Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මතකය ඉතා වැඩී කියන තොරතුරත් ඔයා ගන්නෙ ඒ මුකපරපරාගතව ආපු දැනුමෙන්මයි"

එහෙම නෙවෙයි. ඔබ අර මං කියපු පංච නීවරණ නැතිකරගෙන ඔබම පරීක්ෂා කරලා බලන්න ඔබේ මතකය වැඩි වෙනවාද කියලා. ඒක මං නං අත්දැකලා තියෙනවා. කාම රාගය ඇතිවිට කිසිම දෙයක් මතක හිටින්නේ නෑ. තරහ ගිය විට කිසිම දෙයක් මතක් කරගන්න බෑ. ඔබ ඉගෙනගන්නා දෙය ගැන සැක ඇති විට ඒ කිසිම දෙයක් පාඩම් කරන්න බෑ. නිදිමත විට කිසිවක් මතක් කරගන්න බෑ. සිත කැලඹිලා ඇති විටත් එහෙමයි. මේවා හරිම ප්‍රායෝගික කරුණු. මේවා නැති අයට ඉතා හොඳ මතකයක් තියෙනවා. ඕනෙනං ඔබම ඔබ දන්න මතකය ඉතා හොඳ පුද්ගලයෙක් නිරීක්ෂණය කරලා බලන්න ඔහුට මේ ලක්ෂණ තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම ඔහුට මේ ලක්ෂණ තිබිය යුතුයි. මම නම් මේ වගේ දේවල් හොඳට දැකලා තියෙනවා.

"පරීක්ශා කරල ප්රත්යක්ශ කරගන්න බැරි නිර්වානය වගෙ එකක් තියනව කියල තහවුරු කරගන්න බෑ."

පුළුවන්. භාවනා කරලා ධ්‍යාන වඩපු අයට මේ ජීවිතයේදීම රහත් භාවය අත් දකින්න පුළුවන්. නිවන් දකිනවා කියන්නේ ඔබ හිතනවා වගේ මැරුණට පස්සේ වෙන දෙයක් නෙවෙයි. නිවන් දකිනවා කියන්නේ මේ ජීවිතයේදීම සසර දුක කෙලවර කරන එක. එහෙම නිවන් දැකලා සසර දුක කෙලවර කරපු අය තාමත් ඉන්නවා. ඒ අයට මොන ප්‍රශ්ණය ආවත් හිතේ දුකක්, දැවිල්ලක් ඇති වෙන්නේ නෑ. නිවන් දකිනවා කියන එකට මීට වඩා ඔප්පු කරන්න පරීක්ෂණයක් ඕනේ නෑ. නිවන තියෙනවා 100% ප්‍රත්‍යක්ෂයි.

[QUOTE="drspresents, post: 22438404, member: 511615"] [SIZE="5"][COLOR="red"]"මතකය ඉතා වැඩී කියන තොරතුරත් ඔයා ගන්නෙ ඒ මුකපරපරාගතව ආපු දැනුමෙන්මයි"[/COLOR] එහෙම නෙවෙයි. ඔබ අර මං කියපු පංච නීවරණ නැතිකරගෙන ඔබම පරීක්ෂා කරලා බලන්න ඔබේ මතකය වැඩි වෙනවාද කියලා. ඒක මං නං අත්දැකලා තියෙනවා. කාම රාගය ඇතිවිට කිසිම දෙයක් මතක හිටින්නේ නෑ. තරහ ගිය විට කිසිම දෙයක් මතක් කරගන්න බෑ. ඔබ ඉගෙනගන්නා දෙය ගැන සැක ඇති විට ඒ කිසිම දෙයක් පාඩම් කරන්න බෑ. නිදිමත විට කිසිවක් මතක් කරගන්න බෑ. සිත කැලඹිලා ඇති විටත් එහෙමයි. මේවා හරිම ප්‍රායෝගික කරුණු. මේවා නැති අයට ඉතා හොඳ මතකයක් තියෙනවා. ඕනෙනං ඔබම ඔබ දන්න මතකය ඉතා හොඳ පුද්ගලයෙක් නිරීක්ෂණය කරලා බලන්න ඔහුට මේ ලක්ෂණ තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම ඔහුට මේ ලක්ෂණ තිබිය යුතුයි. මම නම් මේ වගේ දේවල් හොඳට දැකලා තියෙනවා. [COLOR="Red"]"පරීක්ශා කරල ප්රත්යක්ශ කරගන්න බැරි නිර්වානය වගෙ එකක් තියනව කියල තහවුරු කරගන්න බෑ."[/COLOR] පුළුවන්. භාවනා කරලා ධ්‍යාන වඩපු අයට මේ ජීවිතයේදීම රහත් භාවය අත් දකින්න පුළුවන්. නිවන් දකිනවා කියන්නේ ඔබ හිතනවා වගේ මැරුණට පස්සේ වෙන දෙයක් නෙවෙයි. නිවන් දකිනවා කියන්නේ මේ ජීවිතයේදීම සසර දුක කෙලවර කරන එක. එහෙම නිවන් දැකලා සසර දුක කෙලවර කරපු අය තාමත් ඉන්නවා. ඒ අයට මොන ප්‍රශ්ණය ආවත් හිතේ දුකක්, දැවිල්ලක් ඇති වෙන්නේ නෑ. නිවන් දකිනවා කියන එකට මීට වඩා ඔප්පු කරන්න පරීක්ෂණයක් ඕනේ නෑ. නිවන තියෙනවා 100% ප්‍රත්‍යක්ෂයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom