Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිශ්යයේ මායාව සහ සැබෑව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝතිශ්යයේ මායාව සහ සැබෑව

වසරක් ගෙවී තවත් වසරක උදාවත් සමගම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්නා මාතෘකාවක් වන්නේ අවුරුදු ඵලාපලයි. පුවත්පත්, සඟරා මෙන්ම ගුවන්විදුලිය, රූපවාහිනිය වැනි විදු්‍යත් මාධ්‍යන්ගේද වැඩි ඉඩක් වෙනදාටත් වඩා මේසඳහා වෙන් කෙරෙනු දැකගත හැකිය. පවත්නා තත්වයන් යටතේ තම ජීවන තත්වය කෙසේ හෝ ඉහළ නංවාගැනීමේ දැවැන්ත අරගලයක පැටලීමට සියලූදෙනාටම සිදුව ඇත. කෙදිනකවත් ජයගත නොහැකි මෙම අරගලයෙන් වෙහෙසට පත්වන්නන්ගේ තාවකාලික මානසික විවේකාගාරයක් ලෙස මෙම විෂය සැලකිය හැකිය. මේ මොහොතේ අහිමි සතුට හෙට හෝ ලැබේදෝ යන කුතුහලය සංසිඳවා ගැනීමටත්, අනාරක්ෂිත බවෙහි භීතිය තුරන්කරගැනීමටත් සියලූම දෙනාහටම මෙවැනි දෑ තවදුරටත් කරපින්නාගෙන යාමට බලකෙරේ. මීට අමතරව ආගමික සහ සංස්කෘතිය පරිසරයන් සමඟ තදින් බද්ධව පැවතීමත්, සෘජු රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබීමත් වැනි සාධක මගින් මෙහි පැවැත්මේ පදනම තවදුරටත් ශක්තිමත්වී තිබේ.

වත්මන් සමාජය තුල ජෝතිෂ්‍යයේ පැවැත්ම තහවුරුකරන න්‍යායාත්මක කරුණු කාරණා එසේ වුවද, තනි තනි පුද්ගලයින්ට සාපේක්ෂව දැඩි ආත්මීය සබඳතාවයක් ජෝතිෂ්‍ය සමග ගොඩනැගී පවතී. එසේවන්නේ මෙම විෂය ප්‍රායෝගික භාවිතයන් තුළ සැබෑවක් සේ අත්දකින්නට ලැබීමයි. එනම් ඇතැම් අවස්ථාවලදී ජෝතිෂ්‍යට අනුව ඉදිරිපත්කරනුලබන ලග්න-පලාපල යනාදිය සත්යවනසේ අපට දක්නට ලැබීමයි. මෙම ලිපියෙහි මූලික අරමුණ එම මායාව නිර්මාණය කරනු ලබන පුද්ගල මානසික ක්‍රියාකාරීත්වය හෙළිදරවු කිරීම මිස නූතන විද්‍යාත්මක දැනුම් පද්ධතිය යොදාගනිමින් මෙහි පවතින පරස්පරතා සාකච්ඡා කිරීමට නොවේ. කෙසේවුවද ඊට මත්තෙන් ජෝතිෂයේ බිහිවීම හා එහි ව්‍යාප්තියට අදාලවන අයිතිහාසික පසුබිම පිලිබඳව සරළ අදහසක් ලබාගැනීම වැදගත්වේ.

ග්‍රහවස්තූන්ගේ හැසිරීම් රටාවන් තම දෛනික කටයුතු සඳහා යොදාගැනීම ඉතා අතීතයේ සිටම භාවිතා කර තිබෙනබවට සාක්ෂි පවතී. අදින් වසර 6000 ට පමණ පෙර මුල්කාලීන දියුණු ශිෂ්ඨාචාරයක් වූ මෙසපොටේමියානු (Mesopotamia) ශිෂ්ඨාචාරය (වත්මන් ඉරාකය) දක්වා මෙහි ඉතිහාසය දිවයයි. එකල එය කෘෂිකාර්මික සමාජයක් වූ අතර, වගාවන් ආරම්භ කලයුතු කාලය, වැසි ලැබෙන කාල පිලිබඳව ඔවුන්හට අදහසක් ලබාගැනීම සඳහා චන්ද්‍රයාගේ වෙනස්වීම පදනම් කරගත් මාස 12 න් යුත් චන්ද්‍ර මාස ක්‍රමයක් යොදාගෙන ඇත. එය පදනම් කරගනිමින් බිහිවූ දින 354 කින් යුත් වර්ෂ ක්‍රමය කාලයත් සමග දෝෂ පැනනැඟීම හේතුවෙන් රාත්‍රී අහසේ තරු රාශීන්ගේ දිස්වීම පදනම් කරගනිමින් දින 365 න් යුත් නූතන දින දර්ශනය සාදාගැනීමට ඔවුනට සිදුවිය. මීට අමතරව ඔවුන් රාත්‍රී අහසේ දිස්වන තරු රාශීන් 12 ක් හඳුනාගෙන නම්කොට තිබූ අතර වර්තමානයේදී ජෝතිෂ්‍ය විද්‍යාවට පදනම වැටෙන්නේද මෙම තරු රාශීන්වේ. එමෙන්ම පළමුවරට තාරකාවල හැසිරීම විධිමත් ලෙස අධ්යයනයකරතිබූ බවට නිශ්චිත සාක්ෂි හමුවන්නේද මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයෙනි.

ඉන් වසර දහස් ගනනකට පසු, බැබිලෝනියානු යුගයේදී (මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයේ අග භාගය - ක්‍රි.පූ. 1600 පමණදී) බහු දේවවාදී ආගමික සංකල්පවල බලපෑම් හේතුවෙන් මෙම තාරකා රාශිවලට විවිධවූ දෙවිවරුන්ගේ නම්/ දේව සංකල්ප ආදේශකරන ලදී. මෙසේ ආදේශ කරනලද දේව සංකල්ප සියල්ලක්ම පාහේ අමෘත්තන දෙවිවරුන් වූහ. එනම් වැස්ස, සුලඟ, අකුණුසැර වැනි ස්වභාවික ක්‍රියාවලීන් නියෝජනය කෙරෙන මුල්කාලීන දෙවිවරුන්ට වඩා, ආදරය, කරුණාව, කෝපය, වාසනාව, දුක, සතුට වැනි සංකල්පවලට අධිපති දෙවිවරුන් හට මූලිකත්වයක් හිමිව තිබින.

ක්‍රි.පූ. 300 දී පමණ ග්‍රීක ශිෂ්ඨාචාරයෙහිදී තාරකා මණ්ඩල මිනිස් ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකරන්නේ යැයි සූත්රගතකර නූතන ජෝතිෂ්‍ය බිහිකරන විට පුරාණ බැබිලෝනියානු දේව සංකල්ප සහ මිත්‍යාවන් ඊට අදාල පදනම සපයමින් දැඩි බලපෑමක් ඇතිකරණ ලදී. මේ අනුව, අඟහරු, යුද්ධයට අධිපති දෙවියන් ලෙස නම් කරමින් එමගින් මරණය-රුධිරය-භීතිය හඟවන බවත්, සිකුරු ග්‍රහයා ආදරයට අධිපති දෙවියන් ලෙස දක්වමින්, සතුට-වාසනාව-ධනය-සෞභාග්‍ය ඇතිකිරීම වශයෙන් විවිධ ආදේශකිරීම් සිදුකරන ලදී. මීට අමතරව ග්රිකයින් විසින් කිසියම් තාරකා රටාවකට අදාලවන සංකල්පයේ ගුණාංග සෘජුවම අදාල පුද්ගලයාට බලපාන්නේය යන පදනම් විරහිත කරුණුද එක්කරන ලදී. උදාහරණයක් ලෙස, වෘෂභ තරු රාශියට අදාලවන පුද්ගලයා ගවයකු මෙන් ‘‘මෝඩ, ඇට්ටර’’ වැනි ගුණාංග සතුවන බවද විශ්වාස කරනලදී.

සමස්තයක් ලෙස සැලකීමේදී, ජෝතිෂ්‍යය පහත ආකාරයේ බලපෑම්වල ප්රතිඵලයන්වේ.

1. විද්‍යාව - තරු රටා සහ ඒවායේ හැසිරීම් නිරීක්ෂණය කර එය පාරිසරික වෙනස්වීම්වල රටාවන් සමඟ සසඳමින් තොරතුරු ලබාගැනීම.

2. සංස්කෘතිය - ග්‍රීක සහ රෝම දේව සංකල්ප යොදාගනිමින් තාරකා සහ තරු රටාවන් නාමකරණය කිරීම.

3. මිත්‍යාව - තරු රටාව නියෝජනය වන සංකේතයේ නමට අදාල සංකල්පයනහි ගුණාංග මිනිසුන්ට බලපෑම් ඇතිකරන බව ඉතාමත් පදනම් විරහිත ආකාරයෙන් ඉදිරිපත් කිරීම.

මේ වනවිට ජෝතිෂ්‍යයේ පදනම සහ හරය පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගත හැක. එනම් මිනිසුන් විසින් ස්වභාව ධර්මයේ අභියෝග ජයගැනීම සඳහා එය තුලින්ම අත්දැකීමෙන් එකතුකර ගන්නා ලද දැනුම මතට, ආගමික සංකල්ප හරහා මුසුවී පවත්නා, නොදැනුමේ අවකාශය හෙවත් මිත්‍යාවේ බලපෑමත් සමග සිදුවූ විකෘත්තියක් ලෙස මෙය හැඳින්විය හැක.

මේවා සෑම විටම මෙතෙක් අවබෝධ කරගනු ලැබූ දැනුමේ සීමාවෙන් එපිටටවී පැවතීමට සිදුවේ. එසේ සිටින අතර ඇතැම් අවස්ථාවලදී, එය නූතන විද්‍යාත්මක දැනුම්පද්ධති හා මුසුව ව්‍යාජ අනන්‍යතාවයන් ගොඩනගාගනිමින් තම පැවැත්ම තහවුරු කරගැනීමේ අසාර්ථක උත්සාහයක ද යෙදෙයි. මෙවැනි කාරණා බොහොමයක් ඇතත්, ඒවා වියුක්ත ලෙස ගෙන තර්ක කිරීම නිෂ්පල කාර්යකි. ආසියාතික සමාජය තුල ජෝතිෂ්‍යයේ මුල්බැසගැනීම තරමක් වෙනස්ය. එනම් මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ සියලූම දෛනික කටයුතු සමග ඉතා තදින් බැඳී පවතී. එවන් තත්වයක් යටතේ දැඩි ආත්මීය ස්වරූපයකින් ග්රහ්යය කරගෙන පවත්නාවූ මෙවන් සංකල්පයන්හි පවත්නා මිත්‍යාව ගලවා දැමීමට ඉහත ආකාරයේ තර්ක පමනක් ප්‍රමාණවත් නොවේ. එනම් පුද්ගල මානසික ක්‍රියාකාරීත්වය හරහා මිත්‍යාවේ මුල්බැසගැනීම නිවැරදිව හෙළිදරව් කරගත යුතුය.

කේන්දරය ගැන ඔබේ අදහස කුමක්ද, ඔබ ජෝතිෂ්‍ය විශ්වාස කරන්නෙද යැයි ඇසුවහොත් බොහොවිට අපට ලැබෙන පිළිතුර වන්නේ ‘‘ඔවු’’ යන්නයි. හේතුව ලෙස ඔහු දක්වන්නේ එය සැබෑවක් බවත්, තමා අත්දැකීමෙන් එය වටහාගෙන ඇති බවත්ය. මෙසේ වන්නේ ඇයි? සැබවින්ම එය නිවැරදිද? එසේ නැතිනම් සිතෙහි හටගන්නා මායාවක්ද? මෙහි නොදුටු පැත්ත පහත ආකාරයට දැක්විය හැක.

අප දෛනිකව සිදුකරනු ලබන කාර්යයන් අපගේ මතකයේ තැන්පත්වේ (Memory). එමෙන්ම එය නැවත මතකයට නැංවීමද සිදුකල හැකිය (Recalling). මෙම මතකයන් මූලික වශයෙන් නිශ්චිත මතකය (Explicit emory) සහ අවිනිශ්චිත මතකය (Implicit memory) වශයෙන් මූලික ආකාර දෙකකි. මෙහි නිශ්චිත මතකය යනු අප විසින් දැනුවත්වම/ අවබෝධයෙන් දත්ත මතකයේ තබා- ගැනීමයි. උදා - කිසියම් සිදුවිමක්, භාෂාවක්, නීති පද්ධතීන් පිළිබඳව පවත්නා මතකය. මෙහි අවිනිශ්චිත මතකය යනු, අප නොදැනුවත්වම ප්රතීකයන් (Reflexus) වශයෙන් අප තුලළ තැම්පත් වනුලබන මතකයයි. උදා - පුරුදු සහ හැකියාවන්. එමෙන්ම මේ සියල්ලක්ම කෙටිකාලීන මතකය (Short term memory) හෝ දිගුකාලීන මතකය (Long term memory) වශයෙන් පැවතිය හැකිය. මේවායේ පවත්නා විශේෂත්වය වන්නේ, නිතර නිතර භාවිතය හෙවත් පුනරාවර්ජනය (Recalling) කිරීම කිරීම තුළින් කෙටිකාලීන මතකය දිගුකාලීන මතකය බවටත්, නිශ්චිත මතකය අවිනිශ්චිත මතකය බවටත් පරිවර්ථනය වේ. දැන් මෙය සිත තුල ක්‍රියාත්මකවී මායාව නිර්මාණය කරන ආකාරය සලකා බලමු.

උදාහරණයක් ලෙස වසරේ ලග්න ඵලාපල විස්තරය සලකමු. සාමාන්‍යයෙන් මෙය නියමිත වසර අවසන් වීමට ප්‍රථමයෙන් කියවන්නන් අතට පත්වේ. යමකු එය කියවූ පසු එහි පවත්නා විශේෂිත අවස්ථා සියල්ලක්ම මතකයන් වශයෙන් මොළයේ අදාල ප්‍රදේශයන්හි ගබඩාවේ. මෙය සවික්දාණිකවම සිදුවන්නක් නිසා නිශ්චිත මතකය කාණ්ඩයට අයත්වේ. වසර ගෙවීයත්ම දෛනික ජීවිතය තුල සිදුවන්නාවූ සියලූම ක්‍රියාවන් අතරින් ලග්න-පලාපල වලට අනුව සිදුවීමට නියමිතවූ සිදුවීම් පිළිබඳව එම පුද්ගලයාට විශේෂ අවධානයක් යොමුවීම සිතේ හැසිරීමෙහි සාමාන්‍ය ස්වභාවයයි. එබැවින් මුල් අවස්ථාවේ කෙටිකාලීන මතකයක්ව පැවති එය ඉතා පහසුවෙන් දිගුකාලීන මතකයක් බවට පත්වීමට තිබෙන ඉඩකඩද වැඩිය. නමුත් ඵලාපල ප්‍රතිඵලයන්ට අනුව, ඊට ප්‍රතිවිරුද්ධ සිදුවීම පිලිබඳ ඇති වධානය එතරම් ප්‍රභල නොවේ. එසේ සිදුවන්නෙ ජොතිෂ්‍ය පිළිබඳව පවත්නා අධික විශ්වාසයයි. සියල්ලක්ම අවසානයේ පසුකලෙකදී සාරාංශක් වශයෙන් මතක්කිරීමේදී එකවර මතකයට නැගෙන්නෙ වැඩි අවධානයක් දිනාගත් නිවැරදි අනාවැකිය මිස සිදු ඊට ප්රතිපක්ෂව සිදුවූව නොවේ. නිවැරදි නොවූ කෙටිකාලීන අනාවැකි පිළිබඳ මතකයන් දිගුකාලීන මතකයන් බවට පත් නොවීමද මෙයට බලපානුලැබේ.

සමස්්තයක් ලෙස සලකනවිට ජෝතිෂ්‍ය පිළිබඳව මෙවන් අදහසක් ලබාගත හැක. මිනිසා බිහිවූ දා පටන් පරිසරයට මුහුණදීමේදී, දෛනික ජීවිතයේ අත්දැකීම් හරහා එකතුකර ගන්නාලද දැනුම් සම්භාරයක් විය. එකල වඩාත් ප්‍රචලිතව තිබූ මිත්‍යා සංකල්පයන් සමග මුසුව පවත්නා සමාජ තත්වයන් අනුව හැඩගැසෙමින් මිනිසාගේ සංස්කෘතික අංගයන් සමග බද්ධවන ලදී. වර්තමානයේදී අපට හමුවන ඉතා ඉපැරණි බොහෝ පාරම්පරික විෂයන්හි සැබෑ ස්වරූපය මෙයයි. මෙහි පවත්නා ගැටළුව වන්නේ, මිනිස් ක්‍රියාකාරීත්වයත් ස්වභාවධර්මයත් අතර පවත්නා සැබෑ අන්තර් සම්භන්ධතාවය වටහා ගනිමින් එය වඩාත් යහපත් තත්වයකට රුෙඟන ඒමට තමන් සතු වගකීම හා ක්‍රියාකාරීත්වය මගහැරීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය කිරීමයි. ඒ හේතුවෙන් ජෝතිෂ්‍යද ඇතුලත් මෙවන් දැනුම්පද්ධතීන් තුල පවත්නා මායාව සහ සැබෑව අතර වෙනස පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබාතිබීම අත්යවෂ්යවේ.

By Rasika Kulasinghe

[QUOTE="Tera@, post: 16416762, member: 362296"] [b]ජෝතිශ්යයේ මායාව සහ සැබෑව[/b] :) [IMG]http://3.bp.blogspot.com/-P6Mhy2t6OtE/UysuXYs-dYI/AAAAAAAABMo/c5lF5dEiHUo/s1600/astrology-magic.jpg[/IMG] [SIZE="6"] වසරක් ගෙවී තවත් වසරක උදාවත් සමගම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්නා මාතෘකාවක් වන්නේ අවුරුදු ඵලාපලයි. පුවත්පත්, සඟරා මෙන්ම ගුවන්විදුලිය, රූපවාහිනිය වැනි විදු්‍යත් මාධ්‍යන්ගේද වැඩි ඉඩක් වෙනදාටත් වඩා මේසඳහා වෙන් කෙරෙනු දැකගත හැකිය. පවත්නා තත්වයන් යටතේ තම ජීවන තත්වය කෙසේ හෝ ඉහළ නංවාගැනීමේ දැවැන්ත අරගලයක පැටලීමට සියලූදෙනාටම සිදුව ඇත. කෙදිනකවත් ජයගත නොහැකි මෙම අරගලයෙන් වෙහෙසට පත්වන්නන්ගේ තාවකාලික මානසික විවේකාගාරයක් ලෙස මෙම විෂය සැලකිය හැකිය. මේ මොහොතේ අහිමි සතුට හෙට හෝ ලැබේදෝ යන කුතුහලය සංසිඳවා ගැනීමටත්, අනාරක්ෂිත බවෙහි භීතිය තුරන්කරගැනීමටත් සියලූම දෙනාහටම මෙවැනි දෑ තවදුරටත් කරපින්නාගෙන යාමට බලකෙරේ. මීට අමතරව ආගමික සහ සංස්කෘතිය පරිසරයන් සමඟ තදින් බද්ධව පැවතීමත්, සෘජු රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබීමත් වැනි සාධක මගින් මෙහි පැවැත්මේ පදනම තවදුරටත් ශක්තිමත්වී තිබේ. වත්මන් සමාජය තුල ජෝතිෂ්‍යයේ පැවැත්ම තහවුරුකරන න්‍යායාත්මක කරුණු කාරණා එසේ වුවද, තනි තනි පුද්ගලයින්ට සාපේක්ෂව දැඩි ආත්මීය සබඳතාවයක් ජෝතිෂ්‍ය සමග ගොඩනැගී පවතී. එසේවන්නේ මෙම විෂය ප්‍රායෝගික භාවිතයන් තුළ සැබෑවක් සේ අත්දකින්නට ලැබීමයි. එනම් ඇතැම් අවස්ථාවලදී ජෝතිෂ්‍යට අනුව ඉදිරිපත්කරනුලබන ලග්න-පලාපල යනාදිය සත්යවනසේ අපට දක්නට ලැබීමයි. මෙම ලිපියෙහි මූලික අරමුණ එම මායාව නිර්මාණය කරනු ලබන පුද්ගල මානසික ක්‍රියාකාරීත්වය හෙළිදරවු කිරීම මිස නූතන විද්‍යාත්මක දැනුම් පද්ධතිය යොදාගනිමින් මෙහි පවතින පරස්පරතා සාකච්ඡා කිරීමට නොවේ. කෙසේවුවද ඊට මත්තෙන් ජෝතිෂයේ බිහිවීම හා එහි ව්‍යාප්තියට අදාලවන අයිතිහාසික පසුබිම පිලිබඳව සරළ අදහසක් ලබාගැනීම වැදගත්වේ. ග්‍රහවස්තූන්ගේ හැසිරීම් රටාවන් තම දෛනික කටයුතු සඳහා යොදාගැනීම ඉතා අතීතයේ සිටම භාවිතා කර තිබෙනබවට සාක්ෂි පවතී. අදින් වසර 6000 ට පමණ පෙර මුල්කාලීන දියුණු ශිෂ්ඨාචාරයක් වූ මෙසපොටේමියානු (Mesopotamia) ශිෂ්ඨාචාරය (වත්මන් ඉරාකය) දක්වා මෙහි ඉතිහාසය දිවයයි. එකල එය කෘෂිකාර්මික සමාජයක් වූ අතර, වගාවන් ආරම්භ කලයුතු කාලය, වැසි ලැබෙන කාල පිලිබඳව ඔවුන්හට අදහසක් ලබාගැනීම සඳහා චන්ද්‍රයාගේ වෙනස්වීම පදනම් කරගත් මාස 12 න් යුත් චන්ද්‍ර මාස ක්‍රමයක් යොදාගෙන ඇත. එය පදනම් කරගනිමින් බිහිවූ දින 354 කින් යුත් වර්ෂ ක්‍රමය කාලයත් සමග දෝෂ පැනනැඟීම හේතුවෙන් රාත්‍රී අහසේ තරු රාශීන්ගේ දිස්වීම පදනම් කරගනිමින් දින 365 න් යුත් නූතන දින දර්ශනය සාදාගැනීමට ඔවුනට සිදුවිය. මීට අමතරව ඔවුන් රාත්‍රී අහසේ දිස්වන තරු රාශීන් 12 ක් හඳුනාගෙන නම්කොට තිබූ අතර වර්තමානයේදී ජෝතිෂ්‍ය විද්‍යාවට පදනම වැටෙන්නේද මෙම තරු රාශීන්වේ. එමෙන්ම පළමුවරට තාරකාවල හැසිරීම විධිමත් ලෙස අධ්යයනයකරතිබූ බවට නිශ්චිත සාක්ෂි හමුවන්නේද මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයෙනි. ඉන් වසර දහස් ගනනකට පසු, බැබිලෝනියානු යුගයේදී (මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයේ අග භාගය - ක්‍රි.පූ. 1600 පමණදී) බහු දේවවාදී ආගමික සංකල්පවල බලපෑම් හේතුවෙන් මෙම තාරකා රාශිවලට විවිධවූ දෙවිවරුන්ගේ නම්/ දේව සංකල්ප ආදේශකරන ලදී. මෙසේ ආදේශ කරනලද දේව සංකල්ප සියල්ලක්ම පාහේ අමෘත්තන දෙවිවරුන් වූහ. එනම් වැස්ස, සුලඟ, අකුණුසැර වැනි ස්වභාවික ක්‍රියාවලීන් නියෝජනය කෙරෙන මුල්කාලීන දෙවිවරුන්ට වඩා, ආදරය, කරුණාව, කෝපය, වාසනාව, දුක, සතුට වැනි සංකල්පවලට අධිපති දෙවිවරුන් හට මූලිකත්වයක් හිමිව තිබින. ක්‍රි.පූ. 300 දී පමණ ග්‍රීක ශිෂ්ඨාචාරයෙහිදී තාරකා මණ්ඩල මිනිස් ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකරන්නේ යැයි සූත්රගතකර නූතන ජෝතිෂ්‍ය බිහිකරන විට පුරාණ බැබිලෝනියානු දේව සංකල්ප සහ මිත්‍යාවන් ඊට අදාල පදනම සපයමින් දැඩි බලපෑමක් ඇතිකරණ ලදී. මේ අනුව, අඟහරු, යුද්ධයට අධිපති දෙවියන් ලෙස නම් කරමින් එමගින් මරණය-රුධිරය-භීතිය හඟවන බවත්, සිකුරු ග්‍රහයා ආදරයට අධිපති දෙවියන් ලෙස දක්වමින්, සතුට-වාසනාව-ධනය-සෞභාග්‍ය ඇතිකිරීම වශයෙන් විවිධ ආදේශකිරීම් සිදුකරන ලදී. මීට අමතරව ග්රිකයින් විසින් කිසියම් තාරකා රටාවකට අදාලවන සංකල්පයේ ගුණාංග සෘජුවම අදාල පුද්ගලයාට බලපාන්නේය යන පදනම් විරහිත කරුණුද එක්කරන ලදී. උදාහරණයක් ලෙස, වෘෂභ තරු රාශියට අදාලවන පුද්ගලයා ගවයකු මෙන් ‘‘මෝඩ, ඇට්ටර’’ වැනි ගුණාංග සතුවන බවද විශ්වාස කරනලදී. සමස්තයක් ලෙස සැලකීමේදී, ජෝතිෂ්‍යය පහත ආකාරයේ බලපෑම්වල ප්රතිඵලයන්වේ. 1. විද්‍යාව - තරු රටා සහ ඒවායේ හැසිරීම් නිරීක්ෂණය කර එය පාරිසරික වෙනස්වීම්වල රටාවන් සමඟ සසඳමින් තොරතුරු ලබාගැනීම. 2. සංස්කෘතිය - ග්‍රීක සහ රෝම දේව සංකල්ප යොදාගනිමින් තාරකා සහ තරු රටාවන් නාමකරණය කිරීම. 3. මිත්‍යාව - තරු රටාව නියෝජනය වන සංකේතයේ නමට අදාල සංකල්පයනහි ගුණාංග මිනිසුන්ට බලපෑම් ඇතිකරන බව ඉතාමත් පදනම් විරහිත ආකාරයෙන් ඉදිරිපත් කිරීම. මේ වනවිට ජෝතිෂ්‍යයේ පදනම සහ හරය පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගත හැක. එනම් මිනිසුන් විසින් ස්වභාව ධර්මයේ අභියෝග ජයගැනීම සඳහා එය තුලින්ම අත්දැකීමෙන් එකතුකර ගන්නා ලද දැනුම මතට, ආගමික සංකල්ප හරහා මුසුවී පවත්නා, නොදැනුමේ අවකාශය හෙවත් මිත්‍යාවේ බලපෑමත් සමග සිදුවූ විකෘත්තියක් ලෙස මෙය හැඳින්විය හැක. මේවා සෑම විටම මෙතෙක් අවබෝධ කරගනු ලැබූ දැනුමේ සීමාවෙන් එපිටටවී පැවතීමට සිදුවේ. එසේ සිටින අතර ඇතැම් අවස්ථාවලදී, එය නූතන විද්‍යාත්මක දැනුම්පද්ධති හා මුසුව ව්‍යාජ අනන්‍යතාවයන් ගොඩනගාගනිමින් තම පැවැත්ම තහවුරු කරගැනීමේ අසාර්ථක උත්සාහයක ද යෙදෙයි. මෙවැනි කාරණා බොහොමයක් ඇතත්, ඒවා වියුක්ත ලෙස ගෙන තර්ක කිරීම නිෂ්පල කාර්යකි. ආසියාතික සමාජය තුල ජෝතිෂ්‍යයේ මුල්බැසගැනීම තරමක් වෙනස්ය. එනම් මිනිසාගේ උපතේ සිට මරණය දක්වා වූ සියලූම දෛනික කටයුතු සමග ඉතා තදින් බැඳී පවතී. එවන් තත්වයක් යටතේ දැඩි ආත්මීය ස්වරූපයකින් ග්රහ්යය කරගෙන පවත්නාවූ මෙවන් සංකල්පයන්හි පවත්නා මිත්‍යාව ගලවා දැමීමට ඉහත ආකාරයේ තර්ක පමනක් ප්‍රමාණවත් නොවේ. එනම් පුද්ගල මානසික ක්‍රියාකාරීත්වය හරහා මිත්‍යාවේ මුල්බැසගැනීම නිවැරදිව හෙළිදරව් කරගත යුතුය. කේන්දරය ගැන ඔබේ අදහස කුමක්ද, ඔබ ජෝතිෂ්‍ය විශ්වාස කරන්නෙද යැයි ඇසුවහොත් බොහොවිට අපට ලැබෙන පිළිතුර වන්නේ ‘‘ඔවු’’ යන්නයි. හේතුව ලෙස ඔහු දක්වන්නේ එය සැබෑවක් බවත්, තමා අත්දැකීමෙන් එය වටහාගෙන ඇති බවත්ය. මෙසේ වන්නේ ඇයි? සැබවින්ම එය නිවැරදිද? එසේ නැතිනම් සිතෙහි හටගන්නා මායාවක්ද? මෙහි නොදුටු පැත්ත පහත ආකාරයට දැක්විය හැක. අප දෛනිකව සිදුකරනු ලබන කාර්යයන් අපගේ මතකයේ තැන්පත්වේ (Memory). එමෙන්ම එය නැවත මතකයට නැංවීමද සිදුකල හැකිය (Recalling). මෙම මතකයන් මූලික වශයෙන් නිශ්චිත මතකය (Explicit emory) සහ අවිනිශ්චිත මතකය (Implicit memory) වශයෙන් මූලික ආකාර දෙකකි. මෙහි නිශ්චිත මතකය යනු අප විසින් දැනුවත්වම/ අවබෝධයෙන් දත්ත මතකයේ තබා- ගැනීමයි. උදා - කිසියම් සිදුවිමක්, භාෂාවක්, නීති පද්ධතීන් පිළිබඳව පවත්නා මතකය. මෙහි අවිනිශ්චිත මතකය යනු, අප නොදැනුවත්වම ප්රතීකයන් (Reflexus) වශයෙන් අප තුලළ තැම්පත් වනුලබන මතකයයි. උදා - පුරුදු සහ හැකියාවන්. එමෙන්ම මේ සියල්ලක්ම කෙටිකාලීන මතකය (Short term memory) හෝ දිගුකාලීන මතකය (Long term memory) වශයෙන් පැවතිය හැකිය. මේවායේ පවත්නා විශේෂත්වය වන්නේ, නිතර නිතර භාවිතය හෙවත් පුනරාවර්ජනය (Recalling) කිරීම කිරීම තුළින් කෙටිකාලීන මතකය දිගුකාලීන මතකය බවටත්, නිශ්චිත මතකය අවිනිශ්චිත මතකය බවටත් පරිවර්ථනය වේ. දැන් මෙය සිත තුල ක්‍රියාත්මකවී මායාව නිර්මාණය කරන ආකාරය සලකා බලමු. උදාහරණයක් ලෙස වසරේ ලග්න ඵලාපල විස්තරය සලකමු. සාමාන්‍යයෙන් මෙය නියමිත වසර අවසන් වීමට ප්‍රථමයෙන් කියවන්නන් අතට පත්වේ. යමකු එය කියවූ පසු එහි පවත්නා විශේෂිත අවස්ථා සියල්ලක්ම මතකයන් වශයෙන් මොළයේ අදාල ප්‍රදේශයන්හි ගබඩාවේ. මෙය සවික්දාණිකවම සිදුවන්නක් නිසා නිශ්චිත මතකය කාණ්ඩයට අයත්වේ. වසර ගෙවීයත්ම දෛනික ජීවිතය තුල සිදුවන්නාවූ සියලූම ක්‍රියාවන් අතරින් ලග්න-පලාපල වලට අනුව සිදුවීමට නියමිතවූ සිදුවීම් පිළිබඳව එම පුද්ගලයාට විශේෂ අවධානයක් යොමුවීම සිතේ හැසිරීමෙහි සාමාන්‍ය ස්වභාවයයි. එබැවින් මුල් අවස්ථාවේ කෙටිකාලීන මතකයක්ව පැවති එය ඉතා පහසුවෙන් දිගුකාලීන මතකයක් බවට පත්වීමට තිබෙන ඉඩකඩද වැඩිය. නමුත් ඵලාපල ප්‍රතිඵලයන්ට අනුව, ඊට ප්‍රතිවිරුද්ධ සිදුවීම පිලිබඳ ඇති වධානය එතරම් ප්‍රභල නොවේ. එසේ සිදුවන්නෙ ජොතිෂ්‍ය පිළිබඳව පවත්නා අධික විශ්වාසයයි. සියල්ලක්ම අවසානයේ පසුකලෙකදී සාරාංශක් වශයෙන් මතක්කිරීමේදී එකවර මතකයට නැගෙන්නෙ වැඩි අවධානයක් දිනාගත් නිවැරදි අනාවැකිය මිස සිදු ඊට ප්රතිපක්ෂව සිදුවූව නොවේ. නිවැරදි නොවූ කෙටිකාලීන අනාවැකි පිළිබඳ මතකයන් දිගුකාලීන මතකයන් බවට පත් නොවීමද මෙයට බලපානුලැබේ. සමස්්තයක් ලෙස සලකනවිට ජෝතිෂ්‍ය පිළිබඳව මෙවන් අදහසක් ලබාගත හැක. මිනිසා බිහිවූ දා පටන් පරිසරයට මුහුණදීමේදී, දෛනික ජීවිතයේ අත්දැකීම් හරහා එකතුකර ගන්නාලද දැනුම් සම්භාරයක් විය. එකල වඩාත් ප්‍රචලිතව තිබූ මිත්‍යා සංකල්පයන් සමග මුසුව පවත්නා සමාජ තත්වයන් අනුව හැඩගැසෙමින් මිනිසාගේ සංස්කෘතික අංගයන් සමග බද්ධවන ලදී. වර්තමානයේදී අපට හමුවන ඉතා ඉපැරණි බොහෝ පාරම්පරික විෂයන්හි සැබෑ ස්වරූපය මෙයයි. මෙහි පවත්නා ගැටළුව වන්නේ, මිනිස් ක්‍රියාකාරීත්වයත් ස්වභාවධර්මයත් අතර පවත්නා සැබෑ අන්තර් සම්භන්ධතාවය වටහා ගනිමින් එය වඩාත් යහපත් තත්වයකට රුෙඟන ඒමට තමන් සතු වගකීම හා ක්‍රියාකාරීත්වය මගහැරීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය කිරීමයි. ඒ හේතුවෙන් ජෝතිෂ්‍යද ඇතුලත් මෙවන් දැනුම්පද්ධතීන් තුල පවත්නා මායාව සහ සැබෑව අතර වෙනස පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබාතිබීම අත්යවෂ්යවේ. By Rasika Kulasinghe:baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom