Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝකරයා යුක්රේනයම නැතිකරල දායි වගේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් වැඩිවිස්තර හොයල බැළුවොත්, ODAB-9000 Telegram එකේ තිබ්බට, ODAB-9000 vacuum bomb කියලා, ඇත්ත විස්තර හොයලා බැළුවොත් එහෙම එකක් හොයාගන්න නෑ. එක්කෝ මේක ODAB-1500 Thermobaric වෙන්න පුළුවන් possibility එකක් තියෙනවා.

ඔව් දැනට FAB 3000 තමා, මේකේ උබ කිව්වා වගේ සීරීස් එකක් තියෙනවා. සවිස්තරාත්මකව කිව්වොත් මෙහෙමයි.

FAB-250: මේක බොහෝ විට උපක්‍රමශීලී ප්‍රහාර සඳහා භාවිතා කරන කුඩා, බෝම්බයක්

FAB-500: මේක වඩා වැදගත් significant structural damage එකක් කරන්න පළුවන් හානි සඳහා නිර්මාණය කර ඇති බෝම්බයක්

FAB-1500: මේක විශේෂයෙන් ශක්තිමත් ඉලක්ක වලට එරෙහිව ගැඹුරට විනිවිද යාමට සහ වැඩි විනාශයක් ඇති කිරීමට භාවිතාකරනවා

FAB-3000: මේක මිලිටරි buildings සහ other ගොඩනැගිලි සඳහා උපරිම බලපෑමක් කරන්න පුළුවන්

FAB-5000 සහ FAB-9000: මේවා ඊටත් වඩා විශාල වන අතර යටිතල පහසුකම් සහ දැඩි ලෙස ශක්තිමත් කරන ලද ඉලක්ක මත උපාය මාර්ගික ප්‍රහාර වලට භාවිතාකරන දැවැන්ත පිපිරීම් නිර්මාණය කළ හැකි බෝම්බයක්

ODAB-500PM and ODAB-500PMV වලට එහායින් ODAB-1500 තියෙනවා. ODAB-1500 තමයි largest ම ODAB සීරීස් එකෙන්.

ඔව් ලොකුම Thermobaric FOAB එක ටොන් 7. මේකේ 44 tons of TNT තියෙනවා. (ඉතින් මේකේ impact එක හිතාගත්තැහැකිනේ, මේකෙ පිපිරුම සමානකරනවා පොඩි නියුක් එකකට) විස්තර හොයන අයට, FOAB කියන්නේ, Father of All Bombs (නමෙන්ම හිතාගත්තැහැකිනේ) කියන එක.

තව වැඩිවිස්තර එහෙම තියෙනවනම් කට්ටිය share කරන්න, දැනුම හොයන අයට ප්‍රයෝජනවත් වෙයි...

[QUOTE="Lokupappa, post: 30210373, member: 567355"] [SIZE=5]ඔව් වැඩිවිස්තර හොයල බැළුවොත්, [B]ODAB-9000[/B] [B]Telegram[/B] එකේ තිබ්බට, [B]ODAB-9000 vacuum bomb[/B] කියලා, ඇත්ත විස්තර හොයලා බැළුවොත් එහෙම එකක් හොයාගන්න නෑ. එක්කෝ මේක [B]ODAB-1500 Thermobaric[/B] වෙන්න පුළුවන් possibility එකක් තියෙනවා. ඔව් දැනට [B]FAB 3000[/B] තමා, මේකේ උබ කිව්වා වගේ සීරීස් එකක් තියෙනවා. සවිස්තරාත්මකව කිව්වොත් මෙහෙමයි. [B]FAB-250:[/B] මේක බොහෝ විට උපක්‍රමශීලී ප්‍රහාර සඳහා භාවිතා කරන කුඩා, බෝම්බයක් [B]FAB-500:[/B] මේක වඩා වැදගත් [B]significant structural damage[/B] එකක් කරන්න පළුවන් හානි සඳහා නිර්මාණය කර ඇති බෝම්බයක් [B]FAB-1500:[/B] මේක විශේෂයෙන් ශක්තිමත් ඉලක්ක වලට එරෙහිව ගැඹුරට විනිවිද යාමට සහ වැඩි විනාශයක් ඇති කිරීමට භාවිතාකරනවා [B]FAB-3000:[/B] මේක මිලිටරි buildings සහ other ගොඩනැගිලි සඳහා උපරිම බලපෑමක් කරන්න පුළුවන් [B]FAB-5000[/B] සහ [B]FAB-9000:[/B] මේවා ඊටත් වඩා විශාල වන අතර යටිතල පහසුකම් සහ දැඩි ලෙස ශක්තිමත් කරන ලද ඉලක්ක මත උපාය මාර්ගික ප්‍රහාර වලට භාවිතාකරන දැවැන්ත පිපිරීම් නිර්මාණය කළ හැකි බෝම්බයක් [B]ODAB-500PM[/B] and [B]ODAB-500PMV[/B] වලට එහායින් [B]ODAB-1500[/B] තියෙනවා. [B]ODAB-1500[/B] තමයි largest ම [B]ODAB[/B] සීරීස් එකෙන්. ඔව් ලොකුම Thermobaric [B]FOAB[/B] එක ටොන් 7. මේකේ [B]44 tons of TNT[/B] තියෙනවා. (ඉතින් මේකේ impact එක හිතාගත්තැහැකිනේ, මේකෙ පිපිරුම සමානකරනවා පොඩි නියුක් එකකට) විස්තර හොයන අයට, [B]FOAB[/B] කියන්නේ, [B]Father of All Bombs (නමෙන්ම හිතාගත්තැහැකිනේ)[/B] කියන එක. [/SIZE] [COLOR=rgb(41, 105, 176)][SIZE=5][B]තව වැඩිවිස්තර එහෙම තියෙනවනම් කට්ටිය share කරන්න, දැනුම හොයන අයට ප්‍රයෝජනවත් වෙයි...[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom