Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
46 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොබ් එක මාරු කරන්න හිතුවා... මට මහන්සි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම හොදයි ! ලෝකේ ගොඩක් දියුණු රටවල වුර්තිකයෝ මේක කරනවා. නමුත් ලංකාවේ ඒක ටිකක් අමාරු වැඩක් ..අපි එකින් එක බලමු.

1. දැන් මුලින්ම බලපන් මචන් ඔයාගේ මුල්ම විස්තරය ඇතුලේ මොනතරම් අනවශ්‍ය බහුබුත කියල ද කියලා ..., කැරට් කතා, company හදපු කතා, ඉන්න තැනට කෙලෙවෙන්න දෙන්නේ නැති කතා ....ඕවා එකක්වත් වැඩක් නෑ. උබ මේක කියන්නේ ඇත්තටමනම් ඔයා ලොකු challenge එකක් ජිවිතයට ගන්න යන්නේ , එහෙම එකේ හරියටම ප්රශ්නය define කරගන්න පුරුදු වෙයන් මුලින්ම.

2. උබට මාසෙට අඩුම ගානේ 150000/- වත් එන FD, හෝ other income තියනවා ද ? wife job එකක් කරනවද ? එහෙනම් tax වලටත් අහුනොවී ටික කාලයක් ලොකු කරදරයක් නැතුව ඉන්න පුළුවන්.

3. Job break එකකින් පස්සේ ලංකාවේ job එකක් හොයාගන්න එක සෑහෙන්න අමාරුයි දැන් , නමුත් බැරි නෑ... වැදගත් ම දේ Job break එක කාලෙත් ඔයා යම්කිසි දෙයක් කරා (not fully idle) කියලා interview වලදී පෙන්න එකයි. එක කරන්න පුළුවන් ඔයාට පොඩි හරි company 2-3 ක CEO or any C - level යාලුවෝ ඉන්නවනම් ඒ company වලට short term , contract basis consultancy service එකක් දුන්නා කියලා letter එකක් හදාගන්න එක.

4. job එකෙන් අයින් වෙන්න කලින් , ඒ job break එක කාලේ කරන්නේ මොනවාද කියලා හරියටම plan කරපන් මුලින්ම . නැත්තනම් අමු කාලකන්නි වෙනවා ...

5. ඔයාට බැදලා , පවුලක් ළමයි ඉන්නවනම් ඒ අයත් එක්ක මේක ඉතා පැහැදිලිව සාකච්චා කරපන් මුලින්ම . අපිට වඩා අපි වටා ඉන්න මිනිස්සු තමයි ඔය වගේ change එකකදී අපිට ප්‍රශ්න හදලා දෙන්නේ ...

6. නැවතත් කියන්නේ, job එකක් නොකර ඉන්න කාලේ ආර්ථිකය ගැන (2 කරණය ) සුළු හෝ අවුලක් තියනවනම් ඉන්න තැනම ඉදගන වෙන job එකක් සෙට් කරගන යනඑක තමයි හොද ...නැතිනම් ඒක ලොකු අවදානමක්

[QUOTE="Starry Night, post: 31472932, member: 561858"] [SIZE=5]බොහොම හොදයි ! ලෝකේ ගොඩක් දියුණු රටවල වුර්තිකයෝ මේක කරනවා. නමුත් ලංකාවේ ඒක ටිකක් අමාරු වැඩක් ..අපි එකින් එක බලමු. 1. දැන් මුලින්ම බලපන් මචන් ඔයාගේ මුල්ම විස්තරය ඇතුලේ මොනතරම් අනවශ්‍ය බහුබුත කියල ද කියලා ..., කැරට් කතා, company හදපු කතා, ඉන්න තැනට කෙලෙවෙන්න දෙන්නේ නැති කතා ....ඕවා එකක්වත් වැඩක් නෑ. උබ මේක කියන්නේ ඇත්තටමනම් ඔයා ලොකු challenge එකක් ජිවිතයට ගන්න යන්නේ , එහෙම එකේ හරියටම ප්රශ්නය define කරගන්න පුරුදු වෙයන් මුලින්ම. 2. උබට මාසෙට අඩුම ගානේ 150000/- වත් එන FD, හෝ other income තියනවා ද ? wife job එකක් කරනවද ? එහෙනම් tax වලටත් අහුනොවී ටික කාලයක් ලොකු කරදරයක් නැතුව ඉන්න පුළුවන්. 3. Job break එකකින් පස්සේ ලංකාවේ job එකක් හොයාගන්න එක සෑහෙන්න අමාරුයි දැන් , නමුත් බැරි නෑ... වැදගත් ම දේ Job break එක කාලෙත් ඔයා යම්කිසි දෙයක් කරා (not fully idle) කියලා interview වලදී පෙන්න එකයි. එක කරන්න පුළුවන් ඔයාට පොඩි හරි company 2-3 ක CEO or any C - level යාලුවෝ ඉන්නවනම් ඒ company වලට short term , contract basis consultancy service එකක් දුන්නා කියලා letter එකක් හදාගන්න එක. 4. job එකෙන් අයින් වෙන්න කලින් , ඒ job break එක කාලේ කරන්නේ මොනවාද කියලා හරියටම plan කරපන් මුලින්ම . නැත්තනම් අමු කාලකන්නි වෙනවා ... 5. ඔයාට බැදලා , පවුලක් ළමයි ඉන්නවනම් ඒ අයත් එක්ක මේක ඉතා පැහැදිලිව සාකච්චා කරපන් මුලින්ම . අපිට වඩා අපි වටා ඉන්න මිනිස්සු තමයි ඔය වගේ change එකකදී අපිට ප්‍රශ්න හදලා දෙන්නේ ... 6. නැවතත් කියන්නේ, job එකක් නොකර ඉන්න කාලේ ආර්ථිකය ගැන (2 කරණය ) සුළු හෝ අවුලක් තියනවනම් ඉන්න තැනම ඉදගන වෙන job එකක් සෙට් කරගන යනඑක තමයි හොද ...නැතිනම් ඒක ලොකු අවදානමක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom