Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිපාල ගැන දුව කතා කරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝතිපාල ගැන දුව කතා කරයි.

ඩැඩාගේ සිංදු ටිකෙන් කොලු කුරුට්ටො සී ඩී ගහනවා

ක්‍රිෂ්ණි ජෝතිපාල

ඩැඩා නැතිවෙලා මේ ගෙවෙන්නෙ 24 වැනි අවුරුද්ද.

ඒත් මොනවද වෙනස් වුණේ... කිසිම දෙයක් වුණේ නැහැ. ගායකයාට ගීතයෙ හිමිකමත් අහෝසි කර දමපු නීති සංශෝධනයක් නම් ගෙනාවා.

ඇත්තටම වෙනසකට කියල සිද්ධවුණේ ඒ විනාශෙ විතරමයි.. දැන් හිටු කියල ඩැඩාගෙ සිංදු ටික කොලු කුරුට්ටො ඛ්ච් ගහනව. කොම්පැණි ටික රිං ටෝන්වලට ගන්නව.

කාට කියන්නද....

කවදාවත් තරගවලට ඩැඩාගෙ සිංදු කියන්න එපා කියල නොකියපු ජෝතිගේ බාල දූ ක්‍රිෂ්ණි මේ දේවල්වලට නම් දැඩි ලෙස විරුද්ධයි.

ඒත් මේ සිද්ධ වෙන අසාධාරණකම් ගැන මාධ්‍යයෙන් හරි ක්රිෂ්ණිලට එහෙම හඬක් නඟන්න වෙන්නෙ ජෝති දිනයකදි පමණයි.

අලුත් සාමාජික සාමාජිකයො සිය දහස් ගණනක් එක්කල එච්.ආර්ගජෝතිපාල මිතුරු සමාජය හා ජෝතිපාල ගුණ සමරු පදනම සමඟ එක්වෙලා ක්‍රිෂ්ණි මේ දවස්වල බරටම වැඩ.

ඒල මේ සංගම් දෙකත් කලා ලංකා පදනමත් එක්වෙලා පවත්වන්නට යෙදෙන ජෝතිපාල උපහාර උළෙල වැඩ කටයුතු වෙනුවෙන්....

හේන් – කුඹුරු ගොවිතැන් කරන - ධීවර – කුඹල් -පතල් - මැණික් – වඩු කර්මාන්තවල පටන් දොස්තරවරු - ඉංජිනේරුවො - නීතිඥවරු දක්වා විහිදෙන ජෝති රසික කැළ ගැන ක්‍රිෂ්ණි තවම පුදුම වෙනව.

වෙන මොනවත් නිසා නෙවෙයිල මිය ගිහින් අවුරුදු 24ක් ගත වෙලත් ඔවුන් ජෝතිපාල නමට දක්වන ආදරය දැකල.

කවදාවත් ජෝතිව දැකල නැති ජෝති මිය යන කොට ඉපදිලාවත් නැති තරුණ රසික – රසිකාවියො ජෝතිට අදත් ඉන්නව කියලයි ක්‍රිෂ්ණි කියන්නෙ.

”....ඒ අය සංගම් පිහිටුවාගෙන ඩැඩාගෙ ගීත රසවිඳින හැටි එක එක උපහාර උත්සව කරන හැටි දැක්කම මට පුදුම හිතුණා. කලක් අපි හැමෝම හිටියෙ පිටරටග මම ඇවිත් ගතවෙන්නෙ මේ පස්වැනි අවුරුද්ද. පවුලෙ කවුරුහරි ඔවුන් එක්ක ඉන්න කියල දිගින් දිගටම කරන ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න මට බැරිවුණා. ඇත්තටම පිට මිනිස්සු වෙලා ඔවුන් ඩැඩාට දක්වන ආදරයට අපෙනුත් පුංචි හරි දෙයක් දෙන්න ඕනෙ කියල හිතුණා. මේ පාර උපහාර උළෙල වෙනුවෙන් මං පූර්ණකාලීනව කැපවුණේ ඒ හින්දා.

මේ අය අතරෙ හුඟක්ම ඉන්නෙ මැද පංතියේ මිනිස්සු. අපි ජෝති අයියා වෙනුවෙන් මොනව හරි කරන්න ඕනෙ..” කියලා ඔවුන් මේ තරම් අමාරු කාලෙක රු.50ක සාමාජික මුදලක් පවා තීරණය කරගෙන. මේ උත්සවේදිත් හැමෝම තමන්ට පුළුවන් දෙයින් දායක වෙනවා. ලයිට්වලින්ල ශබ්දවිකාශන යන්ත්‍ර වලින්, කිසි දෙයක් අපි යෝජනා කරල නෙවෙයි. ඔවුන්ගෙම කැමැත්තෙන් ආදරයෙන් ඉදිරිපත් වෙලා කරනව....”

හැබැයි පොඩි - ලොකු බේදයක් නැතිව ජෝතිට ආදරය කරන ඒ මිනිසුන්ගෙන් ලැබෙන ආදරය - සැලකිල්ලල ජෝතිගෙ යාළුවො, ළඟින් හිටි අයයි කියන සමහරු තුළ නැති එක ගැන ක්රිෂ්ණිට තියෙන්නෙ කලකිරීමක්.

”ඇත්තටම මේක මහා අපරාධයක්. ගීතයක අයිතිය ගීත රචකයා - සංගීතඥයා සහ ගායකයට කියන තුන්දෙනාටම තිබීම සාධාරණයි. දැන් ඒකෙන් ගායකයා හෝ ගායිකාව ඉවත් කරල ගීත රචකයටයි සංගීතඥයටයි විතරක් අයිතිය අරගෙන. මේ නීතියෙන් ලොකුම අසාධාරණය වෙන්නෙ මැරුණු මගේ ඩැඩාට.

එයා ගයපුල ඒ හින්දම ජනප්‍රිය වෙච්චි ගීත සියල්ල එක එක්කෙනාට රුපියල් දාහට - දෙදාහට විකුණල. උපාලි ධනවලවිතාන අන්කල් ඩැඩාට ලිය දිය කිඳුරිය සේ ආදරේ” ගීතයට රු.150,000ක චෙක් එකක් මාසෙට ගන්නෙ සුපර් ගායකයෙක්. මේ ගීය ටෙලිපෝන් කොම්පැණියක රිං ටෝන්වලට අරගෙනග අර ගායකයා ලවා කියවනව. මාධ්‍යයෙනුත් දැන් අය ගීත ඉල්ලන්නෙ ජෝතිගෙ දියකිඳුරිය සේ ආදරේ....’ ගීතය කියල නෙවෙයි. සුපර් ස්ටාර් ගායකයාගේ දිය කිඳුරිය දෙන්න කියල.

අනික මේ ගායකයා දැන් ඩැඩාගෙ සිංදුම කියල සී.ඩී. තුනක් ගැහුවා. ළඟදිම තව සී.ඩී. දෙකක් එනවලු. ඩැඩාගෙ ගීත 10,000ම තියෙන කල් හොඳයි. මේ අයටත් මැරෙනකල් හම්බකරන් කෑවැකි. මගෙන් ඇවිත් ඔය ගීත සී.ඩී. කරන්න අවසර ඉල්ලපු වෙලාවෙ මං කිව්වා, ඔයා මගේ ඩැඩාගෙ සිංදු මඟුල් ගෙවල්වල කියල හම්බ කළාට කමක් නෑග පිටරට ගිහින් ප්‍රසංගවල කියල හම්බකරගත්තටත් කමක් නැහැ. හැබැයි සී.ඩී. කරන්න නම් අවසර ඉල්ලන්න එපා කියල.

නමුත් අර මැරුණු මනුස්සයගෙ ගීත ටික හොරා කනකල් ඒ ගායකයට නින්ද ගියේ නැහැ. ඩැඩාගේ ළඟින්ම හිටි, යාළුවොයි කියන සමහර අයත් මේ නීතිය, අවනීතිය කරන්න හුඟක් උදව් කළා.

ඒකෙන් වුණේ ජෝතිපාලගේ ගීත කවුරු මංකොල්ලකෑවත් දරුවො හැටියට අපිට නීතිය ඉදිරියටවත් යන්න බැරිවෙන්න අපිව බැඳල දමපු එක....”

ඒ ආවේගය අසාධාරණ යැයි කොහොම කියන්නද.... නවකයන් මෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කළේත් ජෝතිගෙ ගී තමන්ගෙ කරගත්තු කොට. රූ - කාන්තිය මොනව තිබුණත් කෙනෙකුගේ දෙයක් බලහත්කාරයෙන් අයිති කරගන්නට වෙර වෑයම් දැරීම මිනිස්කමට තරම් නොවේ කියලයි මට නම් හිතෙන්නෙ.

”ඩැඩාගෙ එක වැඩසටහනකදි ගයපු ගීතවලින් කැමැතිම ගීය අහපුවම දන්නවද ඩැඩා දීපු උත්තරේ.... මං ගයපු හැම ගීයක්ම හරියට මට මගේ දරුවො වගේග ඒක හරියට කැමැතිම දරුවා කවුද කියල අහනව වගේ දෙයක්. මගේ දරුවො හතර දෙනාම මට එකයි. මගේ ගීත සියල්ලත් මට එකයි.....”

ඩැඩා හිටිය නම් දැන් තමයි මැරෙන්නෙ මේව උහුලගන්න බැරිව. මේ අවනඩුව කාට කියන්නද.... කෝටි – ප්‍රකෝටි ගණන් හම්බ කරන කොම්පැණි එක්ක නඩු කියන්න අපිට පුළුවන්ද..... මට දැන් කියන්න ඉතිරිවෙලා ඉන්නෙ ගරු ජනාධිපතිතුමාට විතරයි.

කරුණාකරල ඔබතුමාවත් මැදිහත්වෙලා අවුරුදු 30ක් මේ රටට ගයපු එච්.ආර්.ජෝතිපාල කියන අසහාය ගායකයට කරන මේ විනය නවත්වන්නග ඔය අසාධාරණ නීතිය සංශෝධනය කරල දෙන්න.... මගේ ඩැඩාට කරන ලොකුම උපහාරය ඒකයි.

අනික මගේ මමී මේවා නොදකින්න මේ රටේ නොඉන්න එක ගැන මං සතුටුයි. එයා කවදාවත් හිතුවෙ නැහැ මේ රටේ සමහර මිනිස්සු ඩැඩා මැරුණම මේ වගේ කැත වැඩ කරයි කියල....”

තාත්තෙකුට වූ අසාධාරණය වෙනුවෙන් හඬ නඟන්නට අද ක්රිෂ්ණිට සිදුව තිබෙන්නේ තනිවමග රිචඩ් ඇගේ සැමියා ඈ ළඟම හිඳින යෝධ ශක්තිය.

වරුණි – අයෝනිෂිකා - එස්තර් අක්කලාටවත් අම්මා වික්ටර්ටවත් මේ කුරිරු සමාජය හා ගැටෙන්නට තරම් හිතේ ශක්තියක් නැති බව ඈ දනී.

අයෝනිෂිකාත් ක්රිෂ්ණීත් හැරුණුවිට අනෙක් සියල්ලෝ දරු පවුල් ද සමඟ අම්මා ද සමඟ කැනඩාව ස්ථිර පදිංචිය කොට ගෙන සිටී.

ඉදින්... බලන්න ජෝතිගේ මේ පුංචි මිණිබිරී දිහා.

ක්රිෂ්ණිටත් රිචඩ්ටත් වැඩිය ඇගේ මුහුණෙ එහෙම පිටින්ම ඇඹී තිබෙන්නෙ ජෝතිගෙ හැඩ රූ නොවෙද..... ඒ ආත්මගත බැඳීමට තව කුමන නම් සාක්ෂි ද....

මේක ගත්තේ ගිය ඉරිදා සිළුමිණේ යන රසඳුණ අතිරේකයෙන්.

බලලා බම්ප් එකක්වත් දාලා යන්න අනිත් අයට කියවන්න.......

[QUOTE="Double S, post: 10560904, member: 186150"] [b]ජෝතිපාල ගැන දුව කතා කරයි.[/b] [CENTER][COLOR=Red]ඩැඩාගේ සිංදු ටිකෙන් කොලු කුරුට්ටො සී ඩී ගහනවා ක්‍රිෂ්ණි ජෝතිපාල [/COLOR][/CENTER] ඩැඩා නැතිවෙලා මේ ගෙවෙන්නෙ 24 වැනි අවුරුද්ද. ඒත් මොනවද වෙනස් වුණේ... කිසිම දෙයක් වුණේ නැහැ. ගායකයාට ගීතයෙ හිමිකමත් අහෝසි කර දමපු නීති සංශෝධනයක් නම් ගෙනාවා. ඇත්තටම වෙනසකට කියල සිද්ධවුණේ ඒ විනාශෙ විතරමයි.. දැන් හිටු කියල ඩැඩාගෙ සිංදු ටික කොලු කුරුට්ටො ඛ්ච් ගහනව. කොම්පැණි ටික රිං ටෝන්වලට ගන්නව. කාට කියන්නද.... කවදාවත් තරගවලට ඩැඩාගෙ සිංදු කියන්න එපා කියල නොකියපු ජෝතිගේ බාල දූ ක්‍රිෂ්ණි මේ දේවල්වලට නම් දැඩි ලෙස විරුද්ධයි. ඒත් මේ සිද්ධ වෙන අසාධාරණකම් ගැන මාධ්‍යයෙන් හරි ක්රිෂ්ණිලට එහෙම හඬක් නඟන්න වෙන්නෙ ජෝති දිනයකදි පමණයි. අලුත් සාමාජික සාමාජිකයො සිය දහස් ගණනක් එක්කල එච්.ආර්ගජෝතිපාල මිතුරු සමාජය හා ජෝතිපාල ගුණ සමරු පදනම සමඟ එක්වෙලා ක්‍රිෂ්ණි මේ දවස්වල බරටම වැඩ. ඒල මේ සංගම් දෙකත් කලා ලංකා පදනමත් එක්වෙලා පවත්වන්නට යෙදෙන ජෝතිපාල උපහාර උළෙල වැඩ කටයුතු වෙනුවෙන්.... හේන් – කුඹුරු ගොවිතැන් කරන - ධීවර – කුඹල් -පතල් - මැණික් – වඩු කර්මාන්තවල පටන් දොස්තරවරු - ඉංජිනේරුවො - නීතිඥවරු දක්වා විහිදෙන ජෝති රසික කැළ ගැන ක්‍රිෂ්ණි තවම පුදුම වෙනව. වෙන මොනවත් නිසා නෙවෙයිල මිය ගිහින් අවුරුදු 24ක් ගත වෙලත් ඔවුන් ජෝතිපාල නමට දක්වන ආදරය දැකල. කවදාවත් ජෝතිව දැකල නැති ජෝති මිය යන කොට ඉපදිලාවත් නැති තරුණ රසික – රසිකාවියො ජෝතිට අදත් ඉන්නව කියලයි ක්‍රිෂ්ණි කියන්නෙ. ”....ඒ අය සංගම් පිහිටුවාගෙන ඩැඩාගෙ ගීත රසවිඳින හැටි එක එක උපහාර උත්සව කරන හැටි දැක්කම මට පුදුම හිතුණා. කලක් අපි හැමෝම හිටියෙ පිටරටග මම ඇවිත් ගතවෙන්නෙ මේ පස්වැනි අවුරුද්ද. පවුලෙ කවුරුහරි ඔවුන් එක්ක ඉන්න කියල දිගින් දිගටම කරන ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න මට බැරිවුණා. ඇත්තටම පිට මිනිස්සු වෙලා ඔවුන් ඩැඩාට දක්වන ආදරයට අපෙනුත් පුංචි හරි දෙයක් දෙන්න ඕනෙ කියල හිතුණා. මේ පාර උපහාර උළෙල වෙනුවෙන් මං පූර්ණකාලීනව කැපවුණේ ඒ හින්දා. මේ අය අතරෙ හුඟක්ම ඉන්නෙ මැද පංතියේ මිනිස්සු. අපි ජෝති අයියා වෙනුවෙන් මොනව හරි කරන්න ඕනෙ..” කියලා ඔවුන් මේ තරම් අමාරු කාලෙක රු.50ක සාමාජික මුදලක් පවා තීරණය කරගෙන. මේ උත්සවේදිත් හැමෝම තමන්ට පුළුවන් දෙයින් දායක වෙනවා. ලයිට්වලින්ල ශබ්දවිකාශන යන්ත්‍ර වලින්, කිසි දෙයක් අපි යෝජනා කරල නෙවෙයි. ඔවුන්ගෙම කැමැත්තෙන් ආදරයෙන් ඉදිරිපත් වෙලා කරනව....” හැබැයි පොඩි - ලොකු බේදයක් නැතිව ජෝතිට ආදරය කරන ඒ මිනිසුන්ගෙන් ලැබෙන ආදරය - සැලකිල්ලල ජෝතිගෙ යාළුවො, ළඟින් හිටි අයයි කියන සමහරු තුළ නැති එක ගැන ක්රිෂ්ණිට තියෙන්නෙ කලකිරීමක්. ”ඇත්තටම මේක මහා අපරාධයක්. ගීතයක අයිතිය ගීත රචකයා - සංගීතඥයා සහ ගායකයට කියන තුන්දෙනාටම තිබීම සාධාරණයි. දැන් ඒකෙන් ගායකයා හෝ ගායිකාව ඉවත් කරල ගීත රචකයටයි සංගීතඥයටයි විතරක් අයිතිය අරගෙන. මේ නීතියෙන් ලොකුම අසාධාරණය වෙන්නෙ මැරුණු මගේ ඩැඩාට. එයා ගයපුල ඒ හින්දම ජනප්‍රිය වෙච්චි ගීත සියල්ල එක එක්කෙනාට රුපියල් දාහට - දෙදාහට විකුණල. උපාලි ධනවලවිතාන අන්කල් ඩැඩාට ලිය දිය කිඳුරිය සේ ආදරේ” ගීතයට රු.150,000ක චෙක් එකක් මාසෙට ගන්නෙ සුපර් ගායකයෙක්. මේ ගීය ටෙලිපෝන් කොම්පැණියක රිං ටෝන්වලට අරගෙනග අර ගායකයා ලවා කියවනව. මාධ්‍යයෙනුත් දැන් අය ගීත ඉල්ලන්නෙ ජෝතිගෙ දියකිඳුරිය සේ ආදරේ....’ ගීතය කියල නෙවෙයි. සුපර් ස්ටාර් ගායකයාගේ දිය කිඳුරිය දෙන්න කියල. අනික මේ ගායකයා දැන් ඩැඩාගෙ සිංදුම කියල සී.ඩී. තුනක් ගැහුවා. ළඟදිම තව සී.ඩී. දෙකක් එනවලු. ඩැඩාගෙ ගීත 10,000ම තියෙන කල් හොඳයි. මේ අයටත් මැරෙනකල් හම්බකරන් කෑවැකි. මගෙන් ඇවිත් ඔය ගීත සී.ඩී. කරන්න අවසර ඉල්ලපු වෙලාවෙ මං කිව්වා, ඔයා මගේ ඩැඩාගෙ සිංදු මඟුල් ගෙවල්වල කියල හම්බ කළාට කමක් නෑග පිටරට ගිහින් ප්‍රසංගවල කියල හම්බකරගත්තටත් කමක් නැහැ. හැබැයි සී.ඩී. කරන්න නම් අවසර ඉල්ලන්න එපා කියල. නමුත් අර මැරුණු මනුස්සයගෙ ගීත ටික හොරා කනකල් ඒ ගායකයට නින්ද ගියේ නැහැ. ඩැඩාගේ ළඟින්ම හිටි, යාළුවොයි කියන සමහර අයත් මේ නීතිය, අවනීතිය කරන්න හුඟක් උදව් කළා. ඒකෙන් වුණේ ජෝතිපාලගේ ගීත කවුරු මංකොල්ලකෑවත් දරුවො හැටියට අපිට නීතිය ඉදිරියටවත් යන්න බැරිවෙන්න අපිව බැඳල දමපු එක....” ඒ ආවේගය අසාධාරණ යැයි කොහොම කියන්නද.... නවකයන් මෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කළේත් ජෝතිගෙ ගී තමන්ගෙ කරගත්තු කොට. රූ - කාන්තිය මොනව තිබුණත් කෙනෙකුගේ දෙයක් බලහත්කාරයෙන් අයිති කරගන්නට වෙර වෑයම් දැරීම මිනිස්කමට තරම් නොවේ කියලයි මට නම් හිතෙන්නෙ. ”ඩැඩාගෙ එක වැඩසටහනකදි ගයපු ගීතවලින් කැමැතිම ගීය අහපුවම දන්නවද ඩැඩා දීපු උත්තරේ.... මං ගයපු හැම ගීයක්ම හරියට මට මගේ දරුවො වගේග ඒක හරියට කැමැතිම දරුවා කවුද කියල අහනව වගේ දෙයක්. මගේ දරුවො හතර දෙනාම මට එකයි. මගේ ගීත සියල්ලත් මට එකයි.....” [COLOR=Red]ඩැඩා හිටිය නම් දැන් තමයි මැරෙන්නෙ මේව උහුලගන්න බැරිව. මේ අවනඩුව කාට කියන්නද.... කෝටි – ප්‍රකෝටි ගණන් හම්බ කරන කොම්පැණි එක්ක නඩු කියන්න අපිට පුළුවන්ද..... මට දැන් කියන්න ඉතිරිවෙලා ඉන්නෙ ගරු ජනාධිපතිතුමාට විතරයි. [/COLOR] කරුණාකරල ඔබතුමාවත් මැදිහත්වෙලා අවුරුදු 30ක් මේ රටට ගයපු එච්.ආර්.ජෝතිපාල කියන අසහාය ගායකයට කරන මේ විනය නවත්වන්නග ඔය අසාධාරණ නීතිය සංශෝධනය කරල දෙන්න.... මගේ ඩැඩාට කරන ලොකුම උපහාරය ඒකයි. අනික මගේ මමී මේවා නොදකින්න මේ රටේ නොඉන්න එක ගැන මං සතුටුයි. එයා කවදාවත් හිතුවෙ නැහැ මේ රටේ සමහර මිනිස්සු ඩැඩා මැරුණම මේ වගේ කැත වැඩ කරයි කියල....” තාත්තෙකුට වූ අසාධාරණය වෙනුවෙන් හඬ නඟන්නට අද ක්රිෂ්ණිට සිදුව තිබෙන්නේ තනිවමග රිචඩ් ඇගේ සැමියා ඈ ළඟම හිඳින යෝධ ශක්තිය. වරුණි – අයෝනිෂිකා - එස්තර් අක්කලාටවත් අම්මා වික්ටර්ටවත් මේ කුරිරු සමාජය හා ගැටෙන්නට තරම් හිතේ ශක්තියක් නැති බව ඈ දනී. [CENTER][IMG]http://www.silumina.lk/2011/07/03/krishni.jpg[/IMG] [/CENTER] අයෝනිෂිකාත් ක්රිෂ්ණීත් හැරුණුවිට අනෙක් සියල්ලෝ දරු පවුල් ද සමඟ අම්මා ද සමඟ කැනඩාව ස්ථිර පදිංචිය කොට ගෙන සිටී. ඉදින්... බලන්න ජෝතිගේ මේ පුංචි මිණිබිරී දිහා. ක්රිෂ්ණිටත් රිචඩ්ටත් වැඩිය ඇගේ මුහුණෙ එහෙම පිටින්ම ඇඹී තිබෙන්නෙ ජෝතිගෙ හැඩ රූ නොවෙද..... ඒ ආත්මගත බැඳීමට තව කුමන නම් සාක්ෂි ද.... [COLOR=DarkRed] මේක ගත්තේ ගිය ඉරිදා සිළුමිණේ යන රසඳුණ අතිරේකයෙන්. බලලා බම්ප් එකක්වත් දාලා යන්න අනිත් අයට කියවන්න....... [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom