Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොබ් එකක් නැති උන්ට ජොබ් Idea එකක් පැය 2කට Rs 4000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජොබ් එකක් නැති උන්ට ජොබ් Idea එකක් පැය 2කට Rs 4000

ජොබ් එකක් නැද්ද? ලතවෙනවද? මේක කියවල බලපල්ලා

දුම්රිය ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී දුම්රිය මැදිරිවල හිගමන් යදිමින් සිටි පුද්ගලයන් දහඅට දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ අතරේ ධනවත් යාචකයෙක් ද සිටියේ ය.

මෙම ධනවත් හිඟන්නාගේ ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ බැංකු ගිණුමේ ලක්ෂ 20ක පමණ මුදලක් තිබෙන බවත් ඊට අමතරව ඔහු වෑන් රථයක සහ ති‍්‍රරෝද රථ දෙකක අයිතිකරු බවත් හෙළිවිණැයි දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සුපිරි හිඟන්නා සන්තකයේ රුපියල් හාරදහසක මුදලක් තිබී සොයා ගෙන ඇති අතර ඔහු මෙම මුදල එක් රැස් කර ගෙන ඇත්තේ පැයක් පැය දෙකක කාලයක් ඇතුළත යැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සුපිරි යාචකයා සතු ති‍්‍රරෝද රථ දෙක කුලී පදනම මත පුද්ගලයන් දෙදෙනකුට දී ලබා දී එයින් දෛනික ආදායමක් ලබන බව හෙළි වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

ආබාධිත තත්ත්වයේ පසුවන මෙම සුපිරි යාචකයා ඔහුට අයත් වෑන් රථයෙන් නිවසේ රාගම දුම්රිය ස්ථානයට පැමිණ දුම්රියපොළට ගොඩවන බවත් දුම්රිය ආරක්ෂක නිලධාරියා කීය.

වැරහිලි ඇඳගෙන දුම්රියේ හිඟමනේ යෙදෙන මොහු නිවසට ගිය පසුව හොඳ ඇඳුම් පැළඳුම් ඇඳගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නකු යැයිද කියති.

[QUOTE="kukku baba, post: 14066453, member: 249844"] [b]ජොබ් එකක් නැති උන්ට ජොබ් Idea එකක් පැය 2කට Rs 4000[/b] [COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red]ජොබ් එකක් නැද්ද? ලතවෙනවද? මේක කියවල බලපල්ලා [/COLOR]දුම්රිය ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී දුම්රිය මැදිරිවල හිගමන් යදිමින් සිටි පුද්ගලයන් දහඅට දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ අතරේ ධනවත් යාචකයෙක් ද සිටියේ ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම ධනවත් හිඟන්නාගේ ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ බැංකු ගිණුමේ ලක්ෂ 20ක පමණ මුදලක් තිබෙන බවත් ඊට අමතරව ඔහු වෑන් රථයක සහ ති‍්‍රරෝද රථ දෙකක අයිතිකරු බවත් හෙළිවිණැයි දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.[/SIZE] [SIZE=4]අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සුපිරි හිඟන්නා සන්තකයේ රුපියල් හාරදහසක මුදලක් තිබී සොයා ගෙන ඇති අතර ඔහු මෙම මුදල එක් රැස් කර ගෙන ඇත්තේ පැයක් පැය දෙකක කාලයක් ඇතුළත යැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම සුපිරි යාචකයා සතු ති‍්‍රරෝද රථ දෙක කුලී පදනම මත පුද්ගලයන් දෙදෙනකුට දී ලබා දී එයින් දෛනික ආදායමක් ලබන බව හෙළි වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ආබාධිත තත්ත්වයේ පසුවන මෙම සුපිරි යාචකයා ඔහුට අයත් වෑන් රථයෙන් නිවසේ රාගම දුම්රිය ස්ථානයට පැමිණ දුම්රියපොළට ගොඩවන බවත් දුම්රිය ආරක්ෂක නිලධාරියා කීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වැරහිලි ඇඳගෙන දුම්රියේ හිඟමනේ යෙදෙන මොහු නිවසට ගිය පසුව හොඳ ඇඳුම් පැළඳුම් ඇඳගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නකු යැයිද කියති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom