටිකයින් වැනිය...

මෙම ත්‍රෙඞ් පුරාවට තමන්ගේ ආගම වෙනුවෙන් තර්ක කල සියලූම කාණ්ඩයන් හෝ ඉන් එක් කාණ්ඩයක් හැර අනෙක් සියල්ලෝම මිථ්‍යා දෘෂ්ටිකයින්ය...  හැම එකෙක්ම තමන්ගේ ආගම ලෝකයේ පරම සත්‍ය යැයි සිතා ස්වයං වින්දනයක් ලබනවා විනා කළ හැකි අන් යමක් නැත....

ආගම් සම්බන්ධව සදාතනික සත්‍ය වන්නේ එය පමණකි....

තව කොපමණ කතා කළත් තමාගේ ආගමට සුදු හුණු ගෑමට එම "ආගම්වලම නිෂ්පාදිතයින්" ගෙන හැර දක්වනවා මිසක ප්‍රායෝගිකව ඔප්පු කළ හැකි කිසි දෙයක් නැත.... එවැන්නන් සමග නිෂ්ඵල තර්ක කිරිම කාලය කා දැමීමක් බව ප්රත්යක්ෂ අවබෝධ කරගෙන නිහඩවීම පලා යාමක් ලෙස දකින්නේ නම් එය තමන්ගේ ම උපකල්පනයක් මිස සත්‍ය නොවේමය... ආගම යනු අබිං වැනි දෙයකි... එයින් මත් වූවෝ අන් සියල්ලෝම මත් වී තමන් පමණක් පියවි සිහියෙන් සිටිනවා යැයි සිතන්නෝය....

මෙකී සත්‍ය මෙතෙක් ලොව පහළ වූ ආගම් සියල්ලටම පොදු වූ තර්කයක් වන අතරම, සෑම ආගමකම මෙලොව ජීවිතය හැඩ ගැස්වීමට හේතුවන සාධනීය ලක්ෂණ අඩංගු වන බව කියනුයේ මා ආගමෙන් අන්ධ වූ අන්ධ භක්තියෙක් නොවන නිසාය....

[QUOTE="Pathfinder_A2Z, post: 22415628, member: 558124"] [B][SIZE=5][COLOR=Blue]මම කොහේවත් පැනල ගිහිල්ල නෑ... හැබැයි මෝඩ, ආගමෙන් අන්ධවුණු, කොපි පේස්ට් ඩෑල් එකක් එක්ක වාද කරන එක නිෂ්ඵල වැඩක්... මම ත්‍රෙඩ් තුනක බුද්ධාගම ගැන කියල තියෙන කිසිම දෙයක් ඉල්ලා අස් කරගන්නේ නෑ.... ස්වර්ගය, දිව්‍ය ලෝක, අපාය, නිවන, සර්වබලධාරි, මැවුම් වාද මේ හැම ආගමකම ඉගැන්වීමේ යථාර්ථය (තිත්ත ඇත්ත) සරලව කෙටියෙන් මෙහෙම හඳුන්වන්නම්... [COLOR=Red]ආගම් යනු මිනිසාගේ මරණයට ඇති බියට නිර්වින්දකයක් ලෙසත්, මරණින් මතු කුමක්වෙයිද යන කුකුසත්, ඉපදිලා මැරිල යන ජීවිතයට ඉලක්කයක් ලබා දීමට මිනිසා විසින් සාදාගත් දර්ශනයන් වේ. [/COLOR]ආගමක් මගින් මිනිසා එකී ආගම්වල ඉගැන්වීම් සීමාවේ තබා ගැනීම පිණිස හුවා දක්වා ඇති අපාය හෝ දිව්‍ය ලෝක (එකිනෙක ආගම් අනුව විවිධ නම්වලින් හැඳින්විය හැකි) මනඃකල්පිත ස්ථාන වීමට ඇති ඉඩකඩ අති විශාලය... [COLOR=Red]සියලුම ආගම්වල ආශ්චර්යයන් ඇත්තේ [SIZE=7] [SIZE=6][COLOR=Blue]‘‘ලු’’[/COLOR][/SIZE][/SIZE] යන අර්ථයෙන් මිසක සැබෑ ප්‍රායෝගික ලොවක නොවේ....[/COLOR] ඕනෑම අයෙකුට සංකල්පනාවක් පිළිබඳව ඕනෑම තරම් තර්ක කළ හැක්කේ ඒ සම්බන්ධව ඔවුන්ට ලැබී ඇති නිදහස වැඩි බැවිනි... මන්ද යත් සාධාරණ ලෙස සංකල්පනා ඔප්පු කිරීමට නොහැකි බැවිනි.... මෙහි වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ [COLOR=Red]ලෝකයේ එක වරකට සත්‍ය විය හැක්කේ එක ආගමක් පමණි... අනෙක් ආගම් සියල්ලම බොරු විය යුතුය.... නැතිනම් සිදුවිය හැකි අනෙක් දේ නම් සියලූම ආගම් බොරු වීමය...[/COLOR] [COLOR=Red]මේ දෙකෙන් කුමක් නිවැරදි වුවත් ලෝකයෙන් අතිශයින් බහුතරය හෝ සියල්ලම පාහේ නොමග ගිය මිථ්‍යා දෘෂ්ටිකයින් වැනිය... :lol:[/COLOR] මෙම ත්‍රෙඞ් පුරාවට තමන්ගේ ආගම වෙනුවෙන් තර්ක කල සියලූම කාණ්ඩයන් හෝ ඉන් එක් කාණ්ඩයක් හැර අනෙක් සියල්ලෝම මිථ්‍යා දෘෂ්ටිකයින්ය... :shocked: හැම එකෙක්ම තමන්ගේ ආගම ලෝකයේ පරම සත්‍ය යැයි සිතා ස්වයං වින්දනයක් ලබනවා විනා කළ හැකි අන් යමක් නැත.... ආගම් සම්බන්ධව සදාතනික සත්‍ය වන්නේ එය පමණකි.... [COLOR=Red]තව කොපමණ කතා කළත් තමාගේ ආගමට සුදු හුණු ගෑමට එම "ආගම්වලම නිෂ්පාදිතයින්" ගෙන හැර දක්වනවා මිසක ප්‍රායෝගිකව ඔප්පු කළ හැකි කිසි දෙයක් නැත.... එවැන්නන් සමග නිෂ්ඵල තර්ක කිරිම කාලය කා දැමීමක් බව ප්රත්යක්ෂ අවබෝධ කරගෙන නිහඩවීම පලා යාමක් ලෙස දකින්නේ නම් එය තමන්ගේ ම උපකල්පනයක් මිස සත්‍ය නොවේමය...[/COLOR] [COLOR=DarkOrchid]ආගම යනු අබිං වැනි දෙයකි... එයින් මත් වූවෝ අන් සියල්ලෝම මත් වී තමන් පමණක් පියවි සිහියෙන් සිටිනවා යැයි සිතන්නෝය.... [/COLOR] මෙකී සත්‍ය මෙතෙක් ලොව පහළ වූ ආගම් සියල්ලටම පොදු වූ තර්කයක් වන අතරම, සෑම ආගමකම මෙලොව ජීවිතය හැඩ ගැස්වීමට හේතුවන සාධනීය ලක්ෂණ අඩංගු වන බව කියනුයේ මා ආගමෙන් අන්ධ වූ අන්ධ භක්තියෙක් නොවන නිසාය....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom