Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි බන් ත්‍රිපිටකය එතන තියෙන කාරණා තමා ධර්ම කාරණා.

මම කොහෙවත් කිව්වෙ නෑ පරීකෂණ කරන්න බැරි මානයක් කියල මම කියල තියෙන්නෙ ඒක පරීක්ෂණ කරන්න අවශ්‍ය දැනුම අපි ලග දැනට නෑ කියල.

විද්‍යාවෙ එහෙම පරීක්ෂණ තියෙනව විශේෂ තත්ව යටතෙ විශේෂ දැනුම යටතෙ කල යුතු ඒව අපිට ගෙදර නෙට් එකෙන් බලාගෙන කරන්න බෑ.

//දැන් එහෙම ලෝකෙක දවස් 2 වත් ජිවත් වෙලා නැති මනුස්සයෙක් කොහොමද විශ්වයේ ඇත්ත ඒ ජීවින් වර්ගයාට කියල දෙන්නේ ?

මේක නන් සිරා කතාවක් බන් උබ හිතන විදියට පට්ටම උදාහරණයක්. උබ ලග උනත් විද්‍යාත්මක පරීක්ෂණ ගැන තියෙන්නෙ හරිම අදහසක් නෙවෙයි කියන්න පට්ටම එක්සම්පල් එකක් දීල තියෙන්නෙ.

උබ දැන් ටිකක කලින් කිව්ව ප්‍රති අංශු එහෙම ඇති කියල හිතල පරීක්ෂණ කරේ මුලින්ම ඒක විශ්වාසයක් විතරයි අර කලින්ම කියපු විද්‍යාත්මක පරීක්ෂණවල තියෙන පියවර 5 ඉවර වෙනකන්. හැබැයි එහෙම ඔප්පු උනත් ඒ දේවල් අත්දැකපු කෙනෙක් නන් මේ වෙනකන් ලෝකෙ නෑ. ඒත් ඒව උබ පිළිගන්නව. හරි නන් උඩ ඔය කියල තියෙන කොටසට අනුව නන් ඒ අංශු ගැනත් උබට පිළිගන්න බෑ.

ආයෙ පාරක් පුළුවන් නන් මම ඔය විද්‍යත්මක පරීක්ෂණයක් කියන දේ ගැන දාපු කොටස කියවල බලපන්.

කොහොමත් විද්‍යාත්මක දැනුම සහ බුද්ධ ධර්මය වෙනස්ම ක්ෂෙත්ර දෙකක්. ඒ ක්ෂෙත්ර දෙකම ගැන අවබෝධයක් නැති අය උත්සාහ කරනව ඔය දෙක සමපාත කරන්න.

සිංහල බුද්ධාගම සහ බුද්ධ ධර්මය කියන්නෙ දෙකක් ඒ දෙක එකට ගන්න එපා. සිංහල බුද්ධාගම සංස්කෘතියක් එක්ක බැදුන දෙයක් ඒක ඇතුලෙ බුද්ධ ධර්මය තියෙනව ආරක්ෂා වෙලා. හරියට වතුර ටිකක් භාජනයක දාල තියෙනව වගේ. හැඩය භාජනයේ හැඩය උනාට වතුර වලට තියෙන්නෙ භාජනයෙ ගති ගුණ නෙවෙයි.

[QUOTE="හෙළයෙක්, post: 22423948, member: 503645"] [SIZE=1] [SIZE=4][B]ඇයි බන් ත්‍රිපිටකය එතන තියෙන කාරණා තමා ධර්ම කාරණා. මම කොහෙවත් කිව්වෙ නෑ පරීකෂණ කරන්න බැරි මානයක් කියල මම කියල තියෙන්නෙ ඒක පරීක්ෂණ කරන්න අවශ්‍ය දැනුම අපි ලග දැනට නෑ කියල. විද්‍යාවෙ එහෙම පරීක්ෂණ තියෙනව විශේෂ තත්ව යටතෙ විශේෂ දැනුම යටතෙ කල යුතු ඒව අපිට ගෙදර නෙට් එකෙන් බලාගෙන කරන්න බෑ. //දැන් එහෙම ලෝකෙක දවස් 2 වත් ජිවත් වෙලා නැති මනුස්සයෙක් කොහොමද විශ්වයේ ඇත්ත ඒ ජීවින් වර්ගයාට කියල දෙන්නේ ? මේක නන් සිරා කතාවක් බන් උබ හිතන විදියට පට්ටම උදාහරණයක්. උබ ලග උනත් විද්‍යාත්මක පරීක්ෂණ ගැන තියෙන්නෙ හරිම අදහසක් නෙවෙයි කියන්න පට්ටම එක්සම්පල් එකක් දීල තියෙන්නෙ. උබ දැන් ටිකක කලින් කිව්ව ප්‍රති අංශු එහෙම ඇති කියල හිතල පරීක්ෂණ කරේ මුලින්ම ඒක විශ්වාසයක් විතරයි අර කලින්ම කියපු විද්‍යාත්මක පරීක්ෂණවල තියෙන පියවර 5 ඉවර වෙනකන්. හැබැයි එහෙම ඔප්පු උනත් ඒ දේවල් අත්දැකපු කෙනෙක් නන් මේ වෙනකන් ලෝකෙ නෑ. ඒත් ඒව උබ පිළිගන්නව. හරි නන් උඩ ඔය කියල තියෙන කොටසට අනුව නන් ඒ අංශු ගැනත් උබට පිළිගන්න බෑ. ආයෙ පාරක් පුළුවන් නන් මම ඔය විද්‍යත්මක පරීක්ෂණයක් කියන දේ ගැන දාපු කොටස කියවල බලපන්. කොහොමත් විද්‍යාත්මක දැනුම සහ බුද්ධ ධර්මය වෙනස්ම ක්ෂෙත්ර දෙකක්. ඒ ක්ෂෙත්ර දෙකම ගැන අවබෝධයක් නැති අය උත්සාහ කරනව ඔය දෙක සමපාත කරන්න. සිංහල බුද්ධාගම සහ බුද්ධ ධර්මය කියන්නෙ දෙකක් ඒ දෙක එකට ගන්න එපා. සිංහල බුද්ධාගම සංස්කෘතියක් එක්ක බැදුන දෙයක් ඒක ඇතුලෙ බුද්ධ ධර්මය තියෙනව ආරක්ෂා වෙලා. හරියට වතුර ටිකක් භාජනයක දාල තියෙනව වගේ. හැඩය භාජනයේ හැඩය උනාට වතුර වලට තියෙන්නෙ භාජනයෙ ගති ගුණ නෙවෙයි. [/B][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom