Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mawbima, 2015-10-01 02:00:00

භූමි පුත්‍ර, මංගල, කුජ, අඟහරු යන කොයි නමකින් හැඳින්වුවත් ඒ එක් ග්‍රහයෙකි. අපට වඩාත්ම සමාන භූගෝලයකින් යුක්ත යැයි සැලැකෙන හෙයින් එම ග්‍රහ ලෝකය කෙරෙහි පෘථිවියේ වෙසෙන බොහෝදෙනකුගේ අවධානය යොමුවී තිබේ. එහි ජීවීන් ඇතැයි සැලැකෙන අතර විවිධ අවස්ථාවන්හිදී අභ්‍යවකාශ යානා මඟින් තොරතුරු සෙවීමේ කටයුත්තේ අභ්‍යවකාශ විශේෂඥයෝ උත්සාහ කරති. පසුගිය දශක කිහිපයේම අඟහරු ලොවින් මෙහි පැමිණ ජීවීන් පිළිබඳ සිංහල ඇතුළු භාෂා බොහෝ ගණනාවකින් ප්‍රබන්ධ කතාද ලියැවී තිබේ.

ජේයාතිෂයේදී කුජ සැලකෙන්නේ සෙල්ලක්කාර, කාමභෝගීව ඇවිදින, ශක්තිමත් තරුණයකු වශයෙනි. තරුණ ශක්තිය කාය බලය සහිත වේගවත් ග්‍රහයෙකි. සුබ මෙන්ම අසුබ පල දෙන විටත් වේගවත්ව ඒ වැඩේ කරයි. ශනි-මංගල යෝගය ශනි හා කුජගේ එක්වීමෙන් සෑදෙන්නෙකි. ගුරු-මංගල යෝගය කියන්නේ කුජ සමඟ ගුරු එක්වූ විටය. එහෙත් කුජ චණ්ඩාල යෝගය මෙතෙක් අසා නැතිවා විය හැකිය. එසේ කියන්නේ කුජ සමඟ රාහු එක්වූ විටය. අනෙක් ග්‍රහයන් සමඟ යෝග වූ විටද ගුරු චණ්ඩාල යෝගය, බුධ චණ්ඩාල යෝගය ආදී වශයෙන් කියැවෙයි. එයින් පැහැදිලි වන්නේ රාහු චණ්ඩාලයකු ලෙස සලකන නිසාදැයි නොදනිමි.

රාහු නිරූපණය වන්නේ නයි හිසක් සහිත දිගු කකුල්වලින් යුක්ත වූවකු ලෙසිනි. ඒත් එහෙම කියන්න ග්‍රහලෝකයක් නැති හෙයින් චින්තන මාත්‍ර ග්‍රහයකු සේ සැලැකේ.

හිසක් නැති නිසා සිහිකල්පනාව අඩුය. හොඳ නරක බලන්නේත් නැත. ඉබාගාතේ ඇවිදියි. කකුල් දිග මදියි සිතා වාහනය ලෙස අශ්වයකු දී තිබේ. ඇවිදින්න නම් හොඳටම හොඳය. කරන දෙයක් හරියට පැහැදිලිව පෙනෙන්න කරයි. අනෙක් ග්‍රහයන් දෙවිවරුන් ලෙස හැඳින්වුවත් රාහු හඳුන්වන්නේ අසුරයකු ලෙසය. "සුරයෝ හොඳ කරති. අසුරයෝ නරක කරති" මතයක් පවතියි. හඳහනක 3, 5, 11 වැනි තැනක සිට සුබ ග්‍රහයකුට පෙනේ නම් සුබපල දෙයි. 5, 9 හා 12 යන තැන්වලදී නම් හොඳක් කරන පාටක් පෙනෙන්නට නැත. ඒ 5 වැන්නෙන් බුද්ධියත්, 9 වැන්නෙන් ආගමික භක්තියත් පෙන්වන බැවිනි.

රාහු මෙන්ම වේගවත් කුජ එකට එක්වූ විට වේගය තවත් අධික වෙයි. එහිදී සුබ ග්‍රහයකු සම්බන්ධ නොවුණහොත් නපුරු දේ කිරීමට මැළි නොවේ. මොළේ නැති හිතුවක්කාරයකුත්, තරුණ මදයෙන් ඇවිස්සුණ ශක්තිමත් ශරීරයක් ඇති මදාවියකුත් එකතු වූ විට කරන්නේ මොනවාදැයි විස්තර කළ යුතු නැත. මේ දෙන්නාත් ඒවාගේය. අසුබ පල දෙන්නේ ඔවුන්ගේ යෝගය ඇති ස්ථානය අනුවය.

ලග්නයේ මෙම යෝගය පිහිටියේ නම් හිසට තුවාල ඇති කරයි. මොළය අවුල් කරයි. යුතු අයුතුකම් තකන්නේ නැත. කරන්නේම මෝඩකම්, දාමරිකකම් හා අකීකරුකම්ය. ඉගෙනීමට ඇති ආශාව නැතිකොට බාධා ඇතිකරන්නේ මේ දෙන්නාම ඉගෙනීමට අකැමැති හින්දාය.

ධනස්ථානය, කුටුම්භස්ථානය යනාදී නම්වලින් හැඳින්වෙන දෙවැන්නේ පිහිටා ඇත්නම් මුහුණට, දත්වලට හානි කරයි. එහෙම වෙන්න නම් හදිසි අනතුරු හෝ ගුටිබැට හුවමාරු වෙන්න ඕනෑය. නිතර අසභ්‍ය වචන භාවිත කිරීමට පුළුවන් තරමට ලැජ්ජාව අඩුය. ඒවා මහලොකු දේවල් යැයි සිතයි. විවාහයෙන් පසුව අඹුසැමියන් අතර රණ්ඩු සරුවල් ඇතිවෙයි. එකිනෙකා නොරුස්සයි. කටහෙ¾ඩ් ගොරෝසු බවකින් යුක්ත හෙයින් කන්වලට වැටෙන විටත් අප්රියජනකය. ධනය ලැබුණත් නරක දේට වැය කිරීමට පෙලැඹේ.

මේ දෙන්නා සහෝදරස්ථානය වන 3 වැනි කොටුවේ එකට හිටියොත් සහෝදරයන් අතර වාද භේද දැකිය හැකියි. බලයට කෑදර හෙයින් දේශපාලනයට නම් හොඳ වීමට හැකියි. ආවේගයන්ට නතුවන මොවුහු අනෙක් මිනිසුන් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේද නැත.

සිවුවැන්න දේපළ, ඉඩකඩම් පිළිබඳ කියැවෙන ස්ථානයයි. මේ දෙන්නා එකතුව එහි සිටියොත් මුල් දේපළ හෝ උරුම හෝ සම්බන්ධයෙන් ආරවුල් සහ කලකෝලාහල සිදුවෙයි. තමන්ගේ ලේ ඥාතීන්ට විපත් ගෙනදේ. ස්ථිර දේපළ ලැබුණත් ඒවායේද අවුල් වියවුල් හටගනියි. නපුරු සිතක් පිහිටන හෙයින් ඉවසීම අඩුකරන අතර සිත නපුරු වෙයි. එහෙත් සුබ දෘෂ්ටි ලැබේ නම් මැණික් වැනි පොළොවෙන් ලැබෙන ඛනිජ වස්තූන් ලැබීමටත්, උරුම හිමිකම් ලැබීමටත් වාසනාව පෑදිය හැකියි.

දරුවන් පිළිබඳ පෙන්වන පස්වැන්නේ සිටියොත් දරුවන්ට රෝගාබාධ සාදයි. ප්‍රේම සබඳතා සම්බන්ධවද පස්වැන්න මූලික වන හෙයින් අනියම් ප්‍රේම සබඳතා ඇතිවීමටත්, ඒවායින් කරදරවලට මුහුණපෑමටත් සිදුවිය හැකිවෙයි. සූදුවට ලොල්වෙයි. රේස්, සූදු පවතින ස්ථානයන්හි දවස ගෙවන්නේ මේ වැනි පුද්ගලයන්ය. 5 වැන්න පපුවටද සම්බන්ධ නිසා පසු කාලයේ හෘදයාබාධ සෑදීමේ ඉඩ පවතියි.

ලෙඩ රෝග, අසනීප, මෙහෙකරුවන් ආදිය හා උදරයේ පහළ කොටස මෙන්ම ගර්භාශයද හය වැනි භාවයෙන් පෙන්වන දේවල්ය. එහෙයින් උදරාබාධ සෑදීම, කාන්තාවන්ගේ ඔසප් දෝෂ හා ගබ්සා වීම් වැනි තත්ත්වයන් ඇති කරයි. රැකියා කරන ස්ථානයේ හෝ තමන්ගේ සේවකයන් සමඟ ගැටුම් හටගැනීම ඇති වෙයි. සිරුර කෙට්ටු කරයි. ණය ගැනීමට බය නැත. ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ කියන්නේ ඒ වාගේ අය දැක්කාමය. ණය ගැනීමෙන් කරදර ඇතිවෙයි. කලත්‍රස්ථානය නමින් ජේයාතිෂයේදී හැඳින්වෙන හත්වැන්නේ මේ දෙන්නා එකට සිටියොත් බිරියට රෝග පීඩා සාදයි. විවාහයේ ගැටුම් ඇති කිරීමටද ඉඩ තිබේ. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීමේ ඉඩ පවතියි. සමහර විට එක් බිරියකට හෝ එක් සැමියකුට වඩා සිතිය හැකියි. එයින් පෙනී යන්නේ බහු භාර්යා හෝ බහු පුරුෂ සේවනයට ඉඩ ඇති බව හෝ දික්කසාද වීමට ඉඩ ඇති බවයි. කුජ හතේ පිහිටීම භෞම දෝෂයක් බව නොදන්නා කෙනකු නැත. ඒ අනුව බිරියට අපලදායක තත්ත්වයක්ද පෙන්නුම් කෙරේ. අනෙක් අය සමඟ හවුලේ කටයුතු කිරීම අපහසුය. උකුල අභ්‍යන්තරය උණුසුම් හෙයින් අර්ශස් රෝග වැලැඳීමේ ඉඩ පවතියි.

8 වැන්න යනු මාරක ස්ථානයයි. සිත සම්බන්ධ තත්ත්වයන් පවසන්නේද මෙම භාවයෙනි. එහෙයින් කුජ සමඟ රාහු එක්ව 8 වැන්නේ පිහිටියහොත් පවට සිත පෙලැඹීමේ ඉඩකඩ වැඩිවන අතර නිතර නිතර චිත්ත පීඩාවන්ට මුහුණපෑමට සිදුවෙයි. හදිසි විපත් සිදුවිය හැකියි. දේපළ සම්බන්ධ අවුල් හටගනියි. ශරීර සෞඛ්‍යයට බාධා පැමිණීමේ ඉඩ ඇත. වෙනත් බලවත් දීර්ඝායුෂ දෙන යෝග හඳහනේ නැතහොත් මැදිවියේදී මරණය සිදුවිය හැකියි. පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය නමින් හැඳින්වෙන නවවැන්න විදේශ ගමන් සම්බන්ධවද බලපවත්වයි. පියා පිළිබඳ පැවැසෙන්නේද මෙම භාවයෙනි. රාහු සමඟ එක්වූ කුජ මෙහි සිටියහොත් වෙන්නේ මොනවාදැයි අමුතුවෙන් කියන්න දෙයක් නැත. ආගම තුට්ටු දෙකකටත් මායිම් නොකරන පුද්ගලයකු බිහිවෙයි. මවුපියන්ට හෝ වැඩිහිටියන්ට හෝ ගරු කරන්නේවත්, සලකන්නේවත්, කියන දෙයට ඇහුම්කන් දෙන්නේවත් නැත. හිතුවක්කාර වෙයි. ගුරුවරුන්ටද කීකරු නොවේ. ඔවුන් සමඟද එකට එක කියයි. ගමන්වලදී විපත් සිදුවිය හැකියි. පියා සමඟ භේද ඇතිකිරීමට ඉඩ තිබේ.

කර්මස්ථානය 10 වැන්න වෙයි. විශේෂයෙන්ම රැකියාව පිළිබඳ බැලිය යුත්තේ මෙම භාවයෙනි. කුජ සමඟ රාහු මෙම ස්ථානයේ එකට සිටි විට රැකියා කටයුතු අවුල් කරයි. වෙනස් කරයි. රැකියාවක යෙදී එක තැනක සිටිය නොහැකියි. තමන්ගේ සේව්‍යයන් හා උසස් නිලධාරීන් සමඟ ගැටුම් ඇතිකර ගන්න පෙලැඹේ. ගතිපැවැතුම් රෞද්‍ර ස්වභාවයක් ගනියි. පියාටද අපලදායක පිහිටීමකි.

එකොළොස්වැන්න සියලු ලැබීම් පිළිබඳ පෙන්වන හෙයින් අයස්ථානය හෝ ලාභස්ථානය ලෙස හඳුන්වයි. එකට එක්වූ කුජ හා රාහු මෙම භාවයෙහි පිහිටීම නිසා තමන් විසින් උපයන දේ හෝ සන්තක දේ හෝ නැතිකරයි. මිතුරන් සතුරු වෙයි. අන් අය සමඟ සබඳතා අපහසු කරයි. මෙය වැඩිමහල් සහෝදරයන්ට අපලදායක වන අතර මෙම පිහිටීම හිමි ජන්මියා ඔවුන් සමඟ හවුලේ කටයුතු කරන්නටද කැමැති නැත. දුෂ්ට ස්ථානයක් ලෙස නම් කර ඇති 12 වැන්න වැයස්ථානය වෙයි. ඊට අමතරව විදේශ ගමන්, සිර ගතවීම හා වෙනත් නරක දේ සම්බන්ධයෙන්ද බැලිය හැකියි. මෙහි ඉහත යෝගය පිහිටි විට කරන කටයුතු කඩාකප්පල් වන තත්ත්වයක් ඇති කරයි. විශේෂයෙන්ම දශා, අතුරු දශාවලදී නඩුහබවලට පැටලී බන්ධනාගාර ගතවීමට ඉඩ තිබේ. ඒවායින් දඬුවම් විඳීමට සිදුවෙයි. විවිධ හේතූන් නිසා සමාජයේ අපකිරීත්යට පත්වීමට ඉඩ තිබේ. ඉතිරි කිරීම අපහසු කරයි.

කුජ හා රාහු යෝගය පිහිටි භාවය අනුව එහි පල විපාක කීමට හදිසි විය යුතු නැත. ඔවුන්ගේ උච්ච නීච ස්වක්ෂේත්රාදී බල මෙන්ම ලැබෙන සුබ අසුබ දෘෂ්ටීන්ද සැලකිල්ලට ගතයුතුය.

මෙම යෝග නරකම නැත. යහපත් ආකාරයට යෙදුණු විට කායික ශක්තිය අවශ්‍ය කරන බොක්සිං, රගර් වැනි ක්‍රීඩාවන්හි දක්ෂතාව ඇති වෙයි. එක්ව සිටීම පමණක් නොව කුජගේ දෘෂ්ටිය රාහුට ලැබෙන ආකාරයෙන්ද විවිධ ප්‍රතිඵල දක්නට ලැබේ. කුජගේ සප්තම දෘෂ්ටියට රාහු ලක්වීමෙන් ක්‍රියාකාරීත්වය හා නිර්භය බව ඇති කරයි. එය සමතුලිත කරගෙන ජීවිතය ගතකිරීමෙන් යහපත් තත්ත්වයන් උදාකරගත හැකියි. එසේ නොවුවහොත් තමන්ගේ ශක්තිය හා නිර්භීතකම වැරැදි ආකාරයට යොදා ගනියි. අපරාධකරුවන්, චණ්ඩීන්, පාතාලයන් බිහිවන්නේ ඒ ආකාරයෙනි. එහෙත් ඔවුන්ට රුධිර චාක්රණය සම්බන්ධ රෝග වැලැඳීමේ ඉඩ පවතියි. චතුරස්‍ර දෘෂ්ටියට ලක්වීමෙන් ලැබෙන ප්‍රතිඵල ඊට වෙනස්ය. සැරපරුෂකම, කෘෘරත්වය ඔවුන් කෙරෙන් දැකිය හැකිය. වැඩ කටයුතු අධික මහන්සියෙන් කළ හැකි නමුත් නොඉවසිල්ල පවතියි. දැඩි ලිංගික ශක්තිය නිසා අසංවර ආකාරයෙන් හැසිරේ. එසේ වුවත් කායික දුබලතා ඇතිවීමේ ඉඩ තිබේ.

සමහර විට මේ ග්‍රහයන් දෙදෙනා සමඟ තවත් ග්‍රහයන් සම්බන්ධ වී සිටිය හැකියි. එවැනි තත්ත්වයක් ජන්මියාට බලපාන්නේ කෙසේදැයි දැනගැනීමද වැදගත්ය. කුජ, සිකුරු හා 5 වැන්න අධිපති ග්‍රහයා රාහු සමඟ සිටියේ නම් දරුවකුගේ මරණය සිදුවන බව පැවැසේ. රාහු 7 වැන්නේත්, කුජ 4 වැන්නේත් සිටීමෙන් රාහුට කුජගේ දෘෂ්ටිය ලැබේ. එවැනි හඳහනක් හිමි අයගේ මනස කාමුක ආශාවන්ගෙන් විකෘති තත්ත්වයට පත්කරයි. රාහු 7 වැන්නේත්, කුජ 6 වැන්නේත්, ශනි 8 වැන්නේත් පිහිටා ඇත්නම් බිරියට හා දරුවන්ට මාරකය. රාහු, කුජ හා ශනි ලග්නයේ පිහිටා ඇත්නම් ලිංගික රෝගයන්ට ගොදුරු වීමේ අවදානම පවතියි.

එසේම රාහු හා කුජ සමඟ යෝග වූ ශනි සිටියි නම් හදිසි අනතුරුවලට ලක්වීමට ඉඩ ඇති අතර නිවෙසේ සමෘද්ධිය වනසන පිහිටීමක් බවද කියැවේ. රාහු හා කුජ සමඟ ශනි 8 වැන්නේ සිටීමෙන් අධිෂ්ඨානය මෙන්ම කෘෘරකමද ලැබෙනවාක් මෙන්ම අනාචාරයේ හැසිරෙන පුද්ගලයකු වෙයි. කුජ, ශනි සමඟ රාහු හෝ කේතු 9 වැන්නේ පිහිටීම පියාට දුෂ්කරතා ඇති කරවන්නකි. 10, 11 හෝ 12 යන භාවයන්හි මේ දෙන්නා එක්ව සිටියොත් නීති විරෝධී ක්‍රමවලින් මුදල් ඉපැයීමට පෙලැඹේ.

මෙම ග්‍රහ පිහිටීම් බොහෝමයක් ජේයාතිෂ පොත්වල සඳහන්ව ඇතත් අත්දැක ඇත්තේ කිහිපයක් පමණක් බවද සඳහන් කරනු කැමැත්තෙමි.

ජේයාතිෂවේදී

චන්ද්‍රසිරි සී. කළුබෝවිල

[QUOTE="rocat90, post: 19437594, member: 452168"] [SIZE=5]Mawbima, 2015-10-01 02:00:00 [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]භූමි පුත්‍ර, මංගල, කුජ, අඟහරු යන කොයි නමකින් හැඳින්වුවත් ඒ එක් ග්‍රහයෙකි. අපට වඩාත්ම සමාන භූගෝලයකින් යුක්ත යැයි සැලැකෙන හෙයින් එම ග්‍රහ ලෝකය කෙරෙහි පෘථිවියේ වෙසෙන බොහෝදෙනකුගේ අවධානය යොමුවී තිබේ. එහි ජීවීන් ඇතැයි සැලැකෙන අතර විවිධ අවස්ථාවන්හිදී අභ්‍යවකාශ යානා මඟින් තොරතුරු සෙවීමේ කටයුත්තේ අභ්‍යවකාශ විශේෂඥයෝ උත්සාහ කරති. පසුගිය දශක කිහිපයේම අඟහරු ලොවින් මෙහි පැමිණ ජීවීන් පිළිබඳ සිංහල ඇතුළු භාෂා බොහෝ ගණනාවකින් ප්‍රබන්ධ කතාද ලියැවී තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජේයාතිෂයේදී කුජ සැලකෙන්නේ සෙල්ලක්කාර, කාමභෝගීව ඇවිදින, ශක්තිමත් තරුණයකු වශයෙනි. තරුණ ශක්තිය කාය බලය සහිත වේගවත් ග්‍රහයෙකි. සුබ මෙන්ම අසුබ පල දෙන විටත් වේගවත්ව ඒ වැඩේ කරයි. ශනි-මංගල යෝගය ශනි හා කුජගේ එක්වීමෙන් සෑදෙන්නෙකි. ගුරු-මංගල යෝගය කියන්නේ කුජ සමඟ ගුරු එක්වූ විටය. එහෙත් කුජ චණ්ඩාල යෝගය මෙතෙක් අසා නැතිවා විය හැකිය. එසේ කියන්නේ කුජ සමඟ රාහු එක්වූ විටය. අනෙක් ග්‍රහයන් සමඟ යෝග වූ විටද ගුරු චණ්ඩාල යෝගය, බුධ චණ්ඩාල යෝගය ආදී වශයෙන් කියැවෙයි. එයින් පැහැදිලි වන්නේ රාහු චණ්ඩාලයකු ලෙස සලකන නිසාදැයි නොදනිමි. රාහු නිරූපණය වන්නේ නයි හිසක් සහිත දිගු කකුල්වලින් යුක්ත වූවකු ලෙසිනි. ඒත් එහෙම කියන්න ග්‍රහලෝකයක් නැති හෙයින් චින්තන මාත්‍ර ග්‍රහයකු සේ සැලැකේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හිසක් නැති නිසා සිහිකල්පනාව අඩුය. හොඳ නරක බලන්නේත් නැත. ඉබාගාතේ ඇවිදියි. කකුල් දිග මදියි සිතා වාහනය ලෙස අශ්වයකු දී තිබේ. ඇවිදින්න නම් හොඳටම හොඳය. කරන දෙයක් හරියට පැහැදිලිව පෙනෙන්න කරයි. අනෙක් ග්‍රහයන් දෙවිවරුන් ලෙස හැඳින්වුවත් රාහු හඳුන්වන්නේ අසුරයකු ලෙසය. "සුරයෝ හොඳ කරති. අසුරයෝ නරක කරති" මතයක් පවතියි. හඳහනක 3, 5, 11 වැනි තැනක සිට සුබ ග්‍රහයකුට පෙනේ නම් සුබපල දෙයි. 5, 9 හා 12 යන තැන්වලදී නම් හොඳක් කරන පාටක් පෙනෙන්නට නැත. ඒ 5 වැන්නෙන් බුද්ධියත්, 9 වැන්නෙන් ආගමික භක්තියත් පෙන්වන බැවිනි. රාහු මෙන්ම වේගවත් කුජ එකට එක්වූ විට වේගය තවත් අධික වෙයි. එහිදී සුබ ග්‍රහයකු සම්බන්ධ නොවුණහොත් නපුරු දේ කිරීමට මැළි නොවේ. මොළේ නැති හිතුවක්කාරයකුත්, තරුණ මදයෙන් ඇවිස්සුණ ශක්තිමත් ශරීරයක් ඇති මදාවියකුත් එකතු වූ විට කරන්නේ මොනවාදැයි විස්තර කළ යුතු නැත. මේ දෙන්නාත් ඒවාගේය. අසුබ පල දෙන්නේ ඔවුන්ගේ යෝගය ඇති ස්ථානය අනුවය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ලග්නයේ මෙම යෝගය පිහිටියේ නම් හිසට තුවාල ඇති කරයි. මොළය අවුල් කරයි. යුතු අයුතුකම් තකන්නේ නැත. කරන්නේම මෝඩකම්, දාමරිකකම් හා අකීකරුකම්ය. ඉගෙනීමට ඇති ආශාව නැතිකොට බාධා ඇතිකරන්නේ මේ දෙන්නාම ඉගෙනීමට අකැමැති හින්දාය. ධනස්ථානය, කුටුම්භස්ථානය යනාදී නම්වලින් හැඳින්වෙන දෙවැන්නේ පිහිටා ඇත්නම් මුහුණට, දත්වලට හානි කරයි. එහෙම වෙන්න නම් හදිසි අනතුරු හෝ ගුටිබැට හුවමාරු වෙන්න ඕනෑය. නිතර අසභ්‍ය වචන භාවිත කිරීමට පුළුවන් තරමට ලැජ්ජාව අඩුය. ඒවා මහලොකු දේවල් යැයි සිතයි. විවාහයෙන් පසුව අඹුසැමියන් අතර රණ්ඩු සරුවල් ඇතිවෙයි. එකිනෙකා නොරුස්සයි. කටහෙ¾ඩ් ගොරෝසු බවකින් යුක්ත හෙයින් කන්වලට වැටෙන විටත් අප්රියජනකය. ධනය ලැබුණත් නරක දේට වැය කිරීමට පෙලැඹේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මේ දෙන්නා සහෝදරස්ථානය වන 3 වැනි කොටුවේ එකට හිටියොත් සහෝදරයන් අතර වාද භේද දැකිය හැකියි. බලයට කෑදර හෙයින් දේශපාලනයට නම් හොඳ වීමට හැකියි. ආවේගයන්ට නතුවන මොවුහු අනෙක් මිනිසුන් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේද නැත. සිවුවැන්න දේපළ, ඉඩකඩම් පිළිබඳ කියැවෙන ස්ථානයයි. මේ දෙන්නා එකතුව එහි සිටියොත් මුල් දේපළ හෝ උරුම හෝ සම්බන්ධයෙන් ආරවුල් සහ කලකෝලාහල සිදුවෙයි. තමන්ගේ ලේ ඥාතීන්ට විපත් ගෙනදේ. ස්ථිර දේපළ ලැබුණත් ඒවායේද අවුල් වියවුල් හටගනියි. නපුරු සිතක් පිහිටන හෙයින් ඉවසීම අඩුකරන අතර සිත නපුරු වෙයි. එහෙත් සුබ දෘෂ්ටි ලැබේ නම් මැණික් වැනි පොළොවෙන් ලැබෙන ඛනිජ වස්තූන් ලැබීමටත්, උරුම හිමිකම් ලැබීමටත් වාසනාව පෑදිය හැකියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] දරුවන් පිළිබඳ පෙන්වන පස්වැන්නේ සිටියොත් දරුවන්ට රෝගාබාධ සාදයි. ප්‍රේම සබඳතා සම්බන්ධවද පස්වැන්න මූලික වන හෙයින් අනියම් ප්‍රේම සබඳතා ඇතිවීමටත්, ඒවායින් කරදරවලට මුහුණපෑමටත් සිදුවිය හැකිවෙයි. සූදුවට ලොල්වෙයි. රේස්, සූදු පවතින ස්ථානයන්හි දවස ගෙවන්නේ මේ වැනි පුද්ගලයන්ය. 5 වැන්න පපුවටද සම්බන්ධ නිසා පසු කාලයේ හෘදයාබාධ සෑදීමේ ඉඩ පවතියි. ලෙඩ රෝග, අසනීප, මෙහෙකරුවන් ආදිය හා උදරයේ පහළ කොටස මෙන්ම ගර්භාශයද හය වැනි භාවයෙන් පෙන්වන දේවල්ය. එහෙයින් උදරාබාධ සෑදීම, කාන්තාවන්ගේ ඔසප් දෝෂ හා ගබ්සා වීම් වැනි තත්ත්වයන් ඇති කරයි. රැකියා කරන ස්ථානයේ හෝ තමන්ගේ සේවකයන් සමඟ ගැටුම් හටගැනීම ඇති වෙයි. සිරුර කෙට්ටු කරයි. ණය ගැනීමට බය නැත. ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ කියන්නේ ඒ වාගේ අය දැක්කාමය. ණය ගැනීමෙන් කරදර ඇතිවෙයි. කලත්‍රස්ථානය නමින් ජේයාතිෂයේදී හැඳින්වෙන හත්වැන්නේ මේ දෙන්නා එකට සිටියොත් බිරියට රෝග පීඩා සාදයි. විවාහයේ ගැටුම් ඇති කිරීමටද ඉඩ තිබේ. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීමේ ඉඩ පවතියි. සමහර විට එක් බිරියකට හෝ එක් සැමියකුට වඩා සිතිය හැකියි. එයින් පෙනී යන්නේ බහු භාර්යා හෝ බහු පුරුෂ සේවනයට ඉඩ ඇති බව හෝ දික්කසාද වීමට ඉඩ ඇති බවයි. කුජ හතේ පිහිටීම භෞම දෝෂයක් බව නොදන්නා කෙනකු නැත. ඒ අනුව බිරියට අපලදායක තත්ත්වයක්ද පෙන්නුම් කෙරේ. අනෙක් අය සමඟ හවුලේ කටයුතු කිරීම අපහසුය. උකුල අභ්‍යන්තරය උණුසුම් හෙයින් අර්ශස් රෝග වැලැඳීමේ ඉඩ පවතියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] 8 වැන්න යනු මාරක ස්ථානයයි. සිත සම්බන්ධ තත්ත්වයන් පවසන්නේද මෙම භාවයෙනි. එහෙයින් කුජ සමඟ රාහු එක්ව 8 වැන්නේ පිහිටියහොත් පවට සිත පෙලැඹීමේ ඉඩකඩ වැඩිවන අතර නිතර නිතර චිත්ත පීඩාවන්ට මුහුණපෑමට සිදුවෙයි. හදිසි විපත් සිදුවිය හැකියි. දේපළ සම්බන්ධ අවුල් හටගනියි. ශරීර සෞඛ්‍යයට බාධා පැමිණීමේ ඉඩ ඇත. වෙනත් බලවත් දීර්ඝායුෂ දෙන යෝග හඳහනේ නැතහොත් මැදිවියේදී මරණය සිදුවිය හැකියි. පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය නමින් හැඳින්වෙන නවවැන්න විදේශ ගමන් සම්බන්ධවද බලපවත්වයි. පියා පිළිබඳ පැවැසෙන්නේද මෙම භාවයෙනි. රාහු සමඟ එක්වූ කුජ මෙහි සිටියහොත් වෙන්නේ මොනවාදැයි අමුතුවෙන් කියන්න දෙයක් නැත. ආගම තුට්ටු දෙකකටත් මායිම් නොකරන පුද්ගලයකු බිහිවෙයි. මවුපියන්ට හෝ වැඩිහිටියන්ට හෝ ගරු කරන්නේවත්, සලකන්නේවත්, කියන දෙයට ඇහුම්කන් දෙන්නේවත් නැත. හිතුවක්කාර වෙයි. ගුරුවරුන්ටද කීකරු නොවේ. ඔවුන් සමඟද එකට එක කියයි. ගමන්වලදී විපත් සිදුවිය හැකියි. පියා සමඟ භේද ඇතිකිරීමට ඉඩ තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] කර්මස්ථානය 10 වැන්න වෙයි. විශේෂයෙන්ම රැකියාව පිළිබඳ බැලිය යුත්තේ මෙම භාවයෙනි. කුජ සමඟ රාහු මෙම ස්ථානයේ එකට සිටි විට රැකියා කටයුතු අවුල් කරයි. වෙනස් කරයි. රැකියාවක යෙදී එක තැනක සිටිය නොහැකියි. තමන්ගේ සේව්‍යයන් හා උසස් නිලධාරීන් සමඟ ගැටුම් ඇතිකර ගන්න පෙලැඹේ. ගතිපැවැතුම් රෞද්‍ර ස්වභාවයක් ගනියි. පියාටද අපලදායක පිහිටීමකි. එකොළොස්වැන්න සියලු ලැබීම් පිළිබඳ පෙන්වන හෙයින් අයස්ථානය හෝ ලාභස්ථානය ලෙස හඳුන්වයි. එකට එක්වූ කුජ හා රාහු මෙම භාවයෙහි පිහිටීම නිසා තමන් විසින් උපයන දේ හෝ සන්තක දේ හෝ නැතිකරයි. මිතුරන් සතුරු වෙයි. අන් අය සමඟ සබඳතා අපහසු කරයි. මෙය වැඩිමහල් සහෝදරයන්ට අපලදායක වන අතර මෙම පිහිටීම හිමි ජන්මියා ඔවුන් සමඟ හවුලේ කටයුතු කරන්නටද කැමැති නැත. දුෂ්ට ස්ථානයක් ලෙස නම් කර ඇති 12 වැන්න වැයස්ථානය වෙයි. ඊට අමතරව විදේශ ගමන්, සිර ගතවීම හා වෙනත් නරක දේ සම්බන්ධයෙන්ද බැලිය හැකියි. මෙහි ඉහත යෝගය පිහිටි විට කරන කටයුතු කඩාකප්පල් වන තත්ත්වයක් ඇති කරයි. විශේෂයෙන්ම දශා, අතුරු දශාවලදී නඩුහබවලට පැටලී බන්ධනාගාර ගතවීමට ඉඩ තිබේ. ඒවායින් දඬුවම් විඳීමට සිදුවෙයි. විවිධ හේතූන් නිසා සමාජයේ අපකිරීත්යට පත්වීමට ඉඩ තිබේ. ඉතිරි කිරීම අපහසු කරයි. කුජ හා රාහු යෝගය පිහිටි භාවය අනුව එහි පල විපාක කීමට හදිසි විය යුතු නැත. ඔවුන්ගේ උච්ච නීච ස්වක්ෂේත්රාදී බල මෙන්ම ලැබෙන සුබ අසුබ දෘෂ්ටීන්ද සැලකිල්ලට ගතයුතුය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙම යෝග නරකම නැත. යහපත් ආකාරයට යෙදුණු විට කායික ශක්තිය අවශ්‍ය කරන බොක්සිං, රගර් වැනි ක්‍රීඩාවන්හි දක්ෂතාව ඇති වෙයි. එක්ව සිටීම පමණක් නොව කුජගේ දෘෂ්ටිය රාහුට ලැබෙන ආකාරයෙන්ද විවිධ ප්‍රතිඵල දක්නට ලැබේ. කුජගේ සප්තම දෘෂ්ටියට රාහු ලක්වීමෙන් ක්‍රියාකාරීත්වය හා නිර්භය බව ඇති කරයි. එය සමතුලිත කරගෙන ජීවිතය ගතකිරීමෙන් යහපත් තත්ත්වයන් උදාකරගත හැකියි. එසේ නොවුවහොත් තමන්ගේ ශක්තිය හා නිර්භීතකම වැරැදි ආකාරයට යොදා ගනියි. අපරාධකරුවන්, චණ්ඩීන්, පාතාලයන් බිහිවන්නේ ඒ ආකාරයෙනි. එහෙත් ඔවුන්ට රුධිර චාක්රණය සම්බන්ධ රෝග වැලැඳීමේ ඉඩ පවතියි. චතුරස්‍ර දෘෂ්ටියට ලක්වීමෙන් ලැබෙන ප්‍රතිඵල ඊට වෙනස්ය. සැරපරුෂකම, කෘෘරත්වය ඔවුන් කෙරෙන් දැකිය හැකිය. වැඩ කටයුතු අධික මහන්සියෙන් කළ හැකි නමුත් නොඉවසිල්ල පවතියි. දැඩි ලිංගික ශක්තිය නිසා අසංවර ආකාරයෙන් හැසිරේ. එසේ වුවත් කායික දුබලතා ඇතිවීමේ ඉඩ තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] සමහර විට මේ ග්‍රහයන් දෙදෙනා සමඟ තවත් ග්‍රහයන් සම්බන්ධ වී සිටිය හැකියි. එවැනි තත්ත්වයක් ජන්මියාට බලපාන්නේ කෙසේදැයි දැනගැනීමද වැදගත්ය. කුජ, සිකුරු හා 5 වැන්න අධිපති ග්‍රහයා රාහු සමඟ සිටියේ නම් දරුවකුගේ මරණය සිදුවන බව පැවැසේ. රාහු 7 වැන්නේත්, කුජ 4 වැන්නේත් සිටීමෙන් රාහුට කුජගේ දෘෂ්ටිය ලැබේ. එවැනි හඳහනක් හිමි අයගේ මනස කාමුක ආශාවන්ගෙන් විකෘති තත්ත්වයට පත්කරයි. රාහු 7 වැන්නේත්, කුජ 6 වැන්නේත්, ශනි 8 වැන්නේත් පිහිටා ඇත්නම් බිරියට හා දරුවන්ට මාරකය. රාහු, කුජ හා ශනි ලග්නයේ පිහිටා ඇත්නම් ලිංගික රෝගයන්ට ගොදුරු වීමේ අවදානම පවතියි. එසේම රාහු හා කුජ සමඟ යෝග වූ ශනි සිටියි නම් හදිසි අනතුරුවලට ලක්වීමට ඉඩ ඇති අතර නිවෙසේ සමෘද්ධිය වනසන පිහිටීමක් බවද කියැවේ. රාහු හා කුජ සමඟ ශනි 8 වැන්නේ සිටීමෙන් අධිෂ්ඨානය මෙන්ම කෘෘරකමද ලැබෙනවාක් මෙන්ම අනාචාරයේ හැසිරෙන පුද්ගලයකු වෙයි. කුජ, ශනි සමඟ රාහු හෝ කේතු 9 වැන්නේ පිහිටීම පියාට දුෂ්කරතා ඇති කරවන්නකි. 10, 11 හෝ 12 යන භාවයන්හි මේ දෙන්නා එක්ව සිටියොත් නීති විරෝධී ක්‍රමවලින් මුදල් ඉපැයීමට පෙලැඹේ. මෙම ග්‍රහ පිහිටීම් බොහෝමයක් ජේයාතිෂ පොත්වල සඳහන්ව ඇතත් අත්දැක ඇත්තේ කිහිපයක් පමණක් බවද සඳහන් කරනු කැමැත්තෙමි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජේයාතිෂවේදී චන්ද්‍රසිරි සී. කළුබෝවිල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom