Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි..1

"අවසර දේවයන් වහන්ස ඔබතුමාගේ ඥාති සොයුරකු වන දෙමටාන ගම විසූ වික්‍රමබාහු කුමරු හදිසි රෝගාබාධයකින් මිය ගොස් ඇත.ඔහු මිය යාමට පෙර ඔබ වහන්සේට භාර දීමට ලියා තැබූ හසුන් පතක් මා විසින් රැගෙන ආවෙමි."

පණිවුඩකරු හසුන් පත හයවැනි පැරකුම්බා රජු වෙත පිළිගැන්වූයේය.හසුන කියවූ රජුට තමාට ඉතා හිතවත්ව ලගින්ම සිටි සමීපයෙකු වූ වික්‍රමබාහු කුමරුගේ හදිසි අභාවය පිළිබදව කනගාටුවක් දැනුනි.

"වික්‍රමබාහු මගේ ලඟම ඥාතියෙක්.ඔහු මේ හසුනින් දන්වා ඇත්තේ තමාට හදිසි කරදරයක් සිදුවුවහොත් තමාගේ කුඩා පුතු රක්ෂා කරන ලෙසයි.මා හට දරුවන් නොමැති නිසා වුක්රමබාහු කුමරුගේ පුත් මගේ පුත් තනතුරේ තබමින් ඇති දැඩි කොට වික්‍රමබාහු කුමරුට කෘතගුණ දැක්විය යුතුය."

ගුණ දම් දත් රජු තීරණය කළේය.

වික්‍රමබාහු කුමරුගේ සය හැවිරිදි කුඩා පුතු මෙලෙස පුරකුම්බා රජුගේ අනින් රාජ කුමරුවකුසේ ඇති දැඩි වීමට තීරණය විය.

කුඩා දරුවා හුරුබුහුටිය,නැණවත්ය.සය හැවිරිදි වුවත් කාව්‍ය ශාස්ත්‍රය ඒ වනවිටද ප්‍රගුණ කරමින් සිටියේය.තම පියාගේ හදිසි අභාවය හමුවේ තමාව අනාථයකු නොකොට පුත් තනතුරේ හදවඩා ගැනීමට තීරණය කළ රජුට පළමු හමුවෙන් කෘතගුණ දැක්වූයේද කවියකිනි.

"මා වැනි බිළින් දා

වර වර ලඟට කැන් දා

දුක් සැප කුමන් දා

අසන නිරිදෝ වෙන කොයින් දා"

කුඩා කුමරු රජු සෙවනේ හැදී වුඩුනේය.කුමරුගේ නුවණැති භාවය එඩිතර භාවය දැක රජතුමාද ඔහුට දැඩි ලෙන්ගතු කමක් දැක්වීය."දෙමටාන කුමාරයා" ලෙස කුඩා දරුව ාසැමගේ ආදරය කරුණාව ලබමින් රජවාසලේ හැදී වැඩුනේය.

ඉස්සර කාලයේ කුඩා රජ දරුවන් හැදුනේ වැඩුනේ සරල අයුරුනි.දැන් කාලයේ මෙන් ආරක්ෂකයන් පිරිවරා ගෙන ඉහළ මට්ටමේ සැප සම්පත් විදිමින් රජ දරුවන් හැදී වැඩුනේ නැත.අනිත් දරුවන් මෙන් ස්වභාවික පරිසරය ඇසුරේ නියම යහගුණ ධර්ම ඉගෙන ගනිමින් හැදුනේය වැඩුනේය.අනවශ්‍ය ලෙස දාස දාසීන් ඇතිව "හාමුලා" "බේබිලා" ලෙස හැදුනේ නැත.ශිල්ප ඉගෙන ගත්තේද අනිත් දරුවන් සමඟ සමාන අයුරකිනි.

දෙමටාන කුමරු කුඩා කාලයේ හැදී වුඩුනේ පරාක්‍රමබාහු රජුගේ දියණියන් වන "චන්ද්රවතී" හා "ලෝකනාථා" සමඟ ඔවුන්ගේ සොයුරකු ලෙසය.

විදාගම හිමි හමුව

දෙමටානේ කුමරා දිනක් දිය කඩිත්තක් අසලට වී විනෝදයට මාලු බාමින් සිටියේය.ලක්දිව විසූ භේෂ්ඨ පඩි රුවනක් වූ විදාගම මෛත්‍රී හිමියන් මෙදින අහම්බෙන් මෙන් මේ අසලින් යන කොට මේ කොලු ගැටයා මාලු බාමින් සිටිනවා දුටු සේක.පුර අටවක දිනයක් වූ එදින කොලුවාව මෙම පාපී ක්‍රියාවෙන් මුදාගැනීමට සිතා කොලුවාට උපදෙසක් දීමට ඔහු අසළට වැඩි සේක.

"කොලුවෝ අටවකේ මොකද උඹ ඔය කරන්නේ"

පිටිපස්ස හැරිල බලපු කුමාරයාට තමන් මාලු බානව හාමුදුරුකෙනෙක් දැකපු විත්තිය දැනුනම ටිකක් ලැජ්ජ හිතුනා හාමුදුරුවො "අටවකේ" කිව්වේ අටවක පෝය කියල කුමාරයාට තේරුනත් ඒ බව නොපෙන්වා බිලී පිත්ත උඩට ඔසවා හිමියන්ට පෙන්වමින්

"හාමුදුරුවනේ .මේකේ වක අටක් නෑ තියෙන්නේ එක වකයි."

කොලුවා ටිකක් අමුතු ජාතියේ එකකු බව වටහා ගත් හිමියන්

"එතකොට කොයි වලේ යන්න බලාගෙනද තමුන් ඔය බිලී බාන්නේ."

මෙන්න එතකොට කුමාරයා කියනව

"හාමුදුරුවනේ මේ වලෙන් මාලු අහු වුනේ නැත්නම් එහා වලට යනවා.ඒකෙත් මාලු නැත්නම් ඊට එහා වලට යනවා.ඒකෙත් නැත්නම් බිලි බෑම නවත්තල ගෙදර යනවා.

කොලුවා මෙහෙම කිව්වේ මෝඩ කමටවත් අගෞරවයටවත් නොව තමන් කල පාපී ක්‍රියාව ෂික්ෂුවක් දුටු නිසා ඇතිවූ අපහසුතාව නිසා බවත් කොලුවා මනා බුද්ධියක් ඇත්තකු බවත් කොලුවාගේ දේහ ලක්ෂණ අනුව මහණ කම පිහිටන බවත් දුටු විදාගම හිමියන්ට කාලුවාව ගෝල නමක් ලෙස මහණ කර ගැනීමට සිතක් පහළ විය.කොලුවා පුරකුම් රජු සෙවනේ වැඩෙන කුමාරයකු බව දැනගත් විදාගම හිමියන් ඔහුගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කොට මහණ යෝග ඇත්නම් කොලුවා හා දෙමාපියන්ගේ කැමැත්ත තිබේ නම් මහණ කිරීමට සිතාගෙන රජවාසලට වැඩම කලේය.

----------- මතු සම්බන්ධයි. ---------------

[QUOTE="Bill Gates, post: 15689780, member: 389827"] [COLOR="Purple"][B][SIZE="6"]තොටගමුවේ ශ්‍රී රාහුල හිමි..1 [/SIZE][/B][/COLOR] [COLOR="Blue"][B][SIZE="4"] "අවසර දේවයන් වහන්ස ඔබතුමාගේ ඥාති සොයුරකු වන දෙමටාන ගම විසූ වික්‍රමබාහු කුමරු හදිසි රෝගාබාධයකින් මිය ගොස් ඇත.ඔහු මිය යාමට පෙර ඔබ වහන්සේට භාර දීමට ලියා තැබූ හසුන් පතක් මා විසින් රැගෙන ආවෙමි." පණිවුඩකරු හසුන් පත හයවැනි පැරකුම්බා රජු වෙත පිළිගැන්වූයේය.හසුන කියවූ රජුට තමාට ඉතා හිතවත්ව ලගින්ම සිටි සමීපයෙකු වූ වික්‍රමබාහු කුමරුගේ හදිසි අභාවය පිළිබදව කනගාටුවක් දැනුනි. "වික්‍රමබාහු මගේ ලඟම ඥාතියෙක්.ඔහු මේ හසුනින් දන්වා ඇත්තේ තමාට හදිසි කරදරයක් සිදුවුවහොත් තමාගේ කුඩා පුතු රක්ෂා කරන ලෙසයි.මා හට දරුවන් නොමැති නිසා වුක්රමබාහු කුමරුගේ පුත් මගේ පුත් තනතුරේ තබමින් ඇති දැඩි කොට වික්‍රමබාහු කුමරුට කෘතගුණ දැක්විය යුතුය." ගුණ දම් දත් රජු තීරණය කළේය. වික්‍රමබාහු කුමරුගේ සය හැවිරිදි කුඩා පුතු මෙලෙස පුරකුම්බා රජුගේ අනින් රාජ කුමරුවකුසේ ඇති දැඩි වීමට තීරණය විය. කුඩා දරුවා හුරුබුහුටිය,නැණවත්ය.සය හැවිරිදි වුවත් කාව්‍ය ශාස්ත්‍රය ඒ වනවිටද ප්‍රගුණ කරමින් සිටියේය.තම පියාගේ හදිසි අභාවය හමුවේ තමාව අනාථයකු නොකොට පුත් තනතුරේ හදවඩා ගැනීමට තීරණය කළ රජුට පළමු හමුවෙන් කෘතගුණ දැක්වූයේද කවියකිනි. "මා වැනි බිළින් දා වර වර ලඟට කැන් දා දුක් සැප කුමන් දා අසන නිරිදෝ වෙන කොයින් දා" කුඩා කුමරු රජු සෙවනේ හැදී වුඩුනේය.කුමරුගේ නුවණැති භාවය එඩිතර භාවය දැක රජතුමාද ඔහුට දැඩි ලෙන්ගතු කමක් දැක්වීය."දෙමටාන කුමාරයා" ලෙස කුඩා දරුව ාසැමගේ ආදරය කරුණාව ලබමින් රජවාසලේ හැදී වැඩුනේය. ඉස්සර කාලයේ කුඩා රජ දරුවන් හැදුනේ වැඩුනේ සරල අයුරුනි.දැන් කාලයේ මෙන් ආරක්ෂකයන් පිරිවරා ගෙන ඉහළ මට්ටමේ සැප සම්පත් විදිමින් රජ දරුවන් හැදී වැඩුනේ නැත.අනිත් දරුවන් මෙන් ස්වභාවික පරිසරය ඇසුරේ නියම යහගුණ ධර්ම ඉගෙන ගනිමින් හැදුනේය වැඩුනේය.අනවශ්‍ය ලෙස දාස දාසීන් ඇතිව "හාමුලා" "බේබිලා" ලෙස හැදුනේ නැත.ශිල්ප ඉගෙන ගත්තේද අනිත් දරුවන් සමඟ සමාන අයුරකිනි. දෙමටාන කුමරු කුඩා කාලයේ හැදී වුඩුනේ පරාක්‍රමබාහු රජුගේ දියණියන් වන "චන්ද්රවතී" හා "ලෝකනාථා" සමඟ ඔවුන්ගේ සොයුරකු ලෙසය. විදාගම හිමි හමුව දෙමටානේ කුමරා දිනක් දිය කඩිත්තක් අසලට වී විනෝදයට මාලු බාමින් සිටියේය.ලක්දිව විසූ භේෂ්ඨ පඩි රුවනක් වූ විදාගම මෛත්‍රී හිමියන් මෙදින අහම්බෙන් මෙන් මේ අසලින් යන කොට මේ කොලු ගැටයා මාලු බාමින් සිටිනවා දුටු සේක.පුර අටවක දිනයක් වූ එදින කොලුවාව මෙම පාපී ක්‍රියාවෙන් මුදාගැනීමට සිතා කොලුවාට උපදෙසක් දීමට ඔහු අසළට වැඩි සේක. "කොලුවෝ අටවකේ මොකද උඹ ඔය කරන්නේ" පිටිපස්ස හැරිල බලපු කුමාරයාට තමන් මාලු බානව හාමුදුරුකෙනෙක් දැකපු විත්තිය දැනුනම ටිකක් ලැජ්ජ හිතුනා හාමුදුරුවො "අටවකේ" කිව්වේ අටවක පෝය කියල කුමාරයාට තේරුනත් ඒ බව නොපෙන්වා බිලී පිත්ත උඩට ඔසවා හිමියන්ට පෙන්වමින් "හාමුදුරුවනේ .මේකේ වක අටක් නෑ තියෙන්නේ එක වකයි." කොලුවා ටිකක් අමුතු ජාතියේ එකකු බව වටහා ගත් හිමියන් "එතකොට කොයි වලේ යන්න බලාගෙනද තමුන් ඔය බිලී බාන්නේ." මෙන්න එතකොට කුමාරයා කියනව "හාමුදුරුවනේ මේ වලෙන් මාලු අහු වුනේ නැත්නම් එහා වලට යනවා.ඒකෙත් මාලු නැත්නම් ඊට එහා වලට යනවා.ඒකෙත් නැත්නම් බිලි බෑම නවත්තල ගෙදර යනවා. කොලුවා මෙහෙම කිව්වේ මෝඩ කමටවත් අගෞරවයටවත් නොව තමන් කල පාපී ක්‍රියාව ෂික්ෂුවක් දුටු නිසා ඇතිවූ අපහසුතාව නිසා බවත් කොලුවා මනා බුද්ධියක් ඇත්තකු බවත් කොලුවාගේ දේහ ලක්ෂණ අනුව මහණ කම පිහිටන බවත් දුටු විදාගම හිමියන්ට කාලුවාව ගෝල නමක් ලෙස මහණ කර ගැනීමට සිතක් පහළ විය.කොලුවා පුරකුම් රජු සෙවනේ වැඩෙන කුමාරයකු බව දැනගත් විදාගම හිමියන් ඔහුගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කොට මහණ යෝග ඇත්නම් කොලුවා හා දෙමාපියන්ගේ කැමැත්ත තිබේ නම් මහණ කිරීමට සිතාගෙන රජවාසලට වැඩම කලේය. ----------- මතු සම්බන්ධයි. ---------------[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom