Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මානසික ශක්තිය [/FONT][FONT=&quot]භෞතික විද්‍යාව හා ජෝතිෂ්‍යය [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]බුදුරජානන් වහන්සේ යනු මෑත ඉතිහාසයේ පහලවූ මානසික ශක්තිය අතින් ප්රබලමවූ මානව සංහතියේ අග්‍රපලය වේ .උන්වහන්සේ විසින් දේශනා කරන ලද අරුනාවති (සංයුත්ත නිකාය ) සුත්‍රය ට අනුව උන්වහන්සේ සිනෙරු පව්ව මුදුනේ සහස්සී ලෝක දාතුව පරික්ෂා කලේ අද්යාත්මික බලයෙනි (මෙහි සදහන් වන්නේ සතර දෙසින්ම අනෙක ලෝක ධාතුන් දිස්වූ බවය ).එසේම බුදුරජනාන් වහන්සේ පහලවූ කාලයේදී මානසික දියුණුව ලබා ගත් අලාර කලාම ,උදකරාම පුත්ත වැනි උතුමන් සිටිබව කියවේ .[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මෙලසින්ම ජෝතිර් විද්‍යාව ප්‍රගුණ කල ඍෂි වරුන් පවා තම මානසික ශක්තින් බාවිතා කරමින් විශ්වය පිළිබද තම කරුණු ගවේශනය කල අතර ඒ තුලින් ජෝතිෂ නිර්මාණය කර ඇත .විවිද අයන ක්රමයන් තිබීමට හේතු විය යුත්තේ එක් එක් ඍෂි වරුන්ගේ හැකියා මට්ටම් අනුව කල ගවේශනයන් විවිද වූ නිසාවෙනි .[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නුතන තාරකා විද්‍යාවේ ආරම්භය 1600 දී පමණ ගැලිලියෝ ගැලීලි විද්වතා විසින් දුරේක්ෂයේ සොයාගැනීමත් සමග සනිටුහන් විය .දැනට ග්‍රහයන් 11 ක් පමණ හදුනා ගෙන ඇත .නමුත් ජෝතිශ්යට අනුව ග්‍රහයන් 16 ක් ගැන සදහන් ය .තව 5 ක් සොයා ගැනීමට ඉතිරිය .තරකා විද්‍යාඥයන්ට මෙම ග්‍රහලෝකයකට යානාවක් යවා පනිවිඩයක් ලබා ගන්නා (ජීවින් සිටින එකක් ) කාලය තුල පෘතුවිය විනාශ වීමට තරම් කාලයක් ගතවී තිබීමට පුළුවනි .මේ අනුව පෙනී යන්නේ එම ජීවින් හා සම්බන්ධ විය හැකි ක්‍රමය ආධ්‍යාත්මික ක්‍රම වේදය බවයි .(ටෙලිපති -මනසකින් මනසකට පණිවිඩ යැවීම )ඒ පිළිබද තොරතුරු ඉදිරිපත් වන්නේ ජෝතිෂ්‍ය තුල නිසාත් භෞතික විද්වතුන් පවා මේ පිළිබද පර්යේෂන සිදු කරමින් තිබේ . භෞතික විද්‍යාව තුල දැනට පර්යේෂන මගින් තහවුරු කරගත් කරුණු පමණක් ඉදිරිපත් කරන අතර මුලින් තවුරුකරගත් නියාය වැරදි ගිය අවස්ථා එමටය .(ඩෝල්ටන් ගේ පරමාණුක වාදය )නමුත් ජෝතිෂ්‍යය යනු ප්රත්යක්ෂ කරගත් දැනුමක් වන අතර ඒ තුලින් අතීතය වර්තමානය හා අනාගතය යන ත්‍රිත්වය එකවර දැකිය හැකිය .මෙනිසාම ජෝතිෂ්‍ය තිනෙත ලෙසද හැදින්වේ .ජෝතිශ්යේ ප්‍රබේද පහත පරිදි හදුනා ගත හැකිය .[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]1 [/FONT][FONT=&quot]ජන්ම පල කථනය ([/FONT][FONT=&quot]Genethliacal Astorogy)[/FONT]

[FONT=&quot]2 රට රට වල විවිධ ජාතීන්ගේ අනාගත පල කථනය(ලොකායතන ජෝතිෂ්‍යය ) ([/FONT][FONT=&quot]Mundane Astorogy) [/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]3 ඍතු තත්ව භූ කම්පා ආදී ස්වාභාව ධර්ම පාලාපල කථනය ([/FONT][FONT=&quot]Astro Meteorology[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]4 ග්‍රහ තත්ව අනුව රෝග විනිශ්චය([/FONT][FONT=&quot]Medical Astrology [/FONT][FONT=&quot])[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]5තත්කාල ජෝතිෂ්‍යය ([/FONT][FONT=&quot]Occult Astrology [/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot][/FONT]

[QUOTE="rocat90, post: 19423996, member: 452168"] [CENTER][SIZE=5][SIZE=6][COLOR=Red][B][I][U][FONT="]මානසික ශක්තිය [/FONT][FONT="]භෞතික විද්‍යාව හා ජෝතිෂ්‍යය [/FONT][/U][/I][/B][/COLOR][/SIZE][FONT="][/FONT][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]බුදුරජානන් වහන්සේ යනු මෑත ඉතිහාසයේ පහලවූ මානසික ශක්තිය අතින් ප්රබලමවූ මානව සංහතියේ අග්‍රපලය වේ .උන්වහන්සේ විසින් දේශනා කරන ලද අරුනාවති (සංයුත්ත නිකාය ) සුත්‍රය ට අනුව උන්වහන්සේ සිනෙරු පව්ව මුදුනේ සහස්සී ලෝක දාතුව පරික්ෂා කලේ අද්යාත්මික බලයෙනි (මෙහි සදහන් වන්නේ සතර දෙසින්ම අනෙක ලෝක ධාතුන් දිස්වූ බවය ).එසේම බුදුරජනාන් වහන්සේ පහලවූ කාලයේදී මානසික දියුණුව ලබා ගත් අලාර කලාම ,උදකරාම පුත්ත වැනි උතුමන් සිටිබව කියවේ .[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]මෙලසින්ම ජෝතිර් විද්‍යාව ප්‍රගුණ කල ඍෂි වරුන් පවා තම මානසික ශක්තින් බාවිතා කරමින් විශ්වය පිළිබද තම කරුණු ගවේශනය කල අතර ඒ තුලින් ජෝතිෂ නිර්මාණය කර ඇත .විවිද අයන ක්රමයන් තිබීමට හේතු විය යුත්තේ එක් එක් ඍෂි වරුන්ගේ හැකියා මට්ටම් අනුව කල ගවේශනයන් විවිද වූ නිසාවෙනි .[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]නුතන තාරකා විද්‍යාවේ ආරම්භය 1600 දී පමණ ගැලිලියෝ ගැලීලි විද්වතා විසින් දුරේක්ෂයේ සොයාගැනීමත් සමග සනිටුහන් විය .දැනට ග්‍රහයන් 11 ක් පමණ හදුනා ගෙන ඇත .නමුත් ජෝතිශ්යට අනුව ග්‍රහයන් 16 ක් ගැන සදහන් ය .තව 5 ක් සොයා ගැනීමට ඉතිරිය .තරකා විද්‍යාඥයන්ට මෙම ග්‍රහලෝකයකට යානාවක් යවා පනිවිඩයක් ලබා ගන්නා (ජීවින් සිටින එකක් ) කාලය තුල පෘතුවිය විනාශ වීමට තරම් කාලයක් ගතවී තිබීමට පුළුවනි .මේ අනුව පෙනී යන්නේ එම ජීවින් හා සම්බන්ධ විය හැකි ක්‍රමය ආධ්‍යාත්මික ක්‍රම වේදය බවයි .(ටෙලිපති -මනසකින් මනසකට පණිවිඩ යැවීම )ඒ පිළිබද තොරතුරු ඉදිරිපත් වන්නේ ජෝතිෂ්‍ය තුල නිසාත් භෞතික විද්වතුන් පවා මේ පිළිබද පර්යේෂන සිදු කරමින් තිබේ . භෞතික විද්‍යාව තුල දැනට පර්යේෂන මගින් තහවුරු කරගත් කරුණු පමණක් ඉදිරිපත් කරන අතර මුලින් තවුරුකරගත් නියාය වැරදි ගිය අවස්ථා එමටය .(ඩෝල්ටන් ගේ පරමාණුක වාදය )නමුත් ජෝතිෂ්‍යය යනු ප්රත්යක්ෂ කරගත් දැනුමක් වන අතර ඒ තුලින් අතීතය වර්තමානය හා අනාගතය යන ත්‍රිත්වය එකවර දැකිය හැකිය .මෙනිසාම ජෝතිෂ්‍ය තිනෙත ලෙසද හැදින්වේ .ජෝතිශ්යේ ප්‍රබේද පහත පරිදි හදුනා ගත හැකිය .[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]1 [/FONT][FONT="]ජන්ම පල කථනය ([/FONT][FONT="]Genethliacal Astorogy)[/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]2 රට රට වල විවිධ ජාතීන්ගේ අනාගත පල කථනය(ලොකායතන ජෝතිෂ්‍යය ) ([/FONT][FONT="]Mundane Astorogy) [/FONT][FONT="])[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]3 ඍතු තත්ව භූ කම්පා ආදී ස්වාභාව ධර්ම පාලාපල කථනය ([/FONT][FONT="]Astro Meteorology[/FONT][FONT="])[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]4 ග්‍රහ තත්ව අනුව රෝග විනිශ්චය([/FONT][FONT="]Medical Astrology [/FONT][FONT="])[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]5තත්කාල ජෝතිෂ්‍යය ([/FONT][FONT="]Occult Astrology [/FONT][FONT="]) [/FONT][/SIZE][FONT="][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom