Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශ්වය සහ අප හා ජෝතිෂ්‍යය

[FONT=&quot]විශ්වය සහ අප හා ජෝතිෂ්‍යය [/FONT]

[FONT=&quot]කාලය මැනීමට පටන් ගත් දා සිට විශ්වය හා එහි බලපැම තේරුම් ගත මානව ප්‍රජාව එය තුලින් මතු කරගත් විද්‍යාවක් ලෙස ජෝතිෂ්‍ය විටෙක හදුන්වා දිය හැක .සකල ලෝක වස්තුවම නිර්මාණයට හේතුවූ මූල ප්‍රකෘර්තිය වූ [/FONT]

[FONT=&quot]හෙවත් පරමාණුව පිළිබද වූ දැනුම මේෂ ආදී රාශි 12 ඇසුරෙන් ඔවුන් අවබෝධ කරගත්හ .වේදිය ජෝතිශ්යේ පියා වන පාරාශ්වර මුනිතුමා පෘතුවිය සහ රවී අතර සම්බන්ද තාවයෙන් ද්වී අයනය (ගමන )හදුන්වා ,පෘථුවියවටා ඇති ප්‍රදේශය කොටස් 12 කට බෙදු අතර සියලු ජෝතිෂ්‍යය නියායයන් තුල ද බාවිතා කරන්නේ එම රාශි 12 සහ ග්‍රහයන් ය .[/FONT]

[FONT=&quot]රාශි චක්‍රයෙන් ප්‍රකට වන්නේ සුර්යයා කෙරෙහි ක්‍රමානුකුලව පිහිටා ඇති ශක්ති සමුහයක් ගැනය .එය ශනි ,ගුරු ,කුජ ,ශුක්‍ර ,බුද ,රවී චන්දද්ර ලෙස හැදින්විය හැකි අතර ග්‍රහයන් නම් වන්නේද මේකි ශක්තින් පදනම් කරගෙන වන අතර එම ශක්තින් වැඩි ප්‍රමාණයක් ලබාදිය හැකි ග්‍රහයාට එම නම ලැබී ඇති බවත් ඔවුන්ට හිමි රාශි තුලින් ඒවා නිවේදනය වෙන බවත් අප උපත ලබන ලග්නය ග්‍රහ සටහන (හදහන )පදනම් කරගෙන මේ ශක්තින් පුද්ගලයාගේ පැවැත්මට බලපාන ආකාරය සිතියම් වන බවත් පැහැදිලිය .මක්නිසාද සුර්යයා යනු ශක්ති උත්පාදකයා වන නිසාත් එම ශක්තිය පරාවර්තනය කරන ග්‍රහයන්ගේ කිරණ නැවත පෘතුවියට පැමිණෙන බවත් එහි බලපෑමේ ස්භාවය අප නිර්මාණය වී ඇති පටවි (ගනබව )අපෝ (ජලය ),තේජෝ (උණුසුම )වායු යන සතර මත තීරණය වන බව ඔබට අවබෝද වනු ඇත .එසේම එම ශක්තිය විශ්වය තුල පිහිටන අකාරය පදනම් කරගෙන තරු රටා සම්බන්දය තුල ලග්න 12 නිර්මාණය කර ගෙන ඇත .මේ අනුව ලෝක වස්තු නිර්මාණය වීමට හේතුවූ ඇසින් දැකිය නොහැකි මුල ප්‍රකෘතිය හෙවත් පරමාණුව ගැන යම් ධර්ම තාවයක් තිබේනම් එයින් හටගත් සැම වස්තුවකම එකී ධර්ම තාවය තිබිය යුතුය .මේ අනුව විශ්වය තුල අපත් අප තුල විශ්වයත් පවතින බව දැන් ඔබට පැහැදිලිය .මේ අනුව ජෝතිෂ්‍යය යනු විශ්වීය දැනුම අධ්‍යනය බැවින් එයට කා හටවත් උරුමකම් කිව නොහැක .එය විවිදාකාර ක්‍රම ඔස්සේ විකාශය වී තිබිය හැක .විශ්වයේ නිර්මාණය බ්‍රහ්ම හෙවත් රජස් ශක්තිය තුලද එහි විනාශය තමස් හෙවත් ශිව ශක්තිය තුලද පැවැත්ම හෙවත් සාත්වික ගුණය විෂ්ණු ශක්තිය තුලත් පවතී .මෙකි උත්පාද ,තිටි ,බංග යන මුල ධර්ම තුන මත සියලු දේට පොදු බව වැටහෙනු ඇත .[/FONT]

[QUOTE="rocat90, post: 19423985, member: 452168"] [b]විශ්වය සහ අප හා ජෝතිෂ්‍යය[/b] [SIZE=5] [/SIZE][CENTER][SIZE=6][COLOR=Red][U][B][I][FONT="]විශ්වය සහ අප හා ජෝතිෂ්‍යය [/FONT][/I][/B][/U][/COLOR][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]කාලය මැනීමට පටන් ගත් දා සිට විශ්වය හා එහි බලපැම තේරුම් ගත මානව ප්‍රජාව එය තුලින් මතු කරගත් විද්‍යාවක් ලෙස ජෝතිෂ්‍ය විටෙක හදුන්වා දිය හැක .සකල ලෝක වස්තුවම නිර්මාණයට හේතුවූ මූල ප්‍රකෘර්තිය වූ [/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]හෙවත් පරමාණුව පිළිබද වූ දැනුම මේෂ ආදී රාශි 12 ඇසුරෙන් ඔවුන් අවබෝධ කරගත්හ .වේදිය ජෝතිශ්යේ පියා වන පාරාශ්වර මුනිතුමා පෘතුවිය සහ රවී අතර සම්බන්ද තාවයෙන් ද්වී අයනය (ගමන )හදුන්වා ,පෘථුවියවටා ඇති ප්‍රදේශය කොටස් 12 කට බෙදු අතර සියලු ජෝතිෂ්‍යය නියායයන් තුල ද බාවිතා කරන්නේ එම රාශි 12 සහ ග්‍රහයන් ය .[/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]රාශි චක්‍රයෙන් ප්‍රකට වන්නේ සුර්යයා කෙරෙහි ක්‍රමානුකුලව පිහිටා ඇති ශක්ති සමුහයක් ගැනය .එය ශනි ,ගුරු ,කුජ ,ශුක්‍ර ,බුද ,රවී චන්දද්ර ලෙස හැදින්විය හැකි අතර ග්‍රහයන් නම් වන්නේද මේකි ශක්තින් පදනම් කරගෙන වන අතර එම ශක්තින් වැඩි ප්‍රමාණයක් ලබාදිය හැකි ග්‍රහයාට එම නම ලැබී ඇති බවත් ඔවුන්ට හිමි රාශි තුලින් ඒවා නිවේදනය වෙන බවත් අප උපත ලබන ලග්නය ග්‍රහ සටහන (හදහන )පදනම් කරගෙන මේ ශක්තින් පුද්ගලයාගේ පැවැත්මට බලපාන ආකාරය සිතියම් වන බවත් පැහැදිලිය .මක්නිසාද සුර්යයා යනු ශක්ති උත්පාදකයා වන නිසාත් එම ශක්තිය පරාවර්තනය කරන ග්‍රහයන්ගේ කිරණ නැවත පෘතුවියට පැමිණෙන බවත් එහි බලපෑමේ ස්භාවය අප නිර්මාණය වී ඇති පටවි (ගනබව )අපෝ (ජලය ),තේජෝ (උණුසුම )වායු යන සතර මත තීරණය වන බව ඔබට අවබෝද වනු ඇත .එසේම එම ශක්තිය විශ්වය තුල පිහිටන අකාරය පදනම් කරගෙන තරු රටා සම්බන්දය තුල ලග්න 12 නිර්මාණය කර ගෙන ඇත .මේ අනුව ලෝක වස්තු නිර්මාණය වීමට හේතුවූ ඇසින් දැකිය නොහැකි මුල ප්‍රකෘතිය හෙවත් පරමාණුව ගැන යම් ධර්ම තාවයක් තිබේනම් එයින් හටගත් සැම වස්තුවකම එකී ධර්ම තාවය තිබිය යුතුය .මේ අනුව විශ්වය තුල අපත් අප තුල විශ්වයත් පවතින බව දැන් ඔබට පැහැදිලිය .මේ අනුව ජෝතිෂ්‍යය යනු විශ්වීය දැනුම අධ්‍යනය බැවින් එයට කා හටවත් උරුමකම් කිව නොහැක .එය විවිදාකාර ක්‍රම ඔස්සේ විකාශය වී තිබිය හැක .විශ්වයේ නිර්මාණය බ්‍රහ්ම හෙවත් රජස් ශක්තිය තුලද එහි විනාශය තමස් හෙවත් ශිව ශක්තිය තුලද පැවැත්ම හෙවත් සාත්වික ගුණය විෂ්ණු ශක්තිය තුලත් පවතී .මෙකි උත්පාද ,තිටි ,බංග යන මුල ධර්ම තුන මත සියලු දේට පොදු බව වැටහෙනු ඇත .[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom