Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝඩුවලට කාමර දෙන හෝටල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝඩුවලට කාමර දෙන හෝටල්

අනුරාධපුරේ තරම් ජෝඩුවලට කාමර දෙන හෝටල් කොළඹවත් නැතිව ඇති

අනුරාධපුරේ ( Anuradhapura ) තරම් ජෝඩුවලට කාමර දෙන හෝටල් කොළඹවත් නැතිව ඇති. පෙම්වතුන් උද්‍යානවල දී හමුවෙලා පෙම් කරන විට පාඩු වෙන්නේ හෝටල්වලට.

අන්න ඒ වගේ අසීරු අවස්ථාවල දී පොලිසිය තමයි හෝටල්කාරයින්ගේ පිහිටට එන්නේ. තරුණ තරුණියන් එලිමහන් තැනක දී හමුවීම මහා වරදක් ලෙස සමාජයට පෙන්වා දෙමින් වට කරලා මං බැංකුව මංකොල්ල කාපු හොරු අල්ලනවා වගේ පෝලිම් කරලා පොලිසියට දක්කලා තරුණ තරුණියන් භීතියට පත් කරනවා.

ඊට පස්සේ මොකක්ද වෙන්නේ?

ඔව්…!

විකල්ප ස්ථානය හෝටල් කාමර තරුණ තරුණියන්ගේ හමුවීමේ තැන වෙනවා. හෝටල්වලට බිස්නස් හොඳයි.

එලිමහන් තැනක දී හමුවෙලා පෙම්බස් දොඩන තරුණ යුවලවල් කාමර තුල දී තමන්ගේ සීමා ඉක්මවා යෑමත් එහි ප්‍රතිඵලයක් ලෙසින් වැඩි තරුණියන් පිරිසක් අසරණ වීමත් සිදු වෙනවා.

එයින් සැලකිය යුතු පිරිසක් සමාජයට මුහුණ දීමේ අභියෝගයෙන් පරාජයට පත් වී සිය දිවි නසා ගන්නවා.

පොලිසිය වැටලීමේ තීරණ ගන්නේ පෙළඹවීමක් නිසා. ඒ පෙළවීමේ බලය එක්කෝ හෝටල්කාරයින් ලබා දෙන අල්ලසක් විය හැකියි. නැත්නම් සංස්කෘතික සදාචාරවාදීන්ගේ බලපෑම විය හැකියි.

අන්න ඒ පෙළඹවීම තමයි සිය දිවිනසා ගන්නා තරුණ ජීවිතවල වගකීම ගන්න ඕන.

තරුණ පෙම්වතුන්ට නිදහසක් නැති ව්‍යාපාර වෙනුවෙන් තරුණ තරුණියන් අපහසුතාවයට භීතියට පත් කරන මේ රටේ නිදහසක් තියනවා කියලා ඔබ හිතනවා ද?

* මෙහි ටැග් කර තිබෙන්නේ මගේ අදහසට එකඟ වෙන අයගේ නම් නොවේ. ඔවුන්ගේ නම් සඳහන් කළේ අදහස් ලබා ගැනීමේ අරමුණෙනි.

source http://thewoman.lk/archives/6049

[QUOTE="sankicool, post: 23700534, member: 567977"] [b]ජෝඩුවලට කාමර දෙන හෝටල්[/b] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkRed"][CENTER]අනුරාධපුරේ තරම් ජෝඩුවලට කාමර දෙන හෝටල් කොළඹවත් නැතිව ඇති[/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"][B]අනුරාධපුරේ ( Anuradhapura ) තරම් ජෝඩුවලට කාමර දෙන හෝටල් කොළඹවත් නැතිව ඇති. පෙම්වතුන් උද්‍යානවල දී හමුවෙලා පෙම් කරන විට පාඩු වෙන්නේ හෝටල්වලට. අන්න ඒ වගේ අසීරු අවස්ථාවල දී පොලිසිය තමයි හෝටල්කාරයින්ගේ පිහිටට එන්නේ. තරුණ තරුණියන් එලිමහන් තැනක දී හමුවීම මහා වරදක් ලෙස සමාජයට පෙන්වා දෙමින් වට කරලා මං බැංකුව මංකොල්ල කාපු හොරු අල්ලනවා වගේ පෝලිම් කරලා පොලිසියට දක්කලා තරුණ තරුණියන් භීතියට පත් කරනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඔව්…! විකල්ප ස්ථානය හෝටල් කාමර තරුණ තරුණියන්ගේ හමුවීමේ තැන වෙනවා. හෝටල්වලට බිස්නස් හොඳයි. එලිමහන් තැනක දී හමුවෙලා පෙම්බස් දොඩන තරුණ යුවලවල් කාමර තුල දී තමන්ගේ සීමා ඉක්මවා යෑමත් එහි ප්‍රතිඵලයක් ලෙසින් වැඩි තරුණියන් පිරිසක් අසරණ වීමත් සිදු වෙනවා. එයින් සැලකිය යුතු පිරිසක් සමාජයට මුහුණ දීමේ අභියෝගයෙන් පරාජයට පත් වී සිය දිවි නසා ගන්නවා. පොලිසිය වැටලීමේ තීරණ ගන්නේ පෙළඹවීමක් නිසා. ඒ පෙළවීමේ බලය එක්කෝ හෝටල්කාරයින් ලබා දෙන අල්ලසක් විය හැකියි. නැත්නම් සංස්කෘතික සදාචාරවාදීන්ගේ බලපෑම විය හැකියි. අන්න ඒ පෙළඹවීම තමයි සිය දිවිනසා ගන්නා තරුණ ජීවිතවල වගකීම ගන්න ඕන. තරුණ පෙම්වතුන්ට නිදහසක් නැති ව්‍යාපාර වෙනුවෙන් තරුණ තරුණියන් අපහසුතාවයට භීතියට පත් කරන මේ රටේ නිදහසක් තියනවා කියලා ඔබ හිතනවා ද? * මෙහි ටැග් කර තිබෙන්නේ මගේ අදහසට එකඟ වෙන අයගේ නම් නොවේ. ඔවුන්ගේ නම් සඳහන් කළේ අදහස් ලබා ගැනීමේ අරමුණෙනි. source [url]http://thewoman.lk/archives/6049[/url] [/B][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom