Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොලි සීයේ දැන් ඇති..! දෙවියන්ගේ නාමයෙන් යන්න..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර කුමාර දිසානායක ජනාධිපති වශයෙන් පිලිගැනීමට සූදානම් නැති රනිල්…

ඔවුන්ට මේ යථාර්ථය දරාගත නොහැකිය. මාලිමා ආණ්ඩුව සාමාන්‍යකරණයවීම ඔවුන්ට දරාගත නොහැකි පරාජයකි. එබැවින් ඔවුහු මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට විවිධ බොරු සමාජගත කරති. ආණ්ඩුව මුදල් අච්චු ගැසීම, නව ණය ගැනීම, පාස්කු ප්‍රහාර වාර්තා, රජයේ සේවක වැටුප් වැඩි කිරීම යනු මේ ප්‍රභූ පංතියේ කුහකත්වයේ පිළිඹිවන්ය.

රනිල්ගේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ පචය…

ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට තමා මුදල් වෙන්කර තිබූ බවට බොරු ප්‍රචාරයක් රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගෙන යමින් සිටියි. මේ පිළිබඳ ඔහුගේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු සහ පසුගිය ජනාධිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ දිලුම් අමුණුගම පසුගිය දා හෙළි කළේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව මුදල් වෙන්කර නොතිබූ බවය. "රට වට්ටා හෝ බලය ගැනීමේ උන්මත්තක ගෝත්‍රික හැසිරීම නැවැත්වුයේ නැත්නම් මේ රට කවදාවත් ගොඩගන්න බෑ" යනුවෙන් ඔහු රනිල් වික්‍රමසිංහට අනතුරු අඟවා තිබේ.

පාර්ලිමේන්තු ඡන්ද පෙත්සම පිටුපස රනිල්…

එහෙත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කුමන්ත්‍රණ නැවතී නැත. පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම පිටුපස සිටින්නේ රනිල් වික්‍රමසිංහ ය. ඔහුගේ දාසයෙකු මගින් රනිල් වික්‍රමසිංහ එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ය. ඉන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට විශාල මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කළේ ය. එහෙත් එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (4) තීරණය කළේ රනිල් වික්‍රමසිංහගේ නවතම කුමන්ත්‍රණය අසාර්ථක කරමිනි.

ජනාධිපති අනුරට රනිල්ගෙන් දිනපතා උපදෙස්..

විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ තවම අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පිලිගැනීමට සූදානම් නැත. දැඩි රදළ ප්‍රභූ මානසිකත්වයෙන් සිටින ඔහුට තඹුත්තේගම ගොවි පුතෙකු විධායක ජනාධිපතිධූරයට ජනතා ඡන්දයෙන් තේරීපත්වීම දරා ගත නොහැකිවීම පිළිබඳ පුදුම විය යුතු නැත. ඔහු සිතා සිටින්නේ තම උපදෙස් ජනාධිපති අනුර කුමාර දිසානායක පිලිගත යුතු බවයි. අනුර කුමාර දිසානායක යනු ජනවරමක් සහිත විධායක ජනාධිපතිවරයෙකි. ඔහු මෙන් ජනවරමක් නොමැතිව ඇටවූ ජනාධිපතිවරයෙකු ද නොවෙයි. ලෝකයේ කිසිදු රටක බලයේ සිටින රාජ්‍ය නායකයාට, හිටපු රාජ්‍ය නායකයන් එදිනෙදා ආණ්ඩුකරණය සඳහා උපදෙස් දෙන්නේ නැත. එය මූලික දේශපාලන සදාචාරයකි.

අනුරට වැඩේ කරන්න පුළුවන් - මහින්ද රාජපක්ෂ

අපේ රටේ ද වෙන කිසිදු අවස්ථාවක මෙවැනි තත්ත්වයක් මතුව නැත. පසුගිය දිනක නව ජනාධිපතිවරයා පිළිබඳ සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ “ඒ කොල්ලට ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ සඳහා අපි කාලයක් දීලා බලාගෙන ඉමු” යනුවෙනි. ඔහු රනිල් වික්‍රමසිංහ මෙන් නව ජනාධිපතිවරයාට දිනපතා උපදෙස් දෙන්නේ නැත.

සාර්ථක අන්තර් පාලන ආණ්ඩුව…

අද රටේ ඇත්තේ අන්තර් පාලන ආණ්ඩුවකි. එය ඉටු කරන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත්වූ ජනාධිපතිවරයා සමඟ ඉදිරි මහ මැතිවරණයක් වන තෙක් රට ඉදිරියට ගෙනයෑමේ වගකීමක් පමණි. එය ඉතා පැහැදිලිව සංක්‍රමණ කාලයකි. මේ කාලය තුළ රටේ සාමාන්‍ය රටේ දේශපාලන, ආර්ථික සාමාජීය ජන ජීවිත බිඳ නොවැටී පවත්වාගෙන යෑම වර්තමාන ආණ්ඩුවේ වගකීමය.

මාලිමා ආණ්ඩුව මහ මැතිවරණයෙන් පසුව…

ඒ වගකීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ දෙදෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර කැබිනට් මණ්ඩලය ඉහළින්ම ඉටු කර තිබේ. මාලිමාවේ සැබෑ ආණ්ඩුව බිහිවන්නේ මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන කැබිනට් මණ්ඩලයක් සමඟිනි. ඒ ආණ්ඩුවේ දිශානතීන් පළමු රන් දින සියය (hundred golden days) තුළ ප්‍රදර්ශනය වනු ඇත. එම ආණ්ඩුවේ කාර්යසාධනය පිළිබඳ ප්‍රගති වර්තාව පළමු වසර සම්පූර්ණ කිරීමෙන් පසුව ලබා ගැනීමට හැකිය. ඒවා ආණ්ඩුකරණයේ සාමාන්‍ය ස්ථාපිත, සම්ප්‍රදායික දර්ශකයන්ය.

ප්‍රභූ කුහකයන්ගේ ප්රතිගාමී විපක්ෂය…

නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ ප්රමුඛ පරාජිත ප්‍රභූ දේශපාලන කඳවුරයි. ඒ හරහා යළි, යළිත් ප්‍රදර්ශනය වන්නේ ඔවුන්ගේ ප්‍රභූ කුහකත්වය පමණි. එවැනි ප්‍රභූ කුහකයන් පිරිසක් නැවත පාර්ලිමේන්තුවට යැවීම යනු අන්ත ප්රතිගාමී විපක්ෂයක් නිර්මාණය කිරීමය. රනිල් වික්‍රමසිංහ ප්රමුඛ මේ ප්‍රභූ තන්ත්රය නියෝජනය කරන්නේ ගෝල්ෆේස් ජනතා අරගලයේ බලාපොරොත්තු සහ ප්රාර්ථනාවන්ට එරෙහි ප්රතිගාමී දේශපාලන බලවේගයන්ය.

මාලිමාවට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙමු..

එහෙත් අද රටට අවශ්‍ය වන්නේ ජනතාවාදී විපක්ෂයක් මිස දේශපාලන කුමන්ත්‍රණ හරහා බලය ඩැහැගැනීමට බලාපොරොත්තු වන ප්රතිගාමී විපක්ෂයක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ප්‍රභූ ප්රතිගාමී කුමන්ත්රණකාරී විපක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී කුජීත ලෙස පරාජය කර මාලිමාවට පැහැදිලි ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දිය යුතුය. ගෝල්ෆේස් ජනතා අරගලයේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් යථාර්ථයක් බවට පත් කළ හැක්කේ එමගින් පමණි. ප්‍රභූ ප්රතිගාමී කුමන්ත්රණකාරී විපක්ෂයට පාර්ලිමේන්තුවේ සැළකිය යුතු බලයක් ලැබුණහොත් සිදුවන්නේ ජනතා අරගලය ගබ්සාවීම පමණි.

දශක පහක් ජනතා බදු මුදලින්…

රනිල් වික්‍රමසිංහ වසර 1977 සිට වසර හතළිස් හතක් පාර්ලිමේන්තු නියෝජනය කරයි. ඔහු නියෝජ්‍ය ඇමති, කැබිනට් ඇමති, විපක්ෂ නායක, අගමැති, සහ අටවන ජනාධිපති ධූර දැරුවේ ය. මේ කාලය පුරාම ජනතා බදු මුදලින් සියලු සැප සම්පත් භුක්ති විඳීය. වසර 2020 මහ මැතිවරණයෙන් පරාජය වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවා නොවූ අවධියේ ඔහුට තුන්සීයකට අධික ආරක්ෂක කණ්ඩායමක් ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළේ ය.

කෝකියන් 16ක්, කුඩ 30ක් පිළිබඳ අයිතිවාසිකම්…

දැන් ඔහු හිටපු ජනාධිපති ය. අපේ රටේ ජනතාව තවදුරටත් ඔහුව සහ ඔහුගේ බිරිඳ රැක බලාගෙන පෝෂණය කළ යුතුය. මේ ප්‍රභූ පංතිය සිතා සිටින්නේ තමන්ව පෝෂණය කිරීම පොදු ජනතාවගේ වගකීමක් බවයි. එමෙන්ම එය තම පරම අයිතිවාසිකමක් බවයි. නව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ භාර ගැනීමෙන් දින කිහිපයකට පසුව රනිල් වික්‍රමසිංහ තම ආරක්ෂාව සඳහා ආරක්ෂක නිළධාරීන් 163ක්, වාහන, කෝකියන් 16ක්, කුඩ 30ක් ඇතුළු භාණ්ඩ ලැයිස්තුවක් ඉදිරිපත් කළේ ය. ඔහු අදටත් ඒ ලැයිස්තුව සළකන්නේ තම අයිතිවාසිකමක් වශයෙනි. වසරකට රුපියල් කෝටි ගණනින් විනාශ කරන මේ මාරාන්තික විහිළුව වහා නවතා දැමිය යුතුය.

දෙවියන්ගේ නාමයෙන් යන්න!

රනිල් වික්‍රමසිංහ ප්රමුඛ මේ ප්‍රභූ ප්රතිගාමී කුමන්ත්රණකාරී කල්ලියට අපට පැවසීමට ඇත්තේ වසර 1653 අප්‍රේල් 20 වන දා Oliver Cromwell එංගලන්ත පාර්ලිමේන්තු අමතා කළ ප්‍රකාශයයි. “It is not fit that you should sit here any longer. You have sat here too long for any good you have been doing lately … In the name of God go”

දෙවියන්ගේ නාමයෙන් දැන් යන්න!

[QUOTE="SLK_sri, post: 30303409, member: 569192"] [HEADING=3]අනුර කුමාර දිසානායක ජනාධිපති වශයෙන් පිලිගැනීමට සූදානම් නැති රනිල්…[/HEADING] ඔවුන්ට මේ යථාර්ථය දරාගත නොහැකිය. මාලිමා ආණ්ඩුව සාමාන්‍යකරණයවීම ඔවුන්ට දරාගත නොහැකි පරාජයකි. එබැවින් ඔවුහු මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට විවිධ බොරු සමාජගත කරති. ආණ්ඩුව මුදල් අච්චු ගැසීම, නව ණය ගැනීම, පාස්කු ප්‍රහාර වාර්තා, රජයේ සේවක වැටුප් වැඩි කිරීම යනු මේ ප්‍රභූ පංතියේ කුහකත්වයේ පිළිඹිවන්ය. [HEADING=3]රනිල්ගේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ පචය…[/HEADING] ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට තමා මුදල් වෙන්කර තිබූ බවට බොරු ප්‍රචාරයක් රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගෙන යමින් සිටියි. මේ පිළිබඳ ඔහුගේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු සහ පසුගිය ජනාධිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ දිලුම් අමුණුගම පසුගිය දා හෙළි කළේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව මුදල් වෙන්කර නොතිබූ බවය. "රට වට්ටා හෝ බලය ගැනීමේ උන්මත්තක ගෝත්‍රික හැසිරීම නැවැත්වුයේ නැත්නම් මේ රට කවදාවත් ගොඩගන්න බෑ" යනුවෙන් ඔහු රනිල් වික්‍රමසිංහට අනතුරු අඟවා තිබේ. [HEADING=3]පාර්ලිමේන්තු ඡන්ද පෙත්සම පිටුපස රනිල්…[/HEADING] එහෙත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කුමන්ත්‍රණ නැවතී නැත. පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම පිටුපස සිටින්නේ රනිල් වික්‍රමසිංහ ය. ඔහුගේ දාසයෙකු මගින් රනිල් වික්‍රමසිංහ එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ය. ඉන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට විශාල මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කළේ ය. එහෙත් එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (4) තීරණය කළේ රනිල් වික්‍රමසිංහගේ නවතම කුමන්ත්‍රණය අසාර්ථක කරමිනි. [HEADING=3]ජනාධිපති අනුරට රනිල්ගෙන් දිනපතා උපදෙස්..[/HEADING] විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ තවම අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පිලිගැනීමට සූදානම් නැත. දැඩි රදළ ප්‍රභූ මානසිකත්වයෙන් සිටින ඔහුට තඹුත්තේගම ගොවි පුතෙකු විධායක ජනාධිපතිධූරයට ජනතා ඡන්දයෙන් තේරීපත්වීම දරා ගත නොහැකිවීම පිළිබඳ පුදුම විය යුතු නැත. ඔහු සිතා සිටින්නේ තම උපදෙස් ජනාධිපති අනුර කුමාර දිසානායක පිලිගත යුතු බවයි. අනුර කුමාර දිසානායක යනු ජනවරමක් සහිත විධායක ජනාධිපතිවරයෙකි. ඔහු මෙන් ජනවරමක් නොමැතිව ඇටවූ ජනාධිපතිවරයෙකු ද නොවෙයි. ලෝකයේ කිසිදු රටක බලයේ සිටින රාජ්‍ය නායකයාට, හිටපු රාජ්‍ය නායකයන් එදිනෙදා ආණ්ඩුකරණය සඳහා උපදෙස් දෙන්නේ නැත. එය මූලික දේශපාලන සදාචාරයකි. [HEADING=3]අනුරට වැඩේ කරන්න පුළුවන් - මහින්ද රාජපක්ෂ[/HEADING] අපේ රටේ ද වෙන කිසිදු අවස්ථාවක මෙවැනි තත්ත්වයක් මතුව නැත. පසුගිය දිනක නව ජනාධිපතිවරයා පිළිබඳ සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ “ඒ කොල්ලට ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ සඳහා අපි කාලයක් දීලා බලාගෙන ඉමු” යනුවෙනි. ඔහු රනිල් වික්‍රමසිංහ මෙන් නව ජනාධිපතිවරයාට දිනපතා උපදෙස් දෙන්නේ නැත. [HEADING=3]සාර්ථක අන්තර් පාලන ආණ්ඩුව…[/HEADING] අද රටේ ඇත්තේ අන්තර් පාලන ආණ්ඩුවකි. එය ඉටු කරන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත්වූ ජනාධිපතිවරයා සමඟ ඉදිරි මහ මැතිවරණයක් වන තෙක් රට ඉදිරියට ගෙනයෑමේ වගකීමක් පමණි. එය ඉතා පැහැදිලිව සංක්‍රමණ කාලයකි. මේ කාලය තුළ රටේ සාමාන්‍ය රටේ දේශපාලන, ආර්ථික සාමාජීය ජන ජීවිත බිඳ නොවැටී පවත්වාගෙන යෑම වර්තමාන ආණ්ඩුවේ වගකීමය. [HEADING=3]මාලිමා ආණ්ඩුව මහ මැතිවරණයෙන් පසුව…[/HEADING] ඒ වගකීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ දෙදෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර කැබිනට් මණ්ඩලය ඉහළින්ම ඉටු කර තිබේ. මාලිමාවේ සැබෑ ආණ්ඩුව බිහිවන්නේ මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන කැබිනට් මණ්ඩලයක් සමඟිනි. ඒ ආණ්ඩුවේ දිශානතීන් පළමු රන් දින සියය (hundred golden days) තුළ ප්‍රදර්ශනය වනු ඇත. එම ආණ්ඩුවේ කාර්යසාධනය පිළිබඳ ප්‍රගති වර්තාව පළමු වසර සම්පූර්ණ කිරීමෙන් පසුව ලබා ගැනීමට හැකිය. ඒවා ආණ්ඩුකරණයේ සාමාන්‍ය ස්ථාපිත, සම්ප්‍රදායික දර්ශකයන්ය. [HEADING=3]ප්‍රභූ කුහකයන්ගේ ප්රතිගාමී විපක්ෂය…[/HEADING] නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ ප්රමුඛ පරාජිත ප්‍රභූ දේශපාලන කඳවුරයි. ඒ හරහා යළි, යළිත් ප්‍රදර්ශනය වන්නේ ඔවුන්ගේ ප්‍රභූ කුහකත්වය පමණි. එවැනි ප්‍රභූ කුහකයන් පිරිසක් නැවත පාර්ලිමේන්තුවට යැවීම යනු අන්ත ප්රතිගාමී විපක්ෂයක් නිර්මාණය කිරීමය. රනිල් වික්‍රමසිංහ ප්රමුඛ මේ ප්‍රභූ තන්ත්රය නියෝජනය කරන්නේ ගෝල්ෆේස් ජනතා අරගලයේ බලාපොරොත්තු සහ ප්රාර්ථනාවන්ට එරෙහි ප්රතිගාමී දේශපාලන බලවේගයන්ය. [HEADING=3]මාලිමාවට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙමු..[/HEADING] එහෙත් අද රටට අවශ්‍ය වන්නේ ජනතාවාදී විපක්ෂයක් මිස දේශපාලන කුමන්ත්‍රණ හරහා බලය ඩැහැගැනීමට බලාපොරොත්තු වන ප්රතිගාමී විපක්ෂයක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ප්‍රභූ ප්රතිගාමී කුමන්ත්රණකාරී විපක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී කුජීත ලෙස පරාජය කර මාලිමාවට පැහැදිලි ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දිය යුතුය. ගෝල්ෆේස් ජනතා අරගලයේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් යථාර්ථයක් බවට පත් කළ හැක්කේ එමගින් පමණි. ප්‍රභූ ප්රතිගාමී කුමන්ත්රණකාරී විපක්ෂයට පාර්ලිමේන්තුවේ සැළකිය යුතු බලයක් ලැබුණහොත් සිදුවන්නේ ජනතා අරගලය ගබ්සාවීම පමණි. [HEADING=3]දශක පහක් ජනතා බදු මුදලින්…[/HEADING] රනිල් වික්‍රමසිංහ වසර 1977 සිට වසර හතළිස් හතක් පාර්ලිමේන්තු නියෝජනය කරයි. ඔහු නියෝජ්‍ය ඇමති, කැබිනට් ඇමති, විපක්ෂ නායක, අගමැති, සහ අටවන ජනාධිපති ධූර දැරුවේ ය. මේ කාලය පුරාම ජනතා බදු මුදලින් සියලු සැප සම්පත් භුක්ති විඳීය. වසර 2020 මහ මැතිවරණයෙන් පරාජය වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවා නොවූ අවධියේ ඔහුට තුන්සීයකට අධික ආරක්ෂක කණ්ඩායමක් ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළේ ය. [HEADING=3]කෝකියන් 16ක්, කුඩ 30ක් පිළිබඳ අයිතිවාසිකම්…[/HEADING] දැන් ඔහු හිටපු ජනාධිපති ය. අපේ රටේ ජනතාව තවදුරටත් ඔහුව සහ ඔහුගේ බිරිඳ රැක බලාගෙන පෝෂණය කළ යුතුය. මේ ප්‍රභූ පංතිය සිතා සිටින්නේ තමන්ව පෝෂණය කිරීම පොදු ජනතාවගේ වගකීමක් බවයි. එමෙන්ම එය තම පරම අයිතිවාසිකමක් බවයි. නව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ භාර ගැනීමෙන් දින කිහිපයකට පසුව රනිල් වික්‍රමසිංහ තම ආරක්ෂාව සඳහා ආරක්ෂක නිළධාරීන් 163ක්, වාහන, කෝකියන් 16ක්, කුඩ 30ක් ඇතුළු භාණ්ඩ ලැයිස්තුවක් ඉදිරිපත් කළේ ය. ඔහු අදටත් ඒ ලැයිස්තුව සළකන්නේ තම අයිතිවාසිකමක් වශයෙනි. වසරකට රුපියල් කෝටි ගණනින් විනාශ කරන මේ මාරාන්තික විහිළුව වහා නවතා දැමිය යුතුය. [HEADING=3]දෙවියන්ගේ නාමයෙන් යන්න![/HEADING] රනිල් වික්‍රමසිංහ ප්රමුඛ මේ ප්‍රභූ ප්රතිගාමී කුමන්ත්රණකාරී කල්ලියට අපට පැවසීමට ඇත්තේ වසර 1653 අප්‍රේල් 20 වන දා Oliver Cromwell එංගලන්ත පාර්ලිමේන්තු අමතා කළ ප්‍රකාශයයි. “It is not fit that you should sit here any longer. You have sat here too long for any good you have been doing lately … In the name of God go” [B]දෙවියන්ගේ නාමයෙන් දැන් යන්න![/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom