Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

P. S Earlier I have not placed my following reply at hs question.

ඒකායනණ් මග්ගෝ අයන්භික්ඛවේ, සත්තානන් විසුද්ධියා දුක්ඛදෝමනස්ස සමතික්ඛමාය ඥායස්ස අධිගමාය නිබාන සච්චකිරියාය,යදිධන් චත්තාරෝ සතිපට්ඨානෝ..

බුදුරදුන් වදාලේ නිවන පිනිස ඇත්තේ එකම මාර්ගයයි. ඒනම් සතර සතිපට්ඨානයයි.... එනම් මාර්ගයිමාර්ග්යයි

එනම් චතුරාර්ය සත්ත්‍යයේ හතරවන සත්‍යයයි.මෙය වඩන කෙනෙක්ට ධර්මයේ ඇති සන්දිට්ඨික (තමන්ටම මෙය ප්රත්යක්ෂ කරගැනීම ) ගුණය දැකිය හැකියි.

මෙය කායේකායනුපස්සනාව, චිත්තේචිත්තනුපස්සනාව , ධම්මේ.. ,වේදනාසුවේදනනුපස්සනාව ලෙස කොටස් 4කි.

(පැහැදිලි කිරීම ටයිප් කිරීමට අපහසුය )

චිත්තනුපස්සනාවේ මෙහෙම කියනවා..

අපතුල පහලවෙන සිත්වර්ග 9කට කැටගරයිස් කරන්න පුලුවන්.

රාග සිත, වීතරාග සිත.1

දෝස සිත වීත දෝස සිත.2

මෝහ සිහ සමෝහ සිත..3

සාමන්‍ය අවස්තාවේදී සත්වයාට වැඩිවශයෙන් පහලවෙන්නේ ඉහත , වම්පසඇති සිත්.තව විදියකට කෙටිකර කිව්වොත් ඇලීම,ගැටීම් වලින් සම්ප්‍රයුක්ත සිත්.කෙලෙස්වකින් බරිත සිත්.එක්කෝ කැමැත්තක් එක්කෝ අකමැත්තක්.එනම් කැමැත්ත්හ මුල්කරගන සිත්පහල වීමයි.ඒකෙන් සත්ත්වයෑ මේභවයෙන් ගමන කෙලවරවෙන්නේ නැතිබව උගන්නනවා.ඒසදහා මේ කැමැත්ත මුල්කරන් සිත්පහලවීම , අරමුනක් හේතුවෙන් පහල වීමක් මිස මම නෝවන බව දකින්න කියනවා.අරමුන නිසා පහල උන, ඒ තැනම නිරුද්ධ උනා.එය ආසාකරන,කැමති අරමුනක්නම් අයේ අරමුන ඇතුලට ගත්ත සිතපහල කරගත්ත.ඒත් ඒසිතත් ඒ ඒතැනම් තත්පරයෙන් නිරුද්ධ උනා.මේකට පටිච්ච සමුප්පද ක්රියාවලියකියලා කියනවා.(විස්තර කරන්න බෑ, මෙතන ).

දැන් මෙය නැවැත්වීමට ක්‍රමවේදය කියලාදෙනවා,ඒ කොහෙද..උඩ

දැන් ආරාන්යගතව වාසය කරන යෝගාවචරයාට කියනවා.

සමෝහන්වා චිත්තන් සමෝහන් චිත්තන්ය්හි පජානාති කියලා.

මෝහ සිතක් ආවිට ඒපිලිබද සිහියෙන් සිට එබහව දකින්න කියලා.

රාගන්වා චිත්තන් රාගන් චිත්තන්ති පජානති..

(රාග සිතක් ආවිට ඒබව දැනගන්න කියලා..)

එවිට ප්‍රතිඵලය කිමක්ද.. කරලා බලන්න පුදුමයි

රාගය අදුරගත්සැනින්, අයේ රාග සිත පහලවෙන්නේ නෑ, රාගය අරමුනු කරන සිතක් .වෙනදා නැවත නැවතත් රාග සිත් ඔස්සේ රෝන්දගහන කෙනාට, දැන් පහලවෙන්නේ වීතරාගී සිතක්

මේ විදියට සිහියෙන් සිත් දකිමින් ( සම්පජානෝ, පජානාති ) වාසයකරනවා.. [extend to vpssna]

නිවන නෙවෙයි, ඕක ප්‍රායෝගිය ජීවිතයේදී යොදල බලන්න

මේ ඔය පොඩි ස්ටෙප් එකක් පමනයි.

මේ ලෙස චිත්තධාරාව ඇලීම් හා ගැටීම් ඔස්සේ ගලායම ( අනුසෝතගාමී වැඩපිලිවෙල ) , නවත්තන වැඩපිලිවෙල ඇරඹෙයි.වසර 2500කට කලින් කී වැඩපිලිවෙල තහවුරුකරන්න මෙය විතරක්ම වුව මට ප්‍රමාණවත්.

[QUOTE="shamil45, post: 22424382, member: 559278"] [COLOR="Blue"][SIZE="4"] P. S Earlier I have not placed my following reply at hs question. ඒකායනණ් මග්ගෝ අයන්භික්ඛවේ, සත්තානන් විසුද්ධියා දුක්ඛදෝමනස්ස සමතික්ඛමාය ඥායස්ස අධිගමාය නිබාන සච්චකිරියාය,යදිධන් චත්තාරෝ සතිපට්ඨානෝ.. බුදුරදුන් වදාලේ නිවන පිනිස ඇත්තේ එකම මාර්ගයයි. ඒනම් සතර සතිපට්ඨානයයි.... එනම් මාර්ගයිමාර්ග්යයි එනම් චතුරාර්ය සත්ත්‍යයේ හතරවන සත්‍යයයි.මෙය වඩන කෙනෙක්ට ධර්මයේ ඇති සන්දිට්ඨික (තමන්ටම මෙය ප්රත්යක්ෂ කරගැනීම ) ගුණය දැකිය හැකියි. මෙය කායේකායනුපස්සනාව, චිත්තේචිත්තනුපස්සනාව , ධම්මේ.. ,වේදනාසුවේදනනුපස්සනාව ලෙස කොටස් 4කි. (පැහැදිලි කිරීම ටයිප් කිරීමට අපහසුය ) චිත්තනුපස්සනාවේ මෙහෙම කියනවා.. අපතුල පහලවෙන සිත්වර්ග 9කට කැටගරයිස් කරන්න පුලුවන්. රාග සිත, වීතරාග සිත.1 දෝස සිත වීත දෝස සිත.2 මෝහ සිහ සමෝහ සිත..3 .. .. සාමන්‍ය අවස්තාවේදී සත්වයාට වැඩිවශයෙන් පහලවෙන්නේ ඉහත , වම්පසඇති සිත්.තව විදියකට කෙටිකර කිව්වොත් ඇලීම,ගැටීම් වලින් සම්ප්‍රයුක්ත සිත්.කෙලෙස්වකින් බරිත සිත්.එක්කෝ කැමැත්තක් එක්කෝ අකමැත්තක්.එනම් කැමැත්ත්හ මුල්කරගන සිත්පහල වීමයි.ඒකෙන් සත්ත්වයෑ මේභවයෙන් ගමන කෙලවරවෙන්නේ නැතිබව උගන්නනවා.ඒසදහා මේ කැමැත්ත මුල්කරන් සිත්පහලවීම , අරමුනක් හේතුවෙන් පහල වීමක් මිස මම නෝවන බව දකින්න කියනවා.අරමුන නිසා පහල උන, ඒ තැනම නිරුද්ධ උනා.එය ආසාකරන,කැමති අරමුනක්නම් අයේ අරමුන ඇතුලට ගත්ත සිතපහල කරගත්ත.ඒත් ඒසිතත් ඒ ඒතැනම් තත්පරයෙන් නිරුද්ධ උනා.මේකට පටිච්ච සමුප්පද ක්රියාවලියකියලා කියනවා.(විස්තර කරන්න බෑ, මෙතන ). දැන් මෙය නැවැත්වීමට ක්‍රමවේදය කියලාදෙනවා,ඒ කොහෙද..උඩ දැන් ආරාන්යගතව වාසය කරන යෝගාවචරයාට කියනවා. සමෝහන්වා චිත්තන් සමෝහන් චිත්තන්ය්හි පජානාති කියලා. මෝහ සිතක් ආවිට ඒපිලිබද සිහියෙන් සිට එබහව දකින්න කියලා. රාගන්වා චිත්තන් රාගන් චිත්තන්ති පජානති.. (රාග සිතක් ආවිට ඒබව දැනගන්න කියලා..) එවිට ප්‍රතිඵලය කිමක්ද.. කරලා බලන්න පුදුමයි රාගය අදුරගත්සැනින්, අයේ රාග සිත පහලවෙන්නේ නෑ, රාගය අරමුනු කරන සිතක් .වෙනදා නැවත නැවතත් රාග සිත් ඔස්සේ රෝන්දගහන කෙනාට, දැන් පහලවෙන්නේ වීතරාගී සිතක් මේ විදියට සිහියෙන් සිත් දකිමින් ( සම්පජානෝ, පජානාති ) වාසයකරනවා.. [extend to vpssna] නිවන නෙවෙයි, ඕක ප්‍රායෝගිය ජීවිතයේදී යොදල බලන්න මේ ඔය පොඩි ස්ටෙප් එකක් පමනයි. මේ ලෙස චිත්තධාරාව ඇලීම් හා ගැටීම් ඔස්සේ ගලායම ( අනුසෝතගාමී වැඩපිලිවෙල ) , නවත්තන වැඩපිලිවෙල ඇරඹෙයි.වසර 2500කට කලින් කී වැඩපිලිවෙල තහවුරුකරන්න මෙය විතරක්ම වුව මට ප්‍රමාණවත්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom