Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොබ් එක මාරු කරන්න හිතුවා... මට මහන්සි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SSE නම් 275 ට වඩා ගන්න පුළුවන් මචං, උඹ කියන්නේ SSD වෙන්න ඇති. Developer and Engineer කියන්නේ රෝල් දෙකක්, ලංකාවේ නම් Developer ලටත් Engineer කියනවා. මන් අන්තිමට ලංකාවේ එකක වැඩ කරනකොට 3.5 years වගේ එක්ස්පිරියන්ස් තියෙද්දි 4-- gross salary තිබ්බා. මම SE ඉන්න කොට ඒ කම්පැණි එකේ 8 years ආපු SSE කෙනෙක්ට සැලරි එකම වගේ මටත් තිබ්බා.

මේ සැලරි දැකලා මේ ෆීල්ඩ් එකට හූල්ලන්න එපා, ඒ වගේ සැලරි එකක් ගන්න සෑහෙන කට්ටක් කන්න ඕනේ. මමත් මූ වගේ project එක බදන් මගේ වගේ කරපු කෙනෙක් STL ඉන්දන් මගේ රෝල් එකට වෙනකම් සේරම වැඩ කලා, R&D ත් කලා, සතියට ලොවෙත් 50-60 තමා අවම යන්නේ, පැය 2ක තුනක් නිදා ගෙන එක දිගට සති 2-3 ත් වැඩ කරපු කාල ඕන තරම් තිබුණා. ලංකාවේ ඇතුලේ SE කෙනෙක් වෙන එක පට්ටම පාඩු වැඩක් ROI එක බැලුවාම. මම ඊට පස්සේ remote වැඩ කලා western country එකකට පැය 8යි හරියටම net එක ගත්තා අර gross එකේ ගානට පස්සේ මාස 6 කින් වැඩි 50% වගේ කන්ට්රැක්ට් අලුත් කරන කොට. වැඩ අතින් ගත්තාම ලංකාවේ කරපු වැඩ වලින් 50% වත් වැඩක් නෑ. ලංකාවේ මරං වළඳනවා. අඩු ගානේ learning වලටවත් support එකක් නෑ. මේ ෆිල්ඩ් එක ඇත්තටම අවුල් ෆීල්ඩ් එකක් හොඳට සල්ලි හම්බවෙන්න නැත්තම්. මොක ද ජීවිතයක් නැ, දවසට පැය 2-4ක් වත් අනිවා study වලට දාන්න ඕනේ. දවසට පැය 10ක් වත් වැඩ. ලංකාවේ කම්පැණි නම් 12-16ක් උනත් වැඩ සෙට් වෙනවා. කොයි වෙලේ රිප්ලේස් වෙයි ද දන්නේ නැහැ. අනෙක වයසට යන්න යන්න IT වල survice වෙන්න පට්ට අමාරුයි කම්පැණි දකින්නෙත් liability එකක් විදියට. SE එන උන් ඉන්නවා දැන්නම් 30K වලටත්, හිතපන් 300K දීලා එකෙක් ගන්නව ද, අරින් 10ක් ගන්නව ද කියලා තමා decision එක යන්නේ.

මන් නම් දැන් කිසිම කෙනෙක්ට මේ field එක recommend කරන්නේ නෑ. මීට වඩා සල්ලි හොයන්න ලේසි ක්රම සෑහෙන තියෙනවා. අනෙක සල්ලිත් එක්ක ජීවිතයකුත් තියෙන්න ඕනේ.

[QUOTE="Emarald, post: 31472816, member: 579713"] SSE නම් 275 ට වඩා ගන්න පුළුවන් මචං, උඹ කියන්නේ SSD වෙන්න ඇති. Developer and Engineer කියන්නේ රෝල් දෙකක්, ලංකාවේ නම් Developer ලටත් Engineer කියනවා. මන් අන්තිමට ලංකාවේ එකක වැඩ කරනකොට 3.5 years වගේ එක්ස්පිරියන්ස් තියෙද්දි [SIZE=1]4--[/SIZE] gross salary තිබ්බා. මම SE ඉන්න කොට ඒ කම්පැණි එකේ 8 years ආපු SSE කෙනෙක්ට සැලරි එකම වගේ මටත් තිබ්බා. මේ සැලරි දැකලා මේ ෆීල්ඩ් එකට හූල්ලන්න එපා, ඒ වගේ සැලරි එකක් ගන්න සෑහෙන කට්ටක් කන්න ඕනේ. මමත් මූ වගේ project එක බදන් මගේ වගේ කරපු කෙනෙක් STL ඉන්දන් මගේ රෝල් එකට වෙනකම් සේරම වැඩ කලා, R&D ත් කලා, සතියට ලොවෙත් 50-60 තමා අවම යන්නේ, පැය 2ක තුනක් නිදා ගෙන එක දිගට සති 2-3 ත් වැඩ කරපු කාල ඕන තරම් තිබුණා. ලංකාවේ ඇතුලේ SE කෙනෙක් වෙන එක පට්ටම පාඩු වැඩක් ROI එක බැලුවාම. මම ඊට පස්සේ remote වැඩ කලා western country එකකට පැය 8යි හරියටම net එක ගත්තා අර gross එකේ ගානට පස්සේ මාස 6 කින් වැඩි 50% වගේ කන්ට්රැක්ට් අලුත් කරන කොට. වැඩ අතින් ගත්තාම ලංකාවේ කරපු වැඩ වලින් 50% වත් වැඩක් නෑ. ලංකාවේ මරං වළඳනවා. අඩු ගානේ learning වලටවත් support එකක් නෑ. මේ ෆිල්ඩ් එක ඇත්තටම අවුල් ෆීල්ඩ් එකක් හොඳට සල්ලි හම්බවෙන්න නැත්තම්. මොක ද ජීවිතයක් නැ, දවසට පැය 2-4ක් වත් අනිවා study වලට දාන්න ඕනේ. දවසට පැය 10ක් වත් වැඩ. ලංකාවේ කම්පැණි නම් 12-16ක් උනත් වැඩ සෙට් වෙනවා. කොයි වෙලේ රිප්ලේස් වෙයි ද දන්නේ නැහැ. අනෙක වයසට යන්න යන්න IT වල survice වෙන්න පට්ට අමාරුයි කම්පැණි දකින්නෙත් liability එකක් විදියට. SE එන උන් ඉන්නවා දැන්නම් 30K වලටත්, හිතපන් 300K දීලා එකෙක් ගන්නව ද, අරින් 10ක් ගන්නව ද කියලා තමා decision එක යන්නේ. මන් නම් දැන් කිසිම කෙනෙක්ට මේ field එක recommend කරන්නේ නෑ. මීට වඩා සල්ලි හොයන්න ලේසි ක්රම සෑහෙන තියෙනවා. අනෙක සල්ලිත් එක්ක ජීවිතයකුත් තියෙන්න ඕනේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom