මචොලා මට හිතෙනව ඉස්සරහට ජොබ් නෑති උන් හිටියට උන්ව අඩුපඩි වලට ගන්න බෑරි වෙලා බිස්නස් ඔක්කොම කඩන් වටේ කියල,මොකද දෑනටමත් ලොන් හිර උනු,ගෙවල් කුලි හිරවෙලා ඉන්න උන් අඩු පඩි වලට යන්න හිතන්නෙවත් නෑ,ගියත් උන් මනසිකව වටිල කකුලක් එලියෙ තියන් ඉන්නෙ අයෙත් හොඩ පඩියකට යන්න,එක්කො ඉලග එකට කෙලින්න,
අන්තිමට කාන්තරයක වගෙ එක තන රටම හිර වෙන සීන් එකක් යනව
වගා කරන උනුත් වෑඩි වෙලා,වගාත් වෑඩි වෙලා අප්‍රෙල් වගේ ඉදන් බාගයක් උන් ඔය වගා අත අරිනව,කාලයක් කරපු උන් ඉතුරු වේ,මෙවට පිට රට පටවන ක්‍රමයක් අවෙ නෑත්තම් එන අගොස්තු කන්නත් නෑති වෙනවා අතිරික්තයක් නිසා මිනිස්සු ගොවිතෑන අත අරල,අපෙ මිනිස්සු රෑල්ලට ගිහින් නෑති වෙන ජාතියක්

Last edited:

. un yanne wath naa. mekane bung ada kale hatiyata social status ekake maintain karanna kattiyama honda ewata paninna try eka denawaa, eka unge career ekata hodaiyi ne. wadee kiyanne ewala jobs na bung dan