Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝකරයා යුක්රේනයම නැතිකරල දායි වගේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන මී හරකෙක්වත් Thermobaric බෝම්බයක් "අත අරින්නෙ" නෑ බං. ඔහොම open air blast එකක් කරාම නිකන් බොරුවට බෝම්බෙ නාස්ති වෙනවා විතරයි.

අපෝ බන්, උබ මට කිවුවාට Google බලලා ඉගෙන ගන්න එකේ සාපෙ කියල, උබ Google වත් හරියට බලාගෙන ඉගෙන ගන්න දන්නැති එකෙන්නේ!

Thermobaric weapons open space use කරන්නේ බොහෝවිට සොල්දාදුවන්ගේ කණ්ඩායම්වලට, බලකොටු වලට එරෙහිව තමයි. පිපිරුමෙන් ඇතිවන දැඩි තාපය සහ අධික පීඩනය විවෘත පරිසරයකදී පවා දරුණු තුවාල හා විනාශයන් කරන්න පුළුවන්! උබ හිතන්නේ ඕවා පාවිච්චි කරන්නේ ඔහේ ඕනාවට එපාවට කියලද? open ගහනවද නැද්ද කියල තීරණය කරන්නේ බුද්ධි තොරතුරුමත. අනෙක ඔයාකියන විදිහට, open air blast කරාම බෝම්බේ නාස්තිවෙන්නෑ. හැබැයි මීට වඩා හානිය වැඩියි closed spaces වල ගැහුවම. ඇයි දන්නවද? පිපිරීමෙන් ඇතිවන තරංග සහ දැඩි තාපය වටේට විසිරෙන්නැතිනිසා! පිපිරුම් තරංග සහ දැඩි තාපය පහසුවෙන් විසුරුවා හැරිය නොහැකි නිසා Thermobaric බෝම්බ අතිශයින් විනාශකාරී වෙනවා. Closed spaces වලට ගැහුවාම, ඇතුළත පීඩනය වැඩි කරලා, හානිය දෙගුණ තෙගුණ කරනවා.

උඹ කියවල ඉගෙන ගත්ත කිසිම ලබ්බක් විවෘත අවකාශයෙ වෙන් නෑ. මොකද එතකොට ඕන තරම් ඔක්සිජන් තියෙනවා අැදිලා එන්න.

ඇත්තද? එහෙමද? එහෙනම් තවටිකක් හොයල බලන්න!

විවෘත අවකාශයන්හිදී oxygen තියෙනවා කියන්නේ, වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් කාර්යක්ෂම දහනය කිරීමට උපකාරී වීම මගින් පිපිරීමට විශාල ප්‍රදේශයක් ආවරණය කරන්න ඉඩ සලසන එකයි!

එතකොට closed spaces ගත්තාම, ඔක්සිජන් ප්‍රමාණය අඩු වුනාට, සීමිත පරිසරය නිසා පිපිරුමේ බලපෑම වැඩි වෙන එකයි වෙන්නේ.

සුළඟට බොහොම පොඩි බලපෑමක් කරතැහැකි, හැබැයි ඒක ගනන් ගතයුතු නොහැකිතරම්! මොකද, fuel dispersion and ignition දෙකම වෙන්නේ උබ කියනවා වගේ තත්පර කීපයකින්නෙවෙයි, මිලි තත්පර වලින්! ඔය, ඔයා විස්තර කරන්නේ හිතාගන්නත් බැරි අතිශය කුඩා කාල පරාසයක්! ඉතින් ඔයකියන තරම් ලොකුබලපෑමක් සුළගෙන් වෙන්නේ නෑ! මේක අතිශයින්ම වේගවත්, ඒ නිසා සුළං තිබ්බත් බොහොම පොඩි effect එකක් වෙන්නේ!

වාතය කෙළින්ම ලේවලට දිය කරගන්න කෘමි සත්තු කිසි අවුලක් නැතිව ඉන්නවා.

air cavities තියන මිනිස්සු, ක්ෂීරපායී සත්තු, කුරුල්ලො සහ උරගයො කොහොමත් මැරෙනවානේ ඉතින්. ඔයා කියනවිදිහට වාතය කෙළින්ම ලේවලට දිය කරගන්න කෘමි සත්තු කිසි අවුලක් නැතිව ඉන්නවිදිහක් නෑ.

මොකද:

Thermobaric බෝම්බයකින් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ කෘමීන් හිටියොත්, ක්ෂණික result එක මරණය. හේතුව, පිපිරීමෙන් ඇතිවන කම්පන තරංග සහ දැඩි තාපය. බ්ලාස්ට් එකේ effect එක ඉන්න ඕනෑම කෘමියෙකු නිසැකවම මැරෙනවා! මැස්සන් සහ මදුරුවන් කුඩා, සැහැල්ලු කෘමීන් විශේෂයෙන් මේ පිපිරුම් තුළ සිටී නම්, Thermobaric බෝම්බයක බලපෑමෙන් බේරීමට ඇති අවස්ථා නැති තරම්!

මේක එක්කො ඔය පේන තැන යට තියෙන මොකක් හරි underground facility එකක් target කරල ගහපු එකක්. බිල්ඩින්වලට මොනවත් වෙන් නැත්තෙ එ්වා පොළොවෙන් උඩ තියෙන නිසා.

ඔයා strike එකට පෙර buildings බැළුවොත් පෙනෙයි, already half destroyed කියල. ඔච්චර මැසිව් impact එකක් underground වලට හැහුවම එනවයි කියල හිතන්න අමාරුයි! Half destroyed buildings වලට ගහල සමතලා කරනවට වඩා මේක effective. එක bomb එකයි, ඒරියා එකක්ම ඉවරයි!

මේක vacuum bomb එකක් වෙන්න අමාරුයි. Vacuum bomb එකකින් ලොකු cavitation effect එකක් එන්න ඕනනෙ. මේකෙ පේන්නෙ blast එකක් විතරයි.

මට පේන විදිහට Vacuum bomb එකකින් එන cavitation effect නැතිනම් vapor bubble එක massive explosion එකත් එක්ක ආව, බෝම්බයේ පිපිරුම නිසා ඇතිවන පීඩනය හා උෂ්ණත්වයේ වේගවත් වෙනස්වීම් නිසා තමා මේක ඇතිවෙන්නේ! මේකෙ ස්වභාවය analysed කරල බැළුවම පේන්නේ නම් vacuum bomb කියල, ඒත් ඉතින් පෙනුමට නිරීක්ෂණයෙන් නිගමනයට එළඹුනත් උන්ගේ සයිට් එකේවත් දාල තිබ්බොත් confirm කරලම කියතැහැකි ඉතින්. දන්න දැනුමෙන් ඔයටික කිව්වේ ඉතින්.

[QUOTE="Lokupappa, post: 30209299, member: 567355"] [B][COLOR=rgb(235, 107, 86)]මොන[/COLOR][/B][COLOR=rgb(235, 107, 86)][B] මී හරකෙක්වත් Thermobaric බෝම්බයක් "අත අරින්නෙ" නෑ බං. ඔහොම open air blast එකක් කරාම නිකන් බොරුවට බෝම්බෙ නාස්ති වෙනවා විතරයි.[/B][/COLOR] [SIZE=5]අපෝ බන්, උබ මට කිවුවාට Google බලලා ඉගෙන ගන්න එකේ සාපෙ කියල, උබ Google වත් හරියට බලාගෙන ඉගෙන ගන්න දන්නැති එකෙන්නේ! 🤣🤣 Thermobaric weapons open space use කරන්නේ බොහෝවිට සොල්දාදුවන්ගේ කණ්ඩායම්වලට, බලකොටු වලට එරෙහිව තමයි. පිපිරුමෙන් ඇතිවන දැඩි තාපය සහ අධික පීඩනය විවෘත පරිසරයකදී පවා දරුණු තුවාල හා විනාශයන් කරන්න පුළුවන්! උබ හිතන්නේ ඕවා පාවිච්චි කරන්නේ ඔහේ ඕනාවට එපාවට කියලද? open ගහනවද නැද්ද කියල තීරණය කරන්නේ බුද්ධි තොරතුරුමත. අනෙක ඔයාකියන විදිහට, open air blast කරාම බෝම්බේ නාස්තිවෙන්නෑ. හැබැයි මීට වඩා හානිය වැඩියි closed spaces වල ගැහුවම. ඇයි දන්නවද? පිපිරීමෙන් ඇතිවන තරංග සහ දැඩි තාපය වටේට විසිරෙන්නැතිනිසා! පිපිරුම් තරංග සහ දැඩි තාපය පහසුවෙන් විසුරුවා හැරිය නොහැකි නිසා Thermobaric බෝම්බ අතිශයින් විනාශකාරී වෙනවා. Closed spaces වලට ගැහුවාම, ඇතුළත පීඩනය වැඩි කරලා, හානිය දෙගුණ තෙගුණ කරනවා.[/SIZE] [COLOR=rgb(235, 107, 86)][B]උඹ කියවල ඉගෙන ගත්ත කිසිම ලබ්බක් විවෘත අවකාශයෙ වෙන් නෑ. මොකද එතකොට ඕන තරම් ඔක්සිජන් තියෙනවා අැදිලා එන්න.[/B][/COLOR] [SIZE=5]ඇත්තද? එහෙමද? එහෙනම් තවටිකක් හොයල බලන්න! විවෘත අවකාශයන්හිදී oxygen තියෙනවා කියන්නේ, වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් කාර්යක්ෂම දහනය කිරීමට උපකාරී වීම මගින් පිපිරීමට විශාල ප්‍රදේශයක් ආවරණය කරන්න ඉඩ සලසන එකයි! එතකොට closed spaces ගත්තාම, ඔක්සිජන් ප්‍රමාණය අඩු වුනාට, සීමිත පරිසරය නිසා පිපිරුමේ බලපෑම වැඩි වෙන එකයි වෙන්නේ. සුළඟට බොහොම පොඩි බලපෑමක් කරතැහැකි, හැබැයි ඒක ගනන් ගතයුතු නොහැකිතරම්! මොකද, fuel dispersion and ignition දෙකම වෙන්නේ උබ කියනවා වගේ තත්පර කීපයකින්නෙවෙයි, මිලි තත්පර වලින්! ඔය, ඔයා විස්තර කරන්නේ හිතාගන්නත් බැරි අතිශය කුඩා කාල පරාසයක්! ඉතින් ඔයකියන තරම් ලොකුබලපෑමක් සුළගෙන් වෙන්නේ නෑ! මේක අතිශයින්ම වේගවත්, ඒ නිසා සුළං තිබ්බත් බොහොම පොඩි effect එකක් වෙන්නේ![/SIZE] [COLOR=rgb(235, 107, 86)][B]වාතය කෙළින්ම ලේවලට දිය කරගන්න කෘමි සත්තු කිසි අවුලක් නැතිව ඉන්නවා.[/B][/COLOR] [SIZE=5]air cavities තියන මිනිස්සු, ක්ෂීරපායී සත්තු, කුරුල්ලො සහ උරගයො කොහොමත් මැරෙනවානේ ඉතින්. ඔයා කියනවිදිහට වාතය කෙළින්ම ලේවලට දිය කරගන්න කෘමි සත්තු කිසි අවුලක් නැතිව ඉන්නවිදිහක් නෑ. මොකද: Thermobaric බෝම්බයකින් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ කෘමීන් හිටියොත්, ක්ෂණික result එක මරණය. හේතුව, පිපිරීමෙන් ඇතිවන කම්පන තරංග සහ දැඩි තාපය. බ්ලාස්ට් එකේ effect එක ඉන්න ඕනෑම කෘමියෙකු නිසැකවම මැරෙනවා! මැස්සන් සහ මදුරුවන් කුඩා, සැහැල්ලු කෘමීන් විශේෂයෙන් මේ පිපිරුම් තුළ සිටී නම්, Thermobaric බෝම්බයක බලපෑමෙන් බේරීමට ඇති අවස්ථා නැති තරම්![/SIZE] [COLOR=rgb(235, 107, 86)][B]මේක එක්කො ඔය පේන තැන යට තියෙන මොකක් හරි underground facility එකක් target කරල ගහපු එකක්. බිල්ඩින්වලට මොනවත් වෙන් නැත්තෙ එ්වා පොළොවෙන් උඩ තියෙන නිසා.[/B][/COLOR] [SIZE=5]ඔයා strike එකට පෙර buildings බැළුවොත් පෙනෙයි, already half destroyed කියල. ඔච්චර මැසිව් impact එකක් underground වලට හැහුවම එනවයි කියල හිතන්න අමාරුයි! Half destroyed buildings වලට ගහල සමතලා කරනවට වඩා මේක effective. එක bomb එකයි, ඒරියා එකක්ම ඉවරයි![/SIZE] [COLOR=rgb(235, 107, 86)][B]මේක vacuum bomb එකක් වෙන්න අමාරුයි. Vacuum bomb එකකින් ලොකු cavitation effect එකක් එන්න ඕනනෙ. මේකෙ පේන්නෙ blast එකක් විතරයි.[/B][/COLOR] [SIZE=5]මට පේන විදිහට Vacuum bomb එකකින් එන cavitation effect නැතිනම් vapor bubble එක massive explosion එකත් එක්ක ආව, බෝම්බයේ පිපිරුම නිසා ඇතිවන පීඩනය හා උෂ්ණත්වයේ වේගවත් වෙනස්වීම් නිසා තමා මේක ඇතිවෙන්නේ! මේකෙ ස්වභාවය analysed කරල බැළුවම පේන්නේ නම් vacuum bomb කියල, [/SIZE][B][SIZE=5]ඒත් ඉතින් පෙනුමට නිරීක්ෂණයෙන් නිගමනයට එළඹුනත් උන්ගේ සයිට් එකේවත් දාල තිබ්බොත් confirm කරලම කියතැහැකි ඉතින්. දන්න දැනුමෙන් ඔයටික කිව්වේ ඉතින්. :P[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom