Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලා දර්ම දේශනාව ගැන වාද කරන්න එපා. .

හේතුව ජේසුස්ගේ කතාව ත්‍රිපිටකයෙන් පිට දෙයක්. . ඒක කියන්නේ බවුද්දයන්ට. .

එතකොට එතන ඉන්න බවුද්දයෝ මෙහෙම හිතන්න පුලුවන්. .

1. මාර්ගපල නොලබපු කෙනෙක් සන්සාරයේ දිගින් දිගටම ගමන් කරනවා ඕනම ආගමක කෙනෙක් සන්සාරෙන් එතෙර වෙන්න නිවන් දකින්න ඕනා"

2. "බුදුන්නම් නිවන් දැකලා දැන් උන්වහන්සේගෙන් ගන්න දෙයක් නෑ ජේසුස් දිව්‍යලෝකේ ඉන්නවා මිනිස්සුන්ට උදව් කරනවා අපිත් පල්ලියට ගිහින් උදව් ගන්න ඕනා"

දැන් ඔය දෙවිදියට හිතුවොත් වෙන්නේ බවුද්දයන්ගෙන් කොටසක් හෝ ජේසුස් සරන යන එක මොකද දර්ම දේශනාව කරන්නේ බවුද්දයන්ට නිසා. . එහෙම කොටසක් ජේසුස් සරන ගියත් අව්ලක් නෑ මොකද නමට, ලාබ ප්‍රයෝජන ගන්න බවුද්දයෝ වෙනත් ආගම් වලට ගියාට බුදුදහම නැතිවෙන්නෙත් නෑ. .

ඔතනින් පිට ක්‍රිස්තියානි, කතෝලික කෙනෙක් ඕක ඇහුවම ජේසුස් ස්වර්ගයේ ඇති බව ස්තීර කරගනී. . නමට ක්‍රිස්තියානි කතෝලික වුන අයත් ඔහුගේ සරන යයි. .

බුදුහාමුදුරුවොත් කලේ නිවන් මාර්ගය පෙන්වලා දෙන එක බලෙන් නිවන්දක්වන්න උන්වහන්සේට බෑ. . පන්සල එහපැත්තේ හිටපු ඌරෝ මරපු චුන්ද සූකරට බන කියන්න ගියේ නෑනේ. . නියත මිත්යාදුශ්ටිකයන්ට බන කියලා තේරුමක් නෑ. .

බවුද්දයෝ වෙන ඔබට කියන්නේ ආගම් ආගම් වාද වලට යන්න එපා කියන එක. .

ඒ කාලය දහම් කරුනු විමසන්න, අවබෝදකරගන්න යොදවන්න. . බීරි අලින්ට වීනා වයා පලක් නැත. . නිර්වානය අරමුනු කරගමු. .

සම්මා දිට්ටික මිනිසුන් ඇති තැනක පමනක් දර්මය කතාකරමු. .

[QUOTE="XibitZ, post: 22416010, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]උබලා දර්ම දේශනාව ගැන වාද කරන්න එපා. . හේතුව ජේසුස්ගේ කතාව ත්‍රිපිටකයෙන් පිට දෙයක්. . ඒක කියන්නේ බවුද්දයන්ට. . එතකොට එතන ඉන්න බවුද්දයෝ මෙහෙම හිතන්න පුලුවන්. . 1. මාර්ගපල නොලබපු කෙනෙක් සන්සාරයේ දිගින් දිගටම ගමන් කරනවා ඕනම ආගමක කෙනෙක් සන්සාරෙන් එතෙර වෙන්න නිවන් දකින්න ඕනා" 2. "බුදුන්නම් නිවන් දැකලා දැන් උන්වහන්සේගෙන් ගන්න දෙයක් නෑ ජේසුස් දිව්‍යලෝකේ ඉන්නවා මිනිස්සුන්ට උදව් කරනවා අපිත් පල්ලියට ගිහින් උදව් ගන්න ඕනා" දැන් ඔය දෙවිදියට හිතුවොත් වෙන්නේ බවුද්දයන්ගෙන් කොටසක් හෝ ජේසුස් සරන යන එක මොකද දර්ම දේශනාව කරන්නේ බවුද්දයන්ට නිසා. . එහෙම කොටසක් ජේසුස් සරන ගියත් අව්ලක් නෑ මොකද නමට, ලාබ ප්‍රයෝජන ගන්න බවුද්දයෝ වෙනත් ආගම් වලට ගියාට බුදුදහම නැතිවෙන්නෙත් නෑ. . ඔතනින් පිට ක්‍රිස්තියානි, කතෝලික කෙනෙක් ඕක ඇහුවම ජේසුස් ස්වර්ගයේ ඇති බව ස්තීර කරගනී. . නමට ක්‍රිස්තියානි කතෝලික වුන අයත් ඔහුගේ සරන යයි. . බුදුහාමුදුරුවොත් කලේ නිවන් මාර්ගය පෙන්වලා දෙන එක බලෙන් නිවන්දක්වන්න උන්වහන්සේට බෑ. . පන්සල එහපැත්තේ හිටපු ඌරෝ මරපු චුන්ද සූකරට බන කියන්න ගියේ නෑනේ. . නියත මිත්යාදුශ්ටිකයන්ට බන කියලා තේරුමක් නෑ. . බවුද්දයෝ වෙන ඔබට කියන්නේ ආගම් ආගම් වාද වලට යන්න එපා කියන එක. . ඒ කාලය දහම් කරුනු විමසන්න, අවබෝදකරගන්න යොදවන්න. . බීරි අලින්ට වීනා වයා පලක් නැත. . නිර්වානය අරමුනු කරගමු. . සම්මා දිට්ටික මිනිසුන් ඇති තැනක පමනක් දර්මය කතාකරමු. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom