Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
-ජෝක්ස්-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකු මැඩල් එක

’තමුසෙට මේ පුංචි මැඩල් එක හම්බවුණේ මොනවටද?’

මෙගා ස්ටාර් තරගයකින් අවසන් වටයට පැමිණි ගීත කුමාරගේ නිවසට පැමිණි ඔහුගේ මිතුරකු වූ පුෂ්පකුමාර ඇසුවේ සාලයේ රඳවා තිබූ කුඩා පදක්කමක් දෙස බලමිනි.

’මෙගා ස්ටාර් තරගයේ අවසන් වටයට සින්දු කිව්වට’ ගීත කුමාර පිළිතුරු දුන්නේ තරමක ආඩම්බරයකිනි.

’එතකොට මේ ලොකු මැඩල් එක?’ පුෂ්පකුමාර ඇසුවේය.

’සින්දු කියන එක නැවැත්තුවට’ ගීත කුමාර කීය.

අස්ප මොළේ

පීටර් අශ්වයා පිටින් බිමට ඇද වැටුණේ පිට්ටනියේ රවුමක් යමින් සිටියදීය. අශ්වයා සැණෙකින් දණ බිම ඇන, තම හාම්පුතා කටින් ඔසවා ඉතා අසීරුවෙන් තම පිට මත දමාගෙන ගෙදර ගෙනැවිත් ඇඳෙහි තබා, වහා දුව ගොස් දොස්තර කැඳවාගෙන ආවේය.

’හරි මොළේ තියෙන සතෙක්’ ලෙඩා බැලීමට පැමිණ අශ්වයා ඉටු කළ වැඩ කොටස ගැන ඇසූ සෝමවංශ කීය.

’මොන පිස්සුද? ඒ සතා එක්කගෙන ඇවිත් තිබුණේ අස්සයන්ට වෙදකම් කරන දොස්තරවනෙ.’ පීටර් කීවේ කෙඳිරි ගාමිනි.

‘එයා කොහෙද මගෙත් එක්ක දුවන්නෙ’

හොරකු මහ රෑ නිවෙසක් බිඳ එහි තිබූ වටිනා බඩු මුට්ටු ගෝනියක දමාගෙන නිවසින් පිට වීමට සැරසෙද්දී හදිසියේම මල් බඳුනක් මහ හඬක් නඟමින් බිම වැටුණි.

ඒ හඩින් පිබිදුණු නිවසේ අයිතිකරුහට කිසිවකු පැනදුවන හඬ ඇසුණි. හේ ප්රකට ධාවන ශූරයෙකි. වහා ඇඳෙන් බිමට පැනගත් හේ හැර දමා තිබූ දොරෙන් එළියට පැන, ඈත දුවන සොරා දැක ඒ දෙසට වේගයෙන් දුවන්නට විය.

ටිකෙන් ටික වේගය වැඩි කරමින් සොරා හඹා ගිය හෙතෙම එක්වරම වේගය වැඩිකරමින් සොරා පසුකර දුවන්නට වූයේ ඔහු වෙත සමච්චල් සිනාවක් පාමිනි.

[QUOTE="thilzz, post: 6977129, member: 103868"] [CENTER][SIZE=4][B]ලොකු මැඩල් එක[/B][/SIZE] [SIZE=4]’තමුසෙට මේ පුංචි මැඩල් එක හම්බවුණේ මොනවටද?’ මෙගා ස්ටාර් තරගයකින් අවසන් වටයට පැමිණි ගීත කුමාරගේ නිවසට පැමිණි ඔහුගේ මිතුරකු වූ පුෂ්පකුමාර ඇසුවේ සාලයේ රඳවා තිබූ කුඩා පදක්කමක් දෙස බලමිනි. ’මෙගා ස්ටාර් තරගයේ අවසන් වටයට සින්දු කිව්වට’ ගීත කුමාර පිළිතුරු දුන්නේ තරමක ආඩම්බරයකිනි. ’එතකොට මේ ලොකු මැඩල් එක?’ පුෂ්පකුමාර ඇසුවේය. ’සින්දු කියන එක නැවැත්තුවට’ ගීත කුමාර කීය. :yes::D:lol: [B]අස්ප මොළේ[/B][/SIZE] [SIZE=4]පීටර් අශ්වයා පිටින් බිමට ඇද වැටුණේ පිට්ටනියේ රවුමක් යමින් සිටියදීය. අශ්වයා සැණෙකින් දණ බිම ඇන, තම හාම්පුතා කටින් ඔසවා ඉතා අසීරුවෙන් තම පිට මත දමාගෙන ගෙදර ගෙනැවිත් ඇඳෙහි තබා, වහා දුව ගොස් දොස්තර කැඳවාගෙන ආවේය. ’හරි මොළේ තියෙන සතෙක්’ ලෙඩා බැලීමට පැමිණ අශ්වයා ඉටු කළ වැඩ කොටස ගැන ඇසූ සෝමවංශ කීය. ’මොන පිස්සුද? ඒ සතා එක්කගෙන ඇවිත් තිබුණේ අස්සයන්ට වෙදකම් කරන දොස්තරවනෙ.’ පීටර් කීවේ කෙඳිරි ගාමිනි. :D:P:shocked: [B]‘එයා කොහෙද මගෙත් එක්ක දුවන්නෙ’[/B][/SIZE] [SIZE=4]හොරකු මහ රෑ නිවෙසක් බිඳ එහි තිබූ වටිනා බඩු මුට්ටු ගෝනියක දමාගෙන නිවසින් පිට වීමට සැරසෙද්දී හදිසියේම මල් බඳුනක් මහ හඬක් නඟමින් බිම වැටුණි. ඒ හඩින් පිබිදුණු නිවසේ අයිතිකරුහට කිසිවකු පැනදුවන හඬ ඇසුණි. හේ ප්රකට ධාවන ශූරයෙකි. වහා ඇඳෙන් බිමට පැනගත් හේ හැර දමා තිබූ දොරෙන් එළියට පැන, ඈත දුවන සොරා දැක ඒ දෙසට වේගයෙන් දුවන්නට විය. ටිකෙන් ටික වේගය වැඩි කරමින් සොරා හඹා ගිය හෙතෙම එක්වරම වේගය වැඩිකරමින් සොරා පසුකර දුවන්නට වූයේ ඔහු වෙත සමච්චල් සිනාවක් පාමිනි.[/SIZE] :lol::eek::lol: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom