Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
ජෝතිපාල ඇත්තටම පොරක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝතිපාල ඇත්තටම පොරක් ද?

- අනවසරයෙන් උපුටාගැනීම තහනම්  -

ජෝතිපාල ඇත්තටම පොරක් ද?

එච්. ආර්. ජෝතිපාල යනු අදින් වසර 24 කට පෙර අදවන් දිනක මිය ගිය සාමාන්‍ය ගායකයෙකි. නමුත්, ජෝති මිය යන්නේ සාමාන්‍ය මිනිසෙක් ලෙසින්ම නොවේ. ඔහු මිය යනු ලබන්නේ, අනාගතය වෙත මාතෘකා හා අවකාශ අවස්ථා සපයා දුන් අවස්ථා සලසන්නෙකු ලෙසයි. ජෝතිගේ මරණය සිදුවූ ජූලි මස 7 වෙනිදා අත්‍යාසන්න වෙමින් පවත්නා විට - අපේ කාර්යාල වල කළා හා සංස්කෘතික හෝ නිර්මාණ අංශයන්හි උදවිය දැඩි තකළ බලකාරී කරයි. ජෝති ගැන කියවීමට වැඩි කාලයක් වැය කරයි. ජෝතිගේ ඥාතීන් හා හිතවතුන් සොයා ගැනීම පිණිස දසත අමතයි. ජෝති ගැන ලියවුණු පොත-පතෙහි කතෘවරුන් හබා යයි. අඩුම තරමේ - ජෝති සමග එකට මතුවිත තොල ගෑවෙකු හෝ හොයා ගැනීමේ නොනිමි අරගලයක් දියත් කරයි. ඒ කුමක් සදහා ද. ඇත්ත වශයෙන්ම, ජෝති යනු ඒ තරම් මහන්සියෙන් වෙහෙසී යමක් කළ යුතුව ඇති අනුස්මරණීය හෝ සදානුස්මරණීය මිනිසෙක් වී සිටින්නේ ද. කියවා ගත යුතු දේ කිහිපයකි.

ජෝති යනු මියයන විට - ගැලරියට ගී ගයන ලපයි සිපයි ගායකයෙක් යැයි සම්භාවනීය කුලයේ විවේචනයට ලක්ව තිබිණි. ඊට හේතු කීපයකි. රාගයට හෝ පොතේ ඇති ලතාවට ගී ගයන සම්භාවනීය හා ‘සිරා සංස්කෘතික‘ පොරවල් අභිබවමින් ලවක් දෙවක් නැතිව ගැලරිය අමතමින් සිටින ජෝති ලංකාවේ නන් දෙස හදවත් විසින් වැලද ගනිමින් සිටියි. සම්භාවනීයයන් හට මෙය දරා ගැනීමට හෝ දිරවා ගැනීමට නොහැකි මහා ඊර්ෂ්‍යාවක් ජනිත කරන සිද්ධි මාලාවක් වූයේ නම් - එහි ඇති වරදක් මා නොදකිමි.

දැන් අප විසින් ජෝති ගැන යමක් කියවා ගත යුතු කරුණු කිහිපයක් ඇත.

පළමු අදියර

70 අග හා 80 දශකයේ මැදභාගය වන විට ජෝති යනු, ‘ලපයි සිපයි ගායකයෙකි‘. 80 ම අග හෝ 90 වන විට ජෝති නම් අසහාය නිර්මාණශිල්පියෙකි. සහශ්‍රය උදාවන විට නුවන් නයනජිත් කුමාරට අනුව, ජෝති නම් ‘පොදු ජන ගී ලොවේ අවසන් අධිරාජ්‍යයා‘යි. මරදානේ සිංදු කාමර වල ගී ගැයීමේ සිට ලපයි සිපයි ගායකයා වීම දක්වාත්, ඉනික්බිති මහිමලංකාරය වීම හරහා අධිරාජ්‍යයා වීම දක්වා ආදරණීය ජෝති ගොඩ නැගෙන්නේ කෙසේද?

1952 දී වසන්තා සදනායක මුණ ගැසීමට ජෝතිට පාර කියන්නේ ජෝතිගේ එකල මිතුරෙකි. වසන්තා ගැයූ ‘මහවැලි නදියේ‘ එකම එක පදයක් පමණක් ගැයීමට ජෝතිට වරම් ලැබිණි. එහි, ‘තොටියෝ‘ කියන්නේ ජෝතිය. ජෝති මෙතරම් දුරක් එන්නේ එක පදයකින් ඇරඹි ගමනකිණි. එසේම මෙතරම් දුරක් ආවේත් ඒ නිසා විය හැක. කැසට් හෝ තැටි නිශ්පාදනය කරමින් මහා පරිමාණයෙන් කලාවට ගොඩබට සියල්ල ජෝති විසින් අතික්‍රමණය කරනු ලබන්නේ, සිහිනය යථාර්ථයක් කරගනු පිණිස ‘අමු කට්ටක් කාපු‘ මිනිසෙක් නිසාම විය යුතුය. වසන්තා සේම ජේ.එස්.බී.රාණි පෙරේරා ද ජෝතිට යම් දිරියක් දුන් මිනිසුන් අතර සිටියාය. ජෝතිගේ ගායන දිවිය ඇරඹුණේ මත භේදයකිනි. ‘මත භේදය‘ චිත්‍රපටියේ ගීත පටිගත කිරීමට ඉන්දියාවට යා යුතුව තිබුණක් පාස්-පෝර්ට් එකක් නොවූ හෙයින් ජෝතිගේ ගමන නැවතිණි. ජෝතිගේ කටහඩ පිළිබද සතුටු නොවූයෙන් ‘පෙරකදෝරු බෑණා‘ හි ගී ගැයීමට අවස්ථාවක් ලබා දීමට අධ්යක්ෂ රාජ් නොකමැත්ත ඵල කළේය. ජෝතිගේ හඩ ගායනයට නුසුදුසුය කියූ එකම මිනිසා රාජ් නොවේ. සිරිසේන විමලවීර ‘පොඩි පුතා‘ හි හඩ පරීක්ෂණයේදී ජෝති ප්‍රතික්ෂේප කළේය. ජෝති සිය සිහිනය වෙනුවෙන්, අරගල කළේය. ජෝතිගේ සිහිනය යථාර්ථයක් වන්නේ, ‘සුරතලී‘ හි ‘සිරියමේ සාරා‘ ගීතයෙනි. ජෝතිට පළමු පදය ගයා, ඉන් පසු ගීයක් ගැයීමට වසර 4 ක් ඉවසා සිටීමට සිදුවිය ජෝති ඉවසාගෙන සිටියේය.

දෙවැනි අදියර

මේ ජොති කියැවීමේ දෙවැනි අදියරයි. ස්වතන්ත්‍ර නිර්මාණ ගැයීමට වඩා ජෝති පෙළඹූයේ හින්දි කොපි ගැයීමටයි. තත්කාලීන සමාජ වටපිටාව හා ජොතිට ගැයීමට තනු ලියූ තනු නිර්මාණශිල්පීන් ජෝති එතැනට යොමු කළා විය හැක. නමුත්, ජෝති නම් දෙන ඕනෑම පදයක් ගැයීමට සමර්ථ මිනිසෙකි. අසහාය හඩ පෞරුෂයකි. ජොති පසුබ්ම් ගායකයා වූයේ, පෙම්වතා-දුෂ්ඨයා-වීරයා හෝ ‘සිරා පොරවල්‘ වෙනුවෙන් පමණක් නොවේ. විකටයා පිටුපස සිට ගයන්නටද ජෝතිට හැකි විය. ජෝති එසේ කළ අවස්ථා ඇත (සාක්ෂි - වනමෝහිනී /1958, ශ්‍රී 296 / 1959 සහ තවත්). ජෝති ලෙස්ටර්ට හදුන්වා දුන්නේ, රෙකමදාරු කරනු ලැබූයේ ගාමිණි ෆොන්සේකා විසිනි. ජෝති ලෙස්ටර් වෙනුවෙන් ‘පෘතුගීසිකාරයා‘ ගැයුවේය. 23 හැවිරිදිව සිටි ජෝති 44 හැවිරිදි එඩී ජයමාන්න වෙනුවෙන් ‘දෛවයෝගයේදී‘ හඩ දුන්නේය. ජෝති ‘මාරම පොරක්‘ වීම ආරම්භ වන්නේ ඒ සමගය. ‘පදයක් තාලයට තලා ගැනීම‘ ඉක්මවා ගිය කාර්ය භාරයක් පසුබිම් ගායකයකු සතු විය යුතුවේ. ඒ ලක්ෂණ මොනවාදැයි ප්‍රතිභාව (Originals) නැතත්, ජෝති විසින් එවන් ප්‍රතිභාව නිර්මාණය කරනු ලැබීය. යුගය-වයස-සංවේදීතාව-අවදිය-ජවනිකාව සහ තවත් දේ ජෝති විසින් හදුන්වා දුන් පසුබිම් ගායන ප්‍රතිභාවන් වේ. එඩී ජයමාන්නට ගයන විධිය සහ ජෝ අබේවික්‍රම වෙනුවෙන් ගයන ක්‍රමය මුළුමනින්ම වෙනස් බව ජෝති හදුනාගෙන සිටියේය. තිරය පිටුපස සිටි ජෝති විකටයාට ගයන විට විකටයෙක් වූවා සේම-වීරයාට ගයන විට වීරයෙක්ද විය.

1952 පෙර, 52-56 කාලයේ හෝ 56 න් පසු යනු යුගත්‍රෙය් කොතැනකදී හෝ ජෝති විසින් ශාස්ත්‍රීය සංගීතය උගත් අවස්ථාවක් ගැන සදහනක් නැත. එහෙම කලා යැයි කිව හැකි තැනක් නැත. ජෝතිගේ ගුරුගුලය වූයේ ජන්මලාභයක් වූ වාසනාව හා සමාජ වටපිටාවයි. ජෝතිගේ සංගීත ආශ්‍රමය වූයේ බිත්ති නොබැදුණු එලිමහන් ලෝකයයි.

ජෝති ජීවත්ව සිටියදී, ජෝතිව දැඩි ලෙස විවේචනයට ලක්විය. ඔලාරික, අනුකරණවාදී, ගැති, හරසුන්, බොළද කිසි කමකට නැති ගායකයෙක් ලෙස අහක දමා තිබිණි. එහෙත් පුදුමයට කරුණ නම් කිසිම විටක, යටකී දුර්වල ලක්ෂණ කිසිවක් හුදී ජනයා හදුනා නොගැනීමයි. ඔවුහු ජෝතිගේ සොහොන පවා සිප වැලද ගිනිති. මහගම සේකර මියයන්නට පෙර මෙවැන්නක් කියා ඇත. ඒ තමන් විසින් ජෝතිගේ ශාස්ත්‍රීය ගායන කුසලතාව හදුනාගෙන ඇති බවත් එහෙයින් ජෝති වෙනුවෙන් ගීයක් ලිවීමට අපේක්ෂාවෙන් සිටින බවත්ය. නමුත්, ජෝති වෙනුවෙන් ඒ ගීය නොලියාම සේකර මියැදුණේය. විජය කුමාරතුංග විසින් ජෝති ගැන මෙසේ කියා ඇත-‘සිනමාවේදී ජෝති මා වෙනුවෙන් ලබා දුන් හඩ මට ලබා දෙන්න වෙන කෙනෙකුට තබා මටවත් පුළුවන් කමක් නෑ‘. එසේම ජෝතිගේ අභාවයෙන් පසු විජය තමන් වෙනුවෙන් තමන්ම ගයා ගත්තේය. ගාමිණි ෆොන්සේකා අවසන් කාලය වනතුරුහම සුදුසු හඩ පෞරුෂයක් සොයමින් සිටි බව කියැවේ.

ජෝති යු.ඇන්.පී. කාරයෙක් යැයි සැක කල හැකි මිනිසෙකි. නමුත්, කිසි විටෙක ජෝති තම ගීත ප්‍රචාරය කර දෙන්න යැයි කියමින් පුද්ගලික මාධ්‍ය කිසිවක් නැති කලෙක පවා රාජ්‍ය මාධ්‍ය පස්සෙන් නොගියේය. දීනයකු නොවීය. යුගයක ජෝතිට රූපවාහිනිය තහනම් වී තිබිණි. නමුත්, ජෝති තමන්වෙත එන ඕනෑම මාර්ගයකින් ජෝති පිළිගැනීමට මිනිසුන් සැදී පැහැදී සිටියහ. ජෝති විසින් ගොඩ දැමූ ගේය පද රචකයින් කිහිපදෙනෙක්ම වෙයි. අනෙක් පැත්තෙන්, ජෝති ගොඩ දැමූයේ, ඔවුන් විසින්. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, අජන්තා වීරසිංහ, ප්‍රෙමකීර්ති ඉන් කිහිප දෙනෙකි.

තුන්වෙනි අදියර

කොටස් කර ජෝති තේරුම් ගැනීම. ජෝති ගැයූ ගියූ විවිධ ලෙස වර්ග වී ඇත.

පුරුෂ යුග ගී

මිනිහා හරි මිනිහා - මොහිදීන් බෙග් හා ධර්මදාස වල්පොල

පෘතුගීසිකාරයා - සිඩ්නි ආටිගල

අපි සන්තෝසෙන් ඉන්නේ - මිල්ටන් පෙරේරා

තැටිය මැද්දෙ කළු කරාපු - එම්.ඒස් ප්‍රනාන්දු, සහ තවත්

ස්වතන්ත්‍ර නිර්මාණ

ආලේ මිහිර පෙන්නා - ෂේල්ටන් ප්‍රෙමරත්න

අමර පෙම් ලතාවේ - සරත් දසනායක

වාසනාව දොර ඇරලා - එම

සල් සපු නා - එම

සොදුරු ලොවට මල් වැහැලා - කල්රන්ස් විජේවර්ධන, සහ තවත්

හින්දි කොපි

විචාරකයිනට ජෝති අනුකාරකවාදී බෙළදයකු වන්නේ මේ නිසායි. මෙම වර්ගයේ ගී ඕනෑ තරම් ජෝති ගයා ඇත.

එච්.ආර්.ජෝතිපාල යනු සිංහල-ඉංග්‍රීසි-දෙමළ යන භාෂාත්රය චතුර ලෙස ලියූ-කියවූ-කතා කළ මිනිසෙකි. හින්දි භාෂාවද යම් තාක් දුරකට ඔහු විසින් හැසිරවීය. ජෝති යනු ගායන ලොවේ සිටි උසින් හා මහතින් පරිපූර්ණ වූ තේජසම්පන්න ගායකයායි. ‘ජෝතිමත්ය‘ යන වර්ණනයේ පරිසමාප්ත අරුත්ගත් ජෝතිමත් ගායකයෙකි ජෝති. උපන්දාම, ජෝති ජෝතිමත් වන්නේ යැයි කොන්ඩඥ නොවන වෙනකෙකු විසින් දඹරැගිල්ල ඔසවනු ලදුව කියා ඇතිවා නියතයි. එසේම ජෝති සතු අනන්‍ය ප්‍රතිභාවක් විය. ඕනෑම නළුවෙක් වෙනුවෙන් වෙනකෙක් විසින් පසුබිම් ගී ගයන විට නළුවා හා ගායකයා එකෙකු නොවන බව ‘මාට්ටු වෙයි‘. නමුත්, ජෝති ගී ගයන කළ නළුවා හා ජෝති යනු දෙකෙකු නොව එකෙකු වන්නේ යැයි දැනෙනවා මිස වෙනකක් නොදැනේ.

ජෝති මාරම පොරක්. මෙසේ කියන්නේ-මැරෙන විට ඉපදිලාවත් නොසිටි මා වැනි ජෝතිගේ සුළගවත් නොවැදුණු උන් නොවේ. ‘ජෝතිගෙ රෙකෝඩිං දවසට මම කළිං ගෙදර යනව‘ යැයි එකළ ගුවන් විදුලි පටිගත ශිල්පියෙකු කීවේය. ‘ඇයි ඒ.‘ ඔහු ප්‍රශ්න කළේය. ‘No Rehearsals - No Corrections - One Take Then Save‘. ජෝති යනු ‘One Take‘ ගායකයෙකි.

අවසන් අදියර

1987 ජූලි 7 වෙනිදා ජෝති මිය යන්නේ දහස් ගණනක් ගීත ගැයූ මිලියන ගණනක් වින්දනය කළ මිනිසෙකු ලෙසයි. නමුත්, කිව යුතු දෙයක් ඇත. හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල, නැමැත්තා තමාගේ වටිනාකම නිසි පරිදි හදුනාගෙන සිටි මිනිසෙක් නොවේ. ජෝතිගේ වෙළදපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර 24 කට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම එයට එක් හේතුවක් විය හැක. එසේම ජෝතිගේ වටිනාකම ජොත් පමණක් නොව රටේ කළා බලධාරීන් හෝ නොදැන සිටියේය. ජොතිගේ ආදාහනය දා බෙරැල්ට පිරුණු මහ සෙනග අද තවත් ඓතිහාසික වාර්තාවකි. ඉන් කියා සිටියේ, ජෝති සතු සමාජ වටිනාකම මෙන්ම ජෝතිගේ වෙළදපොල වටිනාකමයි. සමාජ ප්රාග්ධනය ශූන්‍ය වූ ජෝති ගායන ලොවට පා තබන්නේ, අත්වැඩ දීමටයි. පසුව කඩේ යයි. බත් අදියි. ඒ ජෝතිගේ ආරම්භයයි. නමුත් අවසාන වන විට ජෝති කඩේ යැවූ සියලු දෙනාම පාහේ ජෝති වෙනුවෙන් බත් ඇදීමට හා කඩේ යාමට සූදානම් වන තත්ත්වයකට පත් විය.

ජෝති විසින් ලිඛිත වාර්තා ඇති චිත්‍රපට 1000කට වැඩියෙන් ගයා ඇත. ජෝති නිර්මිත කැසට් ගණන 102. ඒවාහි ගීත 1222ක් තිබී ඇත. මොහොමඩ් රාෆි ජෝති පිළිබද සිය තක්සේරුව කර ඇත්තේ මෙසේයි-‘ජෝතිට ලංකාව පොඩි වැඩියි. ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවෙ‘. ඇත්ත. රාෆි කියනුයේ මොන අර්ථයෙන් වුවත්, ජෝති ඉන්දියාවේ ඉපදුණේ නම් ජීවත් වන කාලයේදීම ජෝතිට සිය සමාජ වටිනාකම දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වීමට තිබිණි. ජෝති රාජ්‍ය සම්මාන නොලද්දේය. ගරු නම්බු නාම වෙනුවෙන් ආරාධනා නොලද්දේය. සංස්කෘතික උත්සව වල ප්‍රධාන ආරාධිතයා ලෙස නොපැමිණියේය. රාජ්‍ය නායකයින් සතුටු කරනු වස් ලංකාවේ නියෝජිතයා ලෙස ගී ගැයීමට රට සවාරි නොගියේය. නමුත්, ජෝති හුදු ජනයා වෙනුවෙන්, ගී ගැයීම පමණක් කළේය.

අද වන විට සියලු මාධ්‍යන් විසින් ජෝති වන්දනා කරමින් සිටින්නේ අනෙකක් නිසා නොවේ. දහස් ගණනක් වූ ජෝතිගේ සිංදු නෙවන්නට අද වන විට රේඩියෝ හෝ එෆ්. එම්. නාලිකා වල පැවැත්ම පිළිබද සිතා ගන්නටත් බැරි ඛේදනීය තත්ත්වයකට පත්ව තිබෙතැයි සැක කළ හැකිය. යටකී පරිදිම, අද වන විට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය බොහෝමයක් - ඒ අතරිනුත් රේඩියෝ සියල්ලම පාහේ ගීත පදනම් කරගත් වැඩසටහන් ප්‍රචාරය කරන්නන්ය. එහෙයින්ම, ජෝති යනු ඔවුන්ගේ-අපේ ගුවන් කාලය ජනතා කැමැත්ත දිනා ගත හැකි පරිදි යමක් කරගැනීමට හොදම මාර්ගයයි. අද වන විට මාධ්‍ය විසින් ජෝති විසින් සැමරිය යුතුව ඇත. මන්දයත්, රේඩියෝ පවතින්නේ ජෝති මත පදනම්වම නොවූවත් - ජෝති විසින් වැඩසටහන් බොහෝමයක් තීරණය කරනු ලැබ ඇති බව ද රේඩියෝ වල පැවැත්ම තීරණය කර දෙනු ලබන බවත් පිළිගත යුතු සත්‍ය තත්ත්වයකි.

- අනවසරයෙන් උපුටාගැනීම තහනම් -

- ලියුම්කරුවා: තෙලා හෙවත් භාරත තෙන්නකෝන් http://idea365.blogspot.com -

(පලකලේ : රස්ති)

[QUOTE="rasthiyadukaraya, post: 11844798, member: 365325"] [b]ජෝතිපාල ඇත්තටම පොරක් ද?[/b] [B][SIZE=3][/SIZE][SIZE=3]- අනවසරයෙන් උපුටාගැනීම තහනම් :yes: -[/SIZE][/B] [B] [/B] [B][SIZE=5][B]ජෝතිපාල ඇත්තටම පොරක් ද? [/B][/SIZE][/B] [SIZE=3]එච්. ආර්. ජෝතිපාල යනු අදින් වසර 24 කට පෙර අදවන් දිනක මිය ගිය සාමාන්‍ය ගායකයෙකි. නමුත්, ජෝති මිය යන්නේ සාමාන්‍ය මිනිසෙක් ලෙසින්ම නොවේ. ඔහු මිය යනු ලබන්නේ, අනාගතය වෙත මාතෘකා හා අවකාශ අවස්ථා සපයා දුන් අවස්ථා සලසන්නෙකු ලෙසයි. ජෝතිගේ මරණය සිදුවූ ජූලි මස 7 වෙනිදා අත්‍යාසන්න වෙමින් පවත්නා විට - අපේ කාර්යාල වල කළා හා සංස්කෘතික හෝ නිර්මාණ අංශයන්හි උදවිය දැඩි තකළ බලකාරී කරයි. ජෝති ගැන කියවීමට වැඩි කාලයක් වැය කරයි. ජෝතිගේ ඥාතීන් හා හිතවතුන් සොයා ගැනීම පිණිස දසත අමතයි. ජෝති ගැන ලියවුණු පොත-පතෙහි කතෘවරුන් හබා යයි. අඩුම තරමේ - ජෝති සමග එකට මතුවිත තොල ගෑවෙකු හෝ හොයා ගැනීමේ නොනිමි අරගලයක් දියත් කරයි. ඒ කුමක් සදහා ද. ඇත්ත වශයෙන්ම, ජෝති යනු ඒ තරම් මහන්සියෙන් වෙහෙසී යමක් කළ යුතුව ඇති අනුස්මරණීය හෝ සදානුස්මරණීය මිනිසෙක් වී සිටින්නේ ද. කියවා ගත යුතු දේ කිහිපයකි.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ජෝති යනු මියයන විට - ගැලරියට ගී ගයන ලපයි සිපයි ගායකයෙක් යැයි සම්භාවනීය කුලයේ විවේචනයට ලක්ව තිබිණි. ඊට හේතු කීපයකි. රාගයට හෝ පොතේ ඇති ලතාවට ගී ගයන සම්භාවනීය හා ‘සිරා සංස්කෘතික‘ පොරවල් අභිබවමින් ලවක් දෙවක් නැතිව ගැලරිය අමතමින් සිටින ජෝති ලංකාවේ නන් දෙස හදවත් විසින් වැලද ගනිමින් සිටියි. සම්භාවනීයයන් හට මෙය දරා ගැනීමට හෝ දිරවා ගැනීමට නොහැකි මහා ඊර්ෂ්‍යාවක් ජනිත කරන සිද්ධි මාලාවක් වූයේ නම් - එහි ඇති වරදක් මා නොදකිමි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් අප විසින් ජෝති ගැන යමක් කියවා ගත යුතු කරුණු කිහිපයක් ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][U][B][SIZE=4]පළමු අදියර[/SIZE][/B][/U] [/SIZE] [COLOR=#333333][FONT=Arial][SIZE=3]70 අග හා 80 දශකයේ මැදභාගය වන විට ජෝති යනු, ‘ලපයි සිපයි ගායකයෙකි‘. 80 ම අග හෝ 90 වන විට ජෝති නම් අසහාය නිර්මාණශිල්පියෙකි. සහශ්‍රය උදාවන විට නුවන් නයනජිත් කුමාරට අනුව, ජෝති නම් ‘පොදු ජන ගී ලොවේ අවසන් අධිරාජ්‍යයා‘යි. මරදානේ සිංදු කාමර වල ගී ගැයීමේ සිට ලපයි සිපයි ගායකයා වීම දක්වාත්, ඉනික්බිති මහිමලංකාරය වීම හරහා අධිරාජ්‍යයා වීම දක්වා ආදරණීය ජෝති ගොඩ නැගෙන්නේ කෙසේද? [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3]1952 දී වසන්තා සදනායක මුණ ගැසීමට ජෝතිට පාර කියන්නේ ජෝතිගේ එකල මිතුරෙකි. වසන්තා ගැයූ ‘මහවැලි නදියේ‘ එකම එක පදයක් පමණක් ගැයීමට ජෝතිට වරම් ලැබිණි. එහි, ‘තොටියෝ‘ කියන්නේ ජෝතිය. ජෝති මෙතරම් දුරක් එන්නේ එක පදයකින් ඇරඹි ගමනකිණි. එසේම මෙතරම් දුරක් ආවේත් ඒ නිසා විය හැක. කැසට් හෝ තැටි නිශ්පාදනය කරමින් මහා පරිමාණයෙන් කලාවට ගොඩබට සියල්ල ජෝති විසින් අතික්‍රමණය කරනු ලබන්නේ, සිහිනය යථාර්ථයක් කරගනු පිණිස ‘අමු කට්ටක් කාපු‘ මිනිසෙක් නිසාම විය යුතුය. වසන්තා සේම ජේ.එස්.බී.රාණි පෙරේරා ද ජෝතිට යම් දිරියක් දුන් මිනිසුන් අතර සිටියාය. ජෝතිගේ ගායන දිවිය ඇරඹුණේ මත භේදයකිනි. ‘මත භේදය‘ චිත්‍රපටියේ ගීත පටිගත කිරීමට ඉන්දියාවට යා යුතුව තිබුණක් පාස්-පෝර්ට් එකක් නොවූ හෙයින් ජෝතිගේ ගමන නැවතිණි. ජෝතිගේ කටහඩ පිළිබද සතුටු නොවූයෙන් ‘පෙරකදෝරු බෑණා‘ හි ගී ගැයීමට අවස්ථාවක් ලබා දීමට අධ්යක්ෂ රාජ් නොකමැත්ත ඵල කළේය. ජෝතිගේ හඩ ගායනයට නුසුදුසුය කියූ එකම මිනිසා රාජ් නොවේ. සිරිසේන විමලවීර ‘පොඩි පුතා‘ හි හඩ පරීක්ෂණයේදී ජෝති ප්‍රතික්ෂේප කළේය. ජෝති සිය සිහිනය වෙනුවෙන්, අරගල කළේය. ජෝතිගේ සිහිනය යථාර්ථයක් වන්නේ, ‘සුරතලී‘ හි ‘සිරියමේ සාරා‘ ගීතයෙනි. ජෝතිට පළමු පදය ගයා, ඉන් පසු ගීයක් ගැයීමට වසර 4 ක් ඉවසා සිටීමට සිදුවිය ජෝති ඉවසාගෙන සිටියේය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3][U][SIZE=4][B]දෙවැනි අදියර[/B][/SIZE][/U] [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3]මේ ජොති කියැවීමේ දෙවැනි අදියරයි. ස්වතන්ත්‍ර නිර්මාණ ගැයීමට වඩා ජෝති පෙළඹූයේ හින්දි කොපි ගැයීමටයි. තත්කාලීන සමාජ වටපිටාව හා ජොතිට ගැයීමට තනු ලියූ තනු නිර්මාණශිල්පීන් ජෝති එතැනට යොමු කළා විය හැක. නමුත්, ජෝති නම් දෙන ඕනෑම පදයක් ගැයීමට සමර්ථ මිනිසෙකි. අසහාය හඩ පෞරුෂයකි. ජොති පසුබ්ම් ගායකයා වූයේ, පෙම්වතා-දුෂ්ඨයා-වීරයා හෝ ‘සිරා පොරවල්‘ වෙනුවෙන් පමණක් නොවේ. විකටයා පිටුපස සිට ගයන්නටද ජෝතිට හැකි විය. ජෝති එසේ කළ අවස්ථා ඇත (සාක්ෂි - වනමෝහිනී /1958, ශ්‍රී 296 / 1959 සහ තවත්). ජෝති ලෙස්ටර්ට හදුන්වා දුන්නේ, රෙකමදාරු කරනු ලැබූයේ ගාමිණි ෆොන්සේකා විසිනි. ජෝති ලෙස්ටර් වෙනුවෙන් ‘පෘතුගීසිකාරයා‘ ගැයුවේය. 23 හැවිරිදිව සිටි ජෝති 44 හැවිරිදි එඩී ජයමාන්න වෙනුවෙන් ‘දෛවයෝගයේදී‘ හඩ දුන්නේය. ජෝති ‘මාරම පොරක්‘ වීම ආරම්භ වන්නේ ඒ සමගය. ‘පදයක් තාලයට තලා ගැනීම‘ ඉක්මවා ගිය කාර්ය භාරයක් පසුබිම් ගායකයකු සතු විය යුතුවේ. ඒ ලක්ෂණ මොනවාදැයි ප්‍රතිභාව (Originals) නැතත්, ජෝති විසින් එවන් ප්‍රතිභාව නිර්මාණය කරනු ලැබීය. යුගය-වයස-සංවේදීතාව-අවදිය-ජවනිකාව සහ තවත් දේ ජෝති විසින් හදුන්වා දුන් පසුබිම් ගායන ප්‍රතිභාවන් වේ. එඩී ජයමාන්නට ගයන විධිය සහ ජෝ අබේවික්‍රම වෙනුවෙන් ගයන ක්‍රමය මුළුමනින්ම වෙනස් බව ජෝති හදුනාගෙන සිටියේය. තිරය පිටුපස සිටි ජෝති විකටයාට ගයන විට විකටයෙක් වූවා සේම-වීරයාට ගයන විට වීරයෙක්ද විය. [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3]1952 පෙර, 52-56 කාලයේ හෝ 56 න් පසු යනු යුගත්‍රෙය් කොතැනකදී හෝ ජෝති විසින් ශාස්ත්‍රීය සංගීතය උගත් අවස්ථාවක් ගැන සදහනක් නැත. එහෙම කලා යැයි කිව හැකි තැනක් නැත. ජෝතිගේ ගුරුගුලය වූයේ ජන්මලාභයක් වූ වාසනාව හා සමාජ වටපිටාවයි. ජෝතිගේ සංගීත ආශ්‍රමය වූයේ බිත්ති නොබැදුණු එලිමහන් ලෝකයයි. [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3]ජෝති ජීවත්ව සිටියදී, ජෝතිව දැඩි ලෙස විවේචනයට ලක්විය. ඔලාරික, අනුකරණවාදී, ගැති, හරසුන්, බොළද කිසි කමකට නැති ගායකයෙක් ලෙස අහක දමා තිබිණි. එහෙත් පුදුමයට කරුණ නම් කිසිම විටක, යටකී දුර්වල ලක්ෂණ කිසිවක් හුදී ජනයා හදුනා නොගැනීමයි. ඔවුහු ජෝතිගේ සොහොන පවා සිප වැලද ගිනිති. මහගම සේකර මියයන්නට පෙර මෙවැන්නක් කියා ඇත. ඒ තමන් විසින් ජෝතිගේ ශාස්ත්‍රීය ගායන කුසලතාව හදුනාගෙන ඇති බවත් එහෙයින් ජෝති වෙනුවෙන් ගීයක් ලිවීමට අපේක්ෂාවෙන් සිටින බවත්ය. නමුත්, ජෝති වෙනුවෙන් ඒ ගීය නොලියාම සේකර මියැදුණේය. විජය කුමාරතුංග විසින් ජෝති ගැන මෙසේ කියා ඇත-‘සිනමාවේදී ජෝති මා වෙනුවෙන් ලබා දුන් හඩ මට ලබා දෙන්න වෙන කෙනෙකුට තබා මටවත් පුළුවන් කමක් නෑ‘. එසේම ජෝතිගේ අභාවයෙන් පසු විජය තමන් වෙනුවෙන් තමන්ම ගයා ගත්තේය. ගාමිණි ෆොන්සේකා අවසන් කාලය වනතුරුහම සුදුසු හඩ පෞරුෂයක් සොයමින් සිටි බව කියැවේ. [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3]ජෝති යු.ඇන්.පී. කාරයෙක් යැයි සැක කල හැකි මිනිසෙකි. නමුත්, කිසි විටෙක ජෝති තම ගීත ප්‍රචාරය කර දෙන්න යැයි කියමින් පුද්ගලික මාධ්‍ය කිසිවක් නැති කලෙක පවා රාජ්‍ය මාධ්‍ය පස්සෙන් නොගියේය. දීනයකු නොවීය. යුගයක ජෝතිට රූපවාහිනිය තහනම් වී තිබිණි. නමුත්, ජෝති තමන්වෙත එන ඕනෑම මාර්ගයකින් ජෝති පිළිගැනීමට මිනිසුන් සැදී පැහැදී සිටියහ. ජෝති විසින් ගොඩ දැමූ ගේය පද රචකයින් කිහිපදෙනෙක්ම වෙයි. අනෙක් පැත්තෙන්, ජෝති ගොඩ දැමූයේ, ඔවුන් විසින්. කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, අජන්තා වීරසිංහ, ප්‍රෙමකීර්ති ඉන් කිහිප දෙනෙකි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][U][SIZE=4][B]තුන්වෙනි අදියර [/B][/SIZE][/U][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3]කොටස් කර ජෝති තේරුම් ගැනීම. ජෝති ගැයූ ගියූ විවිධ ලෙස වර්ග වී ඇත. [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][I][B][SIZE=3]පුරුෂ යුග ගී[/SIZE][/B][/I][/FONT][/COLOR] [LIST] [*][SIZE=3]මිනිහා හරි මිනිහා - මොහිදීන් බෙග් හා ධර්මදාස වල්පොල[/SIZE] [*][SIZE=3]පෘතුගීසිකාරයා - සිඩ්නි ආටිගල[/SIZE] [*][SIZE=3]අපි සන්තෝසෙන් ඉන්නේ - මිල්ටන් පෙරේරා[/SIZE] [*][SIZE=3]තැටිය මැද්දෙ කළු කරාපු - එම්.ඒස් ප්‍රනාන්දු, සහ තවත්[/SIZE] [/LIST] [COLOR=#333333][FONT=Arial][I][B][SIZE=3]ස්වතන්ත්‍ර නිර්මාණ[/SIZE][/B][/I] [/FONT][/COLOR] [LIST] [*][SIZE=3]ආලේ මිහිර පෙන්නා - ෂේල්ටන් ප්‍රෙමරත්න[/SIZE] [*][SIZE=3]අමර පෙම් ලතාවේ - සරත් දසනායක[/SIZE] [*][SIZE=3]වාසනාව දොර ඇරලා - එම[/SIZE] [*][SIZE=3]සල් සපු නා - එම[/SIZE] [*][SIZE=3]සොදුරු ලොවට මල් වැහැලා - කල්රන්ස් විජේවර්ධන, සහ තවත්[/SIZE] [/LIST] [COLOR=#333333][FONT=Arial][SIZE=3][I][B]හින්දි කොපි[/B][/I] [/SIZE] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3]විචාරකයිනට ජෝති අනුකාරකවාදී බෙළදයකු වන්නේ මේ නිසායි. මෙම වර්ගයේ ගී ඕනෑ තරම් ජෝති ගයා ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එච්.ආර්.ජෝතිපාල යනු සිංහල-ඉංග්‍රීසි-දෙමළ යන භාෂාත්රය චතුර ලෙස ලියූ-කියවූ-කතා කළ මිනිසෙකි. හින්දි භාෂාවද යම් තාක් දුරකට ඔහු විසින් හැසිරවීය. ජෝති යනු ගායන ලොවේ සිටි උසින් හා මහතින් පරිපූර්ණ වූ තේජසම්පන්න ගායකයායි. ‘ජෝතිමත්ය‘ යන වර්ණනයේ පරිසමාප්ත අරුත්ගත් ජෝතිමත් ගායකයෙකි ජෝති. උපන්දාම, ජෝති ජෝතිමත් වන්නේ යැයි කොන්ඩඥ නොවන වෙනකෙකු විසින් දඹරැගිල්ල ඔසවනු ලදුව කියා ඇතිවා නියතයි. එසේම ජෝති සතු අනන්‍ය ප්‍රතිභාවක් විය. ඕනෑම නළුවෙක් වෙනුවෙන් වෙනකෙක් විසින් පසුබිම් ගී ගයන විට නළුවා හා ගායකයා එකෙකු නොවන බව ‘මාට්ටු වෙයි‘. නමුත්, ජෝති ගී ගයන කළ නළුවා හා ජෝති යනු දෙකෙකු නොව එකෙකු වන්නේ යැයි දැනෙනවා මිස වෙනකක් නොදැනේ. [/SIZE] [SIZE=3]ජෝති මාරම පොරක්. මෙසේ කියන්නේ-මැරෙන විට ඉපදිලාවත් නොසිටි මා වැනි ජෝතිගේ සුළගවත් නොවැදුණු උන් නොවේ. ‘ජෝතිගෙ රෙකෝඩිං දවසට මම කළිං ගෙදර යනව‘ යැයි එකළ ගුවන් විදුලි පටිගත ශිල්පියෙකු කීවේය. ‘ඇයි ඒ.‘ ඔහු ප්‍රශ්න කළේය. ‘No Rehearsals - No Corrections - One Take Then Save‘. ජෝති යනු ‘One Take‘ ගායකයෙකි. [/SIZE] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3][U][SIZE=4][B]අවසන් අදියර[/B][/SIZE][/U] [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3]1987 ජූලි 7 වෙනිදා ජෝති මිය යන්නේ දහස් ගණනක් ගීත ගැයූ මිලියන ගණනක් වින්දනය කළ මිනිසෙකු ලෙසයි. නමුත්, කිව යුතු දෙයක් ඇත. හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල, නැමැත්තා තමාගේ වටිනාකම නිසි පරිදි හදුනාගෙන සිටි මිනිසෙක් නොවේ. ජෝතිගේ වෙළදපොල වටිනාකම ජෝති ජීවත්වන විට තබා මිය යාමෙන් වසර 24 කට පසුවත් ගණනය කොට තේරුම් ගැනීමට බැරි තැනක තිබීම එයට එක් හේතුවක් විය හැක. එසේම ජෝතිගේ වටිනාකම ජොත් පමණක් නොව රටේ කළා බලධාරීන් හෝ නොදැන සිටියේය. ජොතිගේ ආදාහනය දා බෙරැල්ට පිරුණු මහ සෙනග අද තවත් ඓතිහාසික වාර්තාවකි. ඉන් කියා සිටියේ, ජෝති සතු සමාජ වටිනාකම මෙන්ම ජෝතිගේ වෙළදපොල වටිනාකමයි. සමාජ ප්රාග්ධනය ශූන්‍ය වූ ජෝති ගායන ලොවට පා තබන්නේ, අත්වැඩ දීමටයි. පසුව කඩේ යයි. බත් අදියි. ඒ ජෝතිගේ ආරම්භයයි. නමුත් අවසාන වන විට ජෝති කඩේ යැවූ සියලු දෙනාම පාහේ ජෝති වෙනුවෙන් බත් ඇදීමට හා කඩේ යාමට සූදානම් වන තත්ත්වයකට පත් විය. [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3]ජෝති විසින් ලිඛිත වාර්තා ඇති චිත්‍රපට 1000කට වැඩියෙන් ගයා ඇත. ජෝති නිර්මිත කැසට් ගණන 102. ඒවාහි ගීත 1222ක් තිබී ඇත. මොහොමඩ් රාෆි ජෝති පිළිබද සිය තක්සේරුව කර ඇත්තේ මෙසේයි-‘ජෝතිට ලංකාව පොඩි වැඩියි. ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවෙ‘. ඇත්ත. රාෆි කියනුයේ මොන අර්ථයෙන් වුවත්, ජෝති ඉන්දියාවේ ඉපදුණේ නම් ජීවත් වන කාලයේදීම ජෝතිට සිය සමාජ වටිනාකම දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වීමට තිබිණි. ජෝති රාජ්‍ය සම්මාන නොලද්දේය. ගරු නම්බු නාම වෙනුවෙන් ආරාධනා නොලද්දේය. සංස්කෘතික උත්සව වල ප්‍රධාන ආරාධිතයා ලෙස නොපැමිණියේය. රාජ්‍ය නායකයින් සතුටු කරනු වස් ලංකාවේ නියෝජිතයා ලෙස ගී ගැයීමට රට සවාරි නොගියේය. නමුත්, ජෝති හුදු ජනයා වෙනුවෙන්, ගී ගැයීම පමණක් කළේය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3] [/SIZE] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][SIZE=3]අද වන විට සියලු මාධ්‍යන් විසින් ජෝති වන්දනා කරමින් සිටින්නේ අනෙකක් නිසා නොවේ. දහස් ගණනක් වූ ජෝතිගේ සිංදු නෙවන්නට අද වන විට රේඩියෝ හෝ එෆ්. එම්. නාලිකා වල පැවැත්ම පිළිබද සිතා ගන්නටත් බැරි ඛේදනීය තත්ත්වයකට පත්ව තිබෙතැයි සැක කළ හැකිය. යටකී පරිදිම, අද වන විට ලංකාවේ විද්‍යුත් මාධ්‍ය බොහෝමයක් - ඒ අතරිනුත් රේඩියෝ සියල්ලම පාහේ ගීත පදනම් කරගත් වැඩසටහන් ප්‍රචාරය කරන්නන්ය. එහෙයින්ම, ජෝති යනු ඔවුන්ගේ-අපේ ගුවන් කාලය ජනතා කැමැත්ත දිනා ගත හැකි පරිදි යමක් කරගැනීමට හොදම මාර්ගයයි. අද වන විට මාධ්‍ය විසින් ජෝති විසින් සැමරිය යුතුව ඇත. මන්දයත්, රේඩියෝ පවතින්නේ ජෝති මත පදනම්වම නොවූවත් - ජෝති විසින් වැඩසටහන් බොහෝමයක් තීරණය කරනු ලැබ ඇති බව ද රේඩියෝ වල පැවැත්ම තීරණය කර දෙනු ලබන බවත් පිළිගත යුතු සත්‍ය තත්ත්වයකි. [/SIZE][CENTER][SIZE=3]- අනවසරයෙන් උපුටාගැනීම තහනම් -[/SIZE] [/CENTER] [I][B]- ලියුම්කරුවා: තෙලා හෙවත් භාරත තෙන්නකෝන් [url]http://idea365.blogspot.com[/url][/B][/I][SIZE=3] - (පලකලේ : රස්ති) [/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom