Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොහොමඞ් කෙනෙක් ඉස්ලාම් යැයි කීමට ඔහුට අනන්‍ය වූ සහලක්ෂණ තියෙනවා... (සාතශිය බහුතරය)

01. ඔහු හැම සිකුරාදාම සියලූම කටයුතු පසෙකලා එකම වෙලාවකට පල්ලියට රැුස්වෙනවා.

02. දවසට අදාල නැමදීම ගණන නිවැරදිව කරනවා.

03. වසරකට සැරයක් උපවාසයක් තමන්ට තමන්ම අවංක වෙලා කරනවා.

04. අඩුම කලිසම ගලවල බැලූවොත් සුන්නත් කරල කියලත් පේනවා...

දැන් අපි බලමු මේ බෞද්ධ යැයි කියාගන්නා අයගේ අනන්‍යතාවය කුමක් ද කියලා.... ඉතාමත් කණගාටුවට කරුණ බෞද්ධයාගෙන් බෞද්ධකමට අනන්‍ය ලක්ෂණ විද්‍යමාන වෙන්නේ නෑ.... සාතිශය බහුතරයට බෞද්ධ කියන නමට මුවහ වුණු කසිකබල් බෞද්ධයෝ... ඔවුන් අදහන්නේ තමන්ටම ආවේණික ආගමක්.... ඇතැම් බෞද්ධයෝ මාලිගාවට ගියේ නැතත් කතරගම දේවාලයට ගොඩවෙනවා.... තමන් අදන ගේ ඉස්සරහින් මෙම නිවසට බුදු සරණයි කියල ගහල මිනිස්සුන්ගේ සිතිවිල්ලක් විදියට කියවීමට උප්පරවැට්ටියක් දානවා... හැබැයි ඇස් වහ කටවහ වදියි කියල පැත්තකින් පඹයෙක් හෝ යකෙක්ගේ රූපයක් ගහනවා... වැඩියෙන්ම හදි හූණියම් අන වින කොඩි වින පස්සේ දුවන්නේ බෞද්ධයෝ... ලග්න පලාපල, තරුවල පිහිටීමෙන් තමන්ගේ කල්කි‍්‍රයාව කොහෙම වෙයිද කියල බලන්නේ බෞද්ධයෝ... තමන්ගේ ශාස්තෘවරයා විශ්වාස නැති නිසාද තවත් බලවේග පස්සේ පන්නන්නේ... සියදිවි නසා ගත්තොත් බෞද්ධයෙක්... දුෂනයක් සිදු වුණොත් බෞද්ධයෙක්... කරටි ගහල පාරේ වැටිල ඉන්නේ බෞද්ධයෙක්... කුඩු ගහල, ගංජ ගහල නන්නත්තාර වෙන්නේ බෞද්ධයෙක්.... එතකොට බෞද්ධයාට කියන අනන්‍ය ලක්ෂණය වෙන්නේ බුදු දහමට සම්පූර්ණයෙන්ම පිටින් සිටීමද... දැන් කෙනෙක් කියයි ලංකාවේ අතිශය බහුතරය බෞද්ධයෝ ඒ හින්ද වරදක් වෙන කොට බෞද්ධයෙක් වීමේ සම්භාවිතාව වැඩියි කියලා... පට්ටපල් බොරුවක්... බෞද්ධයෝ බහුතරයක් ඉන්නවා නම් ඒ බෞද්ධකම සමාජයේ සෑම පැත්තකින්ම විද්‍යමාන වෙන්න ඕන.. ඒක බෝගස්වලින් බුදු පිළිමවලින් විතරක් විද්‍යමාන වෙනවා නම් ඒක බුදු දහමට කරන නිගාවක්....

ඒ හින්ද බහුතර බෞද්ධයෝ බෞද්ධ ලේබලය ගහගත්ත තමන්ටම වෙනත් අනන්‍ය වූ ආගමක් හදාගත්ත අවස්ථාවාදියෝ... සැබෑ මිථ්‍යාදෘෂ්ටිකයන් වෙන්නේ ඔවුන්...

[QUOTE="Pathfinder_A2Z, post: 22424725, member: 558124"] [SIZE=3] [SIZE=4][COLOR=Indigo]මොහොමඞ් කෙනෙක් ඉස්ලාම් යැයි කීමට ඔහුට අනන්‍ය වූ සහලක්ෂණ තියෙනවා... (සාතශිය බහුතරය) 01. ඔහු හැම සිකුරාදාම සියලූම කටයුතු පසෙකලා එකම වෙලාවකට පල්ලියට රැුස්වෙනවා. 02. දවසට අදාල නැමදීම ගණන නිවැරදිව කරනවා. 03. වසරකට සැරයක් උපවාසයක් තමන්ට තමන්ම අවංක වෙලා කරනවා. 04. අඩුම කලිසම ගලවල බැලූවොත් සුන්නත් කරල කියලත් පේනවා... දැන් අපි බලමු මේ බෞද්ධ යැයි කියාගන්නා අයගේ අනන්‍යතාවය කුමක් ද කියලා.... ඉතාමත් කණගාටුවට කරුණ බෞද්ධයාගෙන් බෞද්ධකමට අනන්‍ය ලක්ෂණ විද්‍යමාන වෙන්නේ නෑ.... සාතිශය බහුතරයට බෞද්ධ කියන නමට මුවහ වුණු කසිකබල් බෞද්ධයෝ... ඔවුන් අදහන්නේ තමන්ටම ආවේණික ආගමක්.... ඇතැම් බෞද්ධයෝ මාලිගාවට ගියේ නැතත් කතරගම දේවාලයට ගොඩවෙනවා.... තමන් අදන ගේ ඉස්සරහින් මෙම නිවසට බුදු සරණයි කියල ගහල මිනිස්සුන්ගේ සිතිවිල්ලක් විදියට කියවීමට උප්පරවැට්ටියක් දානවා... හැබැයි ඇස් වහ කටවහ වදියි කියල පැත්තකින් පඹයෙක් හෝ යකෙක්ගේ රූපයක් ගහනවා... වැඩියෙන්ම හදි හූණියම් අන වින කොඩි වින පස්සේ දුවන්නේ බෞද්ධයෝ... ලග්න පලාපල, තරුවල පිහිටීමෙන් තමන්ගේ කල්කි‍්‍රයාව කොහෙම වෙයිද කියල බලන්නේ බෞද්ධයෝ... තමන්ගේ ශාස්තෘවරයා විශ්වාස නැති නිසාද තවත් බලවේග පස්සේ පන්නන්නේ... සියදිවි නසා ගත්තොත් බෞද්ධයෙක්... දුෂනයක් සිදු වුණොත් බෞද්ධයෙක්... කරටි ගහල පාරේ වැටිල ඉන්නේ බෞද්ධයෙක්... කුඩු ගහල, ගංජ ගහල නන්නත්තාර වෙන්නේ බෞද්ධයෙක්.... එතකොට බෞද්ධයාට කියන අනන්‍ය ලක්ෂණය වෙන්නේ බුදු දහමට සම්පූර්ණයෙන්ම පිටින් සිටීමද... දැන් කෙනෙක් කියයි ලංකාවේ අතිශය බහුතරය බෞද්ධයෝ ඒ හින්ද වරදක් වෙන කොට බෞද්ධයෙක් වීමේ සම්භාවිතාව වැඩියි කියලා... පට්ටපල් බොරුවක්... බෞද්ධයෝ බහුතරයක් ඉන්නවා නම් ඒ බෞද්ධකම සමාජයේ සෑම පැත්තකින්ම විද්‍යමාන වෙන්න ඕන.. ඒක බෝගස්වලින් බුදු පිළිමවලින් විතරක් විද්‍යමාන වෙනවා නම් ඒක බුදු දහමට කරන නිගාවක්.... ඒ හින්ද බහුතර බෞද්ධයෝ බෞද්ධ ලේබලය ගහගත්ත තමන්ටම වෙනත් අනන්‍ය වූ ආගමක් හදාගත්ත අවස්ථාවාදියෝ... සැබෑ මිථ්‍යාදෘෂ්ටිකයන් වෙන්නේ ඔවුන්... [/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom