Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්වන්ටෝම් යාන්තික විද්‍යාව හරහා නිව්ටන් ගේ මුල ධර්ම බොරු වෙනව කිව්වොත් එක බොරුවක්. ක්වන්ටම් විද්‍යාව හරහා ඉතා සියුම්ව වැඩි නිරවද්‍යතාවයකින් අපේ ලෝකය ගැන තේරුම් ගන්නවා. ක්වන්ටම් යාන්තික විද්‍යාව තුල උනත් යමක් ඔප්පු කරනකල් එක theory එකක් විතරයි.

උස building එකක ඉඳල වස්තුවක් බිමට වැටෙන්න යන කාලය අපිට නිවටන්ගේ ගුරුවත්වාකර්ශ්නය පාවිච්චි කරලා මනින්න පුළුවන් . එත් අපිට ආලෝක වර්ෂ ගණනාවක් ඇතට රොකට්ටුවක් යවන්නට උනොත් ඇල්බර්ට් අයින්සට්යින්ගේ ගුරුත්වාකර්ෂණ නියමය පාවිච්චි කරන්න වෙනවා.

දෙවියන් ඉන්නවද නැද්ද , වෙන dimensions තියනවද නැද්ද කියල පරීක්ෂණ කරන්න අපට quantum or Newtonian physics ම ඕනේ නැහැ. ඕනෑම කෙනෙකුට ආගම් වල උගන්නන ක්‍රම වලට අනුව තමාටම පරීක්ෂණ කරලා බලන්න පුලුවන්.

1. මට කියන්න පුළුවන් Superman කියල කෙනෙක් වෙන ග්‍රහ ලෝකයක ඉන්නවා කියල. DC Comic ල ගේ කතා කියවල බැලුවම . එහෙම කෙනෙක් නැහැ කියල කොහෙවත් කියල නැහැ . ඒ වගේම Superman නැහැ කියල විද්‍යාව ඇතුලේ කොහෙවත් ප්‍රතික්ෂේප වෙලා නැහැ.

2.බුදු දහම ඇතුලේ අන්ධ භක්තියට ඉඩක් නැහැ .

නැවතත් කියන්නේ විද්‍යාවේ අන්ධ විශ්වාසය කියල දෙයක් නැහැ. පරමාණුවේ හැඩය තීරණය කරන්නේ සාක්ෂි මත එහෙම නැත්නම් සංකීර්ණ ගණිත ක්‍රියාවලි හරහා.

බින්දුව , ලක්ෂය , සරල රේඛාව , ශුන්‍ය මේවා විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නිසා තමයි ගණිතය දැනට භාවිතා වෙන්නේ.

උදාහරණයක් වශයෙන් දැනට විදුලිය කියල දෙයක් හොයාගෙන , ඒ ගැන පරීක්ෂණ කරලා තියනව විදුලිය එක්ක වැඩකරන්න මට විදුලිය ගැන ගැඹුරටම හොයන්න ඕනේ නැහැ . එත් මට සැකයක් අවොත් ඕනෑම මොහොතක විදුලිය ගැන ගැඹුරින් කරලා තියන පරීක්ෂණ බලල ඒවා තහවුරු කරගන්න පුළුවන්. එහෙම නැතුව මට අන්ධ විශ්වාසයක් තියාගන්න ඕනේ නැහැ . මේක මෙහෙම වෙන්න ඇති කියල

දේවවාදී ආගම් වලට බැන බැන උඹල කරන්නෙත් ඒ වැඩේම තමයි. දෙවියන් ප්රත්යක්ෂයෙන් කියපු කරුණු හරි කියල ඒගොල්ලොත් තර්ක කරයි. විද්‍යාව ෂුවර් නැහැ කියල ඒගොල්ලොත් කියයි.

එත් බුද්ධ දර්ශනය ඇතුලේ පරීක්ෂණ කරලා තර්ක කරලා හොයල බලන්න කියල ඉඩක් දීල තියනවා. එත් උඹල කරන්නේ නැත්තෙත් එකම තමයි

[QUOTE="tharakato, post: 22423894, member: 42270"] [SIZE=4][B] [SIZE="4"]ක්වන්ටෝම් යාන්තික විද්‍යාව හරහා නිව්ටන් ගේ මුල ධර්ම බොරු වෙනව කිව්වොත් එක බොරුවක්. ක්වන්ටම් විද්‍යාව හරහා ඉතා සියුම්ව වැඩි නිරවද්‍යතාවයකින් අපේ ලෝකය ගැන තේරුම් ගන්නවා. ක්වන්ටම් යාන්තික විද්‍යාව තුල උනත් යමක් ඔප්පු කරනකල් එක theory එකක් විතරයි. උස building එකක ඉඳල වස්තුවක් බිමට වැටෙන්න යන කාලය අපිට නිවටන්ගේ ගුරුවත්වාකර්ශ්නය පාවිච්චි කරලා මනින්න පුළුවන් . එත් අපිට ආලෝක වර්ෂ ගණනාවක් ඇතට රොකට්ටුවක් යවන්නට උනොත් ඇල්බර්ට් අයින්සට්යින්ගේ ගුරුත්වාකර්ෂණ නියමය පාවිච්චි කරන්න වෙනවා. දෙවියන් ඉන්නවද නැද්ද , වෙන dimensions තියනවද නැද්ද කියල පරීක්ෂණ කරන්න අපට quantum or Newtonian physics ම ඕනේ නැහැ. ඕනෑම කෙනෙකුට ආගම් වල උගන්නන ක්‍රම වලට අනුව තමාටම පරීක්ෂණ කරලා බලන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [SIZE="4"]1. මට කියන්න පුළුවන් Superman කියල කෙනෙක් වෙන ග්‍රහ ලෝකයක ඉන්නවා කියල. DC Comic ල ගේ කතා කියවල බැලුවම . එහෙම කෙනෙක් නැහැ කියල කොහෙවත් කියල නැහැ . ඒ වගේම Superman නැහැ කියල විද්‍යාව ඇතුලේ කොහෙවත් ප්‍රතික්ෂේප වෙලා නැහැ. 2.බුදු දහම ඇතුලේ අන්ධ භක්තියට ඉඩක් නැහැ .[/SIZE] [SIZE=3] [SIZE="4"]නැවතත් කියන්නේ විද්‍යාවේ අන්ධ විශ්වාසය කියල දෙයක් නැහැ. පරමාණුවේ හැඩය තීරණය කරන්නේ සාක්ෂි මත එහෙම නැත්නම් සංකීර්ණ ගණිත ක්‍රියාවලි හරහා. බින්දුව , ලක්ෂය , සරල රේඛාව , ශුන්‍ය මේවා විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නිසා තමයි ගණිතය දැනට භාවිතා වෙන්නේ. උදාහරණයක් වශයෙන් දැනට විදුලිය කියල දෙයක් හොයාගෙන , ඒ ගැන පරීක්ෂණ කරලා තියනව විදුලිය එක්ක වැඩකරන්න මට විදුලිය ගැන ගැඹුරටම හොයන්න ඕනේ නැහැ . එත් මට සැකයක් අවොත් ඕනෑම මොහොතක විදුලිය ගැන ගැඹුරින් කරලා තියන පරීක්ෂණ බලල ඒවා තහවුරු කරගන්න පුළුවන්. එහෙම නැතුව මට අන්ධ විශ්වාසයක් තියාගන්න ඕනේ නැහැ . මේක මෙහෙම වෙන්න ඇති කියල[/SIZE] [/size][/size][/B][SIZE=3][SIZE=3] [SIZE="4"][B]දේවවාදී ආගම් වලට බැන බැන උඹල කරන්නෙත් ඒ වැඩේම තමයි. දෙවියන් ප්රත්යක්ෂයෙන් කියපු කරුණු හරි කියල ඒගොල්ලොත් තර්ක කරයි. විද්‍යාව ෂුවර් නැහැ කියල ඒගොල්ලොත් කියයි. [COLOR="Red"]එත් බුද්ධ දර්ශනය ඇතුලේ පරීක්ෂණ කරලා තර්ක කරලා හොයල බලන්න කියල ඉඩක් දීල තියනවා. එත් උඹල කරන්නේ නැත්තෙත් එකම තමයි[/COLOR] [/B][/SIZE][/size][/size][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom