Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භරණ ගණිතයා 2

බරණ ගණිතයා හොද හැඩිදැඩි පුරුෂයෙකු විය.ඔහු සතුව තිබූ දුර්වල තත්ත්වයක් වූයේ තදින් කෝප ගැනීමය.ධම්මජෝති හිමියන් ඔහුව ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කර තැබීමට එයද ප්‍රධාන හේතුවක් විය.

දිනක් හෙතෙම මුහන්දිරම් හමුවීමට ගියේ ය. වලව්වේ පසුවූ මුහන්දිරම් තමන්ගේ හිතවතුන් පිරිසක් හා එක් ව රා පානය කරමින් සිටියහ. අනුභව කරමින් සිටියේ රසමසවුළු ය. මුහන්දිරම් තමන් දැක දැක නොතකා මෙන් සිටීමෙන් තරහ උපදවා ගත් බරණ උගුරේ රැල් බුරුල් හැරියේ ය. ඔහු ගණනකට ගත්තේ මුහන්දිරම් නොවේ. බරණ මිදුලට බැස මෙසේ කීවේ ය.

’පෙර ලෙස නගාපල හා අන්තිම රාසී

නොම ලෙස එක්ගහන් දස එක්වන රාසී

යුග ලෙස වන් දනෝ එකතුව කර පෑසී

පස ලෙස ලෙයින් විකුමින් බස් දෙති වාසී’

පෙර ලෙස නගාපල නම් මේසය ය. අන්තිම රාසිය මීන ය. දස එක්වන රාසිය නම් කුම්බය ය. යුග ලෙස නම් වෘෂභය ය. ගොනුන් වැනි වූ මිනිසුන් මේසයක් මත මාළු තබාගෙන කමින් කළයකින් රා බොමින් සිංහයන් සේ විකුම් බස් දොඩති. නොඑසේ නම් මුහන්දිරම් ඇතුළු පිරිස සිංහ වෙසින් දොඩන ගොනුන් යැයි ඒ හිටිවන කවියේ තේරුම විය.

බරණ ගණිතයා දක්ෂ කවියකු මෙන්ම සාහිත්‍ය ධරයෙකුද විය.පත්තායමේ ලේකම්, ගජමන් නෝනා, ඇයගේ පියා වූ ගජමන් ආරච්චි, තෙන්නකෝන්, ඇතිරාළ, මීගහජඳුරේ දිසානායක, ගං ඇති රාළේ, කිවුලෙ, අමදෝරු රාළහාමි, වලකඩ මුදලි ගුණරත්න, කටුවානේ මුහන්දිරම් දිසානායක, රිදියාගම ඔරුකෙම මුහන්දිරම්රාළ, බූන්දල ගම්බාෙර්යා, ආදී වියත් ප්‍රභූ කවීහු ඔහුගේ සමකාලීනයෝ ය. මොවුන් අතුරින් බරණගේ කවිත්වයට ලැබුණේ අද්විතීය ස්ථානයකි.

බරණ ගණිතයා විසින් රචිත සාහිත්‍ය ලේඛන හා ඔහු දායක වූ ප්‍රධාන සේවාවන් කිහිපයක්

* සියම් නිකාය පිහිටුවීමෙන් අනතුරු ව මුල්කිරිගල විහාරය ආදී නිර්මාණ කිරීමට වටරග්ගොඩ ධම්මපාල හිමියන් ගේ ඉල්ලීමකට අනුව සුබ නැකැත් හෝරාවන් සකස් කිරීම

*කපුටු ශාස්ත්‍රය පිළිබඳ ව ද විසල් දැනුමකින් හෙබි හේ කපුටු ශාස්ත්‍රය පිළිබඳ පැදි 54කින් යුතු කාව්‍යය ග්රන්ථයක් රචනා කළේ ය. එය ‘වායස නිමිත්ත’ කාව්‍යය සංග්‍රහය නමි. මහ සොහොන් හටන රචනා කළේ ද බරණ ගණිතාචාර්යවරයා ය.

ඉතා කෙළිලොල් හා සැප සම්පත් විදිමින් ජීවිතය ගත කල බරණ ගණිතයා නාස්තිකාරයෙකු විය.අවසාන කාලයේ ඔහුගේ අතමිට හිඟ විය.එවැනි අවස්ථාවලදී ඔහු උදවු උපකාර ලබා ගත්තේ තම හිතවතෙකු වූ "පත්තායමේ ලේකම්" ගෙන්ය.පත්තායමේ ලේකම්ද බරණ ගණිතයාට උදවු කිරීමට ඉදිරිපත් විය.ඉතා ප්‍රකට ‘වියෝවග රත්නමාලය’ නම් ශෘංගාරාත්මක මාල කාව්‍යය නිබන්ධකයා වූයේ පත්තායමේ ලේකම් ය. පත්තායමේ නොපැකිළ ව ඔහුට උපකාර දැක්වූයේ ය. එපමණක් නොව හේ නිතර නිතර බරණ ගේ ගෙදරට ද එන්නට පටන් ගත්තේ ය. රෑ දාවල් නැතිව ආවේ ය. ගියේ ය. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වෙනුවෙන් බරණයන් දින ගණන් දුර බැහැර ගොස් රැඳී සිටියදී ද පත්තායමේ ඔහුගේ ගෙදර ආවේය.

ගෙදර ආවම මොකද උනේ කියලා ඊලඟ කොටසින්

[QUOTE="Bill Gates, post: 15687597, member: 389827"] [B][SIZE="6"][COLOR="blue"]භරණ ගණිතයා 2[/COLOR][/SIZE][/B] [SIZE="5"][B][COLOR="Blue"][SIZE="4"]බරණ ගණිතයා හොද හැඩිදැඩි පුරුෂයෙකු විය.ඔහු සතුව තිබූ දුර්වල තත්ත්වයක් වූයේ තදින් කෝප ගැනීමය.ධම්මජෝති හිමියන් ඔහුව ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කර තැබීමට එයද ප්‍රධාන හේතුවක් විය. දිනක් හෙතෙම මුහන්දිරම් හමුවීමට ගියේ ය. වලව්වේ පසුවූ මුහන්දිරම් තමන්ගේ හිතවතුන් පිරිසක් හා එක් ව රා පානය කරමින් සිටියහ. අනුභව කරමින් සිටියේ රසමසවුළු ය. මුහන්දිරම් තමන් දැක දැක නොතකා මෙන් සිටීමෙන් තරහ උපදවා ගත් බරණ උගුරේ රැල් බුරුල් හැරියේ ය. ඔහු ගණනකට ගත්තේ මුහන්දිරම් නොවේ. බරණ මිදුලට බැස මෙසේ කීවේ ය. ’පෙර ලෙස නගාපල හා අන්තිම රාසී නොම ලෙස එක්ගහන් දස එක්වන රාසී යුග ලෙස වන් දනෝ එකතුව කර පෑසී පස ලෙස ලෙයින් විකුමින් බස් දෙති වාසී’ පෙර ලෙස නගාපල නම් මේසය ය. අන්තිම රාසිය මීන ය. දස එක්වන රාසිය නම් කුම්බය ය. යුග ලෙස නම් වෘෂභය ය. ගොනුන් වැනි වූ මිනිසුන් මේසයක් මත මාළු තබාගෙන කමින් කළයකින් රා බොමින් සිංහයන් සේ විකුම් බස් දොඩති. නොඑසේ නම් මුහන්දිරම් ඇතුළු පිරිස සිංහ වෙසින් දොඩන ගොනුන් යැයි ඒ හිටිවන කවියේ තේරුම විය. බරණ ගණිතයා දක්ෂ කවියකු මෙන්ම සාහිත්‍ය ධරයෙකුද විය.පත්තායමේ ලේකම්, ගජමන් නෝනා, ඇයගේ පියා වූ ගජමන් ආරච්චි, තෙන්නකෝන්, ඇතිරාළ, මීගහජඳුරේ දිසානායක, ගං ඇති රාළේ, කිවුලෙ, අමදෝරු රාළහාමි, වලකඩ මුදලි ගුණරත්න, කටුවානේ මුහන්දිරම් දිසානායක, රිදියාගම ඔරුකෙම මුහන්දිරම්රාළ, බූන්දල ගම්බාෙර්යා, ආදී වියත් ප්‍රභූ කවීහු ඔහුගේ සමකාලීනයෝ ය. මොවුන් අතුරින් බරණගේ කවිත්වයට ලැබුණේ අද්විතීය ස්ථානයකි. බරණ ගණිතයා විසින් රචිත සාහිත්‍ය ලේඛන හා ඔහු දායක වූ ප්‍රධාන සේවාවන් කිහිපයක් * සියම් නිකාය පිහිටුවීමෙන් අනතුරු ව මුල්කිරිගල විහාරය ආදී නිර්මාණ කිරීමට වටරග්ගොඩ ධම්මපාල හිමියන් ගේ ඉල්ලීමකට අනුව සුබ නැකැත් හෝරාවන් සකස් කිරීම *කපුටු ශාස්ත්‍රය පිළිබඳ ව ද විසල් දැනුමකින් හෙබි හේ කපුටු ශාස්ත්‍රය පිළිබඳ පැදි 54කින් යුතු කාව්‍යය ග්රන්ථයක් රචනා කළේ ය. එය ‘වායස නිමිත්ත’ කාව්‍යය සංග්‍රහය නමි. මහ සොහොන් හටන රචනා කළේ ද බරණ ගණිතාචාර්යවරයා ය. ඉතා කෙළිලොල් හා සැප සම්පත් විදිමින් ජීවිතය ගත කල බරණ ගණිතයා නාස්තිකාරයෙකු විය.අවසාන කාලයේ ඔහුගේ අතමිට හිඟ විය.එවැනි අවස්ථාවලදී ඔහු උදවු උපකාර ලබා ගත්තේ තම හිතවතෙකු වූ "පත්තායමේ ලේකම්" ගෙන්ය.පත්තායමේ ලේකම්ද බරණ ගණිතයාට උදවු කිරීමට ඉදිරිපත් විය.ඉතා ප්‍රකට ‘වියෝවග රත්නමාලය’ නම් ශෘංගාරාත්මක මාල කාව්‍යය නිබන්ධකයා වූයේ පත්තායමේ ලේකම් ය. පත්තායමේ නොපැකිළ ව ඔහුට උපකාර දැක්වූයේ ය. එපමණක් නොව හේ නිතර නිතර බරණ ගේ ගෙදරට ද එන්නට පටන් ගත්තේ ය. රෑ දාවල් නැතිව ආවේ ය. ගියේ ය. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වෙනුවෙන් බරණයන් දින ගණන් දුර බැහැර ගොස් රැඳී සිටියදී ද පත්තායමේ ඔහුගේ ගෙදර ආවේය.[/SIZE][/COLOR][/B][/SIZE] [B][COLOR="Purple"][SIZE="4"] ගෙදර ආවම මොකද උනේ කියලා ඊලඟ කොටසින්[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom