Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mawbima, 2015-10-01 02:00:00

මෙලොව උපන් යම් මනුෂ්‍යයෙක් වේද අප සියලු දෙනා පෙර කළ කර්මය මත පදනම්ව නැවැත මේ ලොවට ජීවයක් ලද පිරිසකි. මිනිසුන් වේවා තිරිසන් සතුන් වේවා මේ ලෝ තලයේ යම් ජීවී බවක් ඇති සත්ත්වයෙක් වේවා මේ සියලු දෙනා පෙර කළ කර්ම ශක්තීන් මත මෙලොව ජීවයක් ලත් අය වෙති. අප යම් හොඳ හෝ නරක ක්‍රියාවක් කරන්නේද ඒ සියල්ල අප විසින්ම විශ්වයේ පුවරුවක් මත ලියනා ලද්දක් වැනිය. යම් දිනෙක අප ආත්ම ගණන් සැරිසරන තෙක් අප කළ ක්‍රියාවන් අප නොදන්නා නමුත් මේ පෘථිවි තලය මත සැරිසරමින් සිටි අප කළ ක්‍රියාවන් විශ්ව තරංග ලෙස අප හඹා එන බව ස්ථිරය.

මෙම පැහැදිලි කිරීම කරනුයේ ඔබත් මමත් අන් සියලු සත්ත්වයනුත් යටත් විශ්ව නීතිය පැහැදිලි කිරීමටය. තරු වළල්ලේ ග්‍රහයන් නවයකින් යුත් විශ්වය ආකර්ෂණීයයි. එම තරු රටා මවමින් ලග්න ෙදාළහකින් යුත් වෙන් කිරීමක් සිදු වෙයි. අප මෙලොවට එළිය දකිනා විටම මෙම ලග්න ෙදාළහෙන් එක් ලග්නයකට වෙන් වී අවසානය. අපගේ විශ්වාසය අවිශ්වාසය විශ්ව ශක්තියට බල නොපාන බව ඔබට වැටහෙනු ඇත. අප සංසාරගත කරනා ලද කුසල් පලදෙන විට කිසිවකුට අප කළ කුසලයන් නිසා පලදෙන බව සිහිපත් වන්නේ බොහොමත් කලාතුරකිනි. නමුත් පෙර කළ අකුසල කර්ම පලදෙන විට නම් පෙර කළ කර්මයන් සිහි කරනා වාර අනන්තය.

අප මිනිසුන් වශයෙන් ඉපදී අප විසින්ම වෙන් කර ගන්නා ලද කුල මල ජාති ආගම් භේදයන්වල සීමාව වන්නේ මිය පරලොව යෑම පමණි. නමුත් අප විසින් වෙන් කර ගන්නා නියමයන් පරයා විශ්වය අප කාටත් පොදු ලෙස ක්‍රියාත්මක වෙයි. විශ්වය යන අර්ථය දුන්නද තරු සඳු අනෙකුත් ග්‍රහ තාරකාවන්ද මීට ඇතුළත්ය. ජීවිතයේ යම් යම් විශේෂ සිදුවීම්වලදී කොතරම් දියුණු නවීන යුගයක වුවත් අප ජේයාතිෂ ශාස්ත්‍රය තදින් විශ්වාස කරන අයයි. ජේයාතිෂයත් බුදු දහමත් යන ගැඹුරු ජීවන දර්ශනය යම්තාක් දුරට හැදෑරීමේදී එක්ව බැඳුණු බවක් හැඟී යනු ඇත.

මිනිසුන්ගේ ශරීරය අභ්‍යන්තරව ජීවත් වන වටිනා සත්ත්ව සිත කොතෙක් සරල යහපත් සිතක් කරගත හැකිද යන්න ජීවිතයේ කවදා හෝ කෙදිනක හෝ ඔබට වැටහී යනු ඇත. වර්තමාන යුගයේ අනවශ්‍ය කාරණා වැඩි වන තරමටම ඔබගේ සිත් ගිනියමින් දැවෙන බව අද සමාජය දෙස බලන විට ඔබට පෙනී යනු ඇත. එම සමාජය තුළ ලුහුබඳින කිසිවක් අපට අවශ්‍ය වූවක්ද බව ඔබ සැමට දැනෙන දිනක් එන බව සත්‍යයි. හැල්මේ දුවන්නම් වාලේ දුවමින් නැවතුණ යම් දිනෙක ගුළි කරගෙන පැමිණි අත්ලෙහි පසුතැවීම ගුළි කරගෙන යන්නට සිදු නොකර ගැනීම අපේ යුතුකමකි. ජීවිතයට අවශ්‍ය දේ, සාරවත් දේ පසෙක දමා අනවශ්‍ය අසාරවත් දේ කරා පියනඟන අප ගැනම පසුතැවිය යුතු කලියුගයකි මෙය.

මනුෂ්‍යයන් වන අප කාගේත් කේන්දර සටහන් පිරික්සීමෙන් ජේයාතිෂවේදියකුට දත හැකි කරුණක් නම් සියලු මිනිසුන්ගේ යම් වාසනා ගුණයක් ඇතිව අප මෙලොවට ජීවය ලද බවයි. ඒ ලත් මානුෂීය ගුණයෙන් පිරි මේ ජීවිතය විසම සමාජයක් තුළ මනුසත්කම පසෙකට වී මුදල මත යැපෙන සමාජයක කොටස්කරුවන් වෙමින් පවතින විටෙක ඔබ සැමගේ අභ්‍යන්තර මනුෂ්‍ය සිතට කතා කිරීමට හැකි වීමද භාග්‍යයකි. ගංගාවක් ගලා බසින විට උඩුගං හැරවීම අසීරු කටයුත්තකි. නමුදු සිතට වන හානිය දෙස හැරී බලන්නට කාලයකි මේ.

අප පෙර කළ කර්මයන් මත ග්‍රහයන් කොටු ෙදාළහකට සිර වී ඇත. ඒ ග්‍රහයන්ගේ පිහිටීම පෙර අප කළ කී දැය අප කළ හොඳ ක්‍රියාවන් නිසා එක් එක් ග්‍රහයන් උච්චව ස්වක්ෂේත්රව මිත්‍රව පිහිටා ඇත. අප කළ අයහපත් ක්‍රියාවන් නිසා ග්‍රහයන් නීචව, සතුරුව ලග්න කේන්දරය තුළ පීඩාවට පත් වී ඇත. බුදුන් වහන්සේ දේශනා කළ සද්ධර්මය තුළ මනුෂ්‍යයකු විනා අනෙකුත් අකුසල් කළ අයට හොඳ ක්‍රියාවෙන්ම එම අකුසලයන් මැඬලිය හැකි බව දේශනා කළේය.

යම් කේන්දර පරීක්ෂාවකදී ඔබට අපලයි කියා දෛවඥයන් පැවසූ විට ඔවුන් කියනා සත්‍ය හෝ අසත්‍ය මාර්ග ඔස්සේ ගමන් කිරීම අපගේ අනුවණකමකි. එබැවින් අප යහපත් ධාර්මික මාවතකට යොමු විය යුතුයි. එසේ නම් අයහපත දැක දැක තම ජීවිතයට ආදරය ඇත්තා යහපත් ධර්මිෂ්ඨ මාර්ගය ඔස්සේ ගමන් කරන්නේද පෙර කළ අකුසලයන් පරදා සිය ආධ්‍යාත්මික චින්තනයේ දියුණු මෙහෙයවන්නෝය. මේ ලොව ජීවත් වන මිනිසුන් ලෙස අද සමාජයේ දමා යන දේවල් එක්රැස් කිරීමට මුළු ජීවිත කාලය මිඩංගු කිරීම තත්පරයෙන් තත්පරය ගෙවී යන වටිනා කාලය අකාලයේ ගෙවා දැමීමකි.

අපල උපද්‍රවවලින් ජීවිත කාලය බේරා ගැනීම ඔබේ වගකීමකි. අපල කාලවලදී පමණක් දාන මාන, බෝධි පූජා වැනි පින්කම් අපට පමණක් ශාන්තිය උදෙසා කරනවාට වඩා පරාර්ථය උදෙසා කිරීමෙන් ඉතාමත් යහපතක් ඔබට වනවාට සැක නැත. ඔබේ කේන්දර සටහන්වලින් ඔබ කවුද? ඔබේ අනන්‍යතාව කුමක්ද? ඔබ ධර්ම චරිතයක්ද? අර්ථ චරිතයක්ද? කාම චරිතයක්ද? මෝක්ෂ චරිතයක්ද යන්න පැහැදිලිව කිව හැකියි. ලග්න ෙදාළහ මෙම ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන කොටස් හතරට ලග්න තුනක් වශයෙන් වෙන් වේ. ඒ අනුව ඔබේ කේන්දර සටහනේ ග්‍රහයන් වැඩියෙන් පිහිටන රාශීන් ඔස්සේ ඔබේ මනස ගමන් ගන්නා මාර්ගය ජේයාතිෂවේදියකුට පහසුවෙන් අවබෝධව දත හැකිය. එබැවින් සමාජයට අයහපතක් නොකරන්න. එයින් දූෂණය වන්නේ ඔබයි. සමාජයට යහපතක් කරන්න. එයින් ඔබට යහපත් කලක් යන බව සත්‍යයි.

ජේයාතිෂ ශිෂ්‍ය

වාසනා ලක්මිණී දෙහිවල

[QUOTE="rocat90, post: 19437612, member: 452168"] [SIZE=5]Mawbima, 2015-10-01 02:00:00 [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]මෙලොව උපන් යම් මනුෂ්‍යයෙක් වේද අප සියලු දෙනා පෙර කළ කර්මය මත පදනම්ව නැවැත මේ ලොවට ජීවයක් ලද පිරිසකි. මිනිසුන් වේවා තිරිසන් සතුන් වේවා මේ ලෝ තලයේ යම් ජීවී බවක් ඇති සත්ත්වයෙක් වේවා මේ සියලු දෙනා පෙර කළ කර්ම ශක්තීන් මත මෙලොව ජීවයක් ලත් අය වෙති. අප යම් හොඳ හෝ නරක ක්‍රියාවක් කරන්නේද ඒ සියල්ල අප විසින්ම විශ්වයේ පුවරුවක් මත ලියනා ලද්දක් වැනිය. යම් දිනෙක අප ආත්ම ගණන් සැරිසරන තෙක් අප කළ ක්‍රියාවන් අප නොදන්නා නමුත් මේ පෘථිවි තලය මත සැරිසරමින් සිටි අප කළ ක්‍රියාවන් විශ්ව තරංග ලෙස අප හඹා එන බව ස්ථිරය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙම පැහැදිලි කිරීම කරනුයේ ඔබත් මමත් අන් සියලු සත්ත්වයනුත් යටත් විශ්ව නීතිය පැහැදිලි කිරීමටය. තරු වළල්ලේ ග්‍රහයන් නවයකින් යුත් විශ්වය ආකර්ෂණීයයි. එම තරු රටා මවමින් ලග්න ෙදාළහකින් යුත් වෙන් කිරීමක් සිදු වෙයි. අප මෙලොවට එළිය දකිනා විටම මෙම ලග්න ෙදාළහෙන් එක් ලග්නයකට වෙන් වී අවසානය. අපගේ විශ්වාසය අවිශ්වාසය විශ්ව ශක්තියට බල නොපාන බව ඔබට වැටහෙනු ඇත. අප සංසාරගත කරනා ලද කුසල් පලදෙන විට කිසිවකුට අප කළ කුසලයන් නිසා පලදෙන බව සිහිපත් වන්නේ බොහොමත් කලාතුරකිනි. නමුත් පෙර කළ අකුසල කර්ම පලදෙන විට නම් පෙර කළ කර්මයන් සිහි කරනා වාර අනන්තය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අප මිනිසුන් වශයෙන් ඉපදී අප විසින්ම වෙන් කර ගන්නා ලද කුල මල ජාති ආගම් භේදයන්වල සීමාව වන්නේ මිය පරලොව යෑම පමණි. නමුත් අප විසින් වෙන් කර ගන්නා නියමයන් පරයා විශ්වය අප කාටත් පොදු ලෙස ක්‍රියාත්මක වෙයි. විශ්වය යන අර්ථය දුන්නද තරු සඳු අනෙකුත් ග්‍රහ තාරකාවන්ද මීට ඇතුළත්ය. ජීවිතයේ යම් යම් විශේෂ සිදුවීම්වලදී කොතරම් දියුණු නවීන යුගයක වුවත් අප ජේයාතිෂ ශාස්ත්‍රය තදින් විශ්වාස කරන අයයි. ජේයාතිෂයත් බුදු දහමත් යන ගැඹුරු ජීවන දර්ශනය යම්තාක් දුරට හැදෑරීමේදී එක්ව බැඳුණු බවක් හැඟී යනු ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මිනිසුන්ගේ ශරීරය අභ්‍යන්තරව ජීවත් වන වටිනා සත්ත්ව සිත කොතෙක් සරල යහපත් සිතක් කරගත හැකිද යන්න ජීවිතයේ කවදා හෝ කෙදිනක හෝ ඔබට වැටහී යනු ඇත. වර්තමාන යුගයේ අනවශ්‍ය කාරණා වැඩි වන තරමටම ඔබගේ සිත් ගිනියමින් දැවෙන බව අද සමාජය දෙස බලන විට ඔබට පෙනී යනු ඇත. එම සමාජය තුළ ලුහුබඳින කිසිවක් අපට අවශ්‍ය වූවක්ද බව ඔබ සැමට දැනෙන දිනක් එන බව සත්‍යයි. හැල්මේ දුවන්නම් වාලේ දුවමින් නැවතුණ යම් දිනෙක ගුළි කරගෙන පැමිණි අත්ලෙහි පසුතැවීම ගුළි කරගෙන යන්නට සිදු නොකර ගැනීම අපේ යුතුකමකි. ජීවිතයට අවශ්‍ය දේ, සාරවත් දේ පසෙක දමා අනවශ්‍ය අසාරවත් දේ කරා පියනඟන අප ගැනම පසුතැවිය යුතු කලියුගයකි මෙය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මනුෂ්‍යයන් වන අප කාගේත් කේන්දර සටහන් පිරික්සීමෙන් ජේයාතිෂවේදියකුට දත හැකි කරුණක් නම් සියලු මිනිසුන්ගේ යම් වාසනා ගුණයක් ඇතිව අප මෙලොවට ජීවය ලද බවයි. ඒ ලත් මානුෂීය ගුණයෙන් පිරි මේ ජීවිතය විසම සමාජයක් තුළ මනුසත්කම පසෙකට වී මුදල මත යැපෙන සමාජයක කොටස්කරුවන් වෙමින් පවතින විටෙක ඔබ සැමගේ අභ්‍යන්තර මනුෂ්‍ය සිතට කතා කිරීමට හැකි වීමද භාග්‍යයකි. ගංගාවක් ගලා බසින විට උඩුගං හැරවීම අසීරු කටයුත්තකි. නමුදු සිතට වන හානිය දෙස හැරී බලන්නට කාලයකි මේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අප පෙර කළ කර්මයන් මත ග්‍රහයන් කොටු ෙදාළහකට සිර වී ඇත. ඒ ග්‍රහයන්ගේ පිහිටීම පෙර අප කළ කී දැය අප කළ හොඳ ක්‍රියාවන් නිසා එක් එක් ග්‍රහයන් උච්චව ස්වක්ෂේත්රව මිත්‍රව පිහිටා ඇත. අප කළ අයහපත් ක්‍රියාවන් නිසා ග්‍රහයන් නීචව, සතුරුව ලග්න කේන්දරය තුළ පීඩාවට පත් වී ඇත. බුදුන් වහන්සේ දේශනා කළ සද්ධර්මය තුළ මනුෂ්‍යයකු විනා අනෙකුත් අකුසල් කළ අයට හොඳ ක්‍රියාවෙන්ම එම අකුසලයන් මැඬලිය හැකි බව දේශනා කළේය. යම් කේන්දර පරීක්ෂාවකදී ඔබට අපලයි කියා දෛවඥයන් පැවසූ විට ඔවුන් කියනා සත්‍ය හෝ අසත්‍ය මාර්ග ඔස්සේ ගමන් කිරීම අපගේ අනුවණකමකි. එබැවින් අප යහපත් ධාර්මික මාවතකට යොමු විය යුතුයි. එසේ නම් අයහපත දැක දැක තම ජීවිතයට ආදරය ඇත්තා යහපත් ධර්මිෂ්ඨ මාර්ගය ඔස්සේ ගමන් කරන්නේද පෙර කළ අකුසලයන් පරදා සිය ආධ්‍යාත්මික චින්තනයේ දියුණු මෙහෙයවන්නෝය. මේ ලොව ජීවත් වන මිනිසුන් ලෙස අද සමාජයේ දමා යන දේවල් එක්රැස් කිරීමට මුළු ජීවිත කාලය මිඩංගු කිරීම තත්පරයෙන් තත්පරය ගෙවී යන වටිනා කාලය අකාලයේ ගෙවා දැමීමකි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අපල උපද්‍රවවලින් ජීවිත කාලය බේරා ගැනීම ඔබේ වගකීමකි. අපල කාලවලදී පමණක් දාන මාන, බෝධි පූජා වැනි පින්කම් අපට පමණක් ශාන්තිය උදෙසා කරනවාට වඩා පරාර්ථය උදෙසා කිරීමෙන් ඉතාමත් යහපතක් ඔබට වනවාට සැක නැත. ඔබේ කේන්දර සටහන්වලින් ඔබ කවුද? ඔබේ අනන්‍යතාව කුමක්ද? ඔබ ධර්ම චරිතයක්ද? අර්ථ චරිතයක්ද? කාම චරිතයක්ද? මෝක්ෂ චරිතයක්ද යන්න පැහැදිලිව කිව හැකියි. ලග්න ෙදාළහ මෙම ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන කොටස් හතරට ලග්න තුනක් වශයෙන් වෙන් වේ. ඒ අනුව ඔබේ කේන්දර සටහනේ ග්‍රහයන් වැඩියෙන් පිහිටන රාශීන් ඔස්සේ ඔබේ මනස ගමන් ගන්නා මාර්ගය ජේයාතිෂවේදියකුට පහසුවෙන් අවබෝධව දත හැකිය. එබැවින් සමාජයට අයහපතක් නොකරන්න. එයින් දූෂණය වන්නේ ඔබයි. සමාජයට යහපතක් කරන්න. එයින් ඔබට යහපත් කලක් යන බව සත්‍යයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජේයාතිෂ ශිෂ්‍ය වාසනා ලක්මිණී දෙහිවල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom