Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොලි සීයේ දැන් ඇති..! දෙවියන්ගේ නාමයෙන් යන්න..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලය ඩැහැගත්තේ ගෝල්ෆේස් ජනතා අරගලයේ පිහිටෙනි. ජනාධිපතිධූරය අත්පත් ඔහුගේ පළමු තීරණය ජනතා අරගලය මර්දනය කිරීමය. අරගලකරුවෝ ගෝල්ෆේස් භූමියෙන් සාමකාමීව ඉවත්වීමට නිශ්චිත දිනයක් නිවේදනය කළහ. එදිනට පෙරදා මධ්‍යම රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ හමුදාව යොදවා අරගල භූමියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ය. ඒ ප්‍රහාරය එල්ල කළේ අරගලකරුවන්ට ගෝල්ෆේස් භූමියෙන් ඉවත්වීමට නොහැකි වනසේ වට කිරීමෙන් පසුවය. එදා අටවන ජනාධිපතිගේ කුලී මැරයෝ අරගලකරුවන්ගේ ඔළු පැලූහ. අතපය කඩා දැමූහ.

අටවන ජනාධිපතිගේ ජනතා මර්දනය…

මර්දනය එතැනින් නැවතුනේ නැත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය නායකයෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රැඳවුම්භාරයේ තබා ගත්හ. පොහොට්ටුවේ මැතිඇමතිවරුන් ලබා දුන් ලැයිස්තු අනුව ගෝල්ෆේස් ජනතා අරගලයට සම්බන්ධවීමේ 'වරදට' රටපුරා ජනතා ක්රියාකාරිකයෝ රාශියක් අත්අඩංගුවට ගත්හ. කම්කරු, ශිෂ්‍ය ඇතුළු සියළු ජනතා උද්ඝෝෂණ ම්ලෙච්ඡ ලෙස මර්දනය කළේ ජනතාව පාරට බැස උද්ඝෝෂණ කිරීමේ අයිතිවාසිකම අහිමි කරමිනි. සමාජ මාධ්‍ය, ත්‍රස්ත විරෝධී ඇතුළු ප්රජාතන්ත්රවාදය සහ මූලික නිදහස විනාශ කරන පනත් ගණනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟ පෙන්වීම යටතේ සම්මත කර ගැනිණ.

ගෝල්ෆේස් අරගලය අපේ ලොක්ක රනිල්ගේ වැඩක්…

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ ඇටවීමෙන් පසුව ඔහුගේ ගෝලයෝ පොදු ජනතාව ප්‍රසිද්ධියේ අවඥාවට ලක් කළේ “ගෝල්ෆේස් අරගලය අපේ ලොක්ක රනිල්ගේ වැඩක්නේ” යැයි කියමිනි. ඒ පිළිබඳ රටේ පොදු ජනතාව නිහඬව එහෙත් කෝපයෙන් බලා සිටියේ ය. ජනතාව සිටියේ “උඹලා ඡන්දයක් තියපල්ලා. අපි උත්තරය දෙන්නම්” යන අධිෂ්ඨානයෙන්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනීතික සහ සදාචාර විරෝධී ලෙස පලාත් පාලන මැතිවරණය කල්දමා ඒ අවස්ථාව ජනතාවගෙන් උදුරා ගත්තේය. ජනාධිපතිවරණයට ද එම ආනිසංස උදාකරදීමට ඔහු උත්සාහ කළේ ය.

විජේදාස රාජපක්ෂගේ හෙළිදරව්ව…

ඒ සඳහා ඔහු තම ගෝලයන් මගින් පෙත්සම් දෙකක් උපරිමාධිකරණයට යොමු කළේ ය. ව්‍යවස්ථාව සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කළේ ය. එහෙත් රටේ සහ ජනතාවගේ වාසනාවට ඒ කිසිවක් සාර්ථක නොවුණි. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා වූ ආචාර්ය විජේදාස රාජපක්ෂ සිය ඇමතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව මාධ්‍යයට කියා සිටියේ “හොඳට මතක තියා ගන්න මම කැබිනට් එකේ හිටියේ නැත්නම් සැප්තැම්බර් 21 වන දා ජනාධිපතිවරණයක් නැහැ” යනුවෙනි. ඒ අනුව කුමන්ත්‍රණය ඉතා පැහැදිලිය.

ජනතා අරගලයේ වෛරය කතිරයකින් පිරිමැසූ හැටි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුවේ මර්දනයට සහ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ගයන්ට පසුගිය ජනාධිපතිවරණයේදී මෙරට බත් කන ජනතාව පිළිතුරු දුන්හ. අද ඒ බව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීහු සහ “සිලින්ඩරයේ” පාර්ශවකරුවෝ පිලිගනිමින් සිටිති. පසුගිය ජනතා අරගලයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අරගලකරුවන් එළවා දැමූ බැවින් අරගලකරුවන් ඔහුට වෛර කළ බවත්, එම වෛරය කතිරයකින් පිරිමැසූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක, කැකිරාව ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේ දී පසුගිය දා පැවසීය.

රනිල් වික්‍රමසිංහ බලයට ගෙනල්ලා අපි අරගලකරුවන් එළවා දැම්මා….

‘‘පහුගිය අරගලයෙ දි, ජනතාව විසින් විශාල අරගලයක් කරලා රටේ ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් පන්නලා දැම්මා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බලයට ගෙනල්ලා අපි ඒ අරගල කරපු පිරිස එළවා දැම්මා. ඒකත් එක්ක ඒ අයට විශාල වෛරයක්, තරහක් තිබුණා. ඒ තරහා තමයි කතිරයක් ගහලා ජනතාව පෙන්නුවේ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා එසේ එම යථාර්ථය පිලි ගත්තේ ය. දුමින්ද දිසානායක, මෙහිදී “අපි” යනුවෙන් හඳුන්වන්නේ කවරෙක් ද? ඒ මේ රට නිදහසින් පසුව පාලනය කළ ප්‍රභූ දේශපාලන පංතියයි. ගෝල්ෆේස් ජනතා අරගලය පරාජය කිරීම සඳහා එදා මෙරට ප්‍රභූ දේශපාලන පංතිය එක කඳවුරකට එක් විය. මේ ප්රභූන්ට දාසකම් කරන වහල්ලු ද ඔවුන් වටා ඒකරාශී වූහ.

රනිල් වික්රමසිංහලාගේ අවලාද සහ බේගල් මතක ද?

රනිල් වික්‍රමසිංහ ප්රමුඛ මේ කඳවුර එදා මතුරන ලද දෑ මතක ද? සියයට තුනක් ගත් මාලිමාව දිනන්නේ කෙසේ ද; මාලිමාව බලයට පත් වුවහොත් රටපුරා විශාල භීෂණයක් ඇතිවීමට නියමිතය; ආර්ථිකය කඩා වැටෙනු ඇත; ආයෝජකයන් රටෙන් ඉවත් වනු ඇත; ඇමරිකානු ඩොලරය රුපියල් 400 දක්වා ඉහළ යනු ඇත; අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවී පෝලිම් නිර්මාණය වීම; ගෑස් ටැංකි පිපිරීම; විදේශ සම්බන්ධතා නොමැතිවීම; බෞද්ධයන්ට ආගම ඇදහීමට අවස්ථා අහිමිවීම; අන්තිම පෝය, වැනි අවලාද, බේගල් විශාල ප්රමාණයකි.

රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ප්‍රභූ පංතියේ මානසික පරාජය..

නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දෙදෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර කැබිනට් මණ්ඩලයක් සමඟින් මේ රට මාසයකට අධික කාලයක් රට පාලනය කරමින් සිටියි. එහෙත් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ වහලුන් ජනාධිපතිවරණයට පෙර මැවූ භීතිය ව්‍යාජයක් බව අද වන විට ඔප්පුවී හමාරය. සියයට තුනේ මාලිමාවෙන් විධායක ජනාධිපතිවරයෙක් පත්වීමත්, ඔහු සාමාන්‍ය පරිදි රට මෙහෙයවීමත් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ප්‍රභූ පංතිය සහ ඔවුන්ගේ වහලුන් අද දැවැන්ත මානසික පරාජයකට ඇදවැටී තිබේ.

------ Post added on [DATETIME="UT"]1730923160[/DATETIME]

[QUOTE="SLK_sri, post: 30303408, member: 569192"] අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලය ඩැහැගත්තේ ගෝල්ෆේස් ජනතා අරගලයේ පිහිටෙනි. ජනාධිපතිධූරය අත්පත් ඔහුගේ පළමු තීරණය ජනතා අරගලය මර්දනය කිරීමය. අරගලකරුවෝ ගෝල්ෆේස් භූමියෙන් සාමකාමීව ඉවත්වීමට නිශ්චිත දිනයක් නිවේදනය කළහ. එදිනට පෙරදා මධ්‍යම රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ හමුදාව යොදවා අරගල භූමියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ය. ඒ ප්‍රහාරය එල්ල කළේ අරගලකරුවන්ට ගෝල්ෆේස් භූමියෙන් ඉවත්වීමට නොහැකි වනසේ වට කිරීමෙන් පසුවය. එදා අටවන ජනාධිපතිගේ කුලී මැරයෝ අරගලකරුවන්ගේ ඔළු පැලූහ. අතපය කඩා දැමූහ. [HEADING=3]අටවන ජනාධිපතිගේ ජනතා මර්දනය…[/HEADING] මර්දනය එතැනින් නැවතුනේ නැත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය නායකයෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රැඳවුම්භාරයේ තබා ගත්හ. පොහොට්ටුවේ මැතිඇමතිවරුන් ලබා දුන් ලැයිස්තු අනුව ගෝල්ෆේස් ජනතා අරගලයට සම්බන්ධවීමේ 'වරදට' රටපුරා ජනතා ක්රියාකාරිකයෝ රාශියක් අත්අඩංගුවට ගත්හ. කම්කරු, ශිෂ්‍ය ඇතුළු සියළු ජනතා උද්ඝෝෂණ ම්ලෙච්ඡ ලෙස මර්දනය කළේ ජනතාව පාරට බැස උද්ඝෝෂණ කිරීමේ අයිතිවාසිකම අහිමි කරමිනි. සමාජ මාධ්‍ය, ත්‍රස්ත විරෝධී ඇතුළු ප්රජාතන්ත්රවාදය සහ මූලික නිදහස විනාශ කරන පනත් ගණනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟ පෙන්වීම යටතේ සම්මත කර ගැනිණ. [HEADING=3]ගෝල්ෆේස් අරගලය අපේ ලොක්ක රනිල්ගේ වැඩක්…[/HEADING] රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ ඇටවීමෙන් පසුව ඔහුගේ ගෝලයෝ පොදු ජනතාව ප්‍රසිද්ධියේ අවඥාවට ලක් කළේ “ගෝල්ෆේස් අරගලය අපේ ලොක්ක රනිල්ගේ වැඩක්නේ” යැයි කියමිනි. ඒ පිළිබඳ රටේ පොදු ජනතාව නිහඬව එහෙත් කෝපයෙන් බලා සිටියේ ය. ජනතාව සිටියේ “උඹලා ඡන්දයක් තියපල්ලා. අපි උත්තරය දෙන්නම්” යන අධිෂ්ඨානයෙන්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනීතික සහ සදාචාර විරෝධී ලෙස පලාත් පාලන මැතිවරණය කල්දමා ඒ අවස්ථාව ජනතාවගෙන් උදුරා ගත්තේය. ජනාධිපතිවරණයට ද එම ආනිසංස උදාකරදීමට ඔහු උත්සාහ කළේ ය. [HEADING=3]විජේදාස රාජපක්ෂගේ හෙළිදරව්ව…[/HEADING] ඒ සඳහා ඔහු තම ගෝලයන් මගින් පෙත්සම් දෙකක් උපරිමාධිකරණයට යොමු කළේ ය. ව්‍යවස්ථාව සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කළේ ය. එහෙත් රටේ සහ ජනතාවගේ වාසනාවට ඒ කිසිවක් සාර්ථක නොවුණි. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා වූ ආචාර්ය විජේදාස රාජපක්ෂ සිය ඇමතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව මාධ්‍යයට කියා සිටියේ “හොඳට මතක තියා ගන්න මම කැබිනට් එකේ හිටියේ නැත්නම් සැප්තැම්බර් 21 වන දා ජනාධිපතිවරණයක් නැහැ” යනුවෙනි. ඒ අනුව කුමන්ත්‍රණය ඉතා පැහැදිලිය. [HEADING=3][/HEADING] [HR][/HR] [HEADING=3]ජනතා අරගලයේ වෛරය කතිරයකින් පිරිමැසූ හැටි..[/HEADING] ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආණ්ඩුවේ මර්දනයට සහ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාමාර්ගයන්ට පසුගිය ජනාධිපතිවරණයේදී මෙරට බත් කන ජනතාව පිළිතුරු දුන්හ. අද ඒ බව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීහු සහ “සිලින්ඩරයේ” පාර්ශවකරුවෝ පිලිගනිමින් සිටිති. පසුගිය ජනතා අරගලයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අරගලකරුවන් එළවා දැමූ බැවින් අරගලකරුවන් ඔහුට වෛර කළ බවත්, එම වෛරය කතිරයකින් පිරිමැසූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක, කැකිරාව ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේ දී පසුගිය දා පැවසීය. [HEADING=3]රනිල් වික්‍රමසිංහ බලයට ගෙනල්ලා අපි අරගලකරුවන් එළවා දැම්මා….[/HEADING] ‘‘පහුගිය අරගලයෙ දි, ජනතාව විසින් විශාල අරගලයක් කරලා රටේ ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් පන්නලා දැම්මා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බලයට ගෙනල්ලා අපි ඒ අරගල කරපු පිරිස එළවා දැම්මා. ඒකත් එක්ක ඒ අයට විශාල වෛරයක්, තරහක් තිබුණා. ඒ තරහා තමයි කතිරයක් ගහලා ජනතාව පෙන්නුවේ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා එසේ එම යථාර්ථය පිලි ගත්තේ ය. දුමින්ද දිසානායක, මෙහිදී “අපි” යනුවෙන් හඳුන්වන්නේ කවරෙක් ද? ඒ මේ රට නිදහසින් පසුව පාලනය කළ ප්‍රභූ දේශපාලන පංතියයි. ගෝල්ෆේස් ජනතා අරගලය පරාජය කිරීම සඳහා එදා මෙරට ප්‍රභූ දේශපාලන පංතිය එක කඳවුරකට එක් විය. මේ ප්රභූන්ට දාසකම් කරන වහල්ලු ද ඔවුන් වටා ඒකරාශී වූහ. [HEADING=3]රනිල් වික්රමසිංහලාගේ අවලාද සහ බේගල් මතක ද?[/HEADING] රනිල් වික්‍රමසිංහ ප්රමුඛ මේ කඳවුර එදා මතුරන ලද දෑ මතක ද? සියයට තුනක් ගත් මාලිමාව දිනන්නේ කෙසේ ද; මාලිමාව බලයට පත් වුවහොත් රටපුරා විශාල භීෂණයක් ඇතිවීමට නියමිතය; ආර්ථිකය කඩා වැටෙනු ඇත; ආයෝජකයන් රටෙන් ඉවත් වනු ඇත; ඇමරිකානු ඩොලරය රුපියල් 400 දක්වා ඉහළ යනු ඇත; අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවී පෝලිම් නිර්මාණය වීම; ගෑස් ටැංකි පිපිරීම; විදේශ සම්බන්ධතා නොමැතිවීම; බෞද්ධයන්ට ආගම ඇදහීමට අවස්ථා අහිමිවීම; අන්තිම පෝය, වැනි අවලාද, බේගල් විශාල ප්රමාණයකි. [HEADING=3]රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ප්‍රභූ පංතියේ මානසික පරාජය..[/HEADING] නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දෙදෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර කැබිනට් මණ්ඩලයක් සමඟින් මේ රට මාසයකට අධික කාලයක් රට පාලනය කරමින් සිටියි. එහෙත් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ වහලුන් ජනාධිපතිවරණයට පෙර මැවූ භීතිය ව්‍යාජයක් බව අද වන විට ඔප්පුවී හමාරය. සියයට තුනේ මාලිමාවෙන් විධායක ජනාධිපතිවරයෙක් පත්වීමත්, ඔහු සාමාන්‍ය පරිදි රට මෙහෙයවීමත් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ප්‍රභූ පංතිය සහ ඔවුන්ගේ වහලුන් අද දැවැන්ත මානසික පරාජයකට ඇදවැටී තිබේ. [HEADING=3][/HEADING] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1730923160[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom