Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ජෝතිශ්‍යයට_විද්‍යාවෙන්_අර්ථ_දැක්වීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙන් කාලෙට ග්‍රහ පිහිටීම වෙනස් වීම, කෙනෙකුට බලපාන්නෙ කොහොමද?

මේ සිද්ධියත් උඩදි අපි කතාකරපු සමීකරණයෙනුයි, දෛශික ආකලනය කිරීමේ මූලික දැනුමයි පාවිච්චි කරල බොහෝම පහසුවෙන් විසඳගන්න පුළුවන්. අපි උදාහරණයකට පහතින් දැක්වෙන රූප සටහන ගමු.

මෙතන බල දෙක අතර තීට(කෝණය) අගය වෙනස් වෙනකොට සම්ප්‍රයුක්ත බලය(R) වෙනස් වෙනව කියල ඕන කෙනෙකුට තේරුන්ගන්න පුළුවන්නෙ?. එතකොට ග්‍රහලෝක හා ග්‍රහ වස්තු විවිධ ස්ථාන වල පිහිටද්දි ඒ ඒ අවස්ථාවට අදාල සම්ප්‍රයුක්ත බලය වෙනස් වෙනව. ඒ නිසා යම් පුද්ගලයෙක් මත ක්‍රියාකරන බලය ග්‍රහ වස්තුවල පිහිටීම නිසා වෙනස්වන බව පැහැදිලි. මේ නිසා වෙන්න ඇති ජෝතිශ්යයේදි කියන්නෙ ඔන්න දැන් සෙනසුරු අහවල් ග්රහයත් එක්ක එකට ඉන්නෙ, ඒ නිසා හොඳ කාලයක් උදා වෙනව කියල.

එකම වෙලාවෙ ඉපදුණු ළමයි දෙන්නෙකුට ග්‍රහයොන්ගෙ බලපෑම වෙනස් විදිහට ඇති වෙන්නෙ කොහොමද?

මේ කරුන විද්‍යාත්මකව සනාථ කරන්න පුළුවන් කිව්වොත් කෙනෙක් පුදුම වෙයි. ඒත් අපේ කෝකටත් වටින නිව්ටන්ගේ සමීකරණයෙන් මේ කරුණත් සනාථ කරන්න පුළුවන්. අපි මේකෙ පළමු අවස්ථාව හැටියට රටවල් දෙකක ඉපදෙන ළමයි දෙන්නෙක් ගමු. අපි හිතමු ළමයි දෙන්න ඉපදෙන්නෙ, එක්කෙනෙක් සමකාසන්න රටක, අනිත් කෙනා උත්තරධ්‍රැවයෙ කියල. එතකොට සූර්යයා(රවි සමකයට කෙලින්ම වගේ පිහිටන නිසා ඒ ළමයට ඇතිවෙන් F බලයේ අගය උත්තරධ්රැවයේ ඉපදෙන ළමයට වඩා වැඩියි(දුර අතර වෙනස නිසා). අනික මේ අවස්ථාවෙදි ස්ථාන දෙකට සාපේක්ෂව ග්‍රහ වස්තුවල පිහිටීම වෙනස්(මම හිතනව ඒ කාරනය හිතින් මවා ගන්න පුළුවන් කියල. පහත රූප සටහන් ඒකට රුකුලක් වෙයි)

ඇත්තටම එකම මොහොතෙ, එකම තැන ඉපදෙන ළමයි දෙන්නෙකුට ග්‍රහයන්ගෙන් වෙන බල පෑම වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි, ඉපදෙන ළමයි දෙන්නගෙ ස්කන්ධය වෙනස් ඒ නිසා, ළමයි දෙන්න මත ඇති වෙන ගුරුත්ව බලය වෙනස්. ඒ කියන්නෙ එතන ඉඳන් ළමයි දෙනන මත ක්‍රියාත්මක වෙන ග්‍රහ බල පෑම වෙනස් වෙනව නේද?

මෙන්න මේ විදිහට ජෝතිශ්‍ය කියන විශයේ අපි හැමෝම පොදුවේ දන්න කරුණු කීපයකට උත්තර නූතන විද්‍යාවෙන් සපයන්න පුළුවන්. ගුරුත්ව විභවය කියන සංකල්පය පැත්තෙන් හිතල උනත් මේ කරුණු වලට උත්තර හොයන්න පුළුවන්. කොහොම උනත් මම හිතනව ඔයගොල්ලොත් දැන් ජෝතිශ්‍ය ගැන යම් නිගමනයකට ඇවිල්ල ඇති කියල. අඩුම ගානෙ විද්‍යාත්මක පැත්තෙන් මේ ගැන හිතන්න පුළුවන් නේද කියන කාරනය ඔළුවලට වැටෙන්න ඇති කියල මම හිතනව.

ජෝතිශ්‍ය ඔළුව උඩ තියාගෙනනන් ජීවිතේ ගෙනියන්න එපා කියන කාරනයත් අන්තිමට කියන්න කැමති.

Dark_Knightගෙ වැඩක්

උපුටාගත්තෙ මගේ බ්ලොග් එකෙන්: ahasgavva.blogspot

Add Rep+ If You Like My Thread

[QUOTE=".::|Dark_Knight|::., post: 12673343, member: 340352"] [CENTER][B][SIZE=3]කාලෙන් කාලෙට ග්‍රහ පිහිටීම වෙනස් වීම, කෙනෙකුට බලපාන්නෙ කොහොමද?[/SIZE][/B] [SIZE=3][COLOR=Indigo]මේ සිද්ධියත් උඩදි අපි කතාකරපු සමීකරණයෙනුයි, දෛශික ආකලනය කිරීමේ මූලික දැනුමයි පාවිච්චි කරල බොහෝම පහසුවෙන් විසඳගන්න පුළුවන්. අපි උදාහරණයකට පහතින් දැක්වෙන රූප සටහන ගමු.[/COLOR][/SIZE] [SIZE=3][IMG]http://www.ux1.eiu.edu/%7Ecfadd/1150/03Vct2D/Images/VC009.gif[/IMG][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මෙතන බල දෙක අතර තීට(කෝණය) අගය වෙනස් වෙනකොට සම්ප්‍රයුක්ත බලය(R) වෙනස් වෙනව කියල ඕන කෙනෙකුට තේරුන්ගන්න පුළුවන්නෙ?. එතකොට ග්‍රහලෝක හා ග්‍රහ වස්තු විවිධ ස්ථාන වල පිහිටද්දි ඒ ඒ අවස්ථාවට අදාල සම්ප්‍රයුක්ත බලය වෙනස් වෙනව. ඒ නිසා යම් පුද්ගලයෙක් මත ක්‍රියාකරන බලය ග්‍රහ වස්තුවල පිහිටීම නිසා වෙනස්වන බව පැහැදිලි. මේ නිසා වෙන්න ඇති ජෝතිශ්යයේදි කියන්නෙ ඔන්න දැන් සෙනසුරු අහවල් ග්රහයත් එක්ක එකට ඉන්නෙ, ඒ නිසා හොඳ කාලයක් උදා වෙනව කියල.[/COLOR][/SIZE] [B][SIZE=3]එකම වෙලාවෙ ඉපදුණු ළමයි දෙන්නෙකුට ග්‍රහයොන්ගෙ බලපෑම වෙනස් විදිහට ඇති වෙන්නෙ කොහොමද?[/SIZE][/B] [SIZE=3][COLOR=Navy]මේ කරුන විද්‍යාත්මකව සනාථ කරන්න පුළුවන් කිව්වොත් කෙනෙක් පුදුම වෙයි. ඒත් අපේ කෝකටත් වටින නිව්ටන්ගේ සමීකරණයෙන් මේ කරුණත් සනාථ කරන්න පුළුවන්. අපි මේකෙ පළමු අවස්ථාව හැටියට රටවල් දෙකක ඉපදෙන ළමයි දෙන්නෙක් ගමු. අපි හිතමු ළමයි දෙන්න ඉපදෙන්නෙ, එක්කෙනෙක් සමකාසන්න රටක, අනිත් කෙනා උත්තරධ්‍රැවයෙ කියල. එතකොට සූර්යයා(රවි සමකයට කෙලින්ම වගේ පිහිටන නිසා ඒ ළමයට ඇතිවෙන් F බලයේ අගය උත්තරධ්රැවයේ ඉපදෙන ළමයට වඩා වැඩියි(දුර අතර වෙනස නිසා). අනික මේ අවස්ථාවෙදි ස්ථාන දෙකට සාපේක්ෂව ග්‍රහ වස්තුවල පිහිටීම වෙනස්(මම හිතනව ඒ කාරනය හිතින් මවා ගන්න පුළුවන් කියල. පහත රූප සටහන් ඒකට රුකුලක් වෙයි)[/COLOR][/SIZE] [SIZE=3][IMG]http://i1098.photobucket.com/albums/g365/dark_knight4/Planet.jpg[/IMG][/SIZE] [SIZE=3][COLOR=Indigo]ඇත්තටම එකම මොහොතෙ, එකම තැන ඉපදෙන ළමයි දෙන්නෙකුට ග්‍රහයන්ගෙන් වෙන බල පෑම වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි, ඉපදෙන ළමයි දෙන්නගෙ ස්කන්ධය වෙනස් ඒ නිසා, ළමයි දෙන්න මත ඇති වෙන ගුරුත්ව බලය වෙනස්. ඒ කියන්නෙ එතන ඉඳන් ළමයි දෙනන මත ක්‍රියාත්මක වෙන ග්‍රහ බල පෑම වෙනස් වෙනව නේද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මෙන්න මේ විදිහට ජෝතිශ්‍ය කියන විශයේ අපි හැමෝම පොදුවේ දන්න කරුණු කීපයකට උත්තර නූතන විද්‍යාවෙන් සපයන්න පුළුවන්. ගුරුත්ව විභවය කියන සංකල්පය පැත්තෙන් හිතල උනත් මේ කරුණු වලට උත්තර හොයන්න පුළුවන්. කොහොම උනත් මම හිතනව ඔයගොල්ලොත් දැන් ජෝතිශ්‍ය ගැන යම් නිගමනයකට ඇවිල්ල ඇති කියල. අඩුම ගානෙ විද්‍යාත්මක පැත්තෙන් මේ ගැන හිතන්න පුළුවන් නේද කියන කාරනය ඔළුවලට වැටෙන්න ඇති කියල මම හිතනව.[/COLOR][/SIZE] [B][SIZE=3]ජෝතිශ්‍ය ඔළුව උඩ තියාගෙනනන් ජීවිතේ ගෙනියන්න එපා කියන කාරනයත් අන්තිමට කියන්න කැමති:cool:.[/SIZE][/B] [SIZE=3][B]Dark_Knight[/B]ගෙ වැඩක්[/SIZE] [SIZE=3]උපුටාගත්තෙ මගේ බ්ලොග් එකෙන්;): [URL="http://www.ahasgavva.blogspot.com/"]ahasgavva.blogspot[/URL][/SIZE] [SIZE=3][B][FONT=Century Gothic][SIZE=5][COLOR=Red]Add Rep+ If You Like My Thread[/COLOR][/SIZE][/FONT][/B][/SIZE] [SIZE=3][B][FONT=Century Gothic][SIZE=5][COLOR=Red] :):):):):):):):):):):):):)[/COLOR][/SIZE][/FONT][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom