Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත මචං, අද සමාජයේ බොහෝදෙනා නාම මාත්‍රික බෞද්ධයෝ, සමහර අයට යම්කිසි දැනුමක් තිබ්බත් හරියට දහමේ හැසිරෙන්නේ නෑ(මම වගේ). බොහොම ස්වල්ප දෙනයි ඒ මාර්ගයේ ගමන් කරන අය ඉන්නේ. එක ධර්මයේ ගැටළුවක් නෙමෙයි, මිනිස්සුන්ගේ/සමාජයේ අවුලක්. මොකද තමාගේ ගැලවීම තියෙන්නේ තමාගේ අතේම නිසා, කිසියම් දෙවි කෙනෙක් ගාව නොවන නිසා.

මිනිස්සු හරි කැමතියි තමාගේ ගැලවීම වෙන කෙනෙක්ට භාර දෙන්න.

ත්‍රිපිටකයේ සුත්‍ර දේශනා 84000 ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මම එකෙන් 84 ක් වත් තාම හරියට ඉගෙන ගෙන නෑ. ධර්මය හරියට හදාරන්නේ නැතුව, අනිත් මිනිස්සු කරන දේ දිහා බලලා මේක සත්‍යද අසත්‍යද කියල නිගමනයකට එක එක හරි නෑ.

ධර්ම මාර්ගයේ ගමන් කරන අයට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ(ත්රීවිධ රත්නය පිළිබඳව නොසෙල්වෙන පැහැදීම). වැරදි හොයන අදහසින් ධර්මය අහන අයට කවදාවත් අවබෝධ වෙන්නේ නැ. එක උපමා කරලා තියෙනවා සර්පයාගේ ඔලුවෙන් නැතුව සර්පයාගේ නැට්ටෙන් අල්ලන්න යන එකට. සැක ඇතිවෙන තැන් තියෙනවනම් ඒවා පැත්තකින් තියලා දිගටම ධර්මය හදාරන්න ඕනේ. එතකොට සැක තියෙන තැන් නැති වෙනවා.

1+1=2 කියන එක ගැන සැක කර කර හිටියොත් කවදාවත් ගණන් පුළුවන් වෙන්නේ නෑ. එත් ගණන් ඉගෙන ගෙන යනකොට 1+1=2 කියල වැටහෙනවා.

ධර්ම කාරණා ගැන වැඩියෙන්ම කතාකරන්න සුදුසු ධර්මධර ස්වාමීන් වහන්සේලා වගේ කල්‍යාණ මිත්‍රයෙක් එක්කයි. මොකද බොහෝ අයට අල්ප ධර්ම දැනුමක් තියෙන්නේ.

[QUOTE="ForgottenSand, post: 22424829, member: 563122"] [SIZE="3"][COLOR="#0b3b7f"] ඇත්ත මචං, අද සමාජයේ බොහෝදෙනා නාම මාත්‍රික බෞද්ධයෝ, සමහර අයට යම්කිසි දැනුමක් තිබ්බත් හරියට දහමේ හැසිරෙන්නේ නෑ(මම වගේ:sorry:). බොහොම ස්වල්ප දෙනයි ඒ මාර්ගයේ ගමන් කරන අය ඉන්නේ. එක ධර්මයේ ගැටළුවක් නෙමෙයි, මිනිස්සුන්ගේ/සමාජයේ අවුලක්. මොකද තමාගේ ගැලවීම තියෙන්නේ තමාගේ අතේම නිසා, කිසියම් දෙවි කෙනෙක් ගාව නොවන නිසා. මිනිස්සු හරි කැමතියි තමාගේ ගැලවීම වෙන කෙනෙක්ට භාර දෙන්න. ත්‍රිපිටකයේ සුත්‍ර දේශනා 84000 ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මම එකෙන් 84 ක් වත් තාම හරියට ඉගෙන ගෙන නෑ. ධර්මය හරියට හදාරන්නේ නැතුව, අනිත් මිනිස්සු කරන දේ දිහා බලලා මේක සත්‍යද අසත්‍යද කියල නිගමනයකට එක එක හරි නෑ. ධර්ම මාර්ගයේ ගමන් කරන අයට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ(ත්රීවිධ රත්නය පිළිබඳව නොසෙල්වෙන පැහැදීම). වැරදි හොයන අදහසින් ධර්මය අහන අයට කවදාවත් අවබෝධ වෙන්නේ නැ. එක උපමා කරලා තියෙනවා සර්පයාගේ ඔලුවෙන් නැතුව සර්පයාගේ නැට්ටෙන් අල්ලන්න යන එකට. සැක ඇතිවෙන තැන් තියෙනවනම් ඒවා පැත්තකින් තියලා දිගටම ධර්මය හදාරන්න ඕනේ. එතකොට සැක තියෙන තැන් නැති වෙනවා. 1+1=2 කියන එක ගැන සැක කර කර හිටියොත් කවදාවත් ගණන් පුළුවන් වෙන්නේ නෑ. එත් ගණන් ඉගෙන ගෙන යනකොට 1+1=2 කියල වැටහෙනවා. ධර්ම කාරණා ගැන වැඩියෙන්ම කතාකරන්න සුදුසු ධර්මධර ස්වාමීන් වහන්සේලා වගේ කල්‍යාණ මිත්‍රයෙක් එක්කයි. මොකද බොහෝ අයට අල්ප ධර්ම දැනුමක් තියෙන්නේ.:sorry: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom