Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජේ. ආර්, මහින්ද හා 18 වෙනි සංශෝදනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම කැමතියි ආණ්ඩුවේ ඇගිලි ගැහීම් කල නොහැකි ස්වාදීන commission යටතේ උසාවි වගේ දේවල් තියෙනවට. එකේ විවාදයක් නැහැ.

එත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ලංකාවේ හැමතැනම දේශපාලනය රිංගගෙන ඉවරයි. අපි කැමති ස්වාදීන් lawyer සංගමයකට .....රටට අපක්ෂපාත මතයන් පිලිබිබු කරන. නමුත් යථාර්තය තමයි මම දන්නා තරමින් lawyer සංගමය තුල බලය තියෙන්නේ unp එකට පක්ෂපාත එකක්. එකේ සාමාජිකයන් තමයි කවදාහරි ස්වාදීන commission එකට යන්නේ. ඉතින් උන් පවතින unp හෝ සන්දාන ආණ්ඩුව අනුව සහයෝගය දෙනවා. නැතිනම් විරුද්ද වෙනවා. සුක්ෂම විදියට කුමත්රණය කරනවා. එතින් ස්වාදීන commission පිහිටු පමණින් ස්වාදීන තීරණ ගන්න බැහැ. මේකේ හරි අවාසනාවන්ත තත්වයක්. ඒ ඒ කාලවල අදාල දේශපාලන පක්ෂ ස්වාදීන commission එක තමුන්ගේ ඉත්තෙක් කර ගන්නවා.

සරත් සිල්වාගේ ගේ තීන්දු කොහොමද? එකක් මහින්දට පක්ෂව (සුනාමි මණ්ඩලය) අනිත් එක විරුද්දව (tax for oil ). තමුන් ඒ ඒ කාලවලදී හිතවත් දේශපාලන පක්ෂ අනුව තීන්දු දෙනවා. ජනපතිට බැරිද හරිද කියන එක lawyer ල තමුන්ගේ දේශපාලන දර්ශනය අනුව තමයි විග්රහ කරන්නේ

[QUOTE="BINGU_PUTHA, post: 17397590, member: 469273"] [SIZE="4"]අපි හැමෝම කැමතියි ආණ්ඩුවේ ඇගිලි ගැහීම් කල නොහැකි ස්වාදීන commission යටතේ උසාවි වගේ දේවල් තියෙනවට. එකේ විවාදයක් නැහැ. එත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ලංකාවේ හැමතැනම දේශපාලනය රිංගගෙන ඉවරයි. අපි කැමති ස්වාදීන් lawyer සංගමයකට .....රටට අපක්ෂපාත මතයන් පිලිබිබු කරන. නමුත් යථාර්තය තමයි මම දන්නා තරමින් lawyer සංගමය තුල බලය තියෙන්නේ unp එකට පක්ෂපාත එකක්. එකේ සාමාජිකයන් තමයි කවදාහරි ස්වාදීන commission එකට යන්නේ. ඉතින් උන් පවතින unp හෝ සන්දාන ආණ්ඩුව අනුව සහයෝගය දෙනවා. නැතිනම් විරුද්ද වෙනවා. සුක්ෂම විදියට කුමත්රණය කරනවා. එතින් ස්වාදීන commission පිහිටු පමණින් ස්වාදීන තීරණ ගන්න බැහැ. මේකේ හරි අවාසනාවන්ත තත්වයක්. ඒ ඒ කාලවල අදාල දේශපාලන පක්ෂ ස්වාදීන commission එක තමුන්ගේ ඉත්තෙක් කර ගන්නවා. සරත් සිල්වාගේ ගේ තීන්දු කොහොමද? එකක් මහින්දට පක්ෂව (සුනාමි මණ්ඩලය) අනිත් එක විරුද්දව (tax for oil ). තමුන් ඒ ඒ කාලවලදී හිතවත් දේශපාලන පක්ෂ අනුව තීන්දු දෙනවා. ජනපතිට බැරිද හරිද කියන එක lawyer ල තමුන්ගේ දේශපාලන දර්ශනය අනුව තමයි විග්රහ කරන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom