Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානය හා ජෝතිෂ්‍යය

[FONT=&quot]වර්තමානය හා ජෝතිෂ්‍යය [/FONT]

[FONT=&quot]වර්තමානයේදී ජෝතිෂ්‍ය විකිනෙන විෂයක් බවට පත්කර ගනිමින් එහි හරවත් බව විනාශ කර මින් තිබේ .බොරු අටෝප කාරයින් සේ වෙස්වලා ගනිමින් විෂය තුල හිදිමින් විෂය විනාශ කරති .මේ විෂය විනාශ වන්නේ මේ තුලම සිටින අයගෙන්මය .හුදෙක්ම ලග්න කේන්ද්‍රය මත පමණක්ම පලා පල කීමට යාමෙන් එහි විපරිත ස්භාවය අනෙක් වර්ග කේන්ද්‍ර වල තිබම නිසා පලාපල වැරදි ගොස් මහජනයා අතර දුර්මත ඇතිව තිබේ .මෙනිසාම හොද ජෝතිෂ්‍ය වේදියකුගේ අවශ්‍යතාව පෙරටත් වඩා මතුව තිබේ .පසුගිය ජනාධිපතිවරනයේදී මෙය දේශපාලන අධිකාරිය විසින් තම සිතැගි ලෙස බාවිතය නිසා තමුන්ගේම වල එතුලින්ම කපා ගැනීම සිදුවිය .සැබවින්ම සිදුවුයේ මෙම ජනවාරි 8 දිනය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ජන්ම පත්‍රය අනුව ලබා ගැනීමය .නමුත් ඉදිරිපත්වුයේ සිරිසේන ජනාදිපති තුමායි .හිටපු ජනපති තුමාට වඩා වෙලාව සිරිසේන මැතිතුමාගේ බලවත් වූ නිසා (ඒ දිනයේදී ) ඔහු ජයගත්තේය .මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කේන්ද්‍රයෙන් තමුන්ට එරෙහි බලවේගයක් තමුන් අසලින් මතුවන බව කීමට තරම් නොහැකි වු නිසාත් (සමහර විට දැනගෙනත් බිය නිසා නොකයා සිටියා විය හැක ) පරාජය වීමට සිදුවිය .අනෙක් කරුණ නම් ඉහල පෙලේ ප්රබුන්ගේ නිවැරදි හදහන ප්‍රසිද්ධ නොකරන නිසා පාලාපල වරදින්නට පුළුවන .(මුහුණු කියවන්නා නමැති කොරියානු චිත්‍ර පටිය නරබන්න ).මෙවැනිම පලාපල වැරදි ගිය අවස්ථාවක් ලෙස 1977 ජන්ධිපතිවරණය දැක්විය හැක . .එක් ජෝතිර්වේදියකු හෝ ප්‍රසිදියේ නිවැරදි මතය පල කිරීම ගැන සතුටු විය හැක.[/FONT]

[FONT=&quot]මෙනිසා පලාපල කථනය වඩාත් සියුම් හා පක්ෂක් ග්‍රාහී නොවීය යුතුය .වාඩාත් නිවැරදිව විෂය අධ්‍යනය ,නිවැරදි ලෙස පලාපල කථනය හා මෙය අලේවිකරණ භාන්ඩයක් ලෙස නොව ජනයාගේ හිත සුව පිණිස රැවටීම් වලින් තොරව නිවැරදිව බාවිතය කල යුතු බවය .

[FONT=&quot][FONT=&quot]ආශ්රිත ග්රන්ථ [FONT=&quot]()[/FONT]

[FONT=&quot]

[FONT=&quot]1 අබිනව[FONT=&quot] ලිත් හෝඩිය හා මුහුර්ත සා[FONT=&quot]ධනය ([FONT=&quot]බලංගොඩ [FONT=&quot]ආනන්ද [FONT=&quot]මයිට්‍රි හිමි )

[FONT=&quot]2 පාරම්[FONT=&quot]පාරික ජෝතිෂ්‍ය රහස් (කරු හීන්කෙන්ද )[/FONT][/FONT]

[/FONT][/FONT][/FONT]3 ජීවිතය සහ ග්‍රහයෝ (හෙන්දිරික්ද සිල්[FONT=&quot]වා හෙට්ටි ගොඩ )

[FONT=&quot]4 හදහන බලන හැටි (කව[FONT=&quot]ඩානේ පියදාස පෙරේරා )

[FONT=&quot]5 සුබ අසුබ ඔබම දැක ගන්න (විජය ශි ජයසිංහ )

[FONT=&quot]6 විද්‍යාත්මක හස්ත ජෝතිෂ්‍ය විද්‍යාව (රන්ජන් ප්‍රියන්ත )

[FONT=&quot]7 න්ක්ෂ්ට්ර ගුරුවරයා (මොඩන් පොත් )[/FONT]

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[FONT=&quot]සැකසුම

[FONT=&quot][FONT=&quot]චතුර ලියනගේ [FONT=&quot](වෛදික ජෝතිර්[FONT=&quot]වෙ[FONT=&quot]දී )[/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[QUOTE="rocat90, post: 19424015, member: 452168"] [b]වර්තමානය හා ජෝතිෂ්‍යය[/b] [CENTER][SIZE=5][SIZE=6][B][I][U][COLOR=Red][FONT="]වර්තමානය හා ජෝතිෂ්‍යය [/FONT][/COLOR][/U][/I][/B][/SIZE][/SIZE][/CENTER] [SIZE=5][FONT="]වර්තමානයේදී ජෝතිෂ්‍ය විකිනෙන විෂයක් බවට පත්කර ගනිමින් එහි හරවත් බව විනාශ කර මින් තිබේ .බොරු අටෝප කාරයින් සේ වෙස්වලා ගනිමින් විෂය තුල හිදිමින් විෂය විනාශ කරති .මේ විෂය විනාශ වන්නේ මේ තුලම සිටින අයගෙන්මය .හුදෙක්ම ලග්න කේන්ද්‍රය මත පමණක්ම පලා පල කීමට යාමෙන් එහි විපරිත ස්භාවය අනෙක් වර්ග කේන්ද්‍ර වල තිබම නිසා පලාපල වැරදි ගොස් මහජනයා අතර දුර්මත ඇතිව තිබේ .මෙනිසාම හොද ජෝතිෂ්‍ය වේදියකුගේ අවශ්‍යතාව පෙරටත් වඩා මතුව තිබේ .පසුගිය ජනාධිපතිවරනයේදී මෙය දේශපාලන අධිකාරිය විසින් තම සිතැගි ලෙස බාවිතය නිසා තමුන්ගේම වල එතුලින්ම කපා ගැනීම සිදුවිය .සැබවින්ම සිදුවුයේ මෙම ජනවාරි 8 දිනය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ජන්ම පත්‍රය අනුව ලබා ගැනීමය .නමුත් ඉදිරිපත්වුයේ සිරිසේන ජනාදිපති තුමායි .හිටපු ජනපති තුමාට වඩා වෙලාව සිරිසේන මැතිතුමාගේ බලවත් වූ නිසා (ඒ දිනයේදී ) ඔහු ජයගත්තේය .මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කේන්ද්‍රයෙන් තමුන්ට එරෙහි බලවේගයක් තමුන් අසලින් මතුවන බව කීමට තරම් නොහැකි වු නිසාත් (සමහර විට දැනගෙනත් බිය නිසා නොකයා සිටියා විය හැක ) පරාජය වීමට සිදුවිය .අනෙක් කරුණ නම් ඉහල පෙලේ ප්රබුන්ගේ නිවැරදි හදහන ප්‍රසිද්ධ නොකරන නිසා පාලාපල වරදින්නට පුළුවන .(මුහුණු කියවන්නා නමැති කොරියානු චිත්‍ර පටිය නරබන්න ).මෙවැනිම පලාපල වැරදි ගිය අවස්ථාවක් ලෙස 1977 ජන්ධිපතිවරණය දැක්විය හැක . .එක් ජෝතිර්වේදියකු හෝ ප්‍රසිදියේ නිවැරදි මතය පල කිරීම ගැන සතුටු විය හැක.[/FONT][/SIZE] [SIZE=5][FONT="]මෙනිසා පලාපල කථනය වඩාත් සියුම් හා පක්ෂක් ග්‍රාහී නොවීය යුතුය .වාඩාත් නිවැරදිව විෂය අධ්‍යනය ,නිවැරදි ලෙස පලාපල කථනය හා මෙය අලේවිකරණ භාන්ඩයක් ලෙස නොව ජනයාගේ හිත සුව පිණිස රැවටීම් වලින් තොරව නිවැරදිව බාවිතය කල යුතු බවය . [FONT="][FONT="]ආශ්රිත ග්රන්ථ [FONT="]()[/FONT] [FONT="] [FONT="]1 අබිනව[FONT="] ලිත් හෝඩිය හා මුහුර්ත සා[FONT="]ධනය ([FONT="]බලංගොඩ [FONT="]ආනන්ද [FONT="]මයිට්‍රි හිමි ) [FONT="]2 පාරම්[FONT="]පාරික ජෝතිෂ්‍ය රහස් (කරු හීන්කෙන්ද )[/FONT][/FONT] [/FONT][/FONT][/FONT]3 ජීවිතය සහ ග්‍රහයෝ (හෙන්දිරික්ද සිල්[FONT="]වා හෙට්ටි ගොඩ ) [FONT="]4 හදහන බලන හැටි (කව[FONT="]ඩානේ පියදාස පෙරේරා ) [FONT="]5 සුබ අසුබ ඔබම දැක ගන්න (විජය ශි ජයසිංහ ) [FONT="]6 විද්‍යාත්මක හස්ත ජෝතිෂ්‍ය විද්‍යාව (රන්ජන් ප්‍රියන්ත ) [FONT="]7 න්ක්ෂ්ට්ර ගුරුවරයා (මොඩන් පොත් )[/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT="]සැකසුම [FONT="][FONT="]චතුර ලියනගේ [FONT="](වෛදික ජෝතිර්[FONT="]වෙ[FONT="]දී )[/FONT][/FONT][/FONT][/FONT][/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom