Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mawbima, 2015-10-08 02:00:00

ජන්ම පත්‍රයක පලාපල කථනයේදී එය හිමි අයගේ ආයු ප්‍රමාණය ගැන මුලින්ම නිගමනය කිරීම ඉතා වැදගත් වෙයි. එහෙත් කිසිම විටෙක ඒ පිළිබඳ දන්වා සිටීම අහිතකරය.

ආයු ප්‍රමාණය විනිශ්චය කිරීමේදී එහි මාරක සහ බාධක ස්ථාන පිළිබඳ අවධානය යොමු කරන්න.

සෑම ජන්ම පත්‍රයකම 2 වැනි භාවය සහ 7 වැනි භාවය එය හිමිකරුගේ මාරක ස්ථාන වෙයි. මාරක ස්ථාන නිවේදක ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය මඟින් ජන්මියා මාරක අවස්ථාවලට යොමු කරන රෝගාබාධ වැලඳීම ආදියෙන් ජන්මියාගේ ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස් කරයි.

ජන්ම පත්‍රවල බාධක ස්ථාන යෙදෙන්නේ මේ ආකාරයටය.

මේෂ/කටක/තුලා/මකර යන චර රාශිවලට එහි 11 වැනි භාවයද, වෘෂභ/සිංහ/වෘශ්චික/කුම්භ යන තිර රාශිවලට එහි 9 වැනි භාවය සහ මිථුන/කන්‍යා/ධනු/මීන යන උභය රාශිවලට එහි 7 වැනි භාවය බාධක ස්ථාන වෙයි. ඒ අනුව,

මේෂ/කටක/තුලා/මකර යන චර රාශිවලට 2 වැනි, 7 වැනි, 11 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි.

වෘෂභ/සිංහ/වෘශ්චික/කුම්භ යන තිර රාශිවලට 2 වැනි, 7 වැනි සහ 9 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි.

මිථුන/කන්‍යා/ධනු/මීන යන උභය රාශිවලට 2 වැනි, 7 වැනි සහ 7 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි.

ජන්ම පත්‍රයක ආයු ප්‍රමාණය නිගමනය කිරීමේදී එහි ලග්න භාව ස්ඵුටයේ උප ස්ථානය හිමි ග්‍රහයා බලන්න.

මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්රය හිමි ග්‍රහයා මාරක සහ බාධක ස්ථානවලට පමණක් නිවේදකයකු වෙයි නම් ජන්මියා අල්ප ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 33කට වඩා අඩු වෙයි.

මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්රය හිමි ග්‍රහයා මාරක සහ බාධක ස්ථානවලට නිවේදකයකු වෙයි නම් ජන්මියා මධ්‍ය ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 66ක් දක්වා වෙයි.

මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්රය හිමි ග්‍රහයා මාරක හෝ බාධක ස්ථානවලට නිවේදකයකු නොවෙයි නම් ජන්මියා දීර්ඝ ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 70ක් දක්වා වෙයි.

ලග්න භාව ස්ඵුටයේ උප ස්ථානය හිමි ග්‍රහයා 1 වැනි, 3 වැනි, 5 වැනි 8 වැනි සහ 12 වැනි ස්ථානවලට නිවේදකයකු නම් ජන්මියා දීර්ඝ ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 70-90ක් දක්වා වෙයි.

අප ගුරු ශ්‍රීමත් කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති මැතිතුමන්ගේ පුත් මහාචාර්ය හරිහරන් ක්‍රිෂ්ණමූර්ති සහ එතුමාගේ පුත් මහාචාර්ය විග්නේෂ් ක්‍රිෂ්ණමූර්ති විසින් කොළඹදී පවත්වන ලද තෙදින වැඩමුළුවෙහිදී දක්වන ලද අදහස්ද මෙහි සඳහන් කර ඇත.

ක්‍රිස්තු වර්ෂ 1944 ජූලි මාසයේ 25 වැනි දින කේන්දර සටහන බලන්න.

මෙම ජන්ම පත්‍රයේ රාශි, භාව නක්ෂත්ර සහ උපස්ථාන බෙදීම් මෙසේය.

ග්‍රහ පිහිටීම

ග්‍රහයා භාවය නක්ෂත්රය උපස්ථානය

රවි ඪඪ ශනි සිකුරු

සඳු ඪඪඪ රවි රාහු

කුජ ඪඪඪ සිකුරු සිකුරු

බුධ ඪඪ කේතු සිකුරු

ගුරු ඪඪඪ කේතු රාහු

සිකුරු ඪඪ ශනි ගුරු

ශනි ඪ රාහු ශනි

රාහු ඪ ශනි ශනි

කේතු මඪඪ රවි ශනි

මෙම ජන්ම පත්‍රයේ ලග්න භාවය මිථුන රාශියේ රාහු ග්‍රහයා හිමි නක්ෂත්රයේ සහ උප ස්ථානයේය. උප ස්ථානය හිමි රාහු ග්‍රහයා කටක රාශියේ 1 වැනි භාවයේ ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. ශනි ග්‍රහයා 8 වැනි සහ 9 වැනි භාව අධිපතිව 1 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මෙම භාව නිවේදකත්වය අනුව ජන්මියා දීර්ඝායු හිමිව උපත ලබා ඇති අයෙකි.

දැන් මෙම ජන්මියා ශනි ග්‍රහයාගේ මහ දශාව ගත කරයි. එය 2018 සැප්තැම්බර් මාසය අවසානය දක්වා පවතියි. මෙම දශාව ඔහුට අයහපත් නැත.

විශ්ව කීර්ති ජේයාතිෂවිද්යා පණ්ඩිත වාස්තු විද්‍යා ප්‍රසාද අභිමානී

ජී.එච්.ඩබ්ලිව්. සිල්වා

[QUOTE="rocat90, post: 19437586, member: 452168"] [SIZE=5]Mawbima, 2015-10-08 02:00:00 [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ජන්ම පත්‍රයක පලාපල කථනයේදී එය හිමි අයගේ ආයු ප්‍රමාණය ගැන මුලින්ම නිගමනය කිරීම ඉතා වැදගත් වෙයි. එහෙත් කිසිම විටෙක ඒ පිළිබඳ දන්වා සිටීම අහිතකරය. ආයු ප්‍රමාණය විනිශ්චය කිරීමේදී එහි මාරක සහ බාධක ස්ථාන පිළිබඳ අවධානය යොමු කරන්න. සෑම ජන්ම පත්‍රයකම 2 වැනි භාවය සහ 7 වැනි භාවය එය හිමිකරුගේ මාරක ස්ථාන වෙයි. මාරක ස්ථාන නිවේදක ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය මඟින් ජන්මියා මාරක අවස්ථාවලට යොමු කරන රෝගාබාධ වැලඳීම ආදියෙන් ජන්මියාගේ ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස් කරයි. ජන්ම පත්‍රවල බාධක ස්ථාන යෙදෙන්නේ මේ ආකාරයටය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මේෂ/කටක/තුලා/මකර යන චර රාශිවලට එහි 11 වැනි භාවයද, වෘෂභ/සිංහ/වෘශ්චික/කුම්භ යන තිර රාශිවලට එහි 9 වැනි භාවය සහ මිථුන/කන්‍යා/ධනු/මීන යන උභය රාශිවලට එහි 7 වැනි භාවය බාධක ස්ථාන වෙයි. ඒ අනුව, මේෂ/කටක/තුලා/මකර යන චර රාශිවලට 2 වැනි, 7 වැනි, 11 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි. වෘෂභ/සිංහ/වෘශ්චික/කුම්භ යන තිර රාශිවලට 2 වැනි, 7 වැනි සහ 9 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි. මිථුන/කන්‍යා/ධනු/මීන යන උභය රාශිවලට 2 වැනි, 7 වැනි සහ 7 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි. ජන්ම පත්‍රයක ආයු ප්‍රමාණය නිගමනය කිරීමේදී එහි ලග්න භාව ස්ඵුටයේ උප ස්ථානය හිමි ග්‍රහයා බලන්න. මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්රය හිමි ග්‍රහයා මාරක සහ බාධක ස්ථානවලට පමණක් නිවේදකයකු වෙයි නම් ජන්මියා අල්ප ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 33කට වඩා අඩු වෙයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්රය හිමි ග්‍රහයා මාරක සහ බාධක ස්ථානවලට නිවේදකයකු වෙයි නම් ජන්මියා මධ්‍ය ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 66ක් දක්වා වෙයි. මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්රය හිමි ග්‍රහයා මාරක හෝ බාධක ස්ථානවලට නිවේදකයකු නොවෙයි නම් ජන්මියා දීර්ඝ ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 70ක් දක්වා වෙයි. ලග්න භාව ස්ඵුටයේ උප ස්ථානය හිමි ග්‍රහයා 1 වැනි, 3 වැනි, 5 වැනි 8 වැනි සහ 12 වැනි ස්ථානවලට නිවේදකයකු නම් ජන්මියා දීර්ඝ ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 70-90ක් දක්වා වෙයි. අප ගුරු ශ්‍රීමත් කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති මැතිතුමන්ගේ පුත් මහාචාර්ය හරිහරන් ක්‍රිෂ්ණමූර්ති සහ එතුමාගේ පුත් මහාචාර්ය විග්නේෂ් ක්‍රිෂ්ණමූර්ති විසින් කොළඹදී පවත්වන ලද තෙදින වැඩමුළුවෙහිදී දක්වන ලද අදහස්ද මෙහි සඳහන් කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1944 ජූලි මාසයේ 25 වැනි දින කේන්දර සටහන බලන්න. මෙම ජන්ම පත්‍රයේ රාශි, භාව නක්ෂත්ර සහ උපස්ථාන බෙදීම් මෙසේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ග්‍රහ පිහිටීම ග්‍රහයා භාවය නක්ෂත්රය උපස්ථානය රවි ඪඪ ශනි සිකුරු සඳු ඪඪඪ රවි රාහු කුජ ඪඪඪ සිකුරු සිකුරු බුධ ඪඪ කේතු සිකුරු ගුරු ඪඪඪ කේතු රාහු සිකුරු ඪඪ ශනි ගුරු ශනි ඪ රාහු ශනි රාහු ඪ ශනි ශනි කේතු මඪඪ රවි ශනි[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙම ජන්ම පත්‍රයේ ලග්න භාවය මිථුන රාශියේ රාහු ග්‍රහයා හිමි නක්ෂත්රයේ සහ උප ස්ථානයේය. උප ස්ථානය හිමි රාහු ග්‍රහයා කටක රාශියේ 1 වැනි භාවයේ ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. ශනි ග්‍රහයා 8 වැනි සහ 9 වැනි භාව අධිපතිව 1 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මෙම භාව නිවේදකත්වය අනුව ජන්මියා දීර්ඝායු හිමිව උපත ලබා ඇති අයෙකි. දැන් මෙම ජන්මියා ශනි ග්‍රහයාගේ මහ දශාව ගත කරයි. එය 2018 සැප්තැම්බර් මාසය අවසානය දක්වා පවතියි. මෙම දශාව ඔහුට අයහපත් නැත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]විශ්ව කීර්ති ජේයාතිෂවිද්යා පණ්ඩිත වාස්තු විද්‍යා ප්‍රසාද අභිමානී ජී.එච්.ඩබ්ලිව්. සිල්වා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom