Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් බන් ඔය කියන විදියට ක්වන්ටම් පිස්ක්ස්වලටත් වඩා තියරි සෙට් එකක් තියෙන්න පුළුවන්නෙ ඉස්සරහට.

මම නන් දන්න විදියට නිව්ටන්ගෙ තුන්වෙනි නියමෙ එහෙම නන් වැඩ කරන්න පුළුවන් රාමුවෙන් ගොඩක් එහා තියෙන්නෙ ක්වන්ටම් වල තියරි. ඒවට වෙනම සමීකරණ තියෙන්නෙ.

මගේ අදහස වෙනස් විදියකට ඔය තේරුම් අරන් ඉන්නෙ.

ඔබ ගණිතය උසස් විදියටම ඉගෙන ගෙන නැත්තන් බින්දුව, ශුන්‍ය, සරල රේඛාව, ලක්ෂය කියන්නෙ ප්රත්යක්ෂන් විතරයි. ඔය කියන දේවල් ඔප්පු වෙන දෙයක් නෙවෙයි කාටවත්ම ගණිතයෙන් ඔප්පු කරගන්නකන්. හැබැයි ඒක ඔප්පු වෙන්නෙ නෑ කියල ඉස්සරහට ඉගෙන ගියෙ නැත්තන් ඔප්පු කරගන්නත් බෑ.

ඔබ ගණිතය ඉගෙන ගෙන නැත්තන් උසස් විදියට ඒක ඔප්පු කරල පෙන්නන කිව්වොත් ඇයි එහෙම වෙන්නෙ ඇහුවොත් දෙන්න තියෙන සරල උත්තරය තමා ඔයා දීල තියෙන්නෙ ඒක ඔප්පු කරල තියෙනව නමුත් ඒක ඔප්පු කරන්න ඔයාට බෑ ඒක ඔයාට සාපේක්ෂව විශ්වාසයක් විතරයි ප්රත්යක්ෂයක්වත් නෙවෙයි.

වෙන ඒ සම්බන්ධව දැනුම තියෙන කෙනෙක් ඔප්පු කරල තියෙනව ඒක නිසා ඒක සත්‍යයයි.

ගණිතය 8 වසරට ඉගෙන ගත්ත කෙනෙක්ගෙ ඇහුවොත් 1+1=2 ද කියල ඔව් කියනව ඇයි එහෙම වෙන්නෙ කියල ඇහුවොත් පෙන්නන්න පුළුවන් විදිය තමා ගල් කෑලි දෙකක් අරගෙන දැන් දෙකයි කියල පෙන්නන් එක. ඒක ගණිතමය ආකාරයකට පෙන්නන්න පුළුවන් වෙනකන් අපි ලියන්නෙ අන්තිම උත්තරේට ප්රත්යක්ෂයයි කියල. සාධනය කරල පෙන්නන් කිව්වොත් බෑනෙ කරන්න. හැබැයි එයාම තව ටික දවසක් මහන්සි වෙලා තව ඉස්සරහට ඉගෙන ගත්තොත් 1+1=2 කියල සාධනය කරල පෙන්නන පුළුවන් තියරියක් ඉගෙන ගන්නව තාත්වික ගණිතය කියන කොටසෙදි. හැබැයි ඒක ඉගෙන ගන්න එනකන් එයා 1+1=2 කියල දන්නෙ සාධනය කරල බලල නෙවෙයි තව කෙනෙක් කරපු දෙයක් හරි කියල හිතන නිසා.

ඔය දේම වෙන දැනුම පද්ධතියකත් කරන්න බැ කියල කියන්නෙ කොහොමද?

[QUOTE="හෙළයෙක්, post: 22424057, member: 503645"] [SIZE=1][SIZE=1][SIZE=2][B]ඉතින් බන් ඔය කියන විදියට ක්වන්ටම් පිස්ක්ස්වලටත් වඩා තියරි සෙට් එකක් තියෙන්න පුළුවන්නෙ ඉස්සරහට. මම නන් දන්න විදියට නිව්ටන්ගෙ තුන්වෙනි නියමෙ එහෙම නන් වැඩ කරන්න පුළුවන් රාමුවෙන් ගොඩක් එහා තියෙන්නෙ ක්වන්ටම් වල තියරි. ඒවට වෙනම සමීකරණ තියෙන්නෙ. [/B][/SIZE] [/SIZE] [SIZE=4][B]මගේ අදහස වෙනස් විදියකට ඔය තේරුම් අරන් ඉන්නෙ. ඔබ ගණිතය උසස් විදියටම ඉගෙන ගෙන නැත්තන් බින්දුව, ශුන්‍ය, සරල රේඛාව, ලක්ෂය කියන්නෙ [/B][/SIZE][/SIZE][SIZE=1][SIZE=4][B][SIZE=1][SIZE=4][B]ප්රත්යක්ෂ[/B][/SIZE][/SIZE]න් විතරයි. ඔය කියන දේවල් [/B][/SIZE][/SIZE][SIZE=1][SIZE=4][B][SIZE=1][SIZE=4][B]ඔප්පු[/B][/SIZE][/SIZE] වෙන දෙයක් නෙවෙයි කාටවත්ම ගණිතයෙන් ඔප්පු කරගන්නකන්. හැබැයි ඒක [/B][/SIZE][/SIZE][SIZE=1][SIZE=4][B][SIZE=1][SIZE=4][B]ඔප්පු [/B][/SIZE][/SIZE]වෙන්නෙ නෑ කියල ඉස්සරහට ඉගෙන ගියෙ නැත්තන් ඔප්පු කරගන්නත් බෑ. ඔබ ගණිතය ඉගෙන ගෙන නැත්තන් උසස් විදියට ඒක ඔප්පු කරල පෙන්නන කිව්වොත් ඇයි එහෙම වෙන්නෙ ඇහුවොත් දෙන්න තියෙන සරල උත්තරය තමා ඔයා දීල තියෙන්නෙ ඒක ඔප්පු කරල තියෙනව නමුත් ඒක ඔප්පු කරන්න ඔයාට බෑ ඒක ඔයාට සාපේක්ෂව විශ්වාසයක් විතරයි ප්රත්යක්ෂයක්වත් නෙවෙයි. වෙන ඒ සම්බන්ධව දැනුම තියෙන කෙනෙක් ඔප්පු කරල තියෙනව ඒක නිසා ඒක සත්‍යයයි. ගණිතය 8 වසරට ඉගෙන ගත්ත කෙනෙක්ගෙ ඇහුවොත් 1+1=2 ද කියල ඔව් කියනව ඇයි එහෙම වෙන්නෙ කියල ඇහුවොත් පෙන්නන්න පුළුවන් විදිය තමා ගල් කෑලි දෙකක් අරගෙන දැන් දෙකයි කියල පෙන්නන් එක. ඒක ගණිතමය ආකාරයකට පෙන්නන්න පුළුවන් වෙනකන් අපි ලියන්නෙ අන්තිම උත්තරේට ප්රත්යක්ෂයයි කියල. සාධනය කරල පෙන්නන් කිව්වොත් බෑනෙ කරන්න. හැබැයි එයාම තව ටික දවසක් මහන්සි වෙලා තව ඉස්සරහට ඉගෙන ගත්තොත් 1+1=2 කියල සාධනය කරල පෙන්නන පුළුවන් තියරියක් ඉගෙන ගන්නව තාත්වික ගණිතය කියන කොටසෙදි. හැබැයි ඒක ඉගෙන ගන්න එනකන් එයා 1+1=2 කියල දන්නෙ සාධනය කරල බලල නෙවෙයි තව කෙනෙක් කරපු දෙයක් හරි කියල හිතන නිසා. [COLOR=DarkRed]ඔය දේම වෙන දැනුම පද්ධතියකත් කරන්න බැ කියල කියන්නෙ කොහොමද?[/COLOR] [/B][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom