Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
ජොබ් එකට අයිඩියා එකක් ඕනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජොබ් එකට අයිඩියා එකක් ඕනී

මචන්ලා මම Tourism and Hospitality management HND එකක් කරනවා.. ඒකෙන් පස්සේ ඩිග්රි එකත් කරන්න ඉන්නේ.. ඩිග්රි එක කරන්න අවුරුද්දක් යනවා, මේ ඩිප් එක අවුරුදු තුනයි, ඒකෙන් අන්තිම මාස හයජොබ් ට්‍රේනින් එකක් දෙනවා.. මට දැනගන්න ඕනි මේ ෆීල්ඩ් එකේ ඉක්මණින් හොඳ තැනකට එනවනම් මන් මොන ෆීල්ඩ් එකද ( හොටෙල් හෝ ටුවරිසම්) තෝරාගන්න ඕනී වගේ දේවල් ටිකක් තමා.. ( හොඳ තැනකට කියන්නේ ඉතින් මූලිකම දේ සුපිරි සැලරි එකක් තමා) මුලින්ම ලංකාවේ ඉඳන් ජොබ් එක පටන් ගන්නවනම් මන් දන්න විදියට මුල් කාලෙ සැලරීස් ගොඩක් අඩුයිලු, ඊට වඩා HND එක ඉවරවුන ගමන් රට (ඩුබායි, තායිලන්තේ,මැලේසියා, සිංගප්පූරුව මේ වගේ රටකට) ගිහිල්ලා අවුරුද්දක් දෙකක් ඉඳලා ලංකාවට ආවනම් ලංකාවේ හොඳ තැනක් තියෙයි කියලා හිතෙනවා.. ආ මැලේසියාවේ කැම්පස් එකකින් තමා අපට ඩිග්රි එක දෙන්නේ.. කොළඹ කැම්පස් එකෙන් කරන්නත් පුළුවන්. ඒත් මැලේසියා ගියොත් ඩිග්රි එක කරන ගමන් පාර්ට් ටයිම් ජොබක් කරලා තව අවුරුද්දක් විතර ඉඳලත් එන්න පුලුවන්.. මට කෝම කලත් වෙන්න ඕනී මුල් කාලෙම සුපිරි සැලරි එකක් (අඩුම 60ක් වත්, ඒත් මදි) ගන්න පුලුවන් ජොබක් තමා.. ටුවරිසම්, හොටෙල් ෆීල්ඩ් නොවුනත් කමක් නෑ .. මට මේ සම්බන්දව උපදෙස් ටිකක් දීහල්ලකෝ.. කියපු දේ තේරුණාද දන්නෙත් නෑ. මන් රට යනවට වඩා ගොඩක් කැමති ලංකාවේ ඉඳම් ජොබ් එකට එන්ටර් වෙන්න තමා, ඒත් ලංකාවේ ඩිග්රි එක තියාගෙන හොටෙල් ටුවරිසම් ෆීල්ඩ් එකට බැස්සත් මුල් කාලෙ සැලරීස් අඩුයිනේ.. රට ගියානම් මුල් කාලෙ වුනාට ලංකාවට වඩා හොඳ සැලරි එකක් කෝමත් ගන්න පුළුවන්.. ආ මම HND එක කරන්නේ SLIATE එකේ..

[QUOTE="BSZyo, post: 23407736, member: 567994"] [b]ජොබ් එකට අයිඩියා එකක් ඕනී[/b] මචන්ලා මම Tourism and Hospitality management HND එකක් කරනවා.. ඒකෙන් පස්සේ ඩිග්රි එකත් කරන්න ඉන්නේ.. ඩිග්රි එක කරන්න අවුරුද්දක් යනවා, මේ ඩිප් එක අවුරුදු තුනයි, ඒකෙන් අන්තිම මාස හයජොබ් ට්‍රේනින් එකක් දෙනවා.. මට දැනගන්න ඕනි මේ ෆීල්ඩ් එකේ ඉක්මණින් හොඳ තැනකට එනවනම් මන් මොන ෆීල්ඩ් එකද ( හොටෙල් හෝ ටුවරිසම්) තෝරාගන්න ඕනී වගේ දේවල් ටිකක් තමා.. ( හොඳ තැනකට කියන්නේ ඉතින් මූලිකම දේ සුපිරි සැලරි එකක් තමා🙂) මුලින්ම ලංකාවේ ඉඳන් ජොබ් එක පටන් ගන්නවනම් මන් දන්න විදියට මුල් කාලෙ සැලරීස් ගොඩක් අඩුයිලු, ඊට වඩා HND එක ඉවරවුන ගමන් රට (ඩුබායි, තායිලන්තේ,මැලේසියා, සිංගප්පූරුව මේ වගේ රටකට) ගිහිල්ලා අවුරුද්දක් දෙකක් ඉඳලා ලංකාවට ආවනම් ලංකාවේ හොඳ තැනක් තියෙයි කියලා හිතෙනවා.. ආ මැලේසියාවේ කැම්පස් එකකින් තමා අපට ඩිග්රි එක දෙන්නේ.. කොළඹ කැම්පස් එකෙන් කරන්නත් පුළුවන්. ඒත් මැලේසියා ගියොත් ඩිග්රි එක කරන ගමන් පාර්ට් ටයිම් ජොබක් කරලා තව අවුරුද්දක් විතර ඉඳලත් එන්න පුලුවන්🤔.. මට කෝම කලත් වෙන්න ඕනී මුල් කාලෙම සුපිරි සැලරි එකක් (අඩුම 60ක් වත්, ඒත් මදි😜) ගන්න පුලුවන් ජොබක් තමා.. ටුවරිසම්, හොටෙල් ෆීල්ඩ් නොවුනත් කමක් නෑ .. මට මේ සම්බන්දව උපදෙස් ටිකක් දීහල්ලකෝ.. කියපු දේ තේරුණාද දන්නෙත් නෑ. මන් රට යනවට වඩා ගොඩක් කැමති ලංකාවේ ඉඳම් ජොබ් එකට එන්ටර් වෙන්න තමා, ඒත් ලංකාවේ ඩිග්රි එක තියාගෙන හොටෙල් ටුවරිසම් ෆීල්ඩ් එකට බැස්සත් මුල් කාලෙ සැලරීස් අඩුයිනේ.. රට ගියානම් මුල් කාලෙ වුනාට ලංකාවට වඩා හොඳ සැලරි එකක් කෝමත් ගන්න පුළුවන්.. ආ මම HND එක කරන්නේ SLIATE එකේ.. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom