Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භරන ගණිතයා. 3

"කෝ අද බරණ ගුරුතුමා ගෙදර නැද්ද?" ගෙදරට ගොඩ වන ගමන්ම පත්තායමේ ලේකම් බරණ ගණිතයාගේ බිරින්දෑගෙන් විමසීය.

"දැන් දවස් කීපයක්ම වෙනවා මහනුවර පැත්තේ වැඩකට ගිහින්.අද හෙටම එන පාටක් නම් නැහැ." බරණ බිරිද උළුවස්සට හේත්තු වී නෝක්කාඩුවට මෙන් පිළිතුරු දුන්නාය.මනබදිනා රූසපුවක් හිමි බරණ බිරිද තම ග්‍රහණයට හසුකර ගැනීමට පත්තායමේ ලේකම්ට සිත් පහළ විය.බරණ ගණිතයා දින ගනන් නිවසින් බැහැරව සිටීම තමාට වාසියක් බව ඔහු වටහා ගත්තේය.ගැහැණු සිත් ගැන මනා වැටහීමක් තිබූ පත්තායමේ බරණ බිරිද සමඟ රහස් ඇසුරකට මුලපිරීමට මාන බැලුවේය.

"අනේ මන්ද අපේ බරණ ගුරුණ්නාන්සේට තියෙන වැඩ රාජකාරීත් එක්ක ගෙදර රැදෙන්නවත් වෙලාවක් නැති හැටි"

"අනේ පත්තායමේ ලේකම් අයියණ්ඩිට කියන්න මම ඉන්නේ හරිම විශ්සෝපෙන්.එයාට ඉතින් මන්ත්‍ර ගුරුකම් වලට ගියාම අපි ගැන හාංකවිස්සියක් දැනෙන්නේ නෑ."

"ඇත්ත තමයි මෙච්චර හැඩ මැණිකේ කෙනෙක් ගෙදර තනියම තියලා ගියාම හොරු අරන් යන්න පුළුවන් කියල වත් බරණ ගුරුතුමාට තේරෙන්නේ නැද්ද?" යටිතොල හපමින් මනමාල හිනාවක් පා බරණ ගණිතයාගේ බිරිද දෙස බලමින් පත්තායමේ පැවසුවේ තව අඩියක් ඉදිරියට තැබීමට සිතමිනි.

"අනේ මන්ද එයාට එහෙමවත් හිතෙන්නැද්ද කියලා." බරණ බිරිද මද සිනාවක් පාමින් උළුවස්ස අතගාමින් පැවසුවේ "අනේ මගේ ලඟට ඇවිත් මගේ ඇගේ පොඩ්ඩක් හැප්පෙන්නකෝ " වැනි ආරාධනා බැල්මක් පත්තායමේ වෙත හෙලමිනි.

පත්තායමේ ලේකම් හා බරණ ගණිත බිරිද අතර රහස් ඇසුරක් ආරම්භ විය.තම බිරිය සමඟ පත්තායමේ හාදකමක පැටලී ඇති බවට සැක හැර දැනගත් බරණ ඔහුට කිසිත් නොකියා බිරියට දොස් නැඟී ය. වරෙක අවවාද කළේ ය. ඔහුගේ ශෝකය දෙගුණ තෙගුණ වූයේ ඈ පත්තායමේ ලේකම් සමඟ රහසේ පලායාමෙනි

තම බිරිද තමා අතහැර යාම පිළිබද බරණ ගණිතයා දැඩිසේ දුක්විය.බිරිද නැවත තමා වෙත ගෙන්වා දෙන ලෙස ඔහු තමා පෙර කල සිටම මහත් ගෞරව දැක්වූ කතරගම දෙවිදුගෙන් යැදුවේය.

”වීරිය කර බාලේ ලැබ පුලමා

නෑරිය එක්වෙන්න නෑසියො දුජන සැමා

සූරිය දෙවියන්ට වැඳ කියමි අත නමා

බාරිය මගෙ එවන් දෙවියනි කතරගමා”

රූණු රට උතුම් නායක දෙව් කතරා

මූණු සයකි බර අත් යුත් නැඟි මයුරා

පේණු කර සිටිය මගෙ සුරතල් සොඳුරා

දේනු ඔබෙ තෙදිනි උදුරා මට මෙවරා

තමා කතරගම දවිදුට කෙතරම් ඇවිටිලි කලද බිරිද තමා හමුවට යළි නොපැමිණීම නිසා බරණ ගණිතයාගේ සිත බිදුනේය.එම සිත් වේදනාවෙන්ම රෝගාතුරවූ ඔහු තුල කතරගම දෙවිදුන්ට තිබූ ගෞරවයද හින විය.

කතරගම දෙවියන් තමන්ට දඬුවම් දුන්නේ යැයි සිතාගත් බරණයන් නීල කොබෙයියකු දූත මෙහෙවරට ගෙන දේවායාචනයක් බඳු පැදි 148කින් යුතු සංදේශයක් ලියා යැවී ය. සංදේශ බාරකයා නීල කොබෝ පක්ෂියා ය. ගමන් මාර්ගය වූයේ සිටිනාමළුවේ සිට කතරගමට ය.

”රුදා සහ හන්දිවල සැදි සියලු ලෙඩ

සිඳ හැරලමින් දී ඔහුට කට හඬ

යොදා එවූ හසුන් නම් මේ පඬුරු දිඩ

හදා සිතින් පිළිගත මැන මේ දුක් හඬ

කෙසේවතුදු බිරිය ඔහු කරා ආවේ නැත. සෞඛ්‍ය තත්ත්වයද බලා සිටියදී මෙන් පිරිහෙන්නට ම විය. පත්තායමේ ලේකම්ට දිවා රෑ සාප නැඟුවේ ය. ඔහුගේ සේවය පතා පැමිණෙන්නවුන් ද ඔහු කරා නාහ.

මහත් කළකිරීමටත් වේදනාවටත් පත් බරණ ගණිතැදුරන් තමන් සතු සියලු ලේඛනයන් තම ගෙවත්තේ කෙළවරෙක පිහිටි බෝගසෙක තුන්බලේ නිදන්කළේ ය. ඒ බෝගස වසර හාරසියය ඉක්මවා ගිය ඉපැරැණි බෝගසකි. අදත් එහි කපුටන් ලගින්නේ නැත. කපුටෝ කූඩු නොතනති. එදා ඔහු පදිංචි වී සිටි ඉඩමෙහි අද නිවසක් තනා තිබේ. (බරණ ගනිතයාගේ පරපුරෙන් පැවත එන නීතිඥ නිශාන්ත සඳබරණ මහතාගේ නිවස)

රාජ සම්මානයෙන්, ප්‍රශංසාවෙන්, කිත් පැසසුමින් ලක්දිව ප්‍රචලිත ව උපන් හැකියා රැසකින් පිරිපුන් බරණ ගණිත නම් රුහුණු පුත්‍රයා ලෙඩ ඇඳ මත වැතිර සිටිය දී 1787 දෙසැම්බර මස 27 දා සදහට ම දෙනෙත පියා ගත්තේ ය.

[QUOTE="Bill Gates, post: 15688798, member: 389827"] [COLOR="Purple"][B][SIZE="6"]භරන ගණිතයා. 3[/SIZE][/B][/COLOR] [COLOR="Blue"][B][SIZE="5"][SIZE="4"] "කෝ අද බරණ ගුරුතුමා ගෙදර නැද්ද?" ගෙදරට ගොඩ වන ගමන්ම පත්තායමේ ලේකම් බරණ ගණිතයාගේ බිරින්දෑගෙන් විමසීය. "දැන් දවස් කීපයක්ම වෙනවා මහනුවර පැත්තේ වැඩකට ගිහින්.අද හෙටම එන පාටක් නම් නැහැ." බරණ බිරිද උළුවස්සට හේත්තු වී නෝක්කාඩුවට මෙන් පිළිතුරු දුන්නාය.මනබදිනා රූසපුවක් හිමි බරණ බිරිද තම ග්‍රහණයට හසුකර ගැනීමට පත්තායමේ ලේකම්ට සිත් පහළ විය.බරණ ගණිතයා දින ගනන් නිවසින් බැහැරව සිටීම තමාට වාසියක් බව ඔහු වටහා ගත්තේය.ගැහැණු සිත් ගැන මනා වැටහීමක් තිබූ පත්තායමේ බරණ බිරිද සමඟ රහස් ඇසුරකට මුලපිරීමට මාන බැලුවේය. "අනේ මන්ද අපේ බරණ ගුරුණ්නාන්සේට තියෙන වැඩ රාජකාරීත් එක්ක ගෙදර රැදෙන්නවත් වෙලාවක් නැති හැටි" "අනේ පත්තායමේ ලේකම් අයියණ්ඩිට කියන්න මම ඉන්නේ හරිම විශ්සෝපෙන්.එයාට ඉතින් මන්ත්‍ර ගුරුකම් වලට ගියාම අපි ගැන හාංකවිස්සියක් දැනෙන්නේ නෑ." "ඇත්ත තමයි මෙච්චර හැඩ මැණිකේ කෙනෙක් ගෙදර තනියම තියලා ගියාම හොරු අරන් යන්න පුළුවන් කියල වත් බරණ ගුරුතුමාට තේරෙන්නේ නැද්ද?" යටිතොල හපමින් මනමාල හිනාවක් පා බරණ ගණිතයාගේ බිරිද දෙස බලමින් පත්තායමේ පැවසුවේ තව අඩියක් ඉදිරියට තැබීමට සිතමිනි. "අනේ මන්ද එයාට එහෙමවත් හිතෙන්නැද්ද කියලා." බරණ බිරිද මද සිනාවක් පාමින් උළුවස්ස අතගාමින් පැවසුවේ "අනේ මගේ ලඟට ඇවිත් මගේ ඇගේ පොඩ්ඩක් හැප්පෙන්නකෝ " වැනි ආරාධනා බැල්මක් පත්තායමේ වෙත හෙලමිනි. පත්තායමේ ලේකම් හා බරණ ගණිත බිරිද අතර රහස් ඇසුරක් ආරම්භ විය.තම බිරිය සමඟ පත්තායමේ හාදකමක පැටලී ඇති බවට සැක හැර දැනගත් බරණ ඔහුට කිසිත් නොකියා බිරියට දොස් නැඟී ය. වරෙක අවවාද කළේ ය. ඔහුගේ ශෝකය දෙගුණ තෙගුණ වූයේ ඈ පත්තායමේ ලේකම් සමඟ රහසේ පලායාමෙනි :shocked: තම බිරිද තමා අතහැර යාම පිළිබද බරණ ගණිතයා දැඩිසේ දුක්විය.බිරිද නැවත තමා වෙත ගෙන්වා දෙන ලෙස ඔහු තමා පෙර කල සිටම මහත් ගෞරව දැක්වූ කතරගම දෙවිදුගෙන් යැදුවේය. ”වීරිය කර බාලේ ලැබ පුලමා නෑරිය එක්වෙන්න නෑසියො දුජන සැමා සූරිය දෙවියන්ට වැඳ කියමි අත නමා බාරිය මගෙ එවන් දෙවියනි කතරගමා” රූණු රට උතුම් නායක දෙව් කතරා මූණු සයකි බර අත් යුත් නැඟි මයුරා පේණු කර සිටිය මගෙ සුරතල් සොඳුරා දේනු ඔබෙ තෙදිනි උදුරා මට මෙවරා තමා කතරගම දවිදුට කෙතරම් ඇවිටිලි කලද බිරිද තමා හමුවට යළි නොපැමිණීම නිසා බරණ ගණිතයාගේ සිත බිදුනේය.එම සිත් වේදනාවෙන්ම රෝගාතුරවූ ඔහු තුල කතරගම දෙවිදුන්ට තිබූ ගෞරවයද හින විය.:dull: කතරගම දෙවියන් තමන්ට දඬුවම් දුන්නේ යැයි සිතාගත් බරණයන් නීල කොබෙයියකු දූත මෙහෙවරට ගෙන දේවායාචනයක් බඳු පැදි 148කින් යුතු සංදේශයක් ලියා යැවී ය. සංදේශ බාරකයා නීල කොබෝ පක්ෂියා ය. ගමන් මාර්ගය වූයේ සිටිනාමළුවේ සිට කතරගමට ය. ”රුදා සහ හන්දිවල සැදි සියලු ලෙඩ සිඳ හැරලමින් දී ඔහුට කට හඬ යොදා එවූ හසුන් නම් මේ පඬුරු දිඩ හදා සිතින් පිළිගත මැන මේ දුක් හඬ කෙසේවතුදු බිරිය ඔහු කරා ආවේ නැත. සෞඛ්‍ය තත්ත්වයද බලා සිටියදී මෙන් පිරිහෙන්නට ම විය. පත්තායමේ ලේකම්ට දිවා රෑ සාප නැඟුවේ ය. ඔහුගේ සේවය පතා පැමිණෙන්නවුන් ද ඔහු කරා නාහ. මහත් කළකිරීමටත් වේදනාවටත් පත් බරණ ගණිතැදුරන් තමන් සතු සියලු ලේඛනයන් තම ගෙවත්තේ කෙළවරෙක පිහිටි බෝගසෙක තුන්බලේ නිදන්කළේ ය. ඒ බෝගස වසර හාරසියය ඉක්මවා ගිය ඉපැරැණි බෝගසකි. අදත් එහි කපුටන් ලගින්නේ නැත. කපුටෝ කූඩු නොතනති. එදා ඔහු පදිංචි වී සිටි ඉඩමෙහි අද නිවසක් තනා තිබේ. (බරණ ගනිතයාගේ පරපුරෙන් පැවත එන නීතිඥ නිශාන්ත සඳබරණ මහතාගේ නිවස) රාජ සම්මානයෙන්, ප්‍රශංසාවෙන්, කිත් පැසසුමින් ලක්දිව ප්‍රචලිත ව උපන් හැකියා රැසකින් පිරිපුන් බරණ ගණිත නම් රුහුණු පුත්‍රයා ලෙඩ ඇඳ මත වැතිර සිටිය දී 1787 දෙසැම්බර මස 27 දා සදහට ම දෙනෙත පියා ගත්තේ ය:no::no:.[/SIZE][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom