Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේසු ජීවමානයි - ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ සම්පූර්නෙන් වැරදිනේ.. මූ කියනවා අවුරුදු 12 ජේසුස් වහන්සේ සාමාන්‍ය පොඩි ළමයෙක්, ආයේ මතු වෙන්නේ අවුරුදු 30 දී, ..අනික පොඩි කාලේදී ඒ දේවල් දනන් හිටියේ නැහැ කියල.... එතනම වැරදියි...බයිබලේ ම තියෙනවා අවුරුදු 12 දී තමයි ජේසුස් වහන්සේ මුලින්ම දේව මාලිගාවේ නතර වෙලා දෙවියන් වහන්සේ ගැන වාද කරන්නේ පරිසිවරු එක්ක...ඒ වෙනකොටත් ජේසුස් වහන්සේ ඒ තරම් දැනුමක් තිබිල තියෙනවා ඒ ගැන....ඒ පරිසිවරු පුදුම උනා කියල ඒ දරුවාගේ හැකියාව ගැන...  ජේසුස් වහන්සේ ගේ දෙමව්පියෝ ජේසුස් ව හොයාගෙන ආවම ජේසුස් අහනවා ඔබ මා සොයන්නේ ඇයි? මා මාගේ පියාණනේ නිවසේ සිටිය යුතු බව ඔබල දන්නේ නැද්ද කියල...ඉතින් එකෙන් අදහස් වෙනවා ජේසුස් වහන්සේ අවුරුදු 12දිම දෙවියන් වහන්සේ ගැන කතා කරලා තියෙන්නේ..අවුරුදු 30දි ආවමත් ඒ දේමයි කියන්නේ

ඊට පස්සේ බයිබලේ තියෙනවා "ජේසුස් වහන්සේ කාය ශක්තියෙන් ද, ප්‍රක්ඥාවන්තවද, මිනිසුන්ගේ ප්‍රසාදය ලමබින්ද වැඩුන සේක" කියල...ඒ කියන්නේ ඒ මිනිස්සු අතරම ජීවත් වුනා කියන එක..

ඊට පස්සේ ජේසුස් වහන්සේ ප්රාතිහාර්ය කරන්න පටන් ගත්තම් මිනිස්සු අහනවා මේ අර වඩුවා ගේ පුතා නේද, කොහොමද මෙහෙම කරන්නේ කියල... ඒ කියන්නේ ඒ මිනිස්සු ජේසුස් වහන්සේ ව හොදටම දනන් හිටිය වඩු වැඩ කරපු කෙනෙක්, ඒ පවුලේ කෙනෙක් කියල...වෙන රටක ගිහින් ආපු කෙනා නේද කියල අහන්නේ නැහැ.. එහෙම අවුරුදු 18ක් වෙන රටක හිටියානම් මිනිස්සු එහෙම පුදුමෙන් අහන්නේ නැහැ වඩුවෙක්ගේ පුතෙක් කොහොමද මෙහෙම කරන්නේ කියල..

ගොඩක් උන් කරන්නේ බයිබලේ අවුරුදු 12ත් 30ත් අතර කාලය සදහන් නොවෙන නිසා එක එක සංකල්ප අරන් එන එක... එකේ වරදක් නැහැ... එත් ඒ දේවල් ගැන ඔප්පු කරන්න තරම් සාක්ෂි නැහැ.. ඕව එක එක්කෙනා කියනවා අරව කරා මේවා කරා කියල..එත් බයිබලේම තියෙනවා අර වගේ..එත් විස්තරාත්මකව සදහන් කරලා නැහැ..

ජේසුස් වහන්සේ බුදු දහම අනුගමනය කරේ නැහැ කියන එක නම් පැහැදිලියි,  මොකද ජේසුස් වහන්සේ දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන, ගෙත්සේමෙනි උයනේදී අවසාන වතාවට ජේසුස් වහන්සේ යාක්චා කරන්නෙත් දෙවියන් වහන්සේට පියාණෙනි හැකිනම් මේ පාත්‍රය මාගෙන් ඉවත් කරන්න, එත් මාගේ කැමැත්ත නෙමෙයි, ඔබ වහන්සේගේ කැමැත්ත වෙන්න කියල.. ජේසුස් වහන්සේ බෞද්ධ උනානම් එහෙම යාක්චා කරන්නේ මොකටද?  ජේසුස් වහන්සේ ම උගන්නපු, බයිබලේ තියෙන යාක්චාවේම තමයි ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියල පටන් ගන්නේ.. බෞද්ධාගමේ කොහෙද ස්වර්ගීය පියාණන් කෙනෙක්...

ඉතින් එකයි වෙනස...ගොඩක් මිනිස්සු අර සම්බන්ද කරන්න පුළුවන් පොඩි කොටස අල්ලගන්නවා මොකද ජේසුස් වහන්සේ ගේ දේශනාවේ තියෙන්නෙත් අවිහිංසාව ගැන.. නමුත් ඔය දෙකේ වෙනස් කම් ගොඩක් තියෙනවා..ඒවා ගැන කියන්නේ නැහැ ඔය වීඩියෝ වල...මොකද ඒවා පැහැදිලි කරන්න බැහැ..තව ඕනේ නම් උදාහරණ දෙන්න පුළුවන්...

මට ප්‍රශ්නයක් නැහැ ජේසුස් වහන්සේ බෞද්ධ බික්ෂුවක් හරි, බෞද්ධාගම ඇදහුව හරි උනත්,  එත් ජේසුස් වහන්සේ ඉගැන්නුවේ බෞද්ධ ආගමේ තියෙන දේවල් නෙමෙයිනේ...ඉතින් මම අනුගමනය කරන්නේ එක...එතකොට එහෙනම් එක්කෝ බෞද්ධ ආගම වැරදියි..මොකද ජේසුස් උගන්නපු බෞද්ධ ආගම වෙන එකක් නේ...

[QUOTE="kolavari, post: 21346562, member: 412792"] [SIZE=3]:rofl: මේකේ සම්පූර්නෙන් වැරදිනේ..:rolleyes: මූ කියනවා අවුරුදු 12 ජේසුස් වහන්සේ සාමාන්‍ය පොඩි ළමයෙක්, ආයේ මතු වෙන්නේ අවුරුදු 30 දී, ..අනික පොඩි කාලේදී ඒ දේවල් දනන් හිටියේ නැහැ කියල....:confused: එතනම වැරදියි...බයිබලේ ම තියෙනවා අවුරුදු 12 දී තමයි ජේසුස් වහන්සේ මුලින්ම දේව මාලිගාවේ නතර වෙලා දෙවියන් වහන්සේ ගැන වාද කරන්නේ පරිසිවරු එක්ක...ඒ වෙනකොටත් ජේසුස් වහන්සේ ඒ තරම් දැනුමක් තිබිල තියෙනවා ඒ ගැන....ඒ පරිසිවරු පුදුම උනා කියල ඒ දරුවාගේ හැකියාව ගැන... :yes: ජේසුස් වහන්සේ ගේ දෙමව්පියෝ ජේසුස් ව හොයාගෙන ආවම ජේසුස් අහනවා ඔබ මා සොයන්නේ ඇයි? මා මාගේ පියාණනේ නිවසේ සිටිය යුතු බව ඔබල දන්නේ නැද්ද කියල...ඉතින් එකෙන් අදහස් වෙනවා ජේසුස් වහන්සේ අවුරුදු 12දිම දෙවියන් වහන්සේ ගැන කතා කරලා තියෙන්නේ..අවුරුදු 30දි ආවමත් ඒ දේමයි කියන්නේ :yes: ඊට පස්සේ බයිබලේ තියෙනවා "ජේසුස් වහන්සේ කාය ශක්තියෙන් ද, ප්‍රක්ඥාවන්තවද, මිනිසුන්ගේ ප්‍රසාදය ලමබින්ද වැඩුන සේක" කියල...ඒ කියන්නේ ඒ මිනිස්සු අතරම ජීවත් වුනා කියන එක..:rolleyes: ඊට පස්සේ ජේසුස් වහන්සේ ප්රාතිහාර්ය කරන්න පටන් ගත්තම් මිනිස්සු අහනවා මේ අර වඩුවා ගේ පුතා නේද, කොහොමද මෙහෙම කරන්නේ කියල...:rolleyes: ඒ කියන්නේ ඒ මිනිස්සු ජේසුස් වහන්සේ ව හොදටම දනන් හිටිය වඩු වැඩ කරපු කෙනෙක්, ඒ පවුලේ කෙනෙක් කියල...වෙන රටක ගිහින් ආපු කෙනා නේද කියල අහන්නේ නැහැ..:rofl: එහෙම අවුරුදු 18ක් වෙන රටක හිටියානම් මිනිස්සු එහෙම පුදුමෙන් අහන්නේ නැහැ වඩුවෙක්ගේ පුතෙක් කොහොමද මෙහෙම කරන්නේ කියල..:yes: ගොඩක් උන් කරන්නේ බයිබලේ අවුරුදු 12ත් 30ත් අතර කාලය සදහන් නොවෙන නිසා එක එක සංකල්ප අරන් එන එක...:yes: එකේ වරදක් නැහැ...:) එත් ඒ දේවල් ගැන ඔප්පු කරන්න තරම් සාක්ෂි නැහැ..:yes: ඕව එක එක්කෙනා කියනවා අරව කරා මේවා කරා කියල..එත් බයිබලේම තියෙනවා අර වගේ..එත් විස්තරාත්මකව සදහන් කරලා නැහැ.. ;) ජේසුස් වහන්සේ බුදු දහම අනුගමනය කරේ නැහැ කියන එක නම් පැහැදිලියි, ;) මොකද ජේසුස් වහන්සේ දේශනා කරේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන, :rolleyes:ගෙත්සේමෙනි උයනේදී අවසාන වතාවට ජේසුස් වහන්සේ යාක්චා කරන්නෙත් දෙවියන් වහන්සේට පියාණෙනි හැකිනම් මේ පාත්‍රය මාගෙන් ඉවත් කරන්න, එත් මාගේ කැමැත්ත නෙමෙයි, ඔබ වහන්සේගේ කැමැත්ත වෙන්න කියල..:rolleyes: ජේසුස් වහන්සේ බෞද්ධ උනානම් එහෙම යාක්චා කරන්නේ මොකටද? :P ජේසුස් වහන්සේ ම උගන්නපු, බයිබලේ තියෙන යාක්චාවේම තමයි ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියල පටන් ගන්නේ..:rolleyes: බෞද්ධාගමේ කොහෙද ස්වර්ගීය පියාණන් කෙනෙක්...:rolleyes: ඉතින් එකයි වෙනස...ගොඩක් මිනිස්සු අර සම්බන්ද කරන්න පුළුවන් පොඩි කොටස අල්ලගන්නවා මොකද ජේසුස් වහන්සේ ගේ දේශනාවේ තියෙන්නෙත් අවිහිංසාව ගැන..:rofl: නමුත් ඔය දෙකේ වෙනස් කම් ගොඩක් තියෙනවා..ඒවා ගැන කියන්නේ නැහැ ඔය වීඩියෝ වල...මොකද ඒවා පැහැදිලි කරන්න බැහැ..තව ඕනේ නම් උදාහරණ දෙන්න පුළුවන්...:P මට ප්‍රශ්නයක් නැහැ ජේසුස් වහන්සේ බෞද්ධ බික්ෂුවක් හරි, බෞද්ධාගම ඇදහුව හරි උනත්, :rofl: එත් ජේසුස් වහන්සේ ඉගැන්නුවේ බෞද්ධ ආගමේ තියෙන දේවල් නෙමෙයිනේ...ඉතින් මම අනුගමනය කරන්නේ එක...එතකොට එහෙනම් එක්කෝ බෞද්ධ ආගම වැරදියි..මොකද ජේසුස් උගන්නපු බෞද්ධ ආගම වෙන එකක් නේ...:rolleyes::baffled::rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom