Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අවු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ ගැටලුවක් ඇති බවට ජ්‍යෙතීර්වේදී ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ මහතා පළ කළ අදහස් තවදුරටත් සංවාදයට ලක්වෙමින් තිබෙනවා.

ඉන්දික බෙන්තරවිතානගේ මහතා මීට පෙර ප්‍රකාශ කළේ මෙවර නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ජ්‍යොතීර්වේදයේ ඇතැම් කරුණු නොසලකා හරිමින් බවයි.

පරණ අවුරුද්දට ස්නානය කිරීම සඳහා යොදා ඇති කාලය උචිත නොවන බව ඔහු ප්‍රකාශ කළා. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මෙවැනි දේකට සුබ කාලයක් යොදා ගත යුත්තේ රට පුරා රෝග පීඩා ඇති වීමේ අවධානමක්ද ඇති බැවින් ඒවා වැළක්වීමේ අපේක්ෂාවෙන් බවයි.

එහෙත් ඊට ප්‍රතිචාර දැක්වූ නැකැත් කමිටුවේ නිත්‍ය නියෝජිත ප්‍රවීන ජ්‍යොතීර්වේදී පී.ඩී මලවිගේ මහතා පැවසුවේ එය වැරදි සහගත ප්‍රකාශයක් බවයි.

ශාස්ත්‍රයට අනුව අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ සූර්යා මේෂ රාශියේ අංශක බිංදුවට පිවිසියාම බවයි හෙතෙම සඳහන් කළේ. රෝග පැතිරීම ස්නානයත් සමග සම්බන්ධයක් නොමැති බවත් සඳහන් කළා. මෙවැනි කරුණු උපුටා දැක්වීමෙන් සමස්ත ජ්යොතීෂ්ය ශාස්ත්රයටම බලපෑම් එල්ලවෙන බවත් සඳහන් කළා.

එහිදී ඔවුන් අතර සංවාදයක් ද ඇති වුණා. ඉතිහාසයේද නැකැත් සීට්ටුවේ ඇති වැරදි සම්බන්ධයෙන්ද ජ්‍යොතීර්වේදීන් දෙදෙනා අතර සංවාදයක් ඇතිවුණා. පරණ අවුරුද්දට ස්නානය කිරීම යනු චාරිත්‍රයක්ද නැතහොත් සුභ මුහුර්තයක්ද යන්න පිළිබඳවද එහිදී සංවාදයක් ඇතිවුණා.

කෙසේවෙතත් ලබන්නා වූ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවට සුබ ද ? අසුබද ? යන්න පිළිබඳවද ජ්‍යොතීර්වේදීන් අදහස් පළ කළා. එහිදී ඔවුන් දෙදෙනාම සඳහන් කළේ ඉදිරි කාලය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම එතරම් යහපත් ප්‍රතිපල ගෙන නොදෙන බවයි.

- See more at: http://nethfm.com/article/102907

[QUOTE="topkollek, post: 19983589, member: 510150"] [CENTER][COLOR=#000000][FONT=Malithi Web]සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ ගැටලුවක් ඇති බවට ජ්‍යෙතීර්වේදී ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ මහතා පළ කළ අදහස් තවදුරටත් සංවාදයට ලක්වෙමින් තිබෙනවා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web]ඉන්දික බෙන්තරවිතානගේ මහතා මීට පෙර ප්‍රකාශ කළේ මෙවර නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ජ්‍යොතීර්වේදයේ ඇතැම් කරුණු නොසලකා හරිමින් බවයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web]පරණ අවුරුද්දට ස්නානය කිරීම සඳහා යොදා ඇති කාලය උචිත නොවන බව ඔහු ප්‍රකාශ කළා. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මෙවැනි දේකට සුබ කාලයක් යොදා ගත යුත්තේ රට පුරා රෝග පීඩා ඇති වීමේ අවධානමක්ද ඇති බැවින් ඒවා වැළක්වීමේ අපේක්ෂාවෙන් බවයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web]එහෙත් ඊට ප්‍රතිචාර දැක්වූ නැකැත් කමිටුවේ නිත්‍ය නියෝජිත ප්‍රවීන ජ්‍යොතීර්වේදී පී.ඩී මලවිගේ මහතා පැවසුවේ එය වැරදි සහගත ප්‍රකාශයක් බවයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web]ශාස්ත්‍රයට අනුව අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ සූර්යා මේෂ රාශියේ අංශක බිංදුවට පිවිසියාම බවයි හෙතෙම සඳහන් කළේ. රෝග පැතිරීම ස්නානයත් සමග සම්බන්ධයක් නොමැති බවත් සඳහන් කළා. මෙවැනි කරුණු උපුටා දැක්වීමෙන් සමස්ත ජ්යොතීෂ්ය ශාස්ත්රයටම බලපෑම් එල්ලවෙන බවත් සඳහන් කළා.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web]එහිදී ඔවුන් අතර සංවාදයක් ද ඇති වුණා. ඉතිහාසයේද නැකැත් සීට්ටුවේ ඇති වැරදි සම්බන්ධයෙන්ද ජ්‍යොතීර්වේදීන් දෙදෙනා අතර සංවාදයක් ඇතිවුණා. පරණ අවුරුද්දට ස්නානය කිරීම යනු චාරිත්‍රයක්ද නැතහොත් සුභ මුහුර්තයක්ද යන්න පිළිබඳවද එහිදී සංවාදයක් ඇතිවුණා. [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web]කෙසේවෙතත් ලබන්නා වූ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවට සුබ ද ? අසුබද ? යන්න පිළිබඳවද ජ්‍යොතීර්වේදීන් අදහස් පළ කළා. එහිදී ඔවුන් දෙදෙනාම සඳහන් කළේ ඉදිරි කාලය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම එතරම් යහපත් ප්‍රතිපල ගෙන නොදෙන බවයි.[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web]- See more at: [url]http://nethfm.com/article/102907[/url] [/FONT][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom