Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ජෝතිශ්‍යයට_විද්‍යාවෙන්_අර්ථ_දැක්වීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝතිශ්‍යයට_විද්‍යාවෙන්_අර්ථ_දැක්වීමක්

ජෝතිශ්‍යයට විද්‍යාවෙන් අර්ථ දැක්වීමක්

මමනන් පෞද්ගලිකව ඔය කේන්දර, නැකැත් පස්සෙ යන්නෙ නෑ.මම ඔය ජෝතිශ්‍ය ගැන වැඩිය දන්නෙත් නෑ. කොටින්ම ජෝතිශ්‍ය මගේ ජීවිතේට ගෑවිලාවත් නෑ. මම ජෝතිශ්‍ය ගැන දන්නෙ, ග්‍රහලෝක මගින් මිනිසාට ඇතිකරන බලපෑම හොයාබලන ශාස්ත්‍රයක් කියල විතරයි.හැබැයි මම හිතන විදිහට ඔය ජෝතිශ්‍ය වගේ දේවල් එක පාරටම බැහැර කරන්න බැහැ. එව්ව බොරු කියල කියන්නත් බැහැ. ජෝතිශ්‍ය කියන විෂය ඇත්ත වෙන්න පුළුවන් ද කියල එකපාරටම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ග්‍රහ ලෝක වලට මිනිස් ජීවිත වලට බලපෑමක් කරන්න පුළුවන් ද? . මේ ලිපියෙන් මම උත්සහ කරේ මේකට විද්‍යාත්මකව උත්තරයක් හොයන්න. කියවල ම බලන්නකො මම ඉදිරිපත් කරපු කරුණු, ආපු නිගමන හරිද කියල. ජෝතිශ්‍ය ගැන දන්න අය, ඒ අයගෙ ශාස්ත්‍රය අනුව මම ආපු නිගමන හරිද කියල කියන්නකො.මේ ලිපිය කියවද්දි භෞතික විද්‍යාව වගේ විෂයක් හදාරපු කෙනෙකුට වඩාත් පහසු වෙයි තේරුන්ගන්න. ඒ නැතත් මම පුළුවන් තරම් සරළ විදිහට මගේ අදහස ඉදිරිපත් කරන්නන්.

අපි කවුරුත් දන්නවනෙ උදම්(Tides) ගැන. සාමාන්‍යපෙළ විද්‍යාව විෂයටත් ඉගෙනගත්තනෙ.නිකමට මේ සංසිද්ධිය ගැන හිතන්න ඔය මුහුදෙ උදම් ඇතිවෙන්නෙ ඉරෙයි හඳෙයි ගුරුත්වාකර්ශන බලය නිසානෙ. මේ පහළ දැක්වෙන රූපයෙන් උදම් ගැන දළ අදහසක ගන්න පුළුවන්.

එතකොට අපිට පේනව ඉර වගේ අපිට ඉතා දුරින් පවතින වස්තුවකටත්(ග්‍රහ වස්තුවකට) පෘතුවියට බල පෑමක් කරන්න පුළුවන්.ඒ කියන්නෙ යම් බලයක්, ඇද ගැනීමේ බලයක් ඇති කරන්න පුළුවන් කියන කාරනය. එතකොට කෙනෙකුට ගැටලුවක් පැන නගින්නෙ නැද්ද, ඉරේ බල පෑම නිසා මිනිස් සිරුරටත් බලපෑමක් වෙන්න බැරිද කියල. මිනිස් සිරුරේ ලේ ගමනා ගමනයට බලපෑමක් වෙන්න බැරිද කියල.ගැටළුව සාධාරනයි නේද?.

හරි දැන් තමයි අපිට භෞතික විද්‍යා දැනුම ප්‍රයෝජනවත් වෙන්නෙ. අපි ගුරුත්ව ක්ෂේත්‍ර ගැන කතා කරද්දි බහුලව පාවිච්චි කරන සූත්රයක්නෙ, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ සමීකරණය. පහතින් දැක්වෙන්නෙ ඒ සමීකරනය. ඕනෙ කෙනෙකුට පහසුවෙන් තේරුන්ගන්න පුළුවන්.

හරි දැන් අපි මේ සමීකරනය විශ්ලේෂණය කරොත් අපිට පේනව යම් සකන්ධ 2ක් අතර (ගුරුත්වජ)බලයක් ක්‍රියාත්මක වෙන බව. ඒ කියන්නෙ යම් අනන්ත නොවන දුරකින් වස්තු 2ක් පිහිටනවනන් අනිවාර්යෙන්ම එක් වස්තුවක් මගින් අනෙක් වස්තුව මත බලයක් ඇති කරනව. සූර්යයා මගින් පෘථිවිය මත බලයක් ඇති කරනව. ඒ ඇති කරන බලය සැළකිය යුතු තරම් විශාලයි සහ මේ බලය නිසාම පෘථිවිය කේන්ද්‍ර අභිසරී බලය ලබා ගනිමින් සූර්යයා වටා භ්‍රමණය වෙනව. අනිත් ග්‍රහ ලෝක මගිනුත් ඉහත සමීකරණයට අනුව පෘථිවියට බලපෑමක් කරන්න බැරිද?. අනිවාර්යයෙන්ම පුළුවන්.

ඊළඟට අපි හැරෙමු පෘථිවියේ ඉන්න ජීවියො දිහාවට. ජීවියෙකුටත් යම් ස්කන්ධයක් තියෙනවනෙ. එතකොට පෘථිවිය හා අනෙක් ග්‍රහ ලෝක අතර ක්‍රියාත්මක වෙනව වගේම බලයක් පෘථිවියේ සිටන ජීවියෝ හා අනෙකුත් ග්‍රහ ලෝක අතර ඇති වෙන්න බැරිද?. මගේ මතයනන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂන නියමයෙන් ජෝතිශ්යයේ ගොඩක් කරුණුඅ සනාත කරන්න පුළුවන් කියලයි. ග්‍රහ ලෝක මගින් මිනිස් ජීවිතේට බලපෑමක් වෙන්න පුළුවන් කියන කාරනය අපිට දැන් පැහැදිලි .

හරි අපි දැන් ජෝතිශ්යයේ එන කරුනු කීපයකට, විද්‍යාත්මකව පිළිතුරු හොයමු

ජෝතිශ්යයේදී අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගැන විතරක් කතාකරන්නෙ ඇයි?

මේකට උත්තරෙත් මම ඉස්සෙල කිව්ව වගේම නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ සමීකරණයේ ගැබ් වෙලා තියෙනව. ඒ සමීකරණයට අනුව d ඉතා විශාල වෙනකොට F ඉතා කුඩා අගයක් කරායනව. තවත් පැහැදිලි කරොත් d වල අගය අනන්තය කරා යද්දි, F වල අගය බිංඳුව කරා යනව. ඉතින් එතකොට අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉතා ඈත තියෙන වස්තු වලින් මිනිසට(පෘථිවියට) සිදුවෙන බලාපෑම ඉතාම කුඩයි කියල සළකල ඒක නොසළකාහරින්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා අපේ සෞරග්‍රහ මණඩලයෙන් එපිට ග්‍රහ වස්තු ගැන වැඩි සැළකිල්ලක් නොදක්වනව ඇති කියලයි මටනන් හිතෙන්නෙ.සෞරග්‍රහ මණඩලයේ, පෘථිවියට ඈතින්ම තියෙන ග්‍රහ වස්තුව තමයි ප්ලූටෝ. ඒ අනුව පෘථිවියේ ජීවත් වෙන මනුස්සයෙක්ගෙ කේන්දරේට අඩුම බලපෑමක් කරන්න ඕනෙ මෙන්න මේ ග්‍රහය නේද? ඒ වගේම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අපිට කිට්ටුවෙන්ම තියෙන සිකුරුගෙ බලපෑම වැඩි වෙන්න ඕනෙ නේද?. මෙතනදි ස්කන්ධයේ විශාලත්වය(m) ත් බලපානවනෙ. ඉතින් එතකොට විශාල ග්‍රහයන්ගෙන් ඇතිවෙන බල පෑම වැඩි වෙන්නත් ඕනෙ. ඒ අනුව බ්‍රහස්පති, සෙනසුරුගෙ බ පෑම වැඩි වෙන්න ඕනෙ. ජෝතිශ්‍ය අනුවනන් මම දන්නෙ නෑ. ඒත් විද්‍යාත්මකව ඒක එහෙම වෙන්න ඕනෙ. මගේ තර්කය හරිනන්.ජෝතිශ්‍ය දන්න අය මම හරිද වැරදි ද කියල කිව්වනන්.

[QUOTE=".::|Dark_Knight|::., post: 12673332, member: 340352"] [b]ජෝතිශ්‍යයට_විද්‍යාවෙන්_අර්ථ_දැක්වීමක්[/b] [CENTER][SIZE=4][B][COLOR=Navy]ජෝතිශ්‍යයට විද්‍යාවෙන් අර්ථ දැක්වීමක්[/COLOR][/B] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Indigo]මමනන් පෞද්ගලිකව ඔය කේන්දර, නැකැත් පස්සෙ යන්නෙ නෑ.මම ඔය ජෝතිශ්‍ය ගැන වැඩිය දන්නෙත් නෑ. කොටින්ම ජෝතිශ්‍ය මගේ ජීවිතේට ගෑවිලාවත් නෑ. මම ජෝතිශ්‍ය ගැන දන්නෙ, ග්‍රහලෝක මගින් මිනිසාට ඇතිකරන බලපෑම හොයාබලන ශාස්ත්‍රයක් කියල විතරයි.හැබැයි මම හිතන විදිහට ඔය ජෝතිශ්‍ය වගේ දේවල් එක පාරටම බැහැර කරන්න බැහැ. එව්ව බොරු කියල කියන්නත් බැහැ. ජෝතිශ්‍ය කියන විෂය ඇත්ත වෙන්න පුළුවන් ද කියල එකපාරටම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ග්‍රහ ලෝක වලට මිනිස් ජීවිත වලට බලපෑමක් කරන්න පුළුවන් ද? . මේ ලිපියෙන් මම උත්සහ කරේ මේකට විද්‍යාත්මකව උත්තරයක් හොයන්න. කියවල ම බලන්නකො මම ඉදිරිපත් කරපු කරුණු, ආපු නිගමන හරිද කියල. ජෝතිශ්‍ය ගැන දන්න අය, ඒ අයගෙ ශාස්ත්‍රය අනුව මම ආපු නිගමන හරිද කියල කියන්නකො.මේ ලිපිය කියවද්දි භෞතික විද්‍යාව වගේ විෂයක් හදාරපු කෙනෙකුට වඩාත් පහසු වෙයි තේරුන්ගන්න. ඒ නැතත් මම පුළුවන් තරම් සරළ විදිහට මගේ අදහස ඉදිරිපත් කරන්නන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Indigo]අපි කවුරුත් දන්නවනෙ උදම්(Tides) ගැන. සාමාන්‍යපෙළ විද්‍යාව විෂයටත් ඉගෙනගත්තනෙ.නිකමට මේ සංසිද්ධිය ගැන හිතන්න ඔය මුහුදෙ උදම් ඇතිවෙන්නෙ ඉරෙයි හඳෙයි ගුරුත්වාකර්ශන බලය නිසානෙ. මේ පහළ දැක්වෙන රූපයෙන් උදම් ගැන දළ අදහසක ගන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.lcsd.gov.hk/CE/Museum/Space/EducationResource/Universe/framed_e/lecture/ch06/imgs/tides.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Navy]එතකොට අපිට පේනව ඉර වගේ අපිට ඉතා දුරින් පවතින වස්තුවකටත්(ග්‍රහ වස්තුවකට) පෘතුවියට බල පෑමක් කරන්න පුළුවන්.ඒ කියන්නෙ යම් බලයක්, ඇද ගැනීමේ බලයක් ඇති කරන්න පුළුවන් කියන කාරනය. එතකොට කෙනෙකුට ගැටලුවක් පැන නගින්නෙ නැද්ද, ඉරේ බල පෑම නිසා මිනිස් සිරුරටත් බලපෑමක් වෙන්න බැරිද කියල. මිනිස් සිරුරේ ලේ ගමනා ගමනයට බලපෑමක් වෙන්න බැරිද කියල.ගැටළුව සාධාරනයි නේද?.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=DarkGreen]හරි දැන් තමයි අපිට භෞතික විද්‍යා දැනුම ප්‍රයෝජනවත් වෙන්නෙ. අපි ගුරුත්ව ක්ෂේත්‍ර ගැන කතා කරද්දි බහුලව පාවිච්චි කරන සූත්රයක්නෙ, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ සමීකරණය. පහතින් දැක්වෙන්නෙ ඒ සමීකරනය. ඕනෙ කෙනෙකුට පහසුවෙන් තේරුන්ගන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://msad37.org/nhs/heyden/Newton%27s%20Law%20of%20Gravity.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Indigo]හරි දැන් අපි මේ සමීකරනය විශ්ලේෂණය කරොත් අපිට පේනව යම් සකන්ධ 2ක් අතර (ගුරුත්වජ)බලයක් ක්‍රියාත්මක වෙන බව. ඒ කියන්නෙ යම් අනන්ත නොවන දුරකින් වස්තු 2ක් පිහිටනවනන් අනිවාර්යෙන්ම එක් වස්තුවක් මගින් අනෙක් වස්තුව මත බලයක් ඇති කරනව. සූර්යයා මගින් පෘථිවිය මත බලයක් ඇති කරනව. ඒ ඇති කරන බලය සැළකිය යුතු තරම් විශාලයි සහ මේ බලය නිසාම පෘථිවිය කේන්ද්‍ර අභිසරී බලය ලබා ගනිමින් සූර්යයා වටා භ්‍රමණය වෙනව. අනිත් ග්‍රහ ලෝක මගිනුත් ඉහත සමීකරණයට අනුව පෘථිවියට බලපෑමක් කරන්න බැරිද?. අනිවාර්යයෙන්ම පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඊළඟට අපි හැරෙමු පෘථිවියේ ඉන්න ජීවියො දිහාවට. ජීවියෙකුටත් යම් ස්කන්ධයක් තියෙනවනෙ. එතකොට පෘථිවිය හා අනෙක් ග්‍රහ ලෝක අතර ක්‍රියාත්මක වෙනව වගේම බලයක් පෘථිවියේ සිටන ජීවියෝ හා අනෙකුත් ග්‍රහ ලෝක අතර ඇති වෙන්න බැරිද?. මගේ මතයනන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂන නියමයෙන් ජෝතිශ්යයේ ගොඩක් කරුණුඅ සනාත කරන්න පුළුවන් කියලයි. ග්‍රහ ලෝක මගින් මිනිස් ජීවිතේට බලපෑමක් වෙන්න පුළුවන් කියන කාරනය අපිට දැන් පැහැදිලි .[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=DarkGreen]හරි අපි දැන් ජෝතිශ්යයේ එන කරුනු කීපයකට, විද්‍යාත්මකව පිළිතුරු හොයමු[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [B][SIZE=3]ජෝතිශ්යයේදී අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගැන විතරක් කතාකරන්නෙ ඇයි?[/SIZE][/B] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේකට උත්තරෙත් මම ඉස්සෙල කිව්ව වගේම නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ සමීකරණයේ ගැබ් වෙලා තියෙනව. ඒ සමීකරණයට අනුව d ඉතා විශාල වෙනකොට F ඉතා කුඩා අගයක් කරායනව. තවත් පැහැදිලි කරොත් d වල අගය අනන්තය කරා යද්දි, F වල අගය බිංඳුව කරා යනව. ඉතින් එතකොට අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉතා ඈත තියෙන වස්තු වලින් මිනිසට(පෘථිවියට) සිදුවෙන බලාපෑම ඉතාම කුඩයි කියල සළකල ඒක නොසළකාහරින්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා අපේ සෞරග්‍රහ මණඩලයෙන් එපිට ග්‍රහ වස්තු ගැන වැඩි සැළකිල්ලක් නොදක්වනව ඇති කියලයි මටනන් හිතෙන්නෙ.සෞරග්‍රහ මණඩලයේ, පෘථිවියට ඈතින්ම තියෙන ග්‍රහ වස්තුව තමයි ප්ලූටෝ. ඒ අනුව පෘථිවියේ ජීවත් වෙන මනුස්සයෙක්ගෙ කේන්දරේට අඩුම බලපෑමක් කරන්න ඕනෙ මෙන්න මේ ග්‍රහය නේද? ඒ වගේම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අපිට කිට්ටුවෙන්ම තියෙන සිකුරුගෙ බලපෑම වැඩි වෙන්න ඕනෙ නේද?. මෙතනදි ස්කන්ධයේ විශාලත්වය(m) ත් බලපානවනෙ. ඉතින් එතකොට විශාල ග්‍රහයන්ගෙන් ඇතිවෙන බල පෑම වැඩි වෙන්නත් ඕනෙ. ඒ අනුව බ්‍රහස්පති, සෙනසුරුගෙ බ පෑම වැඩි වෙන්න ඕනෙ. ජෝතිශ්‍ය අනුවනන් මම දන්නෙ නෑ. ඒත් විද්‍යාත්මකව ඒක එහෙම වෙන්න ඕනෙ. මගේ තර්කය හරිනන්.ජෝතිශ්‍ය දන්න අය මම හරිද වැරදි ද කියල කිව්වනන්.[/COLOR][/SIZE] [SIZE=3][B][FONT=Century Gothic][SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][/FONT][/B] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom