Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ජේසු තුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම නම ගැන කතා කරොත් ගොඩාක් නම් වලින් ජේසුස් වහන්සේව අමතනවා. සිංහලෙන් 'ජේසුස්' හා 'යේසුස්' නමින් දෙවිදිහකට යෙදුනත් ඉංග්‍රීසියෙදි නම් 'Jesus' ම තමයි. 'ජේසුස්' යන්න පාවිච්චි කරන්නෙ බහුතරයක් වූ රෝමානු කතෝලිකයෝ. අනිකුත් ක්‍රිස්තියානි සභා සියල්ලම පාහේ පාවිච්චි කරන්නෙ 'යේසුස්' යන්නයි. ඊට හේතුව හරියටම කියන්න මම දන්නෙ නෑ. බොහෝදුරට භාෂා ප්‍රශ්නයක් හෝ පරිවර්තන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද රෝමානු කතෝලිකයො පාවිච්චි කරන සමහර වචන උදාහරණයකට කිව්වොත් ජෙරමියා, ජොහාන්, ජෙරුසලම, ජෙරිකෝව ආදී වචන ක්‍රිස්තියානින් වහරන්නේම යෙරමියා, යොහාන්, යෙරුසලම, යෙරිකෝව විදිහටයි.

ඉතිහාසඥයෝ කියන විදිහට නම් Yeshua එහෙම නැත්නම් Jeshua කියන හෙබ්‍රෙව් නම ජේසුස් වහන්සේ ජීවත්වූ කාලයේ පාවිච්චිවෙච්ච නමක්. සමහර මතවලට අනුව නම් ජෝෂුවා (Joshua ) කියන නම යම් වෙනස් වීමකට භාජනය වීමක්ලු.

එතකොට ක්‍රිස්තුස් කියන්නෙ? ඒක නිකන් ආරූඪ නමක් වගේ. ජුදා ජනතාව තමුන්ව ගළවාගන්න දෙවියන් වහන්සේ තමුන් පුත්‍රයාගේ පැමිණීම බලාපොරොත්තුවුනානෙ. ඒ ගැන කාලෙන් කාලෙට ජුදාවරුන් අතර බිහිවෙච්ච දිවැසිවරු අනාවැකි කියලත් තියෙනවා. ඉතින් මේ එන තැනැත්තාට 'ආලේප කළ තැනැත්තා/අභිශේකලත් තැනැත්තා' යන අර්ථයෙන් හෙබ්‍රෙව් වචනයක් වෙන 'මෙසියස්'( Messiah) යන වචනය භාවිතා උනා. ඉතින් මේ අර්ථය ග්‍රීක භාෂාවට ගියේ 'Christós' විදිහට. ඒක ඉංග්‍රීසි භාෂාවෙදි 'Christ' උනා. ඉතින් ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට එහෙම නැත්නම් මෙසියස් වහන්සේ හැටියට පිළිගන්නා ජනතාව 'Christians' හෙවත් ක්රිස්තියානිකාරයෝ උනා. ඉතින් ඔය Christ කියන වචනය තමයි 'ක්‍රිස්තුස්' උනේ. නාසරෙත්හි ජේසුස් එහෙම නැත්නම් ජේසු නසරේනු කියන්නෙ ජේසුස් වහන්සේගේ ගම නාසරෙත් නුවර නිසා.

ජේසුස් වහන්සේගේ උපත ක්‍රි.ව. 0 කියලා කිව්වට ඒක මතභේදාත්මකයි. ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ දැක්වෙන යම් යම් සිද්ධි වගේම විස්තර වෙන යම් යම් පාලකයින් ගැන විශ්ලේෂණය කරන ඉතිහාසඥයෝ නම් කියන්නෙ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න ඇත්තෙ ක්‍රි.පූ. 6ත් ක්‍රි.ව. 4ත් අතර කාලයක බවයි.. කොහොම වෙතත් ජේසුස් වහන්සේ ඉපදෙනකාලයේ රෝමයේ පාලකයා වෙලා ඉඳලා තියෙන්නෙ අගෝස්තුස් අධිරාජ්‍යයා. තේරෙන විදිහට කිව්වොත් ඔගස්ටස් සීසර්. ඒ කාලෙ ජේසුස් වහන්සේ උපන් රට හෙවත් ජුදයාව (Judea) ඒවගේම ගලීලය ආදී ප්‍රදේශ යටත්වෙලා තිබිලා තියෙන්නෙ රෝම අධිරාජ්‍යයට.

අනික් කාරණාව තමයි ජේසුස් වහන්සේ යුරෝපීයෙක් නෙවෙයි. ආසියාතිකයෙක්

අද වෙනකොට යුරෝපයම කිතුනුවන් උනාට, වතිකානුව කතෝලික සභාවෙ මූලස්ථානය උනාට ජේසුස් වහන්සේ කියන්නෙ ආසියානුවෙක්. ලෝකයට බිහිවූ සෑම ආගමික කර්තෘවරයෙක්ම පාහේ ආසියානුවන් වීම පුදුමයි නේද?

ජුදා ජාතිකයො භාවිතා කරන්නෙ මෝසෙස්ගේ නීතිය. ඒ නීතියට අනුව අනියම් ගැබ්ගැනීමක් පැමිණිලි කළොත් ඒ හින්දා අදාළ තැනැත්තියව නින්දාවට පත්කරලා ගල් ගසා මරාදමන්නටත් පුළුවන්. ඒකනිසා තමයි යහපත් මනුස්සයෙක් වෙච්ච ජෝශප්, සිංහල විදිහට කියනවා නම් ජුසේතුමා ඒ ගැන පැමිණිලි නොකර මරියාව අතහැරදමන්න කල්පනා කළේ.

ජෝශප් කියන්නෙ දාවිත් රජුගෙ පරපුරට අයිති මනුස්සයෙක්. රැකියාව උනේ වඩු කර්මාන්තය. ඒකනෙ ජුදා ආගමික නායකයො ජේසුස් වහන්සේට 'වඩුවාගේ පුතා' කියලා සමච්චල් කළේ. සංගණයේදි තමුන්ගේ වංශයට අයිති නගරයට යන්ඩ උනා. ඒකයි බෙත්ලෙහෙමට යන්නෙ. ඒත් සමඟම අතීතයේ දිවැසිවරු කියපු ගැළවුම්කාරයා ඉපදෙන්නෙ බෙත්ලෙහෙමේ කියන දිවැස් වැකියත් ඉටුවුනා.

කිතුනු ජනතාව මේ සිද්ධියනෙ නත්තල කියලා සමරන්නෙ. ගවමඩුවක් කියලා කිව්වට බොහෝ දෙනා කියන්නෙ එය හරකුන් ලැඟුම් ගත් ලෙනක් කියලායි.

ජේසුස් වහන්සේ උපන් පණිවිඩය මුලින්ම දැනුම් දීලා තියෙන්නෙ දුප්පත් එඬේරුන්ටලු. ඔවුන් එද්දි දේවදූතයන්ගේ ප්‍රශංසා ගීත ඇහුනලු. මීට කාලෙකට කලින් අපි පොඩිකාලෙ දැනගෙන හිටියෙ පෙරදිගින් ආවෙ රජවරු කියලයි. "රජතුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී" කියලා අහලා ඇතිනෙ. ඒත් ඉතින් කියලා තියෙන කාරණා අනුව ඒ කිව්වෙ තාරකා ශාස්ත්‍රයෙන් තැන හොයාගෙන ආවානම් ශාස්ත්රවන්තයෝම වෙන්න ඕනනෙ. සාමාන්‍යයෙන් ඔටුවො පිටේ යන ශාස්ත්‍රවන්තයො ඉන්න රූප දැකලා ඇතිනෙ.

මේ ශාස්ත්‍රවන්තයො ගෙනාවා කියන පඬුරු ගැනත් කතාවක් තියෙනවා. එක්කෙනෙක් ගෙනත් තියෙන්නේ රත්‍රං. මොකද එයා ශාස්ත්‍රය අනුව හිතලා තියෙන්නෙ මහා බලසම්පන්න රජෙක් පහළවෙන බවලු. දෙවෙනියා ගෙනල්ලා තියෙන්නෙ තුවරලා (Frankincense). ඒ කියන්නෙ කට්ටකුමංජල් එහෙම නැත්නම් සුවඳලාටු ජාතියක්. Boswellia කියන කුලයට අයිති ගස්වල මැලියම් වලින්ලු සුවඳලාටු හදන්නෙ. ඉතින් තුවරලා ගෙනාපු ගෙනා හිතලා තියෙන්නෙ දෙවිකෙනෙක් පහළවුනා කියලලු. තුන්වෙනියා ගෙනත් තියෙන්නෙ ගන්ධරස. Commiphora කුලේ ශාකවලින් හදන තෙල්වර්ගයක්ලු. තේරෙන විදිහට කිව්වොත් මිනිසුන් ඇඟ සුවඳවත් කරන්න පාවිච්චි කළ දෙයක්. හිතමුකො ෆර්ෆියුම් කියලා. මේ ශාස්ත්‍රවන්තයා හිතුවේ උතුම් මිනිසෙක් ඉපදිලා කියලලු. ඇත්තටම ජේසුස් වහන්සේට ඔය තුනම අදාළයි. රජෙක්, දෙවිකෙනෙක්, මිනිසෙක්.

ඔවුන් එන්නෙ එවකට ගලීලයේ පාලකයා වෙච්ච හෙරෝද් ළඟටනෙ. ඔය හෙරෝද් කියන නමත් පාරාවෝ වගේම රජුට අන්වර්ථ නමක් වෙන්න ඕනෙ. තරුව ගැන කියනවා නම් සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නෙ වල්ගා තරුවක් කියලයි. නත්තල් කාලෙට සමහර කතෝලික ගෙවල්වල, දෙවස්ථානවල වල්ගාතරුවක් ඉදිකරන්නේ මේ නිසයි.

මේ ගැන තියෙන තාරකා විද්‍යාඥයින්ගේ අදහසුත් බලමු. Johannes Kepler කියන හැටියට ක්‍රි.පූ. 7දි සෙනසුරු හා බ්‍රහස්පතිගෙ ග්රහයින්ගේ ළංවීමක් ඇතිඋනාලු. මේ විදිහේ ළංවීමකින් නෝවා (nova) තත්වයක් ඇතිවෙන්න පුළුවන්ලු. මම නම් දන්නෙ නෑ ඒ මොකක්ද කියලා. මොකක් නමුත් අහසේ යම් දිලිසීමක් වෙන්න ඇතිනෙ. ඉතින් කෙප්ලර් කියන්නෙ ජේසුස් වහන්සේ ඉපදුන දවසෙ වෙන්න ඇත්තෙ මේ සිද්ධිය බව.

සමහරු කියන්නෙ හෙලීගේ වල්ගාතරුව කියලා. හැබැයි ගණන් හදලා බැලුවම ඒක පෙනෙන්න ඕනෙ ක්‍රි.පූ. 12දි. චීන හා කොරියානුවන්ට කුමක් නමුත් වල්ගා තරුවක් පෙනුනා කියලා වාර්තාවල තියෙනවාලු. ඒ ක්‍රි. පූ.5දි. තවත් සමහරු කියන්නෙ මිනිස් ඇසට දැකිය හැකි අති දුර්ලභ දර්ශනයක් වූ යුරේනස් ග්‍රහයා දර්ශනය වන්නට ඇති බව. ඉතින් හරියටම මොකක්ද කියලා නම් විද්‍යාඥයෝ කියලා නෑ. හැබැයි සමාජ විද්‍යාඥයෝ නම් කියන්නෙ එදා ඇතිවුනේ වල්ගා තරුවක් නම් මේ වගේ සුභ සිද්ධියක් කියලා ශාස්ත්‍රවන්තයෝ හිතන එකක් නෑලු. මොකද ඒකාලෙ වල්ගා තරු පෑයීම මහා අවානාවක පෙර නිමිත්තක් හැටියටලු සැළකුවේ.

ජේසුස් වහන්සේ ළමා කාලය ගැන තියෙන අන්තිම විස්තරය තමයි වසර දොළහේදී නැතිවී නැවත හමුවීම. එතනින් පසු අවුරුදු තිහ වෙනතුරු උන් වහන්සේ සම්බන්ධ දේවල් කතුවරු ලියා නෑ. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ මේ කාලය ඉන්දියාවේ, ටිබෙටයේ ගතකළ බවට විවිධාකාර මත තියෙන්නෙ. එහෙත් ඒ කාලයේ සාමාන්‍ය දරුවෙක් විදියට ජීවිතය ගතකල බව තමයි පිළිගැනෙන්නේ ,

[QUOTE="T h u s h, post: 17399770, member: 330602"] [SIZE="4"][COLOR="Green"]මුලින්ම නම ගැන කතා කරොත් ගොඩාක් නම් වලින් ජේසුස් වහන්සේව අමතනවා. සිංහලෙන් 'ජේසුස්' හා 'යේසුස්' නමින් දෙවිදිහකට යෙදුනත් ඉංග්‍රීසියෙදි නම් 'Jesus' ම තමයි. 'ජේසුස්' යන්න පාවිච්චි කරන්නෙ බහුතරයක් වූ රෝමානු කතෝලිකයෝ. අනිකුත් ක්‍රිස්තියානි සභා සියල්ලම පාහේ පාවිච්චි කරන්නෙ 'යේසුස්' යන්නයි. ඊට හේතුව හරියටම කියන්න මම දන්නෙ නෑ. බොහෝදුරට භාෂා ප්‍රශ්නයක් හෝ පරිවර්තන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද රෝමානු කතෝලිකයො පාවිච්චි කරන සමහර වචන උදාහරණයකට කිව්වොත් ජෙරමියා, ජොහාන්, ජෙරුසලම, ජෙරිකෝව ආදී වචන ක්‍රිස්තියානින් වහරන්නේම යෙරමියා, යොහාන්, යෙරුසලම, යෙරිකෝව විදිහටයි. ඉතිහාසඥයෝ කියන විදිහට නම් Yeshua එහෙම නැත්නම් Jeshua කියන හෙබ්‍රෙව් නම ජේසුස් වහන්සේ ජීවත්වූ කාලයේ පාවිච්චිවෙච්ච නමක්. සමහර මතවලට අනුව නම් ජෝෂුවා (Joshua ) කියන නම යම් වෙනස් වීමකට භාජනය වීමක්ලු. එතකොට ක්‍රිස්තුස් කියන්නෙ? ඒක නිකන් ආරූඪ නමක් වගේ. ජුදා ජනතාව තමුන්ව ගළවාගන්න දෙවියන් වහන්සේ තමුන් පුත්‍රයාගේ පැමිණීම බලාපොරොත්තුවුනානෙ. ඒ ගැන කාලෙන් කාලෙට ජුදාවරුන් අතර බිහිවෙච්ච දිවැසිවරු අනාවැකි කියලත් තියෙනවා. ඉතින් මේ එන තැනැත්තාට 'ආලේප කළ තැනැත්තා/අභිශේකලත් තැනැත්තා' යන අර්ථයෙන් හෙබ්‍රෙව් වචනයක් වෙන 'මෙසියස්'( Messiah) යන වචනය භාවිතා උනා. ඉතින් මේ අර්ථය ග්‍රීක භාෂාවට ගියේ 'Christós' විදිහට. ඒක ඉංග්‍රීසි භාෂාවෙදි 'Christ' උනා. ඉතින් ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට එහෙම නැත්නම් මෙසියස් වහන්සේ හැටියට පිළිගන්නා ජනතාව 'Christians' හෙවත් ක්රිස්තියානිකාරයෝ උනා. ඉතින් ඔය Christ කියන වචනය තමයි 'ක්‍රිස්තුස්' උනේ. නාසරෙත්හි ජේසුස් එහෙම නැත්නම් ජේසු නසරේනු කියන්නෙ ජේසුස් වහන්සේගේ ගම නාසරෙත් නුවර නිසා. ජේසුස් වහන්සේගේ උපත ක්‍රි.ව. 0 කියලා කිව්වට ඒක මතභේදාත්මකයි. ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ දැක්වෙන යම් යම් සිද්ධි වගේම විස්තර වෙන යම් යම් පාලකයින් ගැන විශ්ලේෂණය කරන ඉතිහාසඥයෝ නම් කියන්නෙ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න ඇත්තෙ ක්‍රි.පූ. 6ත් ක්‍රි.ව. 4ත් අතර කාලයක බවයි.. කොහොම වෙතත් ජේසුස් වහන්සේ ඉපදෙනකාලයේ රෝමයේ පාලකයා වෙලා ඉඳලා තියෙන්නෙ අගෝස්තුස් අධිරාජ්‍යයා. තේරෙන විදිහට කිව්වොත් ඔගස්ටස් සීසර්. ඒ කාලෙ ජේසුස් වහන්සේ උපන් රට හෙවත් ජුදයාව (Judea) ඒවගේම ගලීලය ආදී ප්‍රදේශ යටත්වෙලා තිබිලා තියෙන්නෙ රෝම අධිරාජ්‍යයට. අනික් කාරණාව තමයි ජේසුස් වහන්සේ යුරෝපීයෙක් නෙවෙයි. ආසියාතිකයෙක් අද වෙනකොට යුරෝපයම කිතුනුවන් උනාට, වතිකානුව කතෝලික සභාවෙ මූලස්ථානය උනාට ජේසුස් වහන්සේ කියන්නෙ ආසියානුවෙක්. ලෝකයට බිහිවූ සෑම ආගමික කර්තෘවරයෙක්ම පාහේ ආසියානුවන් වීම පුදුමයි නේද? ජුදා ජාතිකයො භාවිතා කරන්නෙ මෝසෙස්ගේ නීතිය. ඒ නීතියට අනුව අනියම් ගැබ්ගැනීමක් පැමිණිලි කළොත් ඒ හින්දා අදාළ තැනැත්තියව නින්දාවට පත්කරලා ගල් ගසා මරාදමන්නටත් පුළුවන්. ඒකනිසා තමයි යහපත් මනුස්සයෙක් වෙච්ච ජෝශප්, සිංහල විදිහට කියනවා නම් ජුසේතුමා ඒ ගැන පැමිණිලි නොකර මරියාව අතහැරදමන්න කල්පනා කළේ. ජෝශප් කියන්නෙ දාවිත් රජුගෙ පරපුරට අයිති මනුස්සයෙක්. රැකියාව උනේ වඩු කර්මාන්තය. ඒකනෙ ජුදා ආගමික නායකයො ජේසුස් වහන්සේට 'වඩුවාගේ පුතා' කියලා සමච්චල් කළේ. සංගණයේදි තමුන්ගේ වංශයට අයිති නගරයට යන්ඩ උනා. ඒකයි බෙත්ලෙහෙමට යන්නෙ. ඒත් සමඟම අතීතයේ දිවැසිවරු කියපු ගැළවුම්කාරයා ඉපදෙන්නෙ බෙත්ලෙහෙමේ කියන දිවැස් වැකියත් ඉටුවුනා. කිතුනු ජනතාව මේ සිද්ධියනෙ නත්තල කියලා සමරන්නෙ. ගවමඩුවක් කියලා කිව්වට බොහෝ දෙනා කියන්නෙ එය හරකුන් ලැඟුම් ගත් ලෙනක් කියලායි. ජේසුස් වහන්සේ උපන් පණිවිඩය මුලින්ම දැනුම් දීලා තියෙන්නෙ දුප්පත් එඬේරුන්ටලු. ඔවුන් එද්දි දේවදූතයන්ගේ ප්‍රශංසා ගීත ඇහුනලු. මීට කාලෙකට කලින් අපි පොඩිකාලෙ දැනගෙන හිටියෙ පෙරදිගින් ආවෙ රජවරු කියලයි. "රජතුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී" කියලා අහලා ඇතිනෙ. ඒත් ඉතින් කියලා තියෙන කාරණා අනුව ඒ කිව්වෙ තාරකා ශාස්ත්‍රයෙන් තැන හොයාගෙන ආවානම් ශාස්ත්රවන්තයෝම වෙන්න ඕනනෙ. සාමාන්‍යයෙන් ඔටුවො පිටේ යන ශාස්ත්‍රවන්තයො ඉන්න රූප දැකලා ඇතිනෙ. මේ ශාස්ත්‍රවන්තයො ගෙනාවා කියන පඬුරු ගැනත් කතාවක් තියෙනවා. එක්කෙනෙක් ගෙනත් තියෙන්නේ රත්‍රං. මොකද එයා ශාස්ත්‍රය අනුව හිතලා තියෙන්නෙ මහා බලසම්පන්න රජෙක් පහළවෙන බවලු. දෙවෙනියා ගෙනල්ලා තියෙන්නෙ තුවරලා (Frankincense). ඒ කියන්නෙ කට්ටකුමංජල් එහෙම නැත්නම් සුවඳලාටු ජාතියක්. Boswellia කියන කුලයට අයිති ගස්වල මැලියම් වලින්ලු සුවඳලාටු හදන්නෙ. ඉතින් තුවරලා ගෙනාපු ගෙනා හිතලා තියෙන්නෙ දෙවිකෙනෙක් පහළවුනා කියලලු. තුන්වෙනියා ගෙනත් තියෙන්නෙ ගන්ධරස. Commiphora කුලේ ශාකවලින් හදන තෙල්වර්ගයක්ලු. තේරෙන විදිහට කිව්වොත් මිනිසුන් ඇඟ සුවඳවත් කරන්න පාවිච්චි කළ දෙයක්. හිතමුකො ෆර්ෆියුම් කියලා. මේ ශාස්ත්‍රවන්තයා හිතුවේ උතුම් මිනිසෙක් ඉපදිලා කියලලු. ඇත්තටම ජේසුස් වහන්සේට ඔය තුනම අදාළයි. රජෙක්, දෙවිකෙනෙක්, මිනිසෙක්. ඔවුන් එන්නෙ එවකට ගලීලයේ පාලකයා වෙච්ච හෙරෝද් ළඟටනෙ. ඔය හෙරෝද් කියන නමත් පාරාවෝ වගේම රජුට අන්වර්ථ නමක් වෙන්න ඕනෙ. තරුව ගැන කියනවා නම් සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නෙ වල්ගා තරුවක් කියලයි. නත්තල් කාලෙට සමහර කතෝලික ගෙවල්වල, දෙවස්ථානවල වල්ගාතරුවක් ඉදිකරන්නේ මේ නිසයි. මේ ගැන තියෙන තාරකා විද්‍යාඥයින්ගේ අදහසුත් බලමු. Johannes Kepler කියන හැටියට ක්‍රි.පූ. 7දි සෙනසුරු හා බ්‍රහස්පතිගෙ ග්රහයින්ගේ ළංවීමක් ඇතිඋනාලු. මේ විදිහේ ළංවීමකින් නෝවා (nova) තත්වයක් ඇතිවෙන්න පුළුවන්ලු. මම නම් දන්නෙ නෑ ඒ මොකක්ද කියලා. මොකක් නමුත් අහසේ යම් දිලිසීමක් වෙන්න ඇතිනෙ. ඉතින් කෙප්ලර් කියන්නෙ ජේසුස් වහන්සේ ඉපදුන දවසෙ වෙන්න ඇත්තෙ මේ සිද්ධිය බව. සමහරු කියන්නෙ හෙලීගේ වල්ගාතරුව කියලා. හැබැයි ගණන් හදලා බැලුවම ඒක පෙනෙන්න ඕනෙ ක්‍රි.පූ. 12දි. චීන හා කොරියානුවන්ට කුමක් නමුත් වල්ගා තරුවක් පෙනුනා කියලා වාර්තාවල තියෙනවාලු. ඒ ක්‍රි. පූ.5දි. තවත් සමහරු කියන්නෙ මිනිස් ඇසට දැකිය හැකි අති දුර්ලභ දර්ශනයක් වූ යුරේනස් ග්‍රහයා දර්ශනය වන්නට ඇති බව. ඉතින් හරියටම මොකක්ද කියලා නම් විද්‍යාඥයෝ කියලා නෑ. හැබැයි සමාජ විද්‍යාඥයෝ නම් කියන්නෙ එදා ඇතිවුනේ වල්ගා තරුවක් නම් මේ වගේ සුභ සිද්ධියක් කියලා ශාස්ත්‍රවන්තයෝ හිතන එකක් නෑලු. මොකද ඒකාලෙ වල්ගා තරු පෑයීම මහා අවානාවක පෙර නිමිත්තක් හැටියටලු සැළකුවේ. ජේසුස් වහන්සේ ළමා කාලය ගැන තියෙන අන්තිම විස්තරය තමයි වසර දොළහේදී නැතිවී නැවත හමුවීම. එතනින් පසු අවුරුදු තිහ වෙනතුරු උන් වහන්සේ සම්බන්ධ දේවල් කතුවරු ලියා නෑ. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ මේ කාලය ඉන්දියාවේ, ටිබෙටයේ ගතකළ බවට විවිධාකාර මත තියෙන්නෙ. එහෙත් ඒ කාලයේ සාමාන්‍ය දරුවෙක් විදියට ජීවිතය ගතකල බව තමයි පිළිගැනෙන්නේ , [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom