Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි 2

"අවසරයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ මේ හදිසියේ රජ වාසළට වැඩිය කාරණාව මොකක්ද දන්නේ නෑ."

විදාගම හිමියන් ගරු බුහුමන් කොට පිළිගත් සයවැනි පැරකුම් රජු හිමිගෙන් ඇසුවේය.

"මහ රජතුමනි මම අද උදේ හදිසි ගමනකට යනකොට අපූරු කොලු ගැටයෙක් දැක්කනේ.මම දැක්ක මේකා බිලී පිත්තක් අරගෙන දිය කඩිත්තක් ලඟට වෙලා මාලු බානවා.මේ පවුකාර වැඩේ ආදීනව කියා දෙන්න හිතලා මමත් මේ කොල්ලත් එක්ක කතා බහ කරල බැලුවා"

විදාගම හිමියන් දෙමටාන කුමරු හා තමා අතර වූ සංවාදය ඒ ආකාරයෙන්ම රජුට දැන්වීය.කොලුවාගේ හැඩරුව හා දෙදෙනා අතර වූ සංවාදය අනුව හාමුදුරුවන් කතා කොට ඇත්තේ දෙමටාන කුමරු සමඟ බව රජු වහා දැන ගත්තේය.

"හාමුදුරුවෝ ඔය කියන්නේ අපේ දෙමටාන කුමාරය ගැන.ඔය ළමයාගේ පියා තමයි මගේ ලඟම හිතවතෙක් වගේම ඥාතියෙක් වෙච්චි වික්‍රමබාහු කුමාරයා.ඔය ළමයා කුඩා කාලෙම වික්‍රමබාහු කුමාරයා හදිසි රෝගයකින් මියගියා.ඉන් පස්සේ මම තමයි පුංචි කාලේ ඉදන් හදා වඩා ගත්තේ.ඔය මාලු බෑවයි කියලා කිව්ඬට ඔය දරුවා හරි පින්වන්තයි.ඒ වගේම හොද ඥාණයක් බුද්ධියක් තියෙනවා.ළමයගේ ජන්ම කේන්ද්‍රය බලපු රාජකීය දෛවඥයොත් කිව්වේ මේ දරුවා කවදා හරි පැවිදි දිවියට එනබවත් රටම පිළිගත්තු හොද දැන උගත් පැවිදි උතුමෙක් වෙනවයි කියලනේ.දරුවත් පැවිදි වෙන්න හරි ආසාවෙන් ඉන්නේ."

රජුගේ වදන් හමුවේ ප්‍රීතියෙන් ඉපිළ ගිය විදාගම හිමියන් රජු ලවා කුඩා දරුවාගේ ජන්ම පත්‍රය ඉල්ලා ගෙන පන්සලට ආපසු වැඩියේය.එදින දවසේ වැඩි කාලයක් විදාගම හිමියන් ගතකලේ දෙමටාන කුමරුගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීම පිණිසය.

උපත - ක්‍රි.ව. 1411 අප්‍රේල් මස 04 වෙනි ගුරු දින දහවල් 11.36

ස්ථානය - දෙමටාන ගම

පියා - දෙමටාන ගම් අධිපති මෞර්ය වංශික වික්‍රමබාහු කුමරු

මව - රාජ වංශික සීලවතී කුමරිය

ජන්ම කේන්ද්‍රයේ දළ විස්තර

මිථුන ලග්නය , බෙරණ නැකත

ගුරු -3

කේතු -4

රවි,කුජ,රාහු -10

සදු,සිකුරු,බුධ,ශනි -11

දෙමටාන කුමරුගේ ජන්ම කේන්ද්‍රය පරීෂා කළ ජ්‍යොතිෂයේ කෙළ පැමිණියකු වූ විදාගම මෛයී හිමියන් කුමරුගේ ජන්ම කේන්ද්‍රයේ මහණ යෝගත් මනා ලෙස භාෂා,විද්‍යා,ගුප්ත ,.. ආදී ශාස්ත්‍ර ඉගෙනීමට ඇති ජන්ම හැකියාවත් දුටුවේය.

දෛවපොගත ක්‍රියාවන් එලෙසම සිදු විය.රජුගේ අවසරය හා කුමරුගේ කැමැත්ත ඇතිව දෙමටාන කුමරු විදාගම හිමියන්ට භාර කෙරුණි.දෙමටාන කුමරු "තොටගමුවේ රාහුල" ලෙස විදාගම හිමිගේ ගෝලයකු ලෙස පැවිදි විය.

හාල් ගරන කත මිදුලේ - දැක මහනෙක් ලොභය කලේ.

සාමනේර රාහුළ හිමි සමඟ විදාගම හිමියන් පින්ඩපාතයේ වඩින දිනයකි.එක් නිවසක් ඉදිරිපිට මිදුලේ රූමත් කාන්තාවක් ඇන තියාගෙන හාල් ගරමින් සිටියාය.කාන්තාව ඇද සිටි ඇදුම විනිවිද ඇගේ සිරුරේ ඇතැම් අංග විද්‍යාමාන විය.තමා අසලට එන හිමි දෙනම නොදුටු කාන්තාව දිගටම හාල් ගරමින් සිටදයාය.කාන්තාව සිටිනා ස්වරූපය අනුව විදාගම හිමියන්ට කවියක් කීමට සිතුනේය.

"සිහින් සුමුදු සුදු සේලේ

හීන් ඇඟට ඇලි සේලේ."

කාන්තාව දුටු විගස නායක හිමිගේ වෙනස් වීම දුටු කුඩා රාහුල හිමියන්ද ඇඟට පතට නොදැනී කවියකින් අදහස් දැක්වීය.

"හාල් ගරන කත මිදුලේ

දැක මහනෙක් ලොභය කලේ."

--------------------- මතු සම්බන්ධයි. ---------------------------

[QUOTE="Bill Gates, post: 15692496, member: 389827"] [SIZE="6"][B][COLOR="Blue"][COLOR="Purple"]තොටගමුවේ ශ්‍රී රාහුල හිමි 2[/COLOR][/COLOR][/B][/SIZE] [B][SIZE="4"][COLOR="blue"] "අවසරයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ මේ හදිසියේ රජ වාසළට වැඩිය කාරණාව මොකක්ද දන්නේ නෑ." විදාගම හිමියන් ගරු බුහුමන් කොට පිළිගත් සයවැනි පැරකුම් රජු හිමිගෙන් ඇසුවේය. "මහ රජතුමනි මම අද උදේ හදිසි ගමනකට යනකොට අපූරු කොලු ගැටයෙක් දැක්කනේ.මම දැක්ක මේකා බිලී පිත්තක් අරගෙන දිය කඩිත්තක් ලඟට වෙලා මාලු බානවා.මේ පවුකාර වැඩේ ආදීනව කියා දෙන්න හිතලා මමත් මේ කොල්ලත් එක්ක කතා බහ කරල බැලුවා" විදාගම හිමියන් දෙමටාන කුමරු හා තමා අතර වූ සංවාදය ඒ ආකාරයෙන්ම රජුට දැන්වීය.කොලුවාගේ හැඩරුව හා දෙදෙනා අතර වූ සංවාදය අනුව හාමුදුරුවන් කතා කොට ඇත්තේ දෙමටාන කුමරු සමඟ බව රජු වහා දැන ගත්තේය. "හාමුදුරුවෝ ඔය කියන්නේ අපේ දෙමටාන කුමාරය ගැන.ඔය ළමයාගේ පියා තමයි මගේ ලඟම හිතවතෙක් වගේම ඥාතියෙක් වෙච්චි වික්‍රමබාහු කුමාරයා.ඔය ළමයා කුඩා කාලෙම වික්‍රමබාහු කුමාරයා හදිසි රෝගයකින් මියගියා.ඉන් පස්සේ මම තමයි පුංචි කාලේ ඉදන් හදා වඩා ගත්තේ.ඔය මාලු බෑවයි කියලා කිව්ඬට ඔය දරුවා හරි පින්වන්තයි.ඒ වගේම හොද ඥාණයක් බුද්ධියක් තියෙනවා.ළමයගේ ජන්ම කේන්ද්‍රය බලපු රාජකීය දෛවඥයොත් කිව්වේ මේ දරුවා කවදා හරි පැවිදි දිවියට එනබවත් රටම පිළිගත්තු හොද දැන උගත් පැවිදි උතුමෙක් වෙනවයි කියලනේ.දරුවත් පැවිදි වෙන්න හරි ආසාවෙන් ඉන්නේ." රජුගේ වදන් හමුවේ ප්‍රීතියෙන් ඉපිළ ගිය විදාගම හිමියන් රජු ලවා කුඩා දරුවාගේ ජන්ම පත්‍රය ඉල්ලා ගෙන පන්සලට ආපසු වැඩියේය.එදින දවසේ වැඩි කාලයක් විදාගම හිමියන් ගතකලේ දෙමටාන කුමරුගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීම පිණිසය. ---------------------------------------------------------------------------------------------- උපත - ක්‍රි.ව. 1411 අප්‍රේල් මස 04 වෙනි ගුරු දින දහවල් 11.36 ස්ථානය - දෙමටාන ගම පියා - දෙමටාන ගම් අධිපති මෞර්ය වංශික වික්‍රමබාහු කුමරු මව - රාජ වංශික සීලවතී කුමරිය ජන්ම කේන්ද්‍රයේ දළ විස්තර මිථුන ලග්නය , බෙරණ නැකත ගුරු -3 කේතු -4 රවි,කුජ,රාහු -10 සදු,සිකුරු,බුධ,ශනි -11 දෙමටාන කුමරුගේ ජන්ම කේන්ද්‍රය පරීෂා කළ ජ්‍යොතිෂයේ කෙළ පැමිණියකු වූ විදාගම මෛයී හිමියන් කුමරුගේ ජන්ම කේන්ද්‍රයේ මහණ යෝගත් මනා ලෙස භාෂා,විද්‍යා,ගුප්ත ,.. ආදී ශාස්ත්‍ර ඉගෙනීමට ඇති ජන්ම හැකියාවත් දුටුවේය. දෛවපොගත ක්‍රියාවන් එලෙසම සිදු විය.රජුගේ අවසරය හා කුමරුගේ කැමැත්ත ඇතිව දෙමටාන කුමරු විදාගම හිමියන්ට භාර කෙරුණි.දෙමටාන කුමරු "තොටගමුවේ රාහුල" ලෙස විදාගම හිමිගේ ගෝලයකු ලෙස පැවිදි විය. -------------------------------------------------------------------------------------------- හාල් ගරන කත මිදුලේ - දැක මහනෙක් ලොභය කලේ. සාමනේර රාහුළ හිමි සමඟ විදාගම හිමියන් පින්ඩපාතයේ වඩින දිනයකි.එක් නිවසක් ඉදිරිපිට මිදුලේ රූමත් කාන්තාවක් ඇන තියාගෙන හාල් ගරමින් සිටියාය.කාන්තාව ඇද සිටි ඇදුම විනිවිද ඇගේ සිරුරේ ඇතැම් අංග විද්‍යාමාන විය.තමා අසලට එන හිමි දෙනම නොදුටු කාන්තාව දිගටම හාල් ගරමින් සිටදයාය.කාන්තාව සිටිනා ස්වරූපය අනුව විදාගම හිමියන්ට කවියක් කීමට සිතුනේය. "සිහින් සුමුදු සුදු සේලේ හීන් ඇඟට ඇලි සේලේ." කාන්තාව දුටු විගස නායක හිමිගේ වෙනස් වීම දුටු කුඩා රාහුල හිමියන්ද ඇඟට පතට නොදැනී කවියකින් අදහස් දැක්වීය. "හාල් ගරන කත මිදුලේ දැක මහනෙක් ලොභය කලේ." --------------------- මතු සම්බන්ධයි. ---------------------------[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom