Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ජේසු තුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mata chuttak theruna na machan...Jesus kiwwe thaman dewiyange puthraya kiyala macho..anika uba hithana widiha piliganna apita ba

මට ආගම් ගැන වාද කරන්න උවමනාවකුත් නෑ, අනික මම අනිත් ආගම් විවේචනය කරන්නේ වත්, ඒවායේ teachings + ශාස්තෘවරුන් විවේචනය කරන්නෙත් නෑ. හේතුව මම ඒවා ගැඹුරින් ඉගෙන ගෙන නෑ ඒවායේ තියෙන හරයන් විවේචනය කරන්න..

හැබැයි මම කතෝලිකයෙක් විදිහට දන්නා දේවල් ටිකක් කියන්නම්...ජේසුස් වහන්සේ කවදාවත් දෙවි කෙනෙක් නේ කියල කොහෙවත් කියල නෑ..හැබැයි එතුමා දේශනා කරපුව එතෙක් පවතී ජුදෙව් ආගමේ සම්ප්‍රදායන් අබියෝගයට ලක් කරා..එකට හේතුව තමයි දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය කරුණාව ඒ වෙනකොට හිටපු මිනිස්සු තමන්ගේ වාසියට හරවන් හිටියේ..ඇත්තටම ඒ වෙනකොට තිබුනේ ආගමක් නෙමෙයි..නීතියක්...ජේසුස් වහන්සේ ඒ තිබුණු නීති වලට අබියෝග කරා..

ආගම (ඇත්තටම කිව්වොත් මෝසෙස් ගේ දස පනත, මේක තමයි ඒ කලේ ජුදා පුජකයෝ නීතියක් කරන් හදන හිටියේ ) ප්‍රධාන කාරණා 2ක් විදිහට පෙන්නලා දුන්න...මේවා තමයි අපි කතෝලිකයෝ විදිහට දැන් පිළිගන්නේ...

1. ඔබේ මුළු සිතින්ද, ඔබේ මුළු ගතින්ද, ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න.

2. ඔබ ඔබට ප්‍රේම කරන්නක් මෙන් ඔබ අසල්වසියට ප්‍රේම කරන්න. කෙනෙකු ඔබට යමක් කරනවට ඔබ කැමතිද, ඔබත් ඒ දේම පෙරලා ඔවුනට කරන්න.

අන්න එහෙමයි උන්වහන්සේ ආගම දේශන කරේ...එක සාමය මුලික වෙච්ච ආගමක්..මෙන්න මේ කරුණු 2ක තමයි අපි අපේ මුලික හරයන් විදිහට පිළිගන්නේ..එකයි කතෝලික වෙච්ච අපි බිලි පුජ දෙන්න නැත්තේ...මිනි මරන්නේ නැත්තේ...(එහෙම අය ඇති, නමුත් ජේසුස් උගන්නපු ආගම අදහන අය ජිවත් වෙන්නේ ඒ ධර්මයට අනුව.)

ජේසුස් වහන්සේ මරණයට ගෙන යන්න පෙරත් උන්වහන්සේ තමන්ගේ දෙවි පියාණන්ට යාක්ඥා කර...මැරෙන මොහොතේත් තමන්ව මරණයට පත් කරපු අයට සමව දුන්න. දෙවියන් වහන්සේට කෑ ගහාල කිව්වා පියාණෙනි, මොවුන් මේ දේ නොදැන කරන නිසා ඔවුනට සමව දෙන්න කියල..

ඉතින් ජේසුස් කොහොමද බවුද්දයෙක් වෙන්නේ?

[QUOTE="kolavari, post: 17387105, member: 412792"] Mata chuttak theruna na machan...Jesus kiwwe thaman dewiyange puthraya kiyala macho..anika uba [B]hithana widiha[/B] piliganna apita ba :no: [SIZE=4]මට ආගම් ගැන වාද කරන්න උවමනාවකුත් නෑ, අනික මම අනිත් ආගම් විවේචනය කරන්නේ වත්, ඒවායේ teachings + ශාස්තෘවරුන් විවේචනය කරන්නෙත් නෑ. හේතුව මම ඒවා ගැඹුරින් ඉගෙන ගෙන නෑ ඒවායේ තියෙන හරයන් විවේචනය කරන්න.. හැබැයි මම කතෝලිකයෙක් විදිහට දන්නා දේවල් ටිකක් කියන්නම්...ජේසුස් වහන්සේ කවදාවත් දෙවි කෙනෙක් නේ කියල කොහෙවත් කියල නෑ..හැබැයි එතුමා දේශනා කරපුව එතෙක් පවතී ජුදෙව් ආගමේ සම්ප්‍රදායන් අබියෝගයට ලක් කරා..එකට හේතුව තමයි දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය කරුණාව ඒ වෙනකොට හිටපු මිනිස්සු තමන්ගේ වාසියට හරවන් හිටියේ..ඇත්තටම ඒ වෙනකොට තිබුනේ ආගමක් නෙමෙයි..නීතියක්...ජේසුස් වහන්සේ ඒ තිබුණු නීති වලට අබියෝග කරා.. ආගම (ඇත්තටම කිව්වොත් මෝසෙස් ගේ දස පනත, මේක තමයි ඒ කලේ ජුදා පුජකයෝ නීතියක් කරන් හදන හිටියේ ) ප්‍රධාන කාරණා 2ක් විදිහට පෙන්නලා දුන්න...මේවා තමයි අපි කතෝලිකයෝ විදිහට දැන් පිළිගන්නේ... 1. ඔබේ මුළු සිතින්ද, ඔබේ මුළු ගතින්ද, ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. 2. ඔබ ඔබට ප්‍රේම කරන්නක් මෙන් ඔබ අසල්වසියට ප්‍රේම කරන්න. කෙනෙකු ඔබට යමක් කරනවට ඔබ කැමතිද, ඔබත් ඒ දේම පෙරලා ඔවුනට කරන්න. අන්න එහෙමයි උන්වහන්සේ ආගම දේශන කරේ...එක සාමය මුලික වෙච්ච ආගමක්..මෙන්න මේ කරුණු 2ක තමයි අපි අපේ මුලික හරයන් විදිහට පිළිගන්නේ..එකයි කතෝලික වෙච්ච අපි බිලි පුජ දෙන්න නැත්තේ...මිනි මරන්නේ නැත්තේ...(එහෙම අය ඇති, නමුත් ජේසුස් උගන්නපු ආගම අදහන අය ජිවත් වෙන්නේ ඒ ධර්මයට අනුව.) ජේසුස් වහන්සේ මරණයට ගෙන යන්න පෙරත් උන්වහන්සේ තමන්ගේ දෙවි පියාණන්ට යාක්ඥා කර...මැරෙන මොහොතේත් තමන්ව මරණයට පත් කරපු අයට සමව දුන්න. දෙවියන් වහන්සේට කෑ ගහාල කිව්වා පියාණෙනි, මොවුන් මේ දේ නොදැන කරන නිසා ඔවුනට සමව දෙන්න කියල.. ඉතින් ජේසුස් කොහොමද බවුද්දයෙක් වෙන්නේ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom