Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඔය තරම් ධර්ම කරුණු අවබෝධ වුණා නම් අනඳ තෙරුන් සෝතාපන්න වීමෙන් නතර වීමක් සිදුවීමම අභව්‍යයයි."

ඒ උඩින් බැලූ විට ඔබට පෙනෙන දේ. අනික මට තේරෙන්නේ නෑ මිනිහෙක්ට අවුරුදු 45 වගේ සුළු කාලයක් බුද්ධ දේශණය වගේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දේශනය මතක තබා ගන්න බැරිනම් ඒ වගේ මිහිහෙක්ගේ ඇති වැඩක් නෑ. ඔහු මහා පරාජිතයෙක් විතරයි. අනික ඔය ආනන්ද හාමුදුරුවෝ ඔය විදියට ධර්ම භාණ්ඩාගාරික ලෙස ධර්මය මතකයෙන් ගෙන ඒමට ආත්ම ගණනාවක් පෙරුම් පුරලා පාරමිතා පුරන්න ඇති. එච්චර කරලත් ඒ දේ කරන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද?

"හැබැයි කෙනෙකුට තර්ක කරන්න පුලුවන් මග හැරුණු කොටස වැදගත්ම කොටස වෙන්න බැරිද කියල."

එහෙම වෙන්න තිබ්බ මේ ආර්ය සංඝ රත්නය කියන්නේ හම්බ ගොං රැලක් නම්. ඔබ නොසිතුවාට ඔය මහායාන, සෙන්, වගේ අනෙක් බුද්ධාගම් වලත් බුදුදහමේ මූලිකම දේශනාවන් රැකිලා තියෙනවා. ඉන්දියාවේ හින්දු දේශකයන් පවා මේ බුදුදහමේ සැඟවුණු මූලික හා අත්‍යාවශ්‍ය දහම් කොටස් අද වන විටත් දේශනා කරනවා. බුදුදහම රැකෙන්නේ ලෝකෙට පේන්න නෙවෙයි. අනික බුදුදහමේ වැදගත්ම කොටස තමයි සෝතාපන්න වන මාර්ගය. ඔය මාර්ගය තියෙන තාක් කල් බුදුදහම විනාශ වෙන්නේ නෑ. ඔය සෝතාපන්න වන මාර්ගය පවතිනවනම්, එයින් සෝතාපන්න වන කෙනෙක් පර ප්‍රත්‍ය නොමැති පුද්ගලයෙක් එහෙමත් නැත්තම් අනුන්ගේ උදව් නැතිවම නිවන් දැකිය හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම කෙනෙක්ට අභිඥා වැඩුනොත් ඒ පුද්ගලයාට ඔය යට ගිය දහම් කරුණුත් නැවත එලියට අරගෙන දේශණා කරන්න පුළුවන්. ඒ වගේ මේ කාලේ හිටපු කෙනෙක් තමා ඔය වහරක හිමියන් කියන්නේ. උන්වහන්සේ අභිඥා බලයෙන් බලලා තමයි මෙච්චර කාලයක් යට ගිහිල්ලා තිබුණු ශ්‍රී සද්ධර්මය නැවත උඩට ගෙනාවේ.

"නමුදු දාර්ශනිකත්වයෙන් ඔවුන් කෙළ පැමිණි අයවලූන් වෙති."

මෝඩ කතානේ. පෙරදිග දාර්ශනිකත්වය දැන් යට ගිහිල්ලා තියෙන්නේ. පෙරදිග ඉන්දියාව ආශ්‍රිතව දාර්ශනිකයන් සිටියේ මීට බොහෝ කාලයකට පෙර. ඔවුන් ගණිතයේ බොහෝ සංකල්ප, විද්‍යාව, ග්‍රහලෝක වල චලිතය වගේ දේවල් පවා දැනගෙන හිටියා. ඉන්පසු මේ දේවල් ටිකින් ටික අරාබිය දෙසටත්, එතනින් පසු ග්‍රීසිය දෙසටත් ගමන් කරා. මේ ආකාරයට තමයි අද තියෙන නූතන විද්‍යාව ගොඩනැගුනේ. ඔබ දැන් අහන්න එපා අරාබියේ විද්‍යාඥයන් ඉන්නවද කියලා. ඒක එහෙම වුනේ ඒ කාලේ. අපි දැන් කරන්න ඕනේ ඒ නැතිවෙච්ච අපේ දාර්ශනිකත්වය නැවත ලබාගැනීමයි.

[QUOTE="drspresents, post: 22437714, member: 511615"] [SIZE="4"][COLOR="Red"]"ඔය තරම් ධර්ම කරුණු අවබෝධ වුණා නම් අනඳ තෙරුන් සෝතාපන්න වීමෙන් නතර වීමක් සිදුවීමම අභව්‍යයයි."[/COLOR] ඒ උඩින් බැලූ විට ඔබට පෙනෙන දේ. අනික මට තේරෙන්නේ නෑ මිනිහෙක්ට අවුරුදු 45 වගේ සුළු කාලයක් බුද්ධ දේශණය වගේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දේශනය මතක තබා ගන්න බැරිනම් ඒ වගේ මිහිහෙක්ගේ ඇති වැඩක් නෑ. ඔහු මහා පරාජිතයෙක් විතරයි. අනික ඔය ආනන්ද හාමුදුරුවෝ ඔය විදියට ධර්ම භාණ්ඩාගාරික ලෙස ධර්මය මතකයෙන් ගෙන ඒමට ආත්ම ගණනාවක් පෙරුම් පුරලා පාරමිතා පුරන්න ඇති. එච්චර කරලත් ඒ දේ කරන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? [COLOR="red"]"හැබැයි කෙනෙකුට තර්ක කරන්න පුලුවන් මග හැරුණු කොටස වැදගත්ම කොටස වෙන්න බැරිද කියල."[/COLOR] එහෙම වෙන්න තිබ්බ මේ ආර්ය සංඝ රත්නය කියන්නේ හම්බ ගොං රැලක් නම්. ඔබ නොසිතුවාට ඔය මහායාන, සෙන්, වගේ අනෙක් බුද්ධාගම් වලත් බුදුදහමේ මූලිකම දේශනාවන් රැකිලා තියෙනවා. ඉන්දියාවේ හින්දු දේශකයන් පවා මේ බුදුදහමේ සැඟවුණු මූලික හා අත්‍යාවශ්‍ය දහම් කොටස් අද වන විටත් දේශනා කරනවා. බුදුදහම රැකෙන්නේ ලෝකෙට පේන්න නෙවෙයි. අනික බුදුදහමේ වැදගත්ම කොටස තමයි සෝතාපන්න වන මාර්ගය. ඔය මාර්ගය තියෙන තාක් කල් බුදුදහම විනාශ වෙන්නේ නෑ. ඔය සෝතාපන්න වන මාර්ගය පවතිනවනම්, එයින් සෝතාපන්න වන කෙනෙක් පර ප්‍රත්‍ය නොමැති පුද්ගලයෙක් එහෙමත් නැත්තම් අනුන්ගේ උදව් නැතිවම නිවන් දැකිය හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම කෙනෙක්ට අභිඥා වැඩුනොත් ඒ පුද්ගලයාට ඔය යට ගිය දහම් කරුණුත් නැවත එලියට අරගෙන දේශණා කරන්න පුළුවන්. ඒ වගේ මේ කාලේ හිටපු කෙනෙක් තමා ඔය [B]වහරක හිමියන්[/B] කියන්නේ. උන්වහන්සේ අභිඥා බලයෙන් බලලා තමයි මෙච්චර කාලයක් යට ගිහිල්ලා තිබුණු ශ්‍රී සද්ධර්මය නැවත උඩට ගෙනාවේ. [COLOR="red"]"නමුදු දාර්ශනිකත්වයෙන් ඔවුන් කෙළ පැමිණි අයවලූන් වෙති."[/COLOR] මෝඩ කතානේ. පෙරදිග දාර්ශනිකත්වය දැන් යට ගිහිල්ලා තියෙන්නේ. පෙරදිග ඉන්දියාව ආශ්‍රිතව දාර්ශනිකයන් සිටියේ මීට බොහෝ කාලයකට පෙර. ඔවුන් ගණිතයේ බොහෝ සංකල්ප, විද්‍යාව, ග්‍රහලෝක වල චලිතය වගේ දේවල් පවා දැනගෙන හිටියා. ඉන්පසු මේ දේවල් ටිකින් ටික අරාබිය දෙසටත්, එතනින් පසු ග්‍රීසිය දෙසටත් ගමන් කරා. මේ ආකාරයට තමයි අද තියෙන නූතන විද්‍යාව ගොඩනැගුනේ. ඔබ දැන් අහන්න එපා අරාබියේ විද්‍යාඥයන් ඉන්නවද කියලා. ඒක එහෙම වුනේ ඒ කාලේ. අපි දැන් කරන්න ඕනේ ඒ නැතිවෙච්ච අපේ දාර්ශනිකත්වය නැවත ලබාගැනීමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom