Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොබ් මුකුත් නැද්ද බන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමා Heshan bro ඔයාට UI/UX Design පැත්තට ආවනම් IT Companies වලම හොඳ jobs ඕනෙ තරම් හොයාගන්න පුළුවන් වෙයි. Figma කියලා UI/UX Design Software එකක් තියෙනවා. ඒක පට්ටම demand. ඒක ඔයා හොඳට ඉගෙනගන්න. එහෙම කරලා හොඳ portfolio එකක් හදාගන්න. ඊට පස්සේ Jobs වලට apply කරලා බලන්න.

[MEDIA=youtube]jwCmIBJ8Jtc[/MEDIA]

පුළුවන් නම් ඒ job එකෙන් හම්බෙන සල්ලි වලින් සල්ලි ටිකක් වෙන් කරලා සෙනසුරාදයි ඉරිදයි SLIIT එකේ IT Degree එකකට යන්න. ඒකට සල්ලි ගෙවන්න තියෙන්නේ Semester එකෙන් Semester එකට. Semester එකක් මාස 6 ක් වගේ තමා තියෙන්නේ. Semester එකකට ලක්ෂ 2 ක් වගේ තමා යන්නේ. එහෙම නැත්තං Colombo or Moratuwa University එකේ BIT Degree එකට යන්න. BIT සම්පූර්ණ Degree එකේ අවුරුදු තුනටම යන්නේ රු. 84 000/= ක් විතරයි. ඊටපස්සේ සෙනසුරාදායි ඉරිදයි Esoft එකේ හරි Earth University එකේ හරි BIT වලට Class යන්න. අවුරුදු 3 ටම ලක්ෂ 4 ක් වගේ තමා Class Fees ලෙස යන්නේ. මාසෙන් මාසෙට class fees ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙකට රු. 11 000/= ක් වගේ තමයි ගෙවන්න තියෙන්නේ. ඊට වඩා අඩු ගනන් වලට BIT වලට Classes කරන හොඳ සර්ලත් ඉන්නවා. පොඩ්ඩක් වයස අය ගොඩ දෙනෙක් BIT Degree එක කරනවා. මං නම් හිතන්නේ ඔයාට SLIIT එකේ Degree එක කරනවට වඩා BIT Degree එක කරන එක තමා හොඳම වැඩේ. BIT Degree එක ඇරන් හොඳට Self Studies වලින් Java / PHP / Web Development / React වගේ ඉගෙන ගත්තනම් ඔයාට හොඳ Job එකක් හොයාගන්න පුළුවන් වෙයි. මං නම් හිතන්නේ ඔයාට React JS වලින් වගේ Front-End Web Development සුපිරියටම ඉගෙනගන්න පුළුවන් වෙයි. ඒක ඔයා කරන Design පැත්තටත් ගොඩක් සම්බන්ධයි.

[MEDIA=youtube]LXFVobwbG7k[/MEDIA]

[MEDIA=youtube]g5s4AnJGpvg[/MEDIA]

[MEDIA=youtube]ZIZ_pvGHzFE[/MEDIA]

මේ පල්ලෙහා video එකේ ඉන්න අයියත් BIT Degree එක තමයි කරලා තියෙන්නේ. දැං ඒ අයියා හොඳ තැනක ඉන්නවා.

[MEDIA=youtube]FGG19e2lqM4[/MEDIA]

[QUOTE="Avishka Indula, post: 28325454, member: 569955"] ඒක තමා Heshan bro ඔයාට UI/UX Design පැත්තට ආවනම් IT Companies වලම හොඳ jobs ඕනෙ තරම් හොයාගන්න පුළුවන් වෙයි. Figma කියලා UI/UX Design Software එකක් තියෙනවා. ඒක පට්ටම demand. ඒක ඔයා හොඳට ඉගෙනගන්න. එහෙම කරලා හොඳ portfolio එකක් හදාගන්න. ඊට පස්සේ Jobs වලට apply කරලා බලන්න. [MEDIA=youtube]jwCmIBJ8Jtc[/MEDIA] පුළුවන් නම් ඒ job එකෙන් හම්බෙන සල්ලි වලින් සල්ලි ටිකක් වෙන් කරලා සෙනසුරාදයි ඉරිදයි SLIIT එකේ IT Degree එකකට යන්න. ඒකට සල්ලි ගෙවන්න තියෙන්නේ Semester එකෙන් Semester එකට. Semester එකක් මාස 6 ක් වගේ තමා තියෙන්නේ. Semester එකකට ලක්ෂ 2 ක් වගේ තමා යන්නේ. එහෙම නැත්තං Colombo or Moratuwa University එකේ BIT Degree එකට යන්න. BIT සම්පූර්ණ Degree එකේ අවුරුදු තුනටම යන්නේ රු. 84 000/= ක් විතරයි. ඊටපස්සේ සෙනසුරාදායි ඉරිදයි Esoft එකේ හරි Earth University එකේ හරි BIT වලට Class යන්න. අවුරුදු 3 ටම ලක්ෂ 4 ක් වගේ තමා Class Fees ලෙස යන්නේ. මාසෙන් මාසෙට class fees ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙකට රු. 11 000/= ක් වගේ තමයි ගෙවන්න තියෙන්නේ. ඊට වඩා අඩු ගනන් වලට BIT වලට Classes කරන හොඳ සර්ලත් ඉන්නවා. පොඩ්ඩක් වයස අය ගොඩ දෙනෙක් BIT Degree එක කරනවා. මං නම් හිතන්නේ ඔයාට SLIIT එකේ Degree එක කරනවට වඩා BIT Degree එක කරන එක තමා හොඳම වැඩේ. BIT Degree එක ඇරන් හොඳට Self Studies වලින් Java / PHP / Web Development / React වගේ ඉගෙන ගත්තනම් ඔයාට හොඳ Job එකක් හොයාගන්න පුළුවන් වෙයි. මං නම් හිතන්නේ ඔයාට React JS වලින් වගේ Front-End Web Development සුපිරියටම ඉගෙනගන්න පුළුවන් වෙයි. ඒක ඔයා කරන Design පැත්තටත් ගොඩක් සම්බන්ධයි. [MEDIA=youtube]LXFVobwbG7k[/MEDIA] [MEDIA=youtube]g5s4AnJGpvg[/MEDIA] [MEDIA=youtube]ZIZ_pvGHzFE[/MEDIA] මේ පල්ලෙහා video එකේ ඉන්න අයියත් BIT Degree එක තමයි කරලා තියෙන්නේ. දැං ඒ අයියා හොඳ තැනක ඉන්නවා. [MEDIA=youtube]FGG19e2lqM4[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom